Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
KPZ ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

18 කොටස.

2013.05.15 උදැසන මා අවදි වීමටත් ප්රථම KM සහ ඇයගේ මව අප නිවසට පැමිණ සිටියේය. මාව නැගිට්ටුවේද KM ය. එදින මා විදෙස් ගතවීමට නියමිතව තිබු දිනයයි.

මා නැගිට මුහුණ කට සෝදන් එන තුරු KM මගේ බෑගය ලෑස්ති කළාය. මා ඇයගෙන දුර ඇතක යන බව දැන දැනත් ඇය බෑගය අස් කිරීම මහත් උවමනාවෙන් කළාය. ගෙන යා යුතු බොහෝ දේ මට මතක් කර දුන්නේද KM ය. මා කළින් දින පැවසු ආකාරයටම ඈ කලින් දින ඇඳ සිටි T-shirt එක ගෙනැවිත් තිබුණි. මා එය ඉල්ලුවේ ගෙන යාමටය. ඒ මම ඇයගේ සුවදට ආසා කළ නිසාය. එය ළඟ ඇති විට මට දැනෙන්නේ ඇය මා ළඟ සිටිනවා මෙන්ය. තවමත් ඒ ඇදුම මා ළඟ තිබේ. සියලු දෑ අසුරා ගැනීමෙන් අනතුරුව අපි යන්නට පිටත් වුනෙමු.

අපි ගුවන් තොටුපලට ගියේ වෑන් රථයකනි. KM හිඳගෙන සිටියේ මා අසලමය. මා මින් පෙර කිසි දිනක ගුවන් යානයක ගොස් නැත. එනිසා මට සිතට බයක් දැනුනි. මා ඒ බව KMට පැවසුවෙමි. එවිට ඇය මගේ අතක් ගෙන ඇයගේ උකුළ මත තබා අතගාමින් මා සනසන්නට විය. ඇය නිතරම කීවේ "බයවෙන්න එපා කවී, මුකුත් වෙන්නේ නැහැ, ඔක්කොම හරියයි" කියාය. ඇය එසේ මගේ ළඟට වී මගේ හිත හදනවාට පෙර මෙන් මා තවමත් ආසා කරයි. නමුත් තව ටික වෙලාවකින් අප දෙදෙනා ඈත් වෙනවාය. ගුවන්තොටුපල ට ගිය පසු කට්ටියම ticket ගෙන ඇතුලට ආවේය. යන්න පුළුවන් අවසානය වෙත පැමිණි පසු මම සියලු දෙනාට සමු දුන්නෙමි. මම අපේ අම්මටත් KM ගේ අම්මටත් දෙන්නටම වැන්දෙමි. ඉන් පසු KM ගුවන් තොටුපල අතුලේදීම මා ඉදිරියේ දන ගසා මගේ දෙපා අල්ලා වැන්දාය. එවිට මට දැනුනේ කියාගත නොහැකි වේදනාවකි. මට ඉන්නේ කොතනද කියා අමතක විය. මම ඇයව තුරුල් කරගෙන ඇයගේ නළලට හාදුවක් දුන්නෙමි. ඇය ටික වෙලාවක් යන තුරු මා අත් නොහැර මගේ පපුවට තුරුල් වී සිටියාය. ඇය කියන්නේ කුමක්දැයි මම දනිමි. නමුත් මා යා යුතුය. මා අවසන් වතාවට KM තුරුළු කරගත්තේ එදාය. එදා වෙනදාට වඩා වැඩි සනීපයක් දැනුනේ අවසන් වතාව නිසා විය යුතුය. අනතුරුව ඇය කිවේ ගිය ගමන් call කරන්න කියාය. අම්මාද කිව්වේ මම අයියට කියන්නම් phone එක දෙන්න අපිට call කරන්න කියාය. ඉන් පසු සියලු දෙනාගෙන් වෙන් වී මම ඇතුලට ගියෙමි. ගුවන් තොටුපළේ visa check කරන කට්ටියට UK visa දැක්කම හරි පුදුමය. ඔවුන් මගෙන් ලෝකෙ නැති ප්රශ්ණ ඇසුවේය. මට හැරී ගෙදර එන්නට සිතුනි. අවසානයේ පයක් පමණ හිඳගෙන සිටීමෙන් අනතුරුව යානයට නැග මම අනාගතය වෙනුවෙන් පියබුවෙමි. හිතේ තිබුනේ බලාපොරොත්තු කන්දරාවකි. ඒ සියල්ල එකින් එක සැබෑ කරගන්නට කියා මා UK ආවෙමි.

පැය 12ක ගමනකින් පසු යානය ලන්ඩන් හිතෘ ගුවන්තොටුපලට ලඟා විය. උඩින් බලන කළ එංගලන්තය ලංකාව තරම් ලස්සන නැත. බැලු බැලු තැන ගොඩනැගිලි පමණි. අවසානයේ යානය ගොඩ බැස්සවිය. යානයෙන් පිටතට යාමට පෙර අපට පැය බාගයක් පමණ සිටින්නට විය. ඒ අතරතුර පොලිසියෙන් පැමිණ යානයේ සිටි දෙමළ ජාතිකයන් දෙන්නෙක් රැගෙන ගියේය. එංගලන්තයට ඇවිත් මුලින්ම දැක්කේ පොලිසියයි . ඉන් අනතුරුව අපි යානයෙන් පිටවී ඇතුලට ගියෙමු. එතන සිටි visa officer ලංකාවේ officer තරම් ප්රශ්න ඇසුවේ නැත. ලංකාවේ කෙනාට වඩා හොඳින් ඔහු කතා කළේය. වැඩි අමාරුවකින් තොරව ඔහු මට ඇතුලට යාමට අවසර දුන්නේය.

එබැවින් මම මගේ බෑග් මලු ටික හොයාගෙන එලියට ගියෙමි. එලියට එන විටම දුටුවේ කෑ ගසමින් සිටින දෙමළ මිනිසුන් ගොඩකි. මා මේ ආවේ ඉන්දියවටදැයි සැක හිතෙන තරම්ය. ඔවුන්ගේ හැසිරීම ගෙදර සිටිනවා මෙන්ය. සමහරුන් කෙසෙල් කකා තේ බිබී සිටියේය. ඒ මිනිසුන්ගෙන් වෙන්ව සිටි කෙනෙක් ඇත උස්සා "මල්ලි" කිවේය. ඒ වෙන කවුරුත් නොව මාගේ වැඩිමහල් සහෝදරයාය. ඉන් පසු මම ඔහුත් සමඟ ගියෙමි. එසේ ගොස් මගේ මළු ටික ඔහුගේ කාරයට දමා ඇතුලෙන් හින්දගත්තෙමි. ඉන් පසු ඔහු අම්මට call එකක් අරන් මට කතා කරන්න දුන්නේය. මම අම්මා සමඟ කතා කෙරුවෙමි. අම්මා ඇසුවේ පරිස්සමින් ආවාද, ගමන කෙසේද කියාය. නමුත් මා බලා සිටියේ KM ට කතා කිරීමටය. අම්ම සමඟ කථා කිරීමෙන් අනතුරුව අයියා phone එක ඉල්ලගෙන සාක්කුවේ දමා ගත්තේය. මට මතක් වුයේ KM මා කථා කරන තුරු බලා සිටිනවා නේද කියාය. phone එක ගෙන සාක්කුවේ දමා ගැනීමෙන් ඔහු දැන්වූයේ වෙන කාටවත් කතා නොකළ යුතු බවයි. නමුත් මා එන විට අම්මා පැවසුවේ අයියට කියල කතා කරන්න දෙන්නම් කියාය. නමුත් සිදු වුයේ එය නොවෙයි.

අප නිවෙස බලා එන අතරමග අයියා මට එංගලන්තයේ සිටිය යුතු අයුරු ගැන දේශනයක් දුන්නේය. ඔහු කිවේ "ලංකාවේ අපිට කවුරුත් නැහැ. අපේ මහ එකත් වෙන ගැනියෙක් එක්ක. එක නෑයෙක්වත් අපේ උදව්වට එන්නෙ නැහැ. අපි ඔක්කොම දැන් මෙහෙ ඉන්න හදාගන්න ඕනේ. ඒ නිසා ලංකාවේ තියෙන දේවල් ඔක්කොම අතරල මෙහෙ විදිහට සෙට් වෙන්න. බදින්නෙත් නැතුව එන්න කිව්වේ ඒකයි. ඔය එක එක මගුල් කරේ දාගෙන අපිට දියුණු වෙන්න බැහැ. මෙහෙ සුද්දියෙක් සෙට් කරගෙන මෙහෙ PR ගත්තනම් අපි ඔක්කොම ගොඩ" කියාය. කලින් සිදුවූ දේ මට දැන් පැහැදිලිය. ඉදිරියට විය හැකි දේත් මට දැන් පැහැදිළිය. නමුත් KM ගේ සහ මගේ අනාගතය වෙනුවෙන් සිදුවන ඕනෑම දෙයකට මුහුණ දීමට මම දැන් සුදානම්ය.

මතු සම්බන්දයි.

[QUOTE="KPZ, post: 17184909, member: 351617"] [SIZE=4]18 කොටස. 2013.05.15 උදැසන මා අවදි වීමටත් ප්රථම KM සහ ඇයගේ මව අප නිවසට පැමිණ සිටියේය. මාව නැගිට්ටුවේද KM ය. එදින මා විදෙස් ගතවීමට නියමිතව තිබු දිනයයි. මා නැගිට මුහුණ කට සෝදන් එන තුරු KM මගේ බෑගය ලෑස්ති කළාය. මා ඇයගෙන දුර ඇතක යන බව දැන දැනත් ඇය බෑගය අස් කිරීම මහත් උවමනාවෙන් කළාය. ගෙන යා යුතු බොහෝ දේ මට මතක් කර දුන්නේද KM ය. මා කළින් දින පැවසු ආකාරයටම ඈ කලින් දින ඇඳ සිටි T-shirt එක ගෙනැවිත් තිබුණි. මා එය ඉල්ලුවේ ගෙන යාමටය. ඒ මම ඇයගේ සුවදට ආසා කළ නිසාය. එය ළඟ ඇති විට මට දැනෙන්නේ ඇය මා ළඟ සිටිනවා මෙන්ය. තවමත් ඒ ඇදුම මා ළඟ තිබේ. සියලු දෑ අසුරා ගැනීමෙන් අනතුරුව අපි යන්නට පිටත් වුනෙමු. අපි ගුවන් තොටුපලට ගියේ වෑන් රථයකනි. KM හිඳගෙන සිටියේ මා අසලමය. මා මින් පෙර කිසි දිනක ගුවන් යානයක ගොස් නැත. එනිසා මට සිතට බයක් දැනුනි. මා ඒ බව KMට පැවසුවෙමි. එවිට ඇය මගේ අතක් ගෙන ඇයගේ උකුළ මත තබා අතගාමින් මා සනසන්නට විය. ඇය නිතරම කීවේ "බයවෙන්න එපා කවී, මුකුත් වෙන්නේ නැහැ, ඔක්කොම හරියයි" කියාය. ඇය එසේ මගේ ළඟට වී මගේ හිත හදනවාට පෙර මෙන් මා තවමත් ආසා කරයි. නමුත් තව ටික වෙලාවකින් අප දෙදෙනා ඈත් වෙනවාය. ගුවන්තොටුපල ට ගිය පසු කට්ටියම ticket ගෙන ඇතුලට ආවේය. යන්න පුළුවන් අවසානය වෙත පැමිණි පසු මම සියලු දෙනාට සමු දුන්නෙමි. මම අපේ අම්මටත් KM ගේ අම්මටත් දෙන්නටම වැන්දෙමි. ඉන් පසු KM ගුවන් තොටුපල අතුලේදීම මා ඉදිරියේ දන ගසා මගේ දෙපා අල්ලා වැන්දාය. එවිට මට දැනුනේ කියාගත නොහැකි වේදනාවකි. මට ඉන්නේ කොතනද කියා අමතක විය. මම ඇයව තුරුල් කරගෙන ඇයගේ නළලට හාදුවක් දුන්නෙමි. ඇය ටික වෙලාවක් යන තුරු මා අත් නොහැර මගේ පපුවට තුරුල් වී සිටියාය. ඇය කියන්නේ කුමක්දැයි මම දනිමි. නමුත් මා යා යුතුය. මා අවසන් වතාවට KM තුරුළු කරගත්තේ එදාය. එදා වෙනදාට වඩා වැඩි සනීපයක් දැනුනේ අවසන් වතාව නිසා විය යුතුය. අනතුරුව ඇය කිවේ ගිය ගමන් call කරන්න කියාය. අම්මාද කිව්වේ මම අයියට කියන්නම් phone එක දෙන්න අපිට call කරන්න කියාය. ඉන් පසු සියලු දෙනාගෙන් වෙන් වී මම ඇතුලට ගියෙමි. ගුවන් තොටුපළේ visa check කරන කට්ටියට UK visa දැක්කම හරි පුදුමය. ඔවුන් මගෙන් ලෝකෙ නැති ප්රශ්ණ ඇසුවේය. මට හැරී ගෙදර එන්නට සිතුනි. අවසානයේ පයක් පමණ හිඳගෙන සිටීමෙන් අනතුරුව යානයට නැග මම අනාගතය වෙනුවෙන් පියබුවෙමි. හිතේ තිබුනේ බලාපොරොත්තු කන්දරාවකි. ඒ සියල්ල එකින් එක සැබෑ කරගන්නට කියා මා UK ආවෙමි. පැය 12ක ගමනකින් පසු යානය ලන්ඩන් හිතෘ ගුවන්තොටුපලට ලඟා විය. උඩින් බලන කළ එංගලන්තය ලංකාව තරම් ලස්සන නැත. බැලු බැලු තැන ගොඩනැගිලි පමණි. අවසානයේ යානය ගොඩ බැස්සවිය. යානයෙන් පිටතට යාමට පෙර අපට පැය බාගයක් පමණ සිටින්නට විය. ඒ අතරතුර පොලිසියෙන් පැමිණ යානයේ සිටි දෙමළ ජාතිකයන් දෙන්නෙක් රැගෙන ගියේය. එංගලන්තයට ඇවිත් මුලින්ම දැක්කේ පොලිසියයි :baffled:. ඉන් අනතුරුව අපි යානයෙන් පිටවී ඇතුලට ගියෙමු. එතන සිටි visa officer ලංකාවේ officer තරම් ප්රශ්න ඇසුවේ නැත. ලංකාවේ කෙනාට වඩා හොඳින් ඔහු කතා කළේය. වැඩි අමාරුවකින් තොරව ඔහු මට ඇතුලට යාමට අවසර දුන්නේය. එබැවින් මම මගේ බෑග් මලු ටික හොයාගෙන එලියට ගියෙමි. එලියට එන විටම දුටුවේ කෑ ගසමින් සිටින දෙමළ මිනිසුන් ගොඩකි. මා මේ ආවේ ඉන්දියවටදැයි සැක හිතෙන තරම්ය. ඔවුන්ගේ හැසිරීම ගෙදර සිටිනවා මෙන්ය. සමහරුන් කෙසෙල් කකා තේ බිබී සිටියේය. ඒ මිනිසුන්ගෙන් වෙන්ව සිටි කෙනෙක් ඇත උස්සා "මල්ලි" කිවේය. ඒ වෙන කවුරුත් නොව මාගේ වැඩිමහල් සහෝදරයාය. ඉන් පසු මම ඔහුත් සමඟ ගියෙමි. එසේ ගොස් මගේ මළු ටික ඔහුගේ කාරයට දමා ඇතුලෙන් හින්දගත්තෙමි. ඉන් පසු ඔහු අම්මට call එකක් අරන් මට කතා කරන්න දුන්නේය. මම අම්මා සමඟ කතා කෙරුවෙමි. අම්මා ඇසුවේ පරිස්සමින් ආවාද, ගමන කෙසේද කියාය. නමුත් මා බලා සිටියේ KM ට කතා කිරීමටය. අම්ම සමඟ කථා කිරීමෙන් අනතුරුව අයියා phone එක ඉල්ලගෙන සාක්කුවේ දමා ගත්තේය. මට මතක් වුයේ KM මා කථා කරන තුරු බලා සිටිනවා නේද කියාය. phone එක ගෙන සාක්කුවේ දමා ගැනීමෙන් ඔහු දැන්වූයේ වෙන කාටවත් කතා නොකළ යුතු බවයි. නමුත් මා එන විට අම්මා පැවසුවේ අයියට කියල කතා කරන්න දෙන්නම් කියාය. නමුත් සිදු වුයේ එය නොවෙයි. අප නිවෙස බලා එන අතරමග අයියා මට එංගලන්තයේ සිටිය යුතු අයුරු ගැන දේශනයක් දුන්නේය. ඔහු කිවේ "ලංකාවේ අපිට කවුරුත් නැහැ. අපේ මහ එකත් වෙන ගැනියෙක් එක්ක. එක නෑයෙක්වත් අපේ උදව්වට එන්නෙ නැහැ. අපි ඔක්කොම දැන් මෙහෙ ඉන්න හදාගන්න ඕනේ. ඒ නිසා ලංකාවේ තියෙන දේවල් ඔක්කොම අතරල මෙහෙ විදිහට සෙට් වෙන්න. බදින්නෙත් නැතුව එන්න කිව්වේ ඒකයි. ඔය එක එක මගුල් කරේ දාගෙන අපිට දියුණු වෙන්න බැහැ. මෙහෙ සුද්දියෙක් සෙට් කරගෙන මෙහෙ PR ගත්තනම් අපි ඔක්කොම ගොඩ" කියාය. කලින් සිදුවූ දේ මට දැන් පැහැදිලිය. ඉදිරියට විය හැකි දේත් මට දැන් පැහැදිළිය. නමුත් KM ගේ සහ මගේ අනාගතය වෙනුවෙන් සිදුවන ඕනෑම දෙයකට මුහුණ දීමට මම දැන් සුදානම්ය.[/SIZE] මතු සම්බන්දයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom