Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
KPZ ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

16 කොටස.

2011 වන විට මගේ මව KM ගේ සහ මගේ සම්බන්ධයට කැමැත්ත දී තිබුණු නිසා පරණ දේ අමතක කර අම්මලා දෙන්නව නැවත යාලු කරමුයි කියා KM යෝජනාවක් ගෙනාවාය. KM කියන කථාව හරිය. හැමදාම මෙහෙම සිටිය නොහැක. කවදා හෝ මෙය විසඳා ගත යුතුය. නමුත් මෙය මම මවගෙන් අසන්නේ කෙසේදැයි මම දස අතේ කල්පනා කළෙමි. මෙය නිසි ආකාරව විසඳීමට නම් කොල්ලගේ ගෙදරින් කෙල්ලගේ ගෙදරට ගොස් කථා කළ යුතුය. නමුත් මගේ මව මෙයට කැමති කරවා ගැනීම කෙසේ වෙතත් මෙය අසන්නේ කෙසේදැයි මට සිතා ගත නොහැක. නමුත් මා කෙසේ හෝ මෙය කළ යුතුය. එනිසා මා හිතට දහිරිය ගෙන මවගෙන් ඇසුවෙමි. "අම්ම KM ගේ ගෙදරින් අහනවා අම්මා එයාල එක්ක කථා කරන්නෙවත් නැතුව මේක ඉස්සරහට වෙයිද කියල." මා ඇසුවේ එසේය. එවිට මව කිසිවක් කිවේ නැත. එනිසා මම නැවත වරක් එය ඇසුවෙමි. අම්ම තරහෙන් වගේ කිව්වේ දැන්ම ඕනෙ නැහැයි කියාය. නමුත් පසු දින අම්මා ඒ ගැන විස්තර අසන්නට පටන් ගත් අතර KM ගේ නිවසට ගොස් කථා කිරීමට කැමති විය. එවෙලේ මා සතුටින් පිනා ගියේය. මෙච්චර කල් තිබුණු කරදර සේරම දැන් ඉවරයි. අම්මවයි KM ගේ ගෙදරයි එකතු කලාට පස්සේ KM ටයි මටයි නිදහසේ ඉන්න පුළුවන් වෙයි. මම සිතුවේ එලෙසයි. එහෙත් මව කීවේ ඔක්කොටම කලින් වෙලාවල් බලා ඉමුයි කියාය. ඒ අනුව මන් KM ගේ උපන් වෙලාව ඉල්ලා ගත්තෙමි. ඉන් පසු රාජගිරියේ බස්නායක ලඟට ගොස් අපි වෙලාවල් ගැලපුවෙමු. ඔහු එය පරික්ෂා කරද්දී මම සිටියේ ගැහි ගැහිය. ඔහු ඔහුගේ පොතෙහි එක එක දෑ ලියමින්, ගණන් වගයක් සදමින් මොනවදෝ කළේය. මට එය තේරෙන්නේ නැත. මා කල්පනා කරමින් සිටියේ අවසානයේ ඔහු කුමක් කියාවිද කියාය. සියල්ල ගලපා අවසානයේ ඔහු කිවේ මේ කේන්දර දෙක යෝජිත විවාහයක් නම් වෙන්න බැහැයි කියාය. මමද එහි ගිය නිසා ඔහු ඒ නිගමනයට ආවා විය හැක. යෝජිත විවාහයක් නම් එතනට යන්නේ දෙමාපියන් පමණි. කෙසේ වෙතත් ඔහු ඊළඟට පැවසු දෙයින් මගේ සතුට දෙගුණ තෙගුණ විය. ඔහු කිවේ මේ කේන්දර දෙකේ ගැළපෙන්න වුවමනා සියලු දේ ගැළපෙන බවයි. 85% ට වඩා කේන්දර දෙක ගැලපෙන බව ඔහු පැවසුවේය. දැන්ම බැන්දුවත් වරදක් නැහැයි ඔහු පැවසුවේය. අපි ගියේ කේන්දර ගැලපෙනවාද බලන්නට පමණි. බඳින්නට උවමනාවක් තිබුනේ නැත. නමුත් අප කිඑඉථ් නොකියාම ඔහු එය කිවේය. එවෙලේ මට හයියෙන් කෑ ගසන්නට සිතුණේය. නමුත් එසේ කොළ නොහැක. මා සිටියේ කියාගත නොහැකි සතුටකිනි. දැන් මවටත් මෙහි වැරද්දක් කියන්නට නොහැක. එනිසා පහුවදාම ලොකු cake එකකුත් අරගෙන මමයි අම්මයි KM ගේ නිවසට ගියෙමු. ඒ මැයි මාසයේය.

අපි එන විට KM සහ ඇයගේ මව අපව පිළිගැනීමට ලෑස්ති වී සිටයේය. KM ගේ මව කලින් සිදු වූ සිද්ධිය සම්පූර්ණයෙන්ම වාගේ අමතක කර ඇත. ඒ KM ගේ සතුට වෙනුවෙනි. KM ගේ මව නිතරම පැවසුවේ මා ළඟ සිටින තරම් වෙන කොයි වෙලේකවත් KM සතුටින් නොසිටින බවයි. එසේ පවසන විට KM ගේ මුහුණ ලජ්ජාවෙන් රතු වෙයි. එනිසා KM ගේ මව මට කැමති වී සිටියාය. එනිසා මගේ අම්මා සමඟද ඇති තරහා KM ගේ මව පසෙක දමා තිබුණාය. අම්මලා මුණ ගැසුණු පසු ඔවුන් හොඳින් කතා කළාය. ටිකකින් අපේ අම්මා එදා සිද්ධිය මතක් කළාය. අපේ අම්ම කිව්වේ "දැන් ඒවා අමතක කරමු. ඒව දැන් වෙලා ඉවරයි. අනික එදා මං බැන්නේ ඉස්කෝලේ යන ළමයෙක් ගෙදරට ගත්ත නිසයි" කියාය. ටික වෙලාවක් යන තුරු අම්මලා දෙන්නා ඒ සිද්ධිය ගැන කතා කළේය. ඉන් පසු ඔවුන් අනෙකුත් විස්තර ගැන කථා කරන්නට විය. ඒ අතර අපේ තාත්තාගේ කෙරුවාව ගැනද කථා කෙරින. නමුත් KM ට වත් ඇයගේ මවටවත් එය එතරම් වැදගත් වුයේ නැත. එදින KM වෙනදට වඩා සතුටෙන් සිටියාය. එනිසා මමද සතුටු විය. අවසානයේ KM වෙනුවෙන් යමක් කිරීමට මට හැකි විය. නැතිනම් මෙපමණ කල් සියලු දේ කළේ, සියලු දේ විසඳුවේ KM විසිනි. අපගේ සම්බන්දයෙ වැඩි බර තිබුනේ ඈ ළඟය. නමුත් අද මා මගේ පැත්තෙන් විය යුතු එක දෙයක් හෝ ඉෂ්ඨ කර දීම නිසා සතුටු විය. එදින වෙනදාටත් වඩා ආදරෙන් ඈ කථා කළා මට මතකය. අපට තේ හදාගෙන ආවේද ඇයයි. පැය 2ක් 3ක් සිටීමෙන් අනතුරුව අවසානයේ අප යෑමට සුදානම් විය. එවිට KM ඇවිත් මගේ මවට වැන්දාය. එනිසා අපේ අම්මා යම් තාක් සතුටු විය. නමුත් ඉන් අනතුරුව සිදු වූයේ අම්මා කිසි විටෙකත් නොසිතු දෙයකි. අම්මාට වඳ KM ඊ ළඟට ආවේ මා ළඟටය. මා අසලට පැමිණි KM මා ඉදිරියේ දන ගසා මගේ දෙපා අල්ලා මට වැන්දාය. එවිට අපේ අම්මා පුදුමයෙන් සේ මගේ දිහා බැලු සැටි මට තාමත් මතකය. සාමාන්යෙන් බිරිඳ සැමියාට වඳිනවා මිස පෙම්වතිය පෙම්වතාට වඳින බවක් කවුරුත් දන්නේ නැත. නමුත් KM කාගෙවත් බලකිරීමකින් තොරව එය සිදු කළාය. KM වැන්ද පළමු දින මෙන් මට තාමත් කළ යුතු දෙය අමතකය. එවිට අපේ අම්මා කිවේ "බුදුසරණයි කියල ඔලුව අතගාන්න, පවුනේ" කියාය. මම ඇයගේ ඔලුව අතගෑවෙමි. ඉන් පසු ගෙදර එන්නට අපි පිටත් වුනෙමු.

එයින් පසු KM, ඇයගේ මව, මගේ මව, මගේ යාළුවන් දෙදෙනෙකු හා මම වෙසක් බැලීමටද ගියෙමු. පසුව KM සහ ඇගේ මව නිතර නිතර අපේ දිහා ආවේය. මගේ මවද නිතරම KM බලන්නට යමු කියා KM ගේ නිවසට ගියාය. ඇත්තෙන්ම දැන් මගේ මව KM ට කැමතිය. එනිසා KM සහ මම ඉතා සතුටින් සිටියෙමු. මෙයනම් ඇත්තටම සිහිනයක් සැබෑ වීමකි. මාගේ කිසිදු බල කිරීමකින් තොරව KM බලන්න යමුයි කියා මගේ මව එහෙ යන්නට ලෑස්ති වෙයි. එවිට මට ඇති වන්නේ කියා ගත නොහැකි සතුටකි. කලින් මගේ මව KM ට කැමති නොවීම නිසා කෙතරම් දුක් වින්දාද. නමුත් දැන් මටත් වඩා උවමනාවෙන් KM බැලීමට යන්නේ අපේ අම්මාය. සමහර විටක උදේ පාන්දර යයි. යම් විටක දවල්ට යයි. සමර අවස්ථා වල මහා රෑ වී KM බලන්නට යයි. දැන් අම්මා මටත් වැඩා KM ට ආදරේ වී ඇත. මේ හේතුව නිසා KM සහ මම සිටියේ කියා ගත නොහැකි සතුටකිනි. මේ දේවල් මෙහෙම වීම නිසා මෙය ඉක්මනින් සමතයකට පත් කර ගැනීමට KM ආශා කළාය. ඉන් පසු ඇයට උවමනා වුයේ engage වන්නටය. එතකොට හිතේ බයක් නැත යැයි KM පවසයි. එනම් සදහටම KM ට සහ මට එකට සිටිය හැක. මුලින්ම KM නැති වේය කියාය බය වුයේ මමයි. ඒ O/L කාලයේය. KM C සමඟ සිටින විට මා තනිවම හැඬුවා මට තවමත් මතකය. නමුත් මේවා මෙසේ සිදු වේයැයි කියා මා කිසි දිනක සිතුවේ නැත. නමුත් දැන් KM මා නොමැතිව සිටිය නොහැකි බව පවසමින් engage විය යුතුයැයි පවසයි. දැන් මා නැති වේයැයි කියා බය වන්නේ KM ය. KM හට සැබවින්ම මා නොමැතිව සිටිය නොහැක. ඇය එය ඔප්පු කර පෙන්වුයේ එක වරක් දෙවරක් නම් නොවේ. ජිවිතයනම් මහා පුදුමාකාරය. විටෙක දරා ගත නොහැකි දුක් දෙයි. විටෙක දරා ගත නොහැකි සතුටක් ලබා දෙයි. නමුත් ජීවිතය කියන්නේ මෙයයි.

KM නිතර නිතර කියන හෙයින් මගේ මවද engage කිරීමට කැමති විය. අපගේ වෙලාවලද ගැළපෙන හෙයින් එහි ප්රශ්නයක් තිබුනේ නැත. ඉන් පසු KM ගේ මව සහ මගේ මව කථා වී එය විවහයෙන්ම අවසන් කරන්නට කථා විය. එනිසා ප්රථමයෙන් engage වීමට KM ඉතා අසාවෙන් ලෑස්ති වුනාය. අනෙකුත් ගැහැණු ළමුන්ට මෙන් KM ද සුන්දරව එම අවස්ථාව කිරීමට අසාවෙන් සිටියි. එනිසා ඇය ලස්සන සරියක්ද ගෙන engage එකට ලෑස්ති විය. මේ දින වල KM තරමක් මහත් විය. මන්ද යත් ඇය සිටින්නේ මහත් සතුටකිනි. කෙල්ලකුගේ ජිවිතයේ වැදගත්ම අවස්ථාව වන්නේ විවාහයයි. එනිසා ඇය මහත් සතුටකින් හා උවමනාවකින් එයට ලෑස්ති විය.

අපගේ පියා අප සමඟ නොසිටි හෙයින් ගෙදර වියදමට සල්ලි එව්වේ අපේ අයියාය. එනිසා මව මගේ විවාහය පිළිබඳ අයියාටද දැනුම් දුන්නාය. ඉන් පසු KM ගේ සහ මගේ ජිවිතයට අත දැමුවේ අයියාය.

මතු සම්බන්දයි.

[QUOTE="KPZ, post: 17178534, member: 351617"] [SIZE="4"] 16 කොටස. 2011 වන විට මගේ මව KM ගේ සහ මගේ සම්බන්ධයට කැමැත්ත දී තිබුණු නිසා පරණ දේ අමතක කර අම්මලා දෙන්නව නැවත යාලු කරමුයි කියා KM යෝජනාවක් ගෙනාවාය. KM කියන කථාව හරිය. හැමදාම මෙහෙම සිටිය නොහැක. කවදා හෝ මෙය විසඳා ගත යුතුය. නමුත් මෙය මම මවගෙන් අසන්නේ කෙසේදැයි මම දස අතේ කල්පනා කළෙමි. මෙය නිසි ආකාරව විසඳීමට නම් කොල්ලගේ ගෙදරින් කෙල්ලගේ ගෙදරට ගොස් කථා කළ යුතුය. නමුත් මගේ මව මෙයට කැමති කරවා ගැනීම කෙසේ වෙතත් මෙය අසන්නේ කෙසේදැයි මට සිතා ගත නොහැක. නමුත් මා කෙසේ හෝ මෙය කළ යුතුය. එනිසා මා හිතට දහිරිය ගෙන මවගෙන් ඇසුවෙමි. "අම්ම KM ගේ ගෙදරින් අහනවා අම්මා එයාල එක්ක කථා කරන්නෙවත් නැතුව මේක ඉස්සරහට වෙයිද කියල." මා ඇසුවේ එසේය. එවිට මව කිසිවක් කිවේ නැත. එනිසා මම නැවත වරක් එය ඇසුවෙමි. අම්ම තරහෙන් වගේ කිව්වේ දැන්ම ඕනෙ නැහැයි කියාය. නමුත් පසු දින අම්මා ඒ ගැන විස්තර අසන්නට පටන් ගත් අතර KM ගේ නිවසට ගොස් කථා කිරීමට කැමති විය. එවෙලේ මා සතුටින් පිනා ගියේය. මෙච්චර කල් තිබුණු කරදර සේරම දැන් ඉවරයි. අම්මවයි KM ගේ ගෙදරයි එකතු කලාට පස්සේ KM ටයි මටයි නිදහසේ ඉන්න පුළුවන් වෙයි. මම සිතුවේ එලෙසයි. එහෙත් මව කීවේ ඔක්කොටම කලින් වෙලාවල් බලා ඉමුයි කියාය. ඒ අනුව මන් KM ගේ උපන් වෙලාව ඉල්ලා ගත්තෙමි. ඉන් පසු රාජගිරියේ බස්නායක ලඟට ගොස් අපි වෙලාවල් ගැලපුවෙමු. ඔහු එය පරික්ෂා කරද්දී මම සිටියේ ගැහි ගැහිය. ඔහු ඔහුගේ පොතෙහි එක එක දෑ ලියමින්, ගණන් වගයක් සදමින් මොනවදෝ කළේය. මට එය තේරෙන්නේ නැත. මා කල්පනා කරමින් සිටියේ අවසානයේ ඔහු කුමක් කියාවිද කියාය. සියල්ල ගලපා අවසානයේ ඔහු කිවේ මේ කේන්දර දෙක යෝජිත විවාහයක් නම් වෙන්න බැහැයි කියාය. මමද එහි ගිය නිසා ඔහු ඒ නිගමනයට ආවා විය හැක. යෝජිත විවාහයක් නම් එතනට යන්නේ දෙමාපියන් පමණි. කෙසේ වෙතත් ඔහු ඊළඟට පැවසු දෙයින් මගේ සතුට දෙගුණ තෙගුණ විය. ඔහු කිවේ මේ කේන්දර දෙකේ ගැළපෙන්න වුවමනා සියලු දේ ගැළපෙන බවයි. 85% ට වඩා කේන්දර දෙක ගැලපෙන බව ඔහු පැවසුවේය. දැන්ම බැන්දුවත් වරදක් නැහැයි ඔහු පැවසුවේය. අපි ගියේ කේන්දර ගැලපෙනවාද බලන්නට පමණි. බඳින්නට උවමනාවක් තිබුනේ නැත. නමුත් අප කිඑඉථ් නොකියාම ඔහු එය කිවේය. එවෙලේ මට හයියෙන් කෑ ගසන්නට සිතුණේය. නමුත් එසේ කොළ නොහැක. මා සිටියේ කියාගත නොහැකි සතුටකිනි. දැන් මවටත් මෙහි වැරද්දක් කියන්නට නොහැක. එනිසා පහුවදාම ලොකු cake එකකුත් අරගෙන මමයි අම්මයි KM ගේ නිවසට ගියෙමු. ඒ මැයි මාසයේය. අපි එන විට KM සහ ඇයගේ මව අපව පිළිගැනීමට ලෑස්ති වී සිටයේය. KM ගේ මව කලින් සිදු වූ සිද්ධිය සම්පූර්ණයෙන්ම වාගේ අමතක කර ඇත. ඒ KM ගේ සතුට වෙනුවෙනි. KM ගේ මව නිතරම පැවසුවේ මා ළඟ සිටින තරම් වෙන කොයි වෙලේකවත් KM සතුටින් නොසිටින බවයි. එසේ පවසන විට KM ගේ මුහුණ ලජ්ජාවෙන් රතු වෙයි. එනිසා KM ගේ මව මට කැමති වී සිටියාය. එනිසා මගේ අම්මා සමඟද ඇති තරහා KM ගේ මව පසෙක දමා තිබුණාය. අම්මලා මුණ ගැසුණු පසු ඔවුන් හොඳින් කතා කළාය. ටිකකින් අපේ අම්මා එදා සිද්ධිය මතක් කළාය. අපේ අම්ම කිව්වේ "දැන් ඒවා අමතක කරමු. ඒව දැන් වෙලා ඉවරයි. අනික එදා මං බැන්නේ ඉස්කෝලේ යන ළමයෙක් ගෙදරට ගත්ත නිසයි" කියාය. ටික වෙලාවක් යන තුරු අම්මලා දෙන්නා ඒ සිද්ධිය ගැන කතා කළේය. ඉන් පසු ඔවුන් අනෙකුත් විස්තර ගැන කථා කරන්නට විය. ඒ අතර අපේ තාත්තාගේ කෙරුවාව ගැනද කථා කෙරින. නමුත් KM ට වත් ඇයගේ මවටවත් එය එතරම් වැදගත් වුයේ නැත. එදින KM වෙනදට වඩා සතුටෙන් සිටියාය. එනිසා මමද සතුටු විය. අවසානයේ KM වෙනුවෙන් යමක් කිරීමට මට හැකි විය. නැතිනම් මෙපමණ කල් සියලු දේ කළේ, සියලු දේ විසඳුවේ KM විසිනි. අපගේ සම්බන්දයෙ වැඩි බර තිබුනේ ඈ ළඟය. නමුත් අද මා මගේ පැත්තෙන් විය යුතු එක දෙයක් හෝ ඉෂ්ඨ කර දීම නිසා සතුටු විය. එදින වෙනදාටත් වඩා ආදරෙන් ඈ කථා කළා මට මතකය. අපට තේ හදාගෙන ආවේද ඇයයි. පැය 2ක් 3ක් සිටීමෙන් අනතුරුව අවසානයේ අප යෑමට සුදානම් විය. එවිට KM ඇවිත් මගේ මවට වැන්දාය. එනිසා අපේ අම්මා යම් තාක් සතුටු විය. නමුත් ඉන් අනතුරුව සිදු වූයේ අම්මා කිසි විටෙකත් නොසිතු දෙයකි. අම්මාට වඳ KM ඊ ළඟට ආවේ මා ළඟටය. මා අසලට පැමිණි KM මා ඉදිරියේ දන ගසා මගේ දෙපා අල්ලා මට වැන්දාය. එවිට අපේ අම්මා පුදුමයෙන් සේ මගේ දිහා බැලු සැටි මට තාමත් මතකය. සාමාන්යෙන් බිරිඳ සැමියාට වඳිනවා මිස පෙම්වතිය පෙම්වතාට වඳින බවක් කවුරුත් දන්නේ නැත. නමුත් KM කාගෙවත් බලකිරීමකින් තොරව එය සිදු කළාය. KM වැන්ද පළමු දින මෙන් මට තාමත් කළ යුතු දෙය අමතකය. එවිට අපේ අම්මා කිවේ "බුදුසරණයි කියල ඔලුව අතගාන්න, පවුනේ" කියාය. මම ඇයගේ ඔලුව අතගෑවෙමි. ඉන් පසු ගෙදර එන්නට අපි පිටත් වුනෙමු. එයින් පසු KM, ඇයගේ මව, මගේ මව, මගේ යාළුවන් දෙදෙනෙකු හා මම වෙසක් බැලීමටද ගියෙමු. පසුව KM සහ ඇගේ මව නිතර නිතර අපේ දිහා ආවේය. මගේ මවද නිතරම KM බලන්නට යමු කියා KM ගේ නිවසට ගියාය. ඇත්තෙන්ම දැන් මගේ මව KM ට කැමතිය. එනිසා KM සහ මම ඉතා සතුටින් සිටියෙමු. මෙයනම් ඇත්තටම සිහිනයක් සැබෑ වීමකි. මාගේ කිසිදු බල කිරීමකින් තොරව KM බලන්න යමුයි කියා මගේ මව එහෙ යන්නට ලෑස්ති වෙයි. එවිට මට ඇති වන්නේ කියා ගත නොහැකි සතුටකි. කලින් මගේ මව KM ට කැමති නොවීම නිසා කෙතරම් දුක් වින්දාද. නමුත් දැන් මටත් වඩා උවමනාවෙන් KM බැලීමට යන්නේ අපේ අම්මාය. සමහර විටක උදේ පාන්දර යයි. යම් විටක දවල්ට යයි. සමර අවස්ථා වල මහා රෑ වී KM බලන්නට යයි. දැන් අම්මා මටත් වැඩා KM ට ආදරේ වී ඇත. මේ හේතුව නිසා KM සහ මම සිටියේ කියා ගත නොහැකි සතුටකිනි. මේ දේවල් මෙහෙම වීම නිසා මෙය ඉක්මනින් සමතයකට පත් කර ගැනීමට KM ආශා කළාය. ඉන් පසු ඇයට උවමනා වුයේ engage වන්නටය. එතකොට හිතේ බයක් නැත යැයි KM පවසයි. එනම් සදහටම KM ට සහ මට එකට සිටිය හැක. මුලින්ම KM නැති වේය කියාය බය වුයේ මමයි. ඒ O/L කාලයේය. KM C සමඟ සිටින විට මා තනිවම හැඬුවා මට තවමත් මතකය. නමුත් මේවා මෙසේ සිදු වේයැයි කියා මා කිසි දිනක සිතුවේ නැත. නමුත් දැන් KM මා නොමැතිව සිටිය නොහැකි බව පවසමින් engage විය යුතුයැයි පවසයි. දැන් මා නැති වේයැයි කියා බය වන්නේ KM ය. KM හට සැබවින්ම මා නොමැතිව සිටිය නොහැක. ඇය එය ඔප්පු කර පෙන්වුයේ එක වරක් දෙවරක් නම් නොවේ. ජිවිතයනම් මහා පුදුමාකාරය. විටෙක දරා ගත නොහැකි දුක් දෙයි. විටෙක දරා ගත නොහැකි සතුටක් ලබා දෙයි. නමුත් ජීවිතය කියන්නේ මෙයයි. KM නිතර නිතර කියන හෙයින් මගේ මවද engage කිරීමට කැමති විය. අපගේ වෙලාවලද ගැළපෙන හෙයින් එහි ප්රශ්නයක් තිබුනේ නැත. ඉන් පසු KM ගේ මව සහ මගේ මව කථා වී එය විවහයෙන්ම අවසන් කරන්නට කථා විය. එනිසා ප්රථමයෙන් engage වීමට KM ඉතා අසාවෙන් ලෑස්ති වුනාය. අනෙකුත් ගැහැණු ළමුන්ට මෙන් KM ද සුන්දරව එම අවස්ථාව කිරීමට අසාවෙන් සිටියි. එනිසා ඇය ලස්සන සරියක්ද ගෙන engage එකට ලෑස්ති විය. මේ දින වල KM තරමක් මහත් විය. මන්ද යත් ඇය සිටින්නේ මහත් සතුටකිනි. කෙල්ලකුගේ ජිවිතයේ වැදගත්ම අවස්ථාව වන්නේ විවාහයයි. එනිසා ඇය මහත් සතුටකින් හා උවමනාවකින් එයට ලෑස්ති විය. අපගේ පියා අප සමඟ නොසිටි හෙයින් ගෙදර වියදමට සල්ලි එව්වේ අපේ අයියාය. එනිසා මව මගේ විවාහය පිළිබඳ අයියාටද දැනුම් දුන්නාය. ඉන් පසු KM ගේ සහ මගේ ජිවිතයට අත දැමුවේ අයියාය. [/SIZE] මතු සම්බන්දයි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom