Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
KPZ ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

21 කොටස

මෙසේ දිනෙන් දින කාළය ගෙවී යයි. KM මගෙන් ඈත් කරන්නට මගේ අයියා සෑහෙන වෙහෙසක් දැරුවේය. ඔහු සම විටම කිවේ ලංකාවේ එක අතහැර සුද්දියෙක් සමඟ යහළු වන්නට කියාය. ලංකාවේ ඒවා කරගෙන දියුණුවක් නැහැ. සුද්දියෙක් set කරගෙන PR ගත්තනම් අපි ඔක්කොටම මෙහෙට වෙලා ඉන්න පුළුවන් යැයි ඔහු උදේ හවා කිවේය. එයත් හරියට brain wash එකක් වගේ. ඔහුට කැමති දෙයක් කියාගන්නට දී මම මගේ පාඩුවේ සිටියෙමි. ඒ අතර දිනක් ඔහු පැවසුවේ දවස් 3ක් college යන එක වියදම වැඩියි. ඒ නිසා දවස් දෙකක් යන්නට කියාය. එනිසා මම සතියට දවස් දෙකක් වන මෙන් නොයන දිනය මාරු කර කර college ගියෙමි. හැම සතියකම මුල අයියා අසන්නේ මේ සතියේ යන්නේ කවදා කවදාද කියාය. එවිට මා කියන්නේ මෙදාට වැඩිය වැඩ නැහැ එදාට යන්නෑ කියාය. නමුත් පසුව ඔහු මවට පවසා තිබෙන්නේ මම මෙදාට ගිහින් වැඩක් නැහැ කියා නොයා සිටිනවා කියාය. නමුත් ඔහු මාගේ එක කුස උපන් සහෝදරයාය.

ටික කලක් ගත වන විට මවගේ ඇස් පෙනීම අඩු වීම හේතුවෙන් ඇස පරික්ෂ කිරීමට ගිය අවස්ථාවක පවසා ඇත්තේ එක ඇසක කාචයේ සුද එන බැවින් නව කාචයක් බද්ධ කළ යුතු බවයි. ඒ අනුව මවගේ ඇසට කාචයක් දැමීමට සියලු කටයුතු සුදානම් කෙරින. Operation එකට පෙර දිනයේ KM සහ ඇගේ මව අපේ අම්මාට දහවල් ආහාරයද, පසු දින ගෙන යාමට කොට්ට, කොට්ට උර, operation එකෙන් පසුව KM ට අපේ දිහා නැවතීමට ඇදුම්ද රැගෙන අපේ නිවසට ගොස් ඇත. නමුත් ඔවුන්ට සැම දිනකම අපේ නිවසේ නැවතීමට නොහැක. රෑට KM ගේ පියා ගෙදර එන බැවින් ඔහුට කෑම බිම සාදා දීමට KM ගේ මව යායුතුය. පසු දින අම්මා රෝහලට යාමට නියමිතව තිබුනේ අයියාගේ යහළුවෙක් සමඟ ත්රී රෝද රථයක බැවින් එදින රෑ KM ද නැවතී නැත.

කෙසේ හෝ operation එක දින අම්මා මට call කලේ නැතත් පසු දින call කර කිවේ KM අම්මා බැලීමට hospital ආවේ නැති බවයි. මා එය KM ගෙන් ඇසු විට ඇය කිවේ "අම්මට call කරල එන්න ඕන වෙලාව ඇහුවම අම්ම කිව්වේ එන්න ඕනෙ නැහැ දුව, අඳුරන nurse කෙනෙක් ඉන්නව. ඒ නිසා දුව කරදර වෙන්න එපා කිව්වා කවී" කියාය. නමුත් එය අම්මගෙන් ඇසු පසු කිව්වේ එසේ call කරේ නැත කියාය. නමුත් අම්ම කිව්වේ "අඳුරන nurse කෙනෙක් ඉන්නවා. එයා හිටපු හින්ද හොඳයි. නැත්තම් කවුරුත් ආවේ නැහැ" කියාය. ඉන් පසු මන් මවගෙන් ඇසුවේ කලින් දවසේ KM ආවද කියාය. එවිට මව පැවසුවේ "operation එකෙන් පස්සේ එන්න වෙන නිසා කලින් එන්න ඇති" කියාය. කවුරුන් ඇත්ත කියනවද කවුරුන් බොරු කියනවද කියා මම දන්නේ නැත. මා පිළිගත යුත්තේ කාවද?

මම දිගින් දිගටම මේ ගැන ඇසුවත් KM කිවේ එකම උත්තරේය. ඇය තව දුරටත් කිවේ "අපි දවල්ට කන්නේවත් නැතුව අම්මට කෑම අරන් ගියා වැස්සේම, operation එකෙන් පස්සේ ගෙදර ඉන්න ඇඳුනුත් අරන් ගියේ නොයා ඉන්නද කවී" කියාය. නමුත් මව පැවසුවේ KM අවේද නැත, call කලේද නැත කියාය. අයියා පැවසුවේ "අම්මගේ operation එකටවත් යන්න බැරි එකෙක් එක්කද තමුසේ යාළු උනේ?" කියාය. මම සති ගණනක් මේ ගැන විමසුවත් වෙනසක් නැත දෙදෙනා පැවසුවේ උත්තර දෙකකි. මා විශ්වාස කළ යුත්තේ කාවද? මේ නිසා මගේ මානසික පීඩනය එන්න එන්නම වැඩි විය.

අයියා සමඟ සිටියත් මම ඉන්නේ තනිවමය. දවස තිස්සෙම ඉන්නේ කඩේට වීය. අයියා හවස 4ට 5ට පමණ දවල් කෑම රැගෙන එයි. මන් කෑම ගත පසු ඔහු නැවත ගෙදර යයි. ඒ අස්සේ college එකේ assignments, exam තිබේ. මා ඒවාට පාඩම් කරන්නේද කඩේ සිටමය. අයියා නිතරම පවසන්නේ ඔවුන් පැමිණි කාලයේ ඔවුන්ද කළේ එසේමැයි කියාය. මේ සියල්ල සිදිවෙද්දී අම්මා සහ KM දෙපැත්තකට විය. මා ගත යුත්තේ කාගේ පැත්තද? මා හදා වඩා ගත් අම්මගේ පැත්තද? එසේ නැතිනම් මා වෙනුවෙන් සියලු දේ නැති කර ගත් KM ගේ පැත්තද? මට කිසි දෙයක් සිතා ගත නොහැක. සැබවින්ම සිදු වූ දේ මම දන්නේ නැත. එනිසා මේ අවස්ථාවේ මට කාගේ පැත්ත ගන්න දැයි මා දන්නේ නැත. අවසානයේ මා කලේ දෙදෙනාගෙන්ම ඈත් වීමයි. මම KM ගේ call වලටවත් email වලටවත් පිළිතුරු යැව්වේ නැත. මවගෙන් එන call වලටද පිළිතුරු දුන්නේ නැත. මව එක දිගට call කරයි නම් මා කිවේ කඩේ වැඩ, දැන් කතා කරන්න බැහැ පස්සේ ගන්නම් කියාය. මෙලෙස මා KM ගෙනුත් අම්මගෙනුත් ඈත් වී සිටියෙමි. ඒ මේ අවස්ථාවේ මා ගත යුත්තේ කාගේ පැත්තදැයි නොදන්නා නිසාවෙනි.

මා KM ට කථා නොකරන නිසා ඇය දිගින් දිගටම මට email එව්වාය. ඇය ඇසුවේ "ඇයි කවී මට මෙහෙම කරන්නේ? ඇයි මට කථා කරන්නේ නැත්තේ? මං ඔයාට කරපු වරද මොකක්ද කවී? අනේ මට කථා කරන්නකෝ.. මට ඔයා නැතුව ඉන්න බැහැ කවී" කියාය. මම ඈ එවූ email දිහා බලාගෙන තනිවම ඇඩුවෙමි. ඈ මා වෙනුවෙන් කෙතරම් දේ කළාද. මට කතා කරන්නට phone නැති වූ විට ඈ මට අරන් දුන්නාය. මා නිසා මගේ මවගෙන් බැනුම් ඇසුවාය. මගේ අම්මා ඇයගේ අම්මට බැන්න එකත් අමතක කර දැමුවාය. නමුත් ඈ මවගේ operation එකට නොගියේ ඇයි? කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? මේ කිසි දෙයක් මා දන්නේ නැත. ඇයට reply කරන්නට දහස් වරක් සිතුනත් මම reply කලේ නැත. නමුත් මට මැවී පෙනෙන්නේ ඇය මේ නිසා හඬන සැටිය. ඇය හැඬවිම නිසා මමද තනිවම හැඩුවෙමි. මගේ සිතේ දුක කියන්නට කෙනෙක් නැත. KM ඇයගේ දුක කියන්නේ ඇයගේ අම්මාට සහ ලොකු අම්මටය. අම්මා නිතරම කථා කරන්නේ අයියාටය. අයියා කරන්නේ දවස තිස්සෙම මට බැනීමය. සැබවින්ම මා සිටියේ තනි වීය. මගේ හිතේ ඇති දේ අසන්නට කවුරුත් නැත. මම කලේ දවස තිස්සෙම සින්දු ඇසීමයි. සිතේ ඇති දුක නිවා ගත්තේ එසේය. නමුත් මට නොදනිම ඇස් වලින් කඳුළු ගලා එයි. කඩයට එන යන පාරේ ඇවිදින පෙම්වතුන් දකින විට මට නිතර මතක් වුයේ මම KM සමඟ ගෙවූ සුන්දර අතීතයයි. මට නිතරම සිතුනේ පාරේ පෙම්වතුන් මට පෙනෙන්නට යන්නේ හිතා මතා මගේ සිත පැරීමට බවය. මම ජිවත් වුයේ සිතින් මැරී මරීය. ඒ ගෙවුණු කාලය ගැන මා මතක් කරන්නවත් කැමති නැත.

මතු සම්බන්දයි.

[QUOTE="KPZ, post: 17193762, member: 351617"] [SIZE=4]21 කොටස මෙසේ දිනෙන් දින කාළය ගෙවී යයි. KM මගෙන් ඈත් කරන්නට මගේ අයියා සෑහෙන වෙහෙසක් දැරුවේය. ඔහු සම විටම කිවේ ලංකාවේ එක අතහැර සුද්දියෙක් සමඟ යහළු වන්නට කියාය. ලංකාවේ ඒවා කරගෙන දියුණුවක් නැහැ. සුද්දියෙක් set කරගෙන PR ගත්තනම් අපි ඔක්කොටම මෙහෙට වෙලා ඉන්න පුළුවන් යැයි ඔහු උදේ හවා කිවේය. එයත් හරියට brain wash එකක් වගේ. ඔහුට කැමති දෙයක් කියාගන්නට දී මම මගේ පාඩුවේ සිටියෙමි. ඒ අතර දිනක් ඔහු පැවසුවේ දවස් 3ක් college යන එක වියදම වැඩියි. ඒ නිසා දවස් දෙකක් යන්නට කියාය. එනිසා මම සතියට දවස් දෙකක් වන මෙන් නොයන දිනය මාරු කර කර college ගියෙමි. හැම සතියකම මුල අයියා අසන්නේ මේ සතියේ යන්නේ කවදා කවදාද කියාය. එවිට මා කියන්නේ මෙදාට වැඩිය වැඩ නැහැ එදාට යන්නෑ කියාය. නමුත් පසුව ඔහු මවට පවසා තිබෙන්නේ මම මෙදාට ගිහින් වැඩක් නැහැ කියා නොයා සිටිනවා කියාය. නමුත් ඔහු මාගේ එක කුස උපන් සහෝදරයාය. ටික කලක් ගත වන විට මවගේ ඇස් පෙනීම අඩු වීම හේතුවෙන් ඇස පරික්ෂ කිරීමට ගිය අවස්ථාවක පවසා ඇත්තේ එක ඇසක කාචයේ සුද එන බැවින් නව කාචයක් බද්ධ කළ යුතු බවයි. ඒ අනුව මවගේ ඇසට කාචයක් දැමීමට සියලු කටයුතු සුදානම් කෙරින. Operation එකට පෙර දිනයේ KM සහ ඇගේ මව අපේ අම්මාට දහවල් ආහාරයද, පසු දින ගෙන යාමට කොට්ට, කොට්ට උර, operation එකෙන් පසුව KM ට අපේ දිහා නැවතීමට ඇදුම්ද රැගෙන අපේ නිවසට ගොස් ඇත. නමුත් ඔවුන්ට සැම දිනකම අපේ නිවසේ නැවතීමට නොහැක. රෑට KM ගේ පියා ගෙදර එන බැවින් ඔහුට කෑම බිම සාදා දීමට KM ගේ මව යායුතුය. පසු දින අම්මා රෝහලට යාමට නියමිතව තිබුනේ අයියාගේ යහළුවෙක් සමඟ ත්රී රෝද රථයක බැවින් එදින රෑ KM ද නැවතී නැත. කෙසේ හෝ operation එක දින අම්මා මට call කලේ නැතත් පසු දින call කර කිවේ KM අම්මා බැලීමට hospital ආවේ නැති බවයි. මා එය KM ගෙන් ඇසු විට ඇය කිවේ "අම්මට call කරල එන්න ඕන වෙලාව ඇහුවම අම්ම කිව්වේ එන්න ඕනෙ නැහැ දුව, අඳුරන nurse කෙනෙක් ඉන්නව. ඒ නිසා දුව කරදර වෙන්න එපා කිව්වා කවී" කියාය. නමුත් එය අම්මගෙන් ඇසු පසු කිව්වේ එසේ call කරේ නැත කියාය. නමුත් අම්ම කිව්වේ "අඳුරන nurse කෙනෙක් ඉන්නවා. එයා හිටපු හින්ද හොඳයි. නැත්තම් කවුරුත් ආවේ නැහැ" කියාය. ඉන් පසු මන් මවගෙන් ඇසුවේ කලින් දවසේ KM ආවද කියාය. එවිට මව පැවසුවේ "operation එකෙන් පස්සේ එන්න වෙන නිසා කලින් එන්න ඇති" කියාය. කවුරුන් ඇත්ත කියනවද කවුරුන් බොරු කියනවද කියා මම දන්නේ නැත. මා පිළිගත යුත්තේ කාවද? මම දිගින් දිගටම මේ ගැන ඇසුවත් KM කිවේ එකම උත්තරේය. ඇය තව දුරටත් කිවේ "අපි දවල්ට කන්නේවත් නැතුව අම්මට කෑම අරන් ගියා වැස්සේම, operation එකෙන් පස්සේ ගෙදර ඉන්න ඇඳුනුත් අරන් ගියේ නොයා ඉන්නද කවී" කියාය. නමුත් මව පැවසුවේ KM අවේද නැත, call කලේද නැත කියාය. අයියා පැවසුවේ "අම්මගේ operation එකටවත් යන්න බැරි එකෙක් එක්කද තමුසේ යාළු උනේ?" කියාය. මම සති ගණනක් මේ ගැන විමසුවත් වෙනසක් නැත දෙදෙනා පැවසුවේ උත්තර දෙකකි. මා විශ්වාස කළ යුත්තේ කාවද? මේ නිසා මගේ මානසික පීඩනය එන්න එන්නම වැඩි විය. අයියා සමඟ සිටියත් මම ඉන්නේ තනිවමය. දවස තිස්සෙම ඉන්නේ කඩේට වීය. අයියා හවස 4ට 5ට පමණ දවල් කෑම රැගෙන එයි. මන් කෑම ගත පසු ඔහු නැවත ගෙදර යයි. ඒ අස්සේ college එකේ assignments, exam තිබේ. මා ඒවාට පාඩම් කරන්නේද කඩේ සිටමය. අයියා නිතරම පවසන්නේ ඔවුන් පැමිණි කාලයේ ඔවුන්ද කළේ එසේමැයි කියාය. මේ සියල්ල සිදිවෙද්දී අම්මා සහ KM දෙපැත්තකට විය. මා ගත යුත්තේ කාගේ පැත්තද? මා හදා වඩා ගත් අම්මගේ පැත්තද? එසේ නැතිනම් මා වෙනුවෙන් සියලු දේ නැති කර ගත් KM ගේ පැත්තද? මට කිසි දෙයක් සිතා ගත නොහැක. සැබවින්ම සිදු වූ දේ මම දන්නේ නැත. එනිසා මේ අවස්ථාවේ මට කාගේ පැත්ත ගන්න දැයි මා දන්නේ නැත. අවසානයේ මා කලේ දෙදෙනාගෙන්ම ඈත් වීමයි. මම KM ගේ call වලටවත් email වලටවත් පිළිතුරු යැව්වේ නැත. මවගෙන් එන call වලටද පිළිතුරු දුන්නේ නැත. මව එක දිගට call කරයි නම් මා කිවේ කඩේ වැඩ, දැන් කතා කරන්න බැහැ පස්සේ ගන්නම් කියාය. මෙලෙස මා KM ගෙනුත් අම්මගෙනුත් ඈත් වී සිටියෙමි. ඒ මේ අවස්ථාවේ මා ගත යුත්තේ කාගේ පැත්තදැයි නොදන්නා නිසාවෙනි. මා KM ට කථා නොකරන නිසා ඇය දිගින් දිගටම මට email එව්වාය. ඇය ඇසුවේ "ඇයි කවී මට මෙහෙම කරන්නේ? ඇයි මට කථා කරන්නේ නැත්තේ? මං ඔයාට කරපු වරද මොකක්ද කවී? අනේ මට කථා කරන්නකෝ.. මට ඔයා නැතුව ඉන්න බැහැ කවී" කියාය. මම ඈ එවූ email දිහා බලාගෙන තනිවම ඇඩුවෙමි. ඈ මා වෙනුවෙන් කෙතරම් දේ කළාද. මට කතා කරන්නට phone නැති වූ විට ඈ මට අරන් දුන්නාය. මා නිසා මගේ මවගෙන් බැනුම් ඇසුවාය. මගේ අම්මා ඇයගේ අම්මට බැන්න එකත් අමතක කර දැමුවාය. නමුත් ඈ මවගේ operation එකට නොගියේ ඇයි? කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? මේ කිසි දෙයක් මා දන්නේ නැත. ඇයට reply කරන්නට දහස් වරක් සිතුනත් මම reply කලේ නැත. නමුත් මට මැවී පෙනෙන්නේ ඇය මේ නිසා හඬන සැටිය. ඇය හැඬවිම නිසා මමද තනිවම හැඩුවෙමි. මගේ සිතේ දුක කියන්නට කෙනෙක් නැත. KM ඇයගේ දුක කියන්නේ ඇයගේ අම්මාට සහ ලොකු අම්මටය. අම්මා නිතරම කථා කරන්නේ අයියාටය. අයියා කරන්නේ දවස තිස්සෙම මට බැනීමය. සැබවින්ම මා සිටියේ තනි වීය. මගේ හිතේ ඇති දේ අසන්නට කවුරුත් නැත. මම කලේ දවස තිස්සෙම සින්දු ඇසීමයි. සිතේ ඇති දුක නිවා ගත්තේ එසේය. නමුත් මට නොදනිම ඇස් වලින් කඳුළු ගලා එයි. කඩයට එන යන පාරේ ඇවිදින පෙම්වතුන් දකින විට මට නිතර මතක් වුයේ මම KM සමඟ ගෙවූ සුන්දර අතීතයයි. මට නිතරම සිතුනේ පාරේ පෙම්වතුන් මට පෙනෙන්නට යන්නේ හිතා මතා මගේ සිත පැරීමට බවය. මම ජිවත් වුයේ සිතින් මැරී මරීය. ඒ ගෙවුණු කාලය ගැන මා මතක් කරන්නවත් කැමති නැත.[/SIZE] මතු සම්බන්දයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom