Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
KPZ ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

20 කොටස.

එන්ගලන්තයට ඇවිත් තුන් වන මස වන විට college යන්නට කාලසටහන ලැබිණ. collage යාමට සිදුවූ නිසා හදිස්සියකට කතා කිරීමට මට දුරකථනයක් උවමනා විය. එනිසා ඉතා අඩු ගානට කුඩා phone එකක් T-mobile sim එකක් සමග මිලදී ගැනින. එයට වැය වුයේ පවුම් 15ක් නමුත් එයට ගෙවුයේ අක්කා හදිස්සියකට ගන්න යැයි කියා මට දී තිබුණු පවුම් 20කිනි. එයින් සිදුවූ එකම හොඳ දෙයනම් මට KM ට ring එකක් දිය හැකි වීමයි. තවමත් ඇයට කතා කරගැනීමට නොහැක. මන්දයත් මෙම දුරකතනයෙන් ලංකාවට call කළ ගමන් credit සියල්ල වාෂ්ප වීමයි. එනිසා අප දෙදෙනා සැනසුනේ ring cut දීමෙන්ය. නමුත් සමහර දින වලදී KM මට call කර කථා කරන්නට විය. නමුත් උපරිම විනාඩි 2ක් පමණි. ඒ ලංකාවේ සිට මෙහෙට call ගැනීමේදී ගාස්තු ඉතා වැඩි නිසාය. නමුත් සෑම උදෑසනකම ඇය message එකක් ඒවා තිබිණ. මට ඇය සමඟ කථා කරන්නට හම්බුනේ college යන අතරමග පමණි. කඩයේ සිටියත් CCTV වලින් පෙනෙන නිසා මම call එකක් ගත්ත ගමන් අයියා මට call කර අසන්නේ කාටද call කළේ කියාය. එනිසා මට KM සමඟ කතා කිරීමට ඇති එකම අවස්ථාව college යන අතරමග පමණි.

College යන දිනයන්හි උදේ 5.30ට අවදි වී Rail station එකට බසයෙන්ද, එතැන් සිට London දක්වා දුම්රියෙන්ද ගමන් කිරීමට සිදු විය. යාමට සහ ඒමට දිනකට පවුම් 35ක් වියදම් වේ. ඒ college එකෙහි වැඩිපුර සිටින්නේ Indian, Pakistan, Ghana, Uzbekistan වැනි රටවල් වල කට්ටියයි. උදේ 10 සිට හවස 2 වනතුරු college එකේ ඉගෙනගෙන නැවත කෙලින්ම එන්නේ කඩයටය. ඉන් පසු රෑ 10.30 වනතුරු ඉන්නේ කඩයේය. නැවත ගෙදර ගොස් පසුවදා උදේ 5.30ට නැගිට college යාමට සිදු වේ. එසේ දවස් 3ක් college යා යුතුය. මගේ දින චරියාව ගෙවෙන්නේ එලෙසය. දැන් එලාම් තබන්නට උවමනා නැත. ඉබේම ඒ වෙලාවට අවදි වෙයි. දැන් එය ඇඟට පත්තියම් වී ඇත. කොච්චර ඇඟට අමාරු වුවත් නිදි මතේ හෝ ඇදෙන් බැස යන්නට සැරසීම සිදු වන්නේ ඉබේටමය. දිනක් නිදිමතේම ඇවිද ගොස් bathroom එකේ ඇද වැටුණි. එවෙලෙහි උරහිස bathtub එකේ වැදී ඇත. එය මා දැනගත්තේ විනාඩි පහකට පමණ පසු මා අවදි වූ විටය. college යන විට එය හොඳටම ඉදිමි තිබුණි. ගෙදරදිනම් අම්මා උරහිස අතගායි, තවයි. නමුත් මෙහෙ එසේ කිරීමට කවුරුත් නැත. සල්ලි නිසා ජිවිතයේ වටිනා අය නැති කරගැනීමට ඇති හොඳම මාර්ගය පිටරටක පැමිණීමයි කියා මට දහස් වර සිතුණි.

college එකේ වැඩ නිසා මට laptop එක කඩයට ගෙන යාමට මට සිදුවිය. ඒ සඳහා ඉහලින් අනුමැතියද ලැබිණ. එනිසා මට KM සමඟ නිතර කතා කිරීමට ලැබුණි. ඇය සමඟ skype ද කථා කළෙමි. නමුත් කතා කළේ කටින් නොව. type කරමින්ය. නැතහොත් CCTV වලින් පෙනෙන නිසාය. ඇයගේ මුහුණ බලන්නට හෝ එමගින් අවස්ථාවක් ලබින. නමුත් මා නිතර බය වුයේ ඇය සමඟ video chat කරද්දී අයියා පැමිනේය කියාය. එසේම ඔහු පැමිණි අවස්ථාද ඇත. කරුමෙට skype හී close button එක සාදා ඇත්තේ minimize වීමටය. නමුත් කෙසේ හෝ ඔහුගෙන් සඟවා ගැනීමට මම සමත් විය. නමුත් දිනක් මට හදිස්සියේ බැංකු යාමට සිදු විය. ඒ යන විට මට මගේ gmail account එක close කර යාමට අමතක විය. මම නැවත පැමිණෙන විට අයියා පැමිණ ඇත. මට gmail මතක තිබුනේ නැත. නමුත් හවස මා බලන විට KM ගෙන් පැමිණ මා නොකියවූ email එකක් තිබුණි. සිදුවූ දේ තේරුම් ගත්තේ එවිටයි. මා බැංකු ගිය අතර KM මට email එකක් ඒවා ඇත. ඇයගේ නමින් තිබෙන නිසා අයියා එය කියවා ඇත. වාසනාවට මෙන් එහි තිබුනේ "මේ සතියේ අන්තිමට අම්මව බලන්න යනවා" කියාය. කෙසේ හෝ මම කඩයේ සිට KM සමඟ කථා කරන බව ඔහු දැනගත්තේය.

KM ගේ සහ මගේ සම්බන්දය ලේසියෙන් නැවැත්විය නොහැකි බව ඔහු දැනගන්නට ඇත. එනිසා ඔහු මාව club ගෙනයන්නට තැත් කරයි. නමුත් මා club යන්නට ආසා නැත. මට අවශ්‍ය මගේ පාඩුවේ සිටින්නටයි. මම උදේ කඩයට එනවා, රෑට ගෙදර යනවා. කොච්චර මහන්සි උනත් club ගානේ යනවට වඩා මට මේ ජීවිතය සැපය. නමුත් දිනක් අයියගේ යාලුවෙක් ඔහුගේ බිරිද නොමැති දිනක අපට කතා කළේය. අයියගේ යහළුවෙක්ගේ ගෙදර නිසා මම යන්නට කැමති විය. නමුත් සිදු වුයේ අවසානයේ club යාමයි. යාළුවගේ ගෙදරදී මට wine බොන්නට දුන්නේය. මම කෙතරම් ප්‍රතික්ෂේප කළත් අවසානයේ මගේම සහෝදරයා පැවසුවේ මෙහෙ ඉන්නවනම් ඕව බොන්න වෙනවා කියාය. එතන සිටි තුන් හතර දෙනාම මට බොන්නට බල කළේය. ඔවුන් කියන්නේ ලංකාවේ වගේ මෙහෙ ඉන්න බැහැයි කියාය. මට ලංකාවේදී ඕනෑ තරම් බොන යහළුවෝ සිට ඇත. ඔවුන් බොන තැන වල සිට bite ඉවර කර ඇත. නමුත් මා කිසි දිනක බී නැත. එකම එක දවසක් වදිපුර්ට දුම් කොළ දමා බුලත් කා මත් වී තිබේ. එදින විඳවූ වින්දවිල්ල නිසා මට නැවතත් මත් වීමට කිසිම ආසාවක් නැත. නමුත් ජිවිතයේ ප්‍රථම වතාවට මම බීවේ මගේ සහෝදරයාගේ අනුදැනුම ඇතිවය. ඔවුන්ගේ මතයට අනුවනම් කොල්ලෙක් මත් පැන් බිය යුතුය. Blossom Hill Rose wine බෝතල් බාගයක් මට බොන්නට විය. දමා දෙන වීදුරුව ඉවර කරන තෙක් ඔවුහු මා දිහා බලා සිටී. සිතට එකඟව නොවුවත් මා එය පානය කලමි. ඉන් පැය බාගයකට පසුව ඔවුන් taxiයක් ගෙන්වා Cambridge හි ඇති Revolusion නමැති සමාජ ශාලාවට ගියෙමු. එහිදී අයියගේ යාළුවා මට බොන්නට අරන් දිය. කරුමය නම් මිනිහා කොච්චර බොන්නට දුන්නත් මාව මත් නොවීමයි. Jagermeister නම් පානයකට Redbull දමා කෝප්ප 10කට ආසන්න ප්‍රමාණයක් මට බොන්නට දිය. ඒ වන විට redbull රස නිසා මම ගානක් නැතිව බිවෙමි. කට්ටිය ටික ටික බොන අතර මම එක උගුරට බිවෙමි. අවසානයේ රාත්‍රී 1 පමණ වන විට මා මත් වීමට පටන් ගත්තේය. එහි ඇති අධික ශබ්දය නිසා එම මත් බව තවත් දෙගුණ තෙගුණ විය. නමුත් මේ මත් බවට මා කැමති නැත. අයියගේ යහළුවා මට තවත් පොවන්නට ලෑස්ති වුවත් මන් ඉඳගෙන සිටි පුටුවෙන් මාව නැගිට්ටවා ගැනීමට ඔහුට නොහැකි විය. එවිට ඔහු කෑ ගැසුවේ "අඩෝ උඹලගේ මල්ලිට වැදිලා" කියාය. ඔහුට උවමනා වුයේ මට වද්දන්නය. ඔහුගේ ආශාව ඉෂ්ට විය.

එදින රාත්‍රිය ගෙවුනේ වමනය කරමින්ය. මිනිසුන් බොන්නේ ඇයි කියා මට තේරෙන්නේ නැත. එයින් ලැබෙන එකම දේ තාවකාලික මත වීම පමණි. සල්ලි වියදම් කර මත් වන්නේ කුමටද? එයින් ලැබෙන කිසිම දෙයක් නැත. එයින් වන එකම දෙයනම් හොඳට තිබෙන සිහිය නැති වීමය පමණයි. එදා බීපු බීම මාගේ පළමු සහ අවසාන බීමයි.

මතු සම්බන්දයි.

[QUOTE="KPZ, post: 17192315, member: 351617"] [SIZE=4]20 කොටස. එන්ගලන්තයට ඇවිත් තුන් වන මස වන විට college යන්නට කාලසටහන ලැබිණ. collage යාමට සිදුවූ නිසා හදිස්සියකට කතා කිරීමට මට දුරකථනයක් උවමනා විය. එනිසා ඉතා අඩු ගානට කුඩා phone එකක් T-mobile sim එකක් සමග මිලදී ගැනින. එයට වැය වුයේ පවුම් 15ක් නමුත් එයට ගෙවුයේ අක්කා හදිස්සියකට ගන්න යැයි කියා මට දී තිබුණු පවුම් 20කිනි. එයින් සිදුවූ එකම හොඳ දෙයනම් මට KM ට ring එකක් දිය හැකි වීමයි. තවමත් ඇයට කතා කරගැනීමට නොහැක. මන්දයත් මෙම දුරකතනයෙන් ලංකාවට call කළ ගමන් credit සියල්ල වාෂ්ප වීමයි. එනිසා අප දෙදෙනා සැනසුනේ ring cut දීමෙන්ය. නමුත් සමහර දින වලදී KM මට call කර කථා කරන්නට විය. නමුත් උපරිම විනාඩි 2ක් පමණි. ඒ ලංකාවේ සිට මෙහෙට call ගැනීමේදී ගාස්තු ඉතා වැඩි නිසාය. නමුත් සෑම උදෑසනකම ඇය message එකක් ඒවා තිබිණ. මට ඇය සමඟ කථා කරන්නට හම්බුනේ college යන අතරමග පමණි. කඩයේ සිටියත් CCTV වලින් පෙනෙන නිසා මම call එකක් ගත්ත ගමන් අයියා මට call කර අසන්නේ කාටද call කළේ කියාය. එනිසා මට KM සමඟ කතා කිරීමට ඇති එකම අවස්ථාව college යන අතරමග පමණි. College යන දිනයන්හි උදේ 5.30ට අවදි වී Rail station එකට බසයෙන්ද, එතැන් සිට London දක්වා දුම්රියෙන්ද ගමන් කිරීමට සිදු විය. යාමට සහ ඒමට දිනකට පවුම් 35ක් වියදම් වේ. ඒ college එකෙහි වැඩිපුර සිටින්නේ Indian, Pakistan, Ghana, Uzbekistan වැනි රටවල් වල කට්ටියයි. උදේ 10 සිට හවස 2 වනතුරු college එකේ ඉගෙනගෙන නැවත කෙලින්ම එන්නේ කඩයටය. ඉන් පසු රෑ 10.30 වනතුරු ඉන්නේ කඩයේය. නැවත ගෙදර ගොස් පසුවදා උදේ 5.30ට නැගිට college යාමට සිදු වේ. එසේ දවස් 3ක් college යා යුතුය. මගේ දින චරියාව ගෙවෙන්නේ එලෙසය. දැන් එලාම් තබන්නට උවමනා නැත. ඉබේම ඒ වෙලාවට අවදි වෙයි. දැන් එය ඇඟට පත්තියම් වී ඇත. කොච්චර ඇඟට අමාරු වුවත් නිදි මතේ හෝ ඇදෙන් බැස යන්නට සැරසීම සිදු වන්නේ ඉබේටමය. දිනක් නිදිමතේම ඇවිද ගොස් bathroom එකේ ඇද වැටුණි. එවෙලෙහි උරහිස bathtub එකේ වැදී ඇත. එය මා දැනගත්තේ විනාඩි පහකට පමණ පසු මා අවදි වූ විටය. college යන විට එය හොඳටම ඉදිමි තිබුණි. ගෙදරදිනම් අම්මා උරහිස අතගායි, තවයි. නමුත් මෙහෙ එසේ කිරීමට කවුරුත් නැත. සල්ලි නිසා ජිවිතයේ වටිනා අය නැති කරගැනීමට ඇති හොඳම මාර්ගය පිටරටක පැමිණීමයි කියා මට දහස් වර සිතුණි. college එකේ වැඩ නිසා මට laptop එක කඩයට ගෙන යාමට මට සිදුවිය. ඒ සඳහා ඉහලින් අනුමැතියද ලැබිණ. එනිසා මට KM සමඟ නිතර කතා කිරීමට ලැබුණි. ඇය සමඟ skype ද කථා කළෙමි. නමුත් කතා කළේ කටින් නොව. type කරමින්ය. නැතහොත් CCTV වලින් පෙනෙන නිසාය. ඇයගේ මුහුණ බලන්නට හෝ එමගින් අවස්ථාවක් ලබින. නමුත් මා නිතර බය වුයේ ඇය සමඟ video chat කරද්දී අයියා පැමිනේය කියාය. එසේම ඔහු පැමිණි අවස්ථාද ඇත. කරුමෙට skype හී close button එක සාදා ඇත්තේ minimize වීමටය. නමුත් කෙසේ හෝ ඔහුගෙන් සඟවා ගැනීමට මම සමත් විය. නමුත් දිනක් මට හදිස්සියේ බැංකු යාමට සිදු විය. ඒ යන විට මට මගේ gmail account එක close කර යාමට අමතක විය. මම නැවත පැමිණෙන විට අයියා පැමිණ ඇත. මට gmail මතක තිබුනේ නැත. නමුත් හවස මා බලන විට KM ගෙන් පැමිණ මා නොකියවූ email එකක් තිබුණි. සිදුවූ දේ තේරුම් ගත්තේ එවිටයි. මා බැංකු ගිය අතර KM මට email එකක් ඒවා ඇත. ඇයගේ නමින් තිබෙන නිසා අයියා එය කියවා ඇත. වාසනාවට මෙන් එහි තිබුනේ "මේ සතියේ අන්තිමට අම්මව බලන්න යනවා" කියාය. කෙසේ හෝ මම කඩයේ සිට KM සමඟ කථා කරන බව ඔහු දැනගත්තේය. KM ගේ සහ මගේ සම්බන්දය ලේසියෙන් නැවැත්විය නොහැකි බව ඔහු දැනගන්නට ඇත. එනිසා ඔහු මාව club ගෙනයන්නට තැත් කරයි. නමුත් මා club යන්නට ආසා නැත. මට අවශ්‍ය මගේ පාඩුවේ සිටින්නටයි. මම උදේ කඩයට එනවා, රෑට ගෙදර යනවා. කොච්චර මහන්සි උනත් club ගානේ යනවට වඩා මට මේ ජීවිතය සැපය. නමුත් දිනක් අයියගේ යාලුවෙක් ඔහුගේ බිරිද නොමැති දිනක අපට කතා කළේය. අයියගේ යහළුවෙක්ගේ ගෙදර නිසා මම යන්නට කැමති විය. නමුත් සිදු වුයේ අවසානයේ club යාමයි. යාළුවගේ ගෙදරදී මට wine බොන්නට දුන්නේය. මම කෙතරම් ප්‍රතික්ෂේප කළත් අවසානයේ මගේම සහෝදරයා පැවසුවේ මෙහෙ ඉන්නවනම් ඕව බොන්න වෙනවා කියාය. එතන සිටි තුන් හතර දෙනාම මට බොන්නට බල කළේය. ඔවුන් කියන්නේ ලංකාවේ වගේ මෙහෙ ඉන්න බැහැයි කියාය. මට ලංකාවේදී ඕනෑ තරම් බොන යහළුවෝ සිට ඇත. ඔවුන් බොන තැන වල සිට bite ඉවර කර ඇත. නමුත් මා කිසි දිනක බී නැත. එකම එක දවසක් වදිපුර්ට දුම් කොළ දමා බුලත් කා මත් වී තිබේ. එදින විඳවූ වින්දවිල්ල නිසා මට නැවතත් මත් වීමට කිසිම ආසාවක් නැත. නමුත් ජිවිතයේ ප්‍රථම වතාවට මම බීවේ මගේ සහෝදරයාගේ අනුදැනුම ඇතිවය. ඔවුන්ගේ මතයට අනුවනම් කොල්ලෙක් මත් පැන් බිය යුතුය. Blossom Hill Rose wine බෝතල් බාගයක් මට බොන්නට විය. දමා දෙන වීදුරුව ඉවර කරන තෙක් ඔවුහු මා දිහා බලා සිටී. සිතට එකඟව නොවුවත් මා එය පානය කලමි. ඉන් පැය බාගයකට පසුව ඔවුන් taxiයක් ගෙන්වා Cambridge හි ඇති Revolusion නමැති සමාජ ශාලාවට ගියෙමු. එහිදී අයියගේ යාළුවා මට බොන්නට අරන් දිය. කරුමය නම් මිනිහා කොච්චර බොන්නට දුන්නත් මාව මත් නොවීමයි. Jagermeister නම් පානයකට Redbull දමා කෝප්ප 10කට ආසන්න ප්‍රමාණයක් මට බොන්නට දිය. ඒ වන විට redbull රස නිසා මම ගානක් නැතිව බිවෙමි. කට්ටිය ටික ටික බොන අතර මම එක උගුරට බිවෙමි. අවසානයේ රාත්‍රී 1 පමණ වන විට මා මත් වීමට පටන් ගත්තේය. එහි ඇති අධික ශබ්දය නිසා එම මත් බව තවත් දෙගුණ තෙගුණ විය. නමුත් මේ මත් බවට මා කැමති නැත. අයියගේ යහළුවා මට තවත් පොවන්නට ලෑස්ති වුවත් මන් ඉඳගෙන සිටි පුටුවෙන් මාව නැගිට්ටවා ගැනීමට ඔහුට නොහැකි විය. එවිට ඔහු කෑ ගැසුවේ "අඩෝ උඹලගේ මල්ලිට වැදිලා" කියාය. ඔහුට උවමනා වුයේ මට වද්දන්නය. ඔහුගේ ආශාව ඉෂ්ට විය. එදින රාත්‍රිය ගෙවුනේ වමනය කරමින්ය. මිනිසුන් බොන්නේ ඇයි කියා මට තේරෙන්නේ නැත. එයින් ලැබෙන එකම දේ තාවකාලික මත වීම පමණි. සල්ලි වියදම් කර මත් වන්නේ කුමටද? එයින් ලැබෙන කිසිම දෙයක් නැත. එයින් වන එකම දෙයනම් හොඳට තිබෙන සිහිය නැති වීමය පමණයි. එදා බීපු බීම මාගේ පළමු සහ අවසාන බීමයි. [SIZE=3]මතු සම්බන්දයි.[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom