Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
KPZ ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ ෆට්ට සතුටුයි මචන් උඹට ඔන්න ආයෙම පුළුවන් උඹේ හිතට එකඟව වැඩ කරන්න පටන් ගන්න.  උඹට ලැබුන අත්දැකීම්, මේ ත්රේඩ් එකේ අය කීව දේවල් වගේ හැම දේකින්ම ඉස්සරහට එන හැම ප්රශ්ණෙකටම වගේ විසඳුමක් හොයාගන්න ලේසි වෙයි. <3 මට පුදුම සතුටුයි බං. මේකෙ අවසන් කොටස බලන්න මම ත්රේඩ් එකේම හිටිය පැය ගණන්. කොහොමහරි..,  උඹ කිසි දවසක අර කෙල්ලව තනි කරන විදියෙ දෙයක් නම් කරන්න එපා මචන් උඹටම තේරෙනවනෙ ඒ කෙල්ල මොන තරම් උඹ ගැන හිතනවද කියන එක දැන්.  මෙච්චර කාලයක් සිද්ධ වුන කතාව මෙතනින් ඉවර කෙරුවට ඉදිරියෙදි වෙන දේවල් තවත් season එකකින්/කොටස් කීපෙකින් අපිට කියපන්.  වෙච්ච වැරදි සේරම අත්දැකීම් පාඩම් විදියට හිතාගෙන ඉදිරියට වැඩ ටික කල්පනාවෙන් කරගනින් මචන්. <3 උඹගෙ සහ KMගෙ ඉදිරි අනාගතේට බොක්කෙන්ම සුභපතනව මචන්.  තෙරුවන් සරණින් උඹල දෙන්නටම යහපතක්ම වෙන්න ඕන!!!

[QUOTE="TomCat077, post: 17213353, member: 464475"] :cool: අඩේ ෆට්ට සතුටුයි මචන් උඹට ඔන්න ආයෙම පුළුවන් උඹේ හිතට එකඟව වැඩ කරන්න පටන් ගන්න. :) උඹට ලැබුන අත්දැකීම්, මේ ත්රේඩ් එකේ අය කීව දේවල් වගේ හැම දේකින්ම ඉස්සරහට එන හැම ප්රශ්ණෙකටම වගේ විසඳුමක් හොයාගන්න ලේසි වෙයි. <3 මට පුදුම සතුටුයි බං. මේකෙ අවසන් කොටස බලන්න මම ත්රේඩ් එකේම හිටිය පැය ගණන්. කොහොමහරි.., :sorry: උඹ කිසි දවසක අර කෙල්ලව තනි කරන විදියෙ දෙයක් නම් කරන්න එපා මචන් උඹටම තේරෙනවනෙ ඒ කෙල්ල මොන තරම් උඹ ගැන හිතනවද කියන එක දැන්. :yes: මෙච්චර කාලයක් සිද්ධ වුන කතාව මෙතනින් ඉවර කෙරුවට ඉදිරියෙදි වෙන දේවල් තවත් season එකකින්/කොටස් කීපෙකින් අපිට කියපන්. :yes: වෙච්ච වැරදි සේරම අත්දැකීම් පාඩම් විදියට හිතාගෙන ඉදිරියට වැඩ ටික කල්පනාවෙන් කරගනින් මචන්. <3 උඹගෙ සහ KMගෙ ඉදිරි අනාගතේට බොක්කෙන්ම සුභපතනව මචන්. :) තෙරුවන් සරණින් උඹල දෙන්නටම යහපතක්ම වෙන්න ඕන!!! [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=17213264"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/quote.gif[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom