Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
KPZ ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

15 කොටස.

A/L අවසන් වීමත් සමඟ කලයුතු දේ ගැන මම සිතමින් සිටියෙමි. campus යාමට z-score මදිය. අයියා නිතරම අයිය ඉන්න රටට එන්නයි කථා කළේය. නමුත් මට රටින් පිට වීමට ආසාවක් නැත. කුමක් හෝ course එකක් කර job එකක් හොයාගන්නවා කියා මම හිතා ගත්තෙමි. එසේ සිටිනා අතරේ මට දහම් පාසලේ ඉගැන්වූ අයිය කෙනෙක් මුණ ගැසුනි. එවිට ඔහු SLIIT එක ගැන පැවසුවේය. ඔහු පැවසුවේ ඔහුගේ යහළුවන් කිහිප දෙනෙකුත් SLIIT එකේ උපාදිය ගෙන හොදින් සිටිනා බවයි. එනිසා මමද SLIIT එක පිළිබඳ සොයා බැලුවෙමි. තවත් කිහිප දෙනෙක් කිවේ එය හොඳ ආයතනයක් බවයි. කෙසේ හෝ උපාදියක් ගැනීම සඳහා මවගේද කැමැත්ත සහිතව මම එහි ලියාපදිංචි ශිෂ්‍යයෙක් වුනෙමි. ගම්පහ උසාවියේ නඩුවෙන් මට පමණක් යම් මුදාලක් ලැබිණ. එමගින් SLIIT එකෙහි ගාස්තු ගෙව්වෙමි.

ඉන් පසු මම SLIIT යන්නට පටන් ගත්තෙමි. ඉන් පසු මව මාගේ ප්‍රේමයට අවසර දුන්නාය. මගේ ආදරය නැවැත්විය නොහැකි බව දැන් ඈ තේරුම්ගෙන තිබේ. මව කිවේ KMට කොහෙට හරි එන්න කියල හම්බ වෙන්න කියාය. නමුත් KMගේ මව KM ට තනියම ඇවිදින්න දෙන්නේ නැත. එනිසා සතියකට සැරයක් මා ඇයගේ ගෙදර ගියෙමි. මම එහි යන සැම විටම ගෙදර සිටියේ KM සහ ඇයගේ මවයි. KM ගේ මව අපේ අම්මාගේ වීර ක්‍රියාවෙන් පසු මාස ගණනක් යනතුරු මගේ මුහුණවත් බැලුවේ නැත. නමුත් KM නිතර මා ගැන හොඳ කියා මවගේ හිත හදා තිබුණි. KM ගේ පියා සෑම දිනකම වැඩට යයි. ඔහුගේ එකම නිවාඩු දවස ඉරිදාය. එනිසා මට KM ගේ පියා වැඩිය මුණගැසී නැත. මම එහි ගිය පසු ඈ කරන්නේ පනාවත් රැගෙනවිත් මගේ දෙපා මුල හිදගැනීමයි. ඉන් පසු ඈ මට ඇයගේ හිසකෙස් පිරන්නට දෙයි. ඇය නිතර කිවේ "ඔයා කොන්ඩේ පීරන කොට මාර සනීපයි කවී" කියාය. ඇය එයට බොහෝ සේ ආශා කළාය. ඉන් පසු මට කෑම බීම සාදා දෙයි. අනතුරුව ඈ කරන්නේ මා වෙනුවෙන් පොත් කියවීමයි. ඈ පොත් කියවීමට ඉතා ආශා කරයි. සාලයේ සෝෆා එකේ ඈ හිඳගෙන පොත කියවයි. මම ඇයගේ උකුළ මත හිස තබාගෙන කථාව අසා සිටිමි. පොත කියවන අතර ඈ මගේ ඔලුව අතගෑවය. එය හරියටම මා කුඩා කල මවගේ උකුලමත සිට කතන්දර ඇසුවා මෙන්ය. ඇයගේ මව කාමරයට වී ඇඳුම් මසයි. මගේ ඔලුවේ ප්‍රශ්න ටිකක් හෝ අමතක වන්නේ එසේ සිටින විටය. දැන් ප්‍රශ්ණ ටිකෙන් ටික අඩු වී යයි.

නමුත් තවමත් මට පාඩම් හිටින්නේ නැති ප්‍රශ්ණය තිබේ. මෙයනම් මහා කරුමයකි. මම නොකඩවා පංති ගියෙමි. උගන්වන දේ හොඳින් තේරෙන නමුත් කිසි දෙයක් මතක හිටින්නේ නැත. කෙසේ හෝ මාස 4කින් පසු එහි පළමු විභාගයට මුහුණ දුන්නෙමි. විෂයන් 5න් දෙකක් අසමත්ය. මේ කෙරුවාව හරියන්නේ නැත. මම කොපමණ මහන්සි වී පාඩම් කලත් මට පාඩම් මතක හිටින්නේ නැත. O/L පාඩම් කරපු සැටි මට මතකය. ඇඳේ දිගා වී වුවද මට පාඩම් කල හැකිය. නමුත් දැන් මට එසේ කළ නොහැක. කරන්නම දෙයක් නොමැති තැන මම මානසික වෛද්‍ය වරයෙකු හමුවට ගියෙමි. මගේ ජිවිතේ මේ කථා දන්නේ මගේ මව සහ KM පමණය. වෛද්‍ය වරයා විවිධ දෑ කීවේය. විවිධාකාර ව්‍යායාම දුන්නේය. මම ඒ සියල්ල කළෙමි. නමුත් ප්‍රථිපලයක් නැත SLIIT එකෙහි දෙවෙනි වර විභාගයෙන්ද එක විෂයක් අසමත්ය. කළ යුත්තේ කුමක්දැයි මට සිතාගත නොහැක. නමුත් අවසානයේ කෙනෙකු කස්බැවේ සිංහල වෛද්‍ය වරයෙකු ගැන මවට පවසා තිබේ. ඔහු ලය විරේක වෛද්‍යවරයෙකි. අපි ඔහුව මුණගැසීමට ගියෙමු. එහිදී ඔහු මා පරික්ෂා කළේය. නාඩි බැලුවේය. ඉන් පසු ඔහු පැවසු සියල්ල නිවැරදිය. ඔහු ඇසුවා කොහේ හෝ බිබිලි අවාද කියා. ඔහු ඇසු ආකාරයට මගේ බෙල්ලේ පිටුපස බිබිලි ආවේය. එන්න එන්න කළු උනාද කියා ඇසුවේය. එයද සිදු විය. ඉන් පසු ඔහු කිවේ මට යමක් කන්නට දී ඇති බවයි. ඔහු එයට ප්‍රතිකාර කිරීම සඳහා දිනයක් දුන්නේය. එය යෙදි තිබුනේ මාසයකට පසුවය. ඔහු පැවසුවේ ඔහු එන්නේ දවල්ට නමුත් උදේ සිට කිසිවක් නොකා සිටින ලෙසය. ඕනනම් කිරි බිවාට කමක් නැති බව ඔහු පැවසුවේය. ඔහු එසේ කරන්නට කිවේ ඇයි දැයි මා දැන සිටියේ නැත. නමුත් මා ඔහු කියූ පරිදි සියලු දේ කළෙමි.

(මේ කොටස සමහර විට අප්පිරිය වෙයි.  )

බෙහෙත් කිරීම යෙදී තිබුණු දිනයේ මව අපගේ මාමා කෙනෙක් සමඟ ගොස් වෛද්‍ය වරයා අපගේ නිවසට ගෙන ආවාය. ඉන් පසු ඔහු කල යුතු දෑ ගැන පැවසුවේය. මට තිබෙන රාජකාරියනම් වමනය කිරීමය.  නමුත් වමනය කරන්නට මගේ බඩේ කිසිවක් නැත. මම උදේ සිටම ආහාර ගෙන සිටියේ නැත. ඔහු පැවසුවේද එසේය. නමුත් මා වමනය කරන්නේ මොනවද? එයට උත්තරය මට පසුව ලැබිණ. පරණ බේසමක් ගෙන වමනය එකතු කරන්නට කීවාය. ඔහු මගදී එන ගමන් බෙහෙත් බඩු කඩයක නවතා යම් කිසි අල වර්ගයක් හා මි පැණි කුප්පියක් මිලට ගෙන තිබිණ. බෙහෙත් කරන්නට පටන්ගත් පසු ඔහු මුලින්ම කළේ අර ගෙනා අල වර්ගය කුඩු කරගැනීමයි. ඉන් පසු එය කිරි කෝප්පයකට දමා මට බොන්නට දුනි. මට එක වර එය බී ගන්නට බැරි විය. එය එතරම් තිත්තය. කෙසේ හෝ මා එය බී වෙමි. ඉන් පසු විනාඩි 15ක් පමණ මට විවේකිව ඉන්නට දුන්නේය. ඒ අතර මවට තිබුනේ කැඳ සැදීමය. ඉන් පසු මට කැඳ කෝප්පයක් බොන්නට දුන්නේය. මම එය බිවෙමි. තව කෝප්පයක් දුනි, එයද බිවෙමි, මෙසේ කෝප්ප 6ක් පමණ බොන විට මට වමනය ගියේය. ඒවා අර බේසමට එකතු කළේය. වමනය අවසන් උණු පසු නැවතත් කැඳ බොන්නට දුනි. නැවත කෝප්ප කිහිපයක් බොන විට නැවත වමනය ගියේය. නැවත එසේ කළේය. නමුත් වෙනසක් නැත. එනිසා ඔහු නැවතත් අර අල ජාතියෙන් ටිකක් කුඩු කර කිරිත් සමඟ දුන්නේය. ඉන් බාගයක් පමණ බොන විට මට වමනය ගියේය. ටික වෙලාවක් වමනය යන විට වමනය සමඟ යමක් එලියට යනු මට දැනුනි. එයනම් පුදුමයකි. මා උදේ සිට කිසිවක් කෑවේ නැත. බීවේ කිරි සහ වතුර පමණි. කලින් වමනය යන විට මට කිසිවක් දැනුනේ නැත. මම ඒ බව ඔහුට දන්වුවෙමි. ඉන් පසු නැවතත් කැඳ බිබී වමනය කළෙමි. මෙසේ තුන් වරක් පමණ කර ඔහු එය නැවැත්විය. අර බේසමේ තිබ්බේ සම්පුර්ණයෙන්ම කැඳය. ඉන් පසු වමනය හිමිට එලියට හලන්නයැයි ඔහු මවට කිවේය. වමනය අඩුවන විට බේසමේ යට කළු දුඹුරු පාට කුඩු වගයක් තිබිණ. ඉන් පසු ඔහු ඒ ටික කෙසෙල් කොලයක් මත තබා වෙලෙන්ට තැබුවේය. ටික වෙලාවක් යන විට එය වේලි ඝන විය. එය පෙනුමෙන් දොදොල් මෙන්මය. එවිට ඔහු පැවසුවේ මට යමක් කන්නට දී ඇත්තේ දොදොල් වල බවය. එය කොඩිවිනයකි. මා කළින් කිසි දිනක ඕවා විශ්වාස කළේ නැත. නමුත් මා එය සැබවින්ම අත්වින්දෙමි. මට campus යන්නට නොහැකි වුවත් මම Chemistry හා Biology ගැන දනිමි. අමාශයේ ඇති අමාශයික යුෂයේ pH අගය 1 සිට 3 දක්වා අගයක් ගනී. එය අපි ගන්නා ආහාර සියල්ල දිය කර දැමීමට සමත්ය. (වැඩි දුර විස්තර මෙතනින්)

නමුත් මට කන්නට දී ඇති දේ දිය නොවී බඩේ තිබීම පුදුමය. කෙසේ හෝ එය අවසානයේ මට පොල් තෙල් බිංදුවකට මි පැණි දමා බොන්නට දිය. එයින් ඔහුගේ ප්‍රතිකාරය අවසන් විය. ඔහු කිවේ තව අවුරුදු 5ක් විතර ගියානම් එක්කෝ පිස්සු හැදෙන බවය. නැතිනම් පිළිකාවක් හැදෙන බවය. පිස්සු හැදෙන්නේ කරන කිසිවක් හරි නොයන නිසාවෙනි. පිළිකාවක් හැදෙන්නේ මම නොකෑවත් බඩේ අර දෙය ඇති බැවින් නිතරම අමාශයික යුෂ ශ්‍රාවය වී ගලනාල බිත්තිය තුවාල වන බැවිනි.

SLIIT ගිය සියලු දෙනා දන්නවා මෙන් පළවෙනි අවුරුද්දේ ඇත්තේ සාමාන්‍ය දෙය. එහෙත් දෙවන අවුරුද්දේ ටිකක් බරපතල දේ ඇත. මම පළවන අවුරුද්දේ විෂයන් 3ක් අසමත්ය. නමුත් දෙවන අවුරුද්දේ විෂයන් සියල්ල සමත්ය. මා සමඟ SLIIT එකේ සිටි අය මේ එලකිරියේම ඇත. සමහර විට ඔවුන්ට එය මතක ඇති. එම වෛද්‍ය වරයා පිලිබඳ කලින් දැන සිටියානම් මගේ ජීවිතය මීට වඩා බොහෝ සෙයින් වෙනස් විය හැකිය. එහෙනම් සමහර විට අද මම වෛද්‍යවරයෙකි.

මතු සම්බන්දයි.

[QUOTE="KPZ, post: 17178410, member: 351617"] [SIZE=4]15 කොටස. A/L අවසන් වීමත් සමඟ කලයුතු දේ ගැන මම සිතමින් සිටියෙමි. campus යාමට z-score මදිය. අයියා නිතරම අයිය ඉන්න රටට එන්නයි කථා කළේය. නමුත් මට රටින් පිට වීමට ආසාවක් නැත. කුමක් හෝ course එකක් කර job එකක් හොයාගන්නවා කියා මම හිතා ගත්තෙමි. එසේ සිටිනා අතරේ මට දහම් පාසලේ ඉගැන්වූ අයිය කෙනෙක් මුණ ගැසුනි. එවිට ඔහු SLIIT එක ගැන පැවසුවේය. ඔහු පැවසුවේ ඔහුගේ යහළුවන් කිහිප දෙනෙකුත් SLIIT එකේ උපාදිය ගෙන හොදින් සිටිනා බවයි. එනිසා මමද SLIIT එක පිළිබඳ සොයා බැලුවෙමි. තවත් කිහිප දෙනෙක් කිවේ එය හොඳ ආයතනයක් බවයි. කෙසේ හෝ උපාදියක් ගැනීම සඳහා මවගේද කැමැත්ත සහිතව මම එහි ලියාපදිංචි ශිෂ්‍යයෙක් වුනෙමි. ගම්පහ උසාවියේ නඩුවෙන් මට පමණක් යම් මුදාලක් ලැබිණ. එමගින් SLIIT එකෙහි ගාස්තු ගෙව්වෙමි. ඉන් පසු මම SLIIT යන්නට පටන් ගත්තෙමි. ඉන් පසු මව මාගේ ප්‍රේමයට අවසර දුන්නාය. මගේ ආදරය නැවැත්විය නොහැකි බව දැන් ඈ තේරුම්ගෙන තිබේ. මව කිවේ KMට කොහෙට හරි එන්න කියල හම්බ වෙන්න කියාය. නමුත් KMගේ මව KM ට තනියම ඇවිදින්න දෙන්නේ නැත. එනිසා සතියකට සැරයක් මා ඇයගේ ගෙදර ගියෙමි. මම එහි යන සැම විටම ගෙදර සිටියේ KM සහ ඇයගේ මවයි. KM ගේ මව අපේ අම්මාගේ වීර ක්‍රියාවෙන් පසු මාස ගණනක් යනතුරු මගේ මුහුණවත් බැලුවේ නැත. නමුත් KM නිතර මා ගැන හොඳ කියා මවගේ හිත හදා තිබුණි. KM ගේ පියා සෑම දිනකම වැඩට යයි. ඔහුගේ එකම නිවාඩු දවස ඉරිදාය. එනිසා මට KM ගේ පියා වැඩිය මුණගැසී නැත. මම එහි ගිය පසු ඈ කරන්නේ පනාවත් රැගෙනවිත් මගේ දෙපා මුල හිදගැනීමයි. ඉන් පසු ඈ මට ඇයගේ හිසකෙස් පිරන්නට දෙයි. ඇය නිතර කිවේ "ඔයා කොන්ඩේ පීරන කොට මාර සනීපයි කවී" කියාය. ඇය එයට බොහෝ සේ ආශා කළාය. ඉන් පසු මට කෑම බීම සාදා දෙයි. අනතුරුව ඈ කරන්නේ මා වෙනුවෙන් පොත් කියවීමයි. ඈ පොත් කියවීමට ඉතා ආශා කරයි. සාලයේ සෝෆා එකේ ඈ හිඳගෙන පොත කියවයි. මම ඇයගේ උකුළ මත හිස තබාගෙන කථාව අසා සිටිමි. පොත කියවන අතර ඈ මගේ ඔලුව අතගෑවය. එය හරියටම මා කුඩා කල මවගේ උකුලමත සිට කතන්දර ඇසුවා මෙන්ය. ඇයගේ මව කාමරයට වී ඇඳුම් මසයි. මගේ ඔලුවේ ප්‍රශ්න ටිකක් හෝ අමතක වන්නේ එසේ සිටින විටය. දැන් ප්‍රශ්ණ ටිකෙන් ටික අඩු වී යයි. නමුත් තවමත් මට පාඩම් හිටින්නේ නැති ප්‍රශ්ණය තිබේ. මෙයනම් මහා කරුමයකි. මම නොකඩවා පංති ගියෙමි. උගන්වන දේ හොඳින් තේරෙන නමුත් කිසි දෙයක් මතක හිටින්නේ නැත. කෙසේ හෝ මාස 4කින් පසු එහි පළමු විභාගයට මුහුණ දුන්නෙමි. විෂයන් 5න් දෙකක් අසමත්ය. මේ කෙරුවාව හරියන්නේ නැත. මම කොපමණ මහන්සි වී පාඩම් කලත් මට පාඩම් මතක හිටින්නේ නැත. O/L පාඩම් කරපු සැටි මට මතකය. ඇඳේ දිගා වී වුවද මට පාඩම් කල හැකිය. නමුත් දැන් මට එසේ කළ නොහැක. කරන්නම දෙයක් නොමැති තැන මම මානසික වෛද්‍ය වරයෙකු හමුවට ගියෙමි. මගේ ජිවිතේ මේ කථා දන්නේ මගේ මව සහ KM පමණය. වෛද්‍ය වරයා විවිධ දෑ කීවේය. විවිධාකාර ව්‍යායාම දුන්නේය. මම ඒ සියල්ල කළෙමි. නමුත් ප්‍රථිපලයක් නැත SLIIT එකෙහි දෙවෙනි වර විභාගයෙන්ද එක විෂයක් අසමත්ය. කළ යුත්තේ කුමක්දැයි මට සිතාගත නොහැක. නමුත් අවසානයේ කෙනෙකු කස්බැවේ සිංහල වෛද්‍ය වරයෙකු ගැන මවට පවසා තිබේ. ඔහු [B]ලය විරේක [/B]වෛද්‍යවරයෙකි. අපි ඔහුව මුණගැසීමට ගියෙමු. එහිදී ඔහු මා පරික්ෂා කළේය. නාඩි බැලුවේය. ඉන් පසු ඔහු පැවසු සියල්ල නිවැරදිය. ඔහු ඇසුවා කොහේ හෝ බිබිලි අවාද කියා. ඔහු ඇසු ආකාරයට මගේ බෙල්ලේ පිටුපස බිබිලි ආවේය. එන්න එන්න කළු උනාද කියා ඇසුවේය. එයද සිදු විය. ඉන් පසු ඔහු කිවේ මට යමක් කන්නට දී ඇති බවයි. ඔහු එයට ප්‍රතිකාර කිරීම සඳහා දිනයක් දුන්නේය. එය යෙදි තිබුනේ මාසයකට පසුවය. ඔහු පැවසුවේ ඔහු එන්නේ දවල්ට නමුත් උදේ සිට කිසිවක් නොකා සිටින ලෙසය. ඕනනම් කිරි බිවාට කමක් නැති බව ඔහු පැවසුවේය. ඔහු එසේ කරන්නට කිවේ ඇයි දැයි මා දැන සිටියේ නැත. නමුත් මා ඔහු කියූ පරිදි සියලු දේ කළෙමි. (මේ කොටස සමහර විට අප්පිරිය වෙයි. :sorry: ) බෙහෙත් කිරීම යෙදී තිබුණු දිනයේ මව අපගේ මාමා කෙනෙක් සමඟ ගොස් වෛද්‍ය වරයා අපගේ නිවසට ගෙන ආවාය. ඉන් පසු ඔහු කල යුතු දෑ ගැන පැවසුවේය. මට තිබෙන රාජකාරියනම් වමනය කිරීමය. :baffled: නමුත් වමනය කරන්නට මගේ බඩේ කිසිවක් නැත. මම උදේ සිටම ආහාර ගෙන සිටියේ නැත. ඔහු පැවසුවේද එසේය. නමුත් මා වමනය කරන්නේ මොනවද? එයට උත්තරය මට පසුව ලැබිණ. පරණ බේසමක් ගෙන වමනය එකතු කරන්නට කීවාය. ඔහු මගදී එන ගමන් බෙහෙත් බඩු කඩයක නවතා යම් කිසි අල වර්ගයක් හා මි පැණි කුප්පියක් මිලට ගෙන තිබිණ. බෙහෙත් කරන්නට පටන්ගත් පසු ඔහු මුලින්ම කළේ අර ගෙනා අල වර්ගය කුඩු කරගැනීමයි. ඉන් පසු එය කිරි කෝප්පයකට දමා මට බොන්නට දුනි. මට එක වර එය බී ගන්නට බැරි විය. එය එතරම් තිත්තය. කෙසේ හෝ මා එය බී වෙමි. ඉන් පසු විනාඩි 15ක් පමණ මට විවේකිව ඉන්නට දුන්නේය. ඒ අතර මවට තිබුනේ කැඳ සැදීමය. ඉන් පසු මට කැඳ කෝප්පයක් බොන්නට දුන්නේය. මම එය බිවෙමි. තව කෝප්පයක් දුනි, එයද බිවෙමි, මෙසේ කෝප්ප 6ක් පමණ බොන විට මට වමනය ගියේය. ඒවා අර බේසමට එකතු කළේය. වමනය අවසන් උණු පසු නැවතත් කැඳ බොන්නට දුනි. නැවත කෝප්ප කිහිපයක් බොන විට නැවත වමනය ගියේය. නැවත එසේ කළේය. නමුත් වෙනසක් නැත. එනිසා ඔහු නැවතත් අර අල ජාතියෙන් ටිකක් කුඩු කර කිරිත් සමඟ දුන්නේය. ඉන් බාගයක් පමණ බොන විට මට වමනය ගියේය. ටික වෙලාවක් වමනය යන විට වමනය සමඟ යමක් එලියට යනු මට දැනුනි. එයනම් පුදුමයකි. මා උදේ සිට කිසිවක් කෑවේ නැත. බීවේ කිරි සහ වතුර පමණි. කලින් වමනය යන විට මට කිසිවක් දැනුනේ නැත. මම ඒ බව ඔහුට දන්වුවෙමි. ඉන් පසු නැවතත් කැඳ බිබී වමනය කළෙමි. මෙසේ තුන් වරක් පමණ කර ඔහු එය නැවැත්විය. අර බේසමේ තිබ්බේ සම්පුර්ණයෙන්ම කැඳය. ඉන් පසු වමනය හිමිට එලියට හලන්නයැයි ඔහු මවට කිවේය. වමනය අඩුවන විට බේසමේ යට කළු දුඹුරු පාට කුඩු වගයක් තිබිණ. ඉන් පසු ඔහු ඒ ටික කෙසෙල් කොලයක් මත තබා වෙලෙන්ට තැබුවේය. ටික වෙලාවක් යන විට එය වේලි ඝන විය. එය පෙනුමෙන් දොදොල් මෙන්මය. එවිට ඔහු පැවසුවේ මට යමක් කන්නට දී ඇත්තේ දොදොල් වල බවය. එය කොඩිවිනයකි. මා කළින් කිසි දිනක ඕවා විශ්වාස කළේ නැත. නමුත් මා එය සැබවින්ම අත්වින්දෙමි. මට campus යන්නට නොහැකි වුවත් මම Chemistry හා Biology ගැන දනිමි. අමාශයේ ඇති අමාශයික යුෂයේ pH අගය 1 සිට 3 දක්වා අගයක් ගනී. එය අපි ගන්නා ආහාර සියල්ල දිය කර දැමීමට සමත්ය. (වැඩි දුර විස්තර [URL="http://www.natural-reflux-cure.com/stomach-acid.html"]මෙතනින්[/URL]) නමුත් මට කන්නට දී ඇති දේ දිය නොවී බඩේ තිබීම පුදුමය. කෙසේ හෝ එය අවසානයේ මට පොල් තෙල් බිංදුවකට මි පැණි දමා බොන්නට දිය. එයින් ඔහුගේ ප්‍රතිකාරය අවසන් විය. ඔහු කිවේ තව අවුරුදු 5ක් විතර ගියානම් එක්කෝ පිස්සු හැදෙන බවය. නැතිනම් පිළිකාවක් හැදෙන බවය. පිස්සු හැදෙන්නේ කරන කිසිවක් හරි නොයන නිසාවෙනි. පිළිකාවක් හැදෙන්නේ මම නොකෑවත් බඩේ අර දෙය ඇති බැවින් නිතරම අමාශයික යුෂ ශ්‍රාවය වී ගලනාල බිත්තිය තුවාල වන බැවිනි. SLIIT ගිය සියලු දෙනා දන්නවා මෙන් පළවෙනි අවුරුද්දේ ඇත්තේ සාමාන්‍ය දෙය. එහෙත් දෙවන අවුරුද්දේ ටිකක් බරපතල දේ ඇත. මම පළවන අවුරුද්දේ විෂයන් 3ක් අසමත්ය. නමුත් දෙවන අවුරුද්දේ විෂයන් සියල්ල සමත්ය. මා සමඟ SLIIT එකේ සිටි අය මේ එලකිරියේම ඇත. සමහර විට ඔවුන්ට එය මතක ඇති. එම වෛද්‍ය වරයා පිලිබඳ කලින් දැන සිටියානම් මගේ ජීවිතය මීට වඩා බොහෝ සෙයින් වෙනස් විය හැකිය. එහෙනම් සමහර විට අද මම වෛද්‍යවරයෙකි.[/SIZE] මතු සම්බන්දයි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom