Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Krav Maga සමග ඇට තලමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කියෙව්වම මාත් දන්න දේවල් ටිකක් දාන්න හිතුනා. ලන්කාවෙ එවුන්ට හැම ලබ්බම කරාටෙ කියන කතාව නම් පට්ටම ඇත්ත. අනෙක් එක තමයි martial art එකක් කරන්න නම් තඩි ඇගක් තියෙන්න ඕන කියල හිතන එක තඩි ඇගක් තියනව නම් අමුතුවෙන් ඔව්වා ඕනෙ නෑනෙ. මෙව්වා තියෙන්නෙ ඇග නැති එක්කො ඇග තිබ්බත් වැඩක් ගන්න බැරි අවස්තාවකට ඒකිව්වෙ පිහියක් කඩුවක් උස්සන් ආවොත් ඇගේ ප්‍රමානෙන් වැඩක් නෑනෙ. කුන්ග්ෆු කරාටෙ කිව්වම එව්වත් තව style බර ගානකට කැඩෙනව. කුන්ග්ෆු කියල විතරක් නම දාල තියන පන්තියක් නම් මන් කියන්නෙ වෙන තැනක් හොයාගන්න කියන එක. මොකද චීනයේ හැම සටන් කලාවක්ම පොදුවේ හදුන්වනු ලබන නම තමයි කුන්ග්ෆු.

කුන්ග්ෆු වල ගොඩක් පාරම්පරික style ලස්සන වුනාට ප්‍රායෝගික නැහැ. සමහර එව්වා සම්පූර්ණයෙන් දන්න අය නැහැ. සමහර එව්වා ඉගෙන ගන්න සෑහෙන්න කල් යනවා.ලොකුම අවුල ගොඩක් ගුරුවරු ඇත්තටම ඔය කියන එව්වා දන්නවද කියල හොයන්න ක්‍රමයක් නෑ.

නමුත් සමහර style තියනව පැහැදිලි ගුරුකුලයක් තියනව. එව්වාගෙ ගුරුවරු තමන්ගෙ නම යටතේ තමන්ගෙ ගෝලයන්ට පන්ති පවත්වන්න ඉඩ දෙනව. එයාලගෙ නම් ඒගොල්ලන්ගෙ දැනුම මට්ටම එහෙම අදාල මව් ශාකවෙන් දැනගන්න පුලුවන්. මේ ගොල්ලො එකම syllabus එකක් තමයි උගන්වන්නෙ. එකම අවුල මේ අයගෙ ගනන් වැඩි. මොකද මේ අය මව් ශාකාවට සාමාජික මුදල් වශයෙන් සෑහෙන්න ගානක් ගෙවනව.

මේක karate, wing chun,jkd,krav maga හැම එකටම මෙහෙමයි .

ඔය aruna1 දාල තියන video එකේ එක්කෙනත් එහෙම affiliated membership එකක් යටතේ පන්ති පවත්වන කෙනෙක්. ලන්කාවෙ තවත් ඔය වගෙ කෙනෙක් හිටිය krav maga වලට.එහෙම කෙනෙක් ගාවට යන එක තමයි හොද

Krav maga ගැන කිව්වොත් ඒකෙ forms katha නෑ. හැබැයි එව්වා තියන සටන් කලාවල එව්වා තියෙන්නෙ ලස්සනට නම් නෙමෙයි. ඒක තමයි syllabus එක. ඒවගෙ තියන දේවල් තමයි සටනට පාවිච්චි වෙන්නෙ. හැබැයි krav maga වල එහෙම එකක් නෑ. ඒ කියන්නෙ krav maga වල syllabus එක ගුරුවරයාගෙන් ගුරුවරයට වෙනස්. (එකම organization එකේ නම් සමානයි) අනෙක් එක krav maga training පට්ට tuff. සෑහෙන්න මහන්සි වෙන්න වෙනව. හැබැයි මේ tecnique සාපේක්ෂව ලේසි.(wing chun වගෙ ගත්තොත් ඕකෙ අනිත් පැත්ත.ශරීර ශක්තිය අවශ්‍ය වෙන්නෙ අඩුවෙන් නමුත් tecnique අල්ලගන්න කාලයක් යනව) ක්‍රීඩාවක් විදියට හදාරන්න බැහැ මේක.

අවසාන වශයෙන් ලෝකෙ හොදම සටන් කලාව කියල එකක් නැහැ. ඉන්නෙ හොදම සටන් කරුවො. තමන්ට ගැලපෙන එක තෝර ගන්න. හරි ගුරුවරයෙක් හොයාගන්න. පුලුවන් තරම් පුහුණු වෙන්න. අවුරුදු 5ක් ඉගෙන ගත්තත් අවුරුද්දක් නිකන් හිටියොත් වැඩක් නෑ.

P.s. flying kick වුනත් ප්‍රායෝගික නැත්තෙ නෑ mma fights වල takewondo වල බලන්න සමහරු එව්වා සාර්ථකව කරනව. එකම දේ ඒව හැමෝටම කරන්න බෑ පුහුණුවට ගතවන කාලය වැඩී. අනෙක ඒකක් කරන්න විශාල ශක්තියක් වැයවෙනව. ඉතින් ඕක ගහලත් වැදුනෙ නැත්නම් අපරාදෙ මහන්සිය විතරයි. ඒකයි krav maga වක එව්වා වැඩිය promote නිකරන්නෙ

[QUOTE="333sajith, post: 23179746, member: 211850"] [SIZE="4"]මේක කියෙව්වම මාත් දන්න දේවල් ටිකක් දාන්න හිතුනා. ලන්කාවෙ එවුන්ට හැම ලබ්බම කරාටෙ කියන කතාව නම් පට්ටම ඇත්ත. අනෙක් එක තමයි martial art එකක් කරන්න නම් තඩි ඇගක් තියෙන්න ඕන කියල හිතන එක තඩි ඇගක් තියනව නම් අමුතුවෙන් ඔව්වා ඕනෙ නෑනෙ. මෙව්වා තියෙන්නෙ ඇග නැති එක්කො ඇග තිබ්බත් වැඩක් ගන්න බැරි අවස්තාවකට ඒකිව්වෙ පිහියක් කඩුවක් උස්සන් ආවොත් ඇගේ ප්‍රමානෙන් වැඩක් නෑනෙ. කුන්ග්ෆු කරාටෙ කිව්වම එව්වත් තව style බර ගානකට කැඩෙනව. කුන්ග්ෆු කියල විතරක් නම දාල තියන පන්තියක් නම් මන් කියන්නෙ වෙන තැනක් හොයාගන්න කියන එක. මොකද චීනයේ හැම සටන් කලාවක්ම පොදුවේ හදුන්වනු ලබන නම තමයි කුන්ග්ෆු. කුන්ග්ෆු වල ගොඩක් පාරම්පරික style ලස්සන වුනාට ප්‍රායෝගික නැහැ. සමහර එව්වා සම්පූර්ණයෙන් දන්න අය නැහැ. සමහර එව්වා ඉගෙන ගන්න සෑහෙන්න කල් යනවා.ලොකුම අවුල ගොඩක් ගුරුවරු ඇත්තටම ඔය කියන එව්වා දන්නවද කියල හොයන්න ක්‍රමයක් නෑ. නමුත් සමහර style තියනව පැහැදිලි ගුරුකුලයක් තියනව. එව්වාගෙ ගුරුවරු තමන්ගෙ නම යටතේ තමන්ගෙ ගෝලයන්ට පන්ති පවත්වන්න ඉඩ දෙනව. එයාලගෙ නම් ඒගොල්ලන්ගෙ දැනුම මට්ටම එහෙම අදාල මව් ශාකවෙන් දැනගන්න පුලුවන්. මේ ගොල්ලො එකම syllabus එකක් තමයි උගන්වන්නෙ. එකම අවුල මේ අයගෙ ගනන් වැඩි. මොකද මේ අය මව් ශාකාවට සාමාජික මුදල් වශයෙන් සෑහෙන්න ගානක් ගෙවනව. මේක karate, wing chun,jkd,krav maga හැම එකටම මෙහෙමයි . ඔය aruna1 දාල තියන video එකේ එක්කෙනත් එහෙම affiliated membership එකක් යටතේ පන්ති පවත්වන කෙනෙක්. ලන්කාවෙ තවත් ඔය වගෙ කෙනෙක් හිටිය krav maga වලට.එහෙම කෙනෙක් ගාවට යන එක තමයි හොද Krav maga ගැන කිව්වොත් ඒකෙ forms katha නෑ. හැබැයි එව්වා තියන සටන් කලාවල එව්වා තියෙන්නෙ ලස්සනට නම් නෙමෙයි. ඒක තමයි syllabus එක. ඒවගෙ තියන දේවල් තමයි සටනට පාවිච්චි වෙන්නෙ. හැබැයි krav maga වල එහෙම එකක් නෑ. ඒ කියන්නෙ krav maga වල syllabus එක ගුරුවරයාගෙන් ගුරුවරයට වෙනස්. (එකම organization එකේ නම් සමානයි) අනෙක් එක krav maga training පට්ට tuff. සෑහෙන්න මහන්සි වෙන්න වෙනව. හැබැයි මේ tecnique සාපේක්ෂව ලේසි.(wing chun වගෙ ගත්තොත් ඕකෙ අනිත් පැත්ත.ශරීර ශක්තිය අවශ්‍ය වෙන්නෙ අඩුවෙන් නමුත් tecnique අල්ලගන්න කාලයක් යනව) ක්‍රීඩාවක් විදියට හදාරන්න බැහැ මේක. අවසාන වශයෙන් ලෝකෙ හොදම සටන් කලාව කියල එකක් නැහැ. ඉන්නෙ හොදම සටන් කරුවො. තමන්ට ගැලපෙන එක තෝර ගන්න. හරි ගුරුවරයෙක් හොයාගන්න. පුලුවන් තරම් පුහුණු වෙන්න. අවුරුදු 5ක් ඉගෙන ගත්තත් අවුරුද්දක් නිකන් හිටියොත් වැඩක් නෑ. P.s. flying kick වුනත් ප්‍රායෝගික නැත්තෙ නෑ mma fights වල takewondo වල බලන්න සමහරු එව්වා සාර්ථකව කරනව. එකම දේ ඒව හැමෝටම කරන්න බෑ පුහුණුවට ගතවන කාලය වැඩී. අනෙක ඒකක් කරන්න විශාල ශක්තියක් වැයවෙනව. ඉතින් ඕක ගහලත් වැදුනෙ නැත්නම් අපරාදෙ මහන්සිය විතරයි. ඒකයි krav maga වක එව්වා වැඩිය promote නිකරන්නෙ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom