Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
KTM-ආදිපාද 200
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයික් උණ සහළෝලා හැදිලා තියන වෙලාවේ බයික් ත්රෙඩ් 1ක් දැම්මොත් හොඳයි කියලා හිතුනා.ඒක නිසා අද පටං ගන්නවා ලංකාවෙ නැති ඒත් ලෝකෙ හිට් වෙච්ච බයික් ගැන ත්රෙඩ් 1ක් ලියන්න.

ඉස්සර වෙලාම ලියන ත්රෙඩ් එක නෙ.ඒක නිසා යාන්තං හරි ලංකාවෙ කවදා හරි දැක ගන්න පුළුවං බයීක් එකකින් පටන් ගන්න හිතුනා

ආයෙ කියන්න දෙයක් ඈ බං උඹලා මේ ගැන දන්නවා.

KTM DUKe 200

අද ත්රෙඩ් එකෙන් මකබාස් වැඩේට ගන්න හැදුවෙ .පොත්තෙ ඉඳංම හම ගහන්න තමයි හිතුවෙ.

මොකකටත් කලින් ඉතිං මෙව්වගෙ ඉතිහාසෙ ගැන කියල පටං ගන්නෙපැයි.

KTM බයික් හදන්න පටං අරගෙන තියෙන්නෙ ඕස්ට්රියාවෙ.අර කැංගරුවො ඉන්න රට නෙමේ යුරෝපෙ තියන එක.මේ කට්ටිය ඉස්සෙල්ලම වැඩේ පටං අරගෙන තියෙන්නෙ පරණ බයික් අළුත්වැඩියා කරන පොට් 1ක් විදිහට.පස්සෙ තමයි ඕක කරගෙන ගිය ට්රන්කන්පෝල් මහත්තයා 1952 දි තමන්ගෙම කියලා බයික් හදන්න පටන් අරගෙන තියෙන්නෙ.ඔහොම ගිහින් ගිහින් 1955 දි තව කොටස්කාරයෙක් එකතු වුනාලු වැඩේට.මිනිහගෙ නම ක්රොන්රෙෆ්.පට්ට ලේසි නම් ටිකක් නෙ දාල තියෙන්නෙ මේ කට්ටියට.

අද වෙන කොට බයික් තනිකරම හදන්නෙ ස්ටන්ට් වලටම කිව්වොත් මම හරි.ඒ අතරින් KTM Duke ප්රධාන බයික් කටු 3ක් තියනවා.

1)200 Duke

2)690 Duke

3)990 super Duke R

KTM duke R 990

KTM DUke 690

KTM හදන අනිත් බයික් ඔක්කොම වගේ Off-Road.

දැන් වැඩි කතා ඕන නෑ කෙලින්ම 200 එකට හැරෙමු.

බයික් එක නම් පට්ට වන්ඩිය.ආයෙත් කතා කරන්න දෙයක් නෑ.ටකරං බයික් එකක් නම් නෙමේ.දැං උඹලා අහයි මේකා ජීවිතේට කට්ටක් අල්ලලවත් නැතුව මගුලක් කතා කරනවා කියල.නෑ මේක stunt වලටම Design කරපු බයික් එකක්.ඒක නිසා බයික් එකේ හයි හක්තිය ගැන නම් ඉතිං ආයෙ කතා කරන්න දෙයක් නෑ.මේක single cylinder බයික් එකක් valve 4 ,199.5cc engine එකක් එන්නෙ.Gear 6යි.ඇදලා යන්නත් රුසියා.කොහොම උනත් මූ විලි ලැජ්ජා නැති එකා.මොකෝ මු හෙළුවෙං යන බයික් එකක් ලු(Naked Bike).ලැජ්ජයි නේ.....

0-60 km/hට මෝරන්න යන්තරේට යන්නෙ තප්පර 3.30ක් ලු.කට්ටටම පාගලා යනකොට උපරිමේ 136 km/h යන්න පුළුවං කියලා තමයි කියන්නෙ.කවුද බං දන්නෙ ඔය කියන ඒව විතරයි නෙ?single cylinder නෙ අනිවා ඒ නිසා තෙල් වැඩ ඇති.මේකෙ ඉන්ජෙක්ටර් යොදලා තියන ක්රමේටයි Close ratio එකටයි පිං සිද්ද වෙන්න තෙල් බුලියක් නම් පිටිපස්සෙන් එල්ලං යන්න වෙන එකක් නෑ.මම internet එක පීරලා බැලුවත් ඒ ගැන නම්ම් හරි දත්තයක් හම්බ උනේ නෑ.

මේකෙ මෝලෙන් 25 Bhp @ 10000 rpm ක උපරිම බලයකුත් 19.2 Nm @ 8000 rpmක උපරිම ව්යාවර්තයකුත් දෙන්න පුළුවන්.

මේකෙ තනිකරම Digital meter panal 1ක් එන්නෙ.ඉස්සර Head light 1ත් Break light 1ත් මේ KTM DUke වලටම ආවේනිකයි.12v H4 halogen lamp එකක් එන්නෙ.

මේකෙ මීටර් පැනල් එකේ විශේෂත්වයක් තියනවා.මොකද මේක මීටර් පැනල් එකක්.මේකෙ තියනවා.ඒ වගේම තමයි ලංකාවෙ බයික් වල දි නම් එච්චර දකින්න් නොලැබෙන,Hero Glamour fi 125 එකේ තියන ඉන්ධන කාර්යක්ෂමතාව පෙන්නන්න පුළුවං බඩ්ඩකුත් මේකෙ මිටර් පනල් එකේම තියනවා.උඹලට කිව්වට විශ්වාස කරන්නෙ නෑ මේකෙ එක මීටර් කට්ටක් නෑ.ඔක්කොම Digital.

මේකාට එන්නෙ හෙන සංකීර්ණ හැඩයක් තියනFuel Injector ඇන්ජිමක්.

මේකෙ ඉස්සරහ පැත්තට Telescopic suspension එන්නෙ.පස්සට ඉතිං මේ වගේ බයික් එක ක නම් ඉතිං ආපහු අහන්න දෙයක් නෑ නෙ Monoshock එන්නෙ.මේකෙ Disc break system එකේ ඉස්සරහ රෝද වලට 280 mm disc එකක් එන්නෙ.මේකෙ පස්ස පැත්තටත් 230 mm disc එකක් එන්නෙ.ඒ වුනාට ABS system එකක් නම් මේවයෙ පේන්න නෑ.

දැන් මම කියන්න යන්නෙ මේ නූලෙ කට්ටිය ආස කරන හරිය.මේ අවුරුද්දෙ ජනවාරි වල ඉඳලා ඉන්දියාවෙ කරන්න පටන් අරගෙන තියනවා.මේක ඉන්දියාවෙ කරගෙන යන්නෙ දැං අපේ රටේ එවුන්ටත් නැතුවම බැරි බජාජ් උන්දැලම තමයි.බජාජ් උන්දැලා අළුතින් හදපු Pulsar 200NS 1ත් මේකෙ කොපියක් ම තමයි.ඒ වුනාට වෙනමත් වෙනමත් ඉන්දියාව තුල විකුණගෙන යනවා.බජාජ් උන්දැලා කරන නිසා මේක කවද්දා හරි ලංකාවට එයි කියලා හිතන්නත් පුළුවං.

මේක පාට තුනකින් එනවා.

1)Black/Orange

2)White/Orange

3)White/green

ඉන්දියාවෙ නම් දැනට මේක විකිනෙන්නෙ ඉන්දියානු රුපියල් 110 000 කට.ඒ කියන්නෙ කංකාවට එනකොට මේක ආශ්චර්යෙ බද්දත් වැදිලා එනකොට 450 000ක් විතර වෙයි.ඉන්ඩියන් රුපියල් 150000 විකිණෙන CBR 2012 ලංකාවට ගෙනල්ල විකුනන්නෙ 675000ට.කොහොමද වැඩේ නේ.මන්ත්රී උනොත් නම් බඩුම තමයි.ඇයි අර අනර් කෙලී කියන්නෙ.මන්ත්රී හොඳයි ඇමති හොඳා.....යි!

කියන්නම ඕන දෙයක් අමතක උනා මම බයික් ගැන උඟක් දේවල් ඉගෙන ගත්තෙ එළකිරියෙ කොල්ලොන්ගෙන්.රත්තරං අයියගෙ ත්රෙඩ් එහෙම නම් සුපිරියි කියල මදි.ආයෙ කියන්න දෙයක් නෑ පට්ටම ත්රෙඩ් දාන්නෙ.මට නම් මේකෙ ඉන්න කොල්ලො එක්ක හැරෙන්නවත් බෑ.ඒත් මොකක් ඉගෙන ගන්නත් හෝඩියෙන් පටන් ගන්න එපැයි.ඒක නිසා තමයි මේක අද දැම්මෙ.හොඳ නම් Repකින් සළකළා යන්න.අඩුපාඩුවක් තියනව නම් කියන්න.ඒක මට ඊටත් වඩා ලොකු උදව්වක්.මේකෙ තත්ත්වෙ බලලා මම ඊලඟ ත්රෙඩ් එකට බහිනවා.

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 13351467, member: 407865"] [SIZE="3"]බයික් උණ සහළෝලා හැදිලා තියන වෙලාවේ බයික් ත්රෙඩ් 1ක් දැම්මොත් හොඳයි කියලා හිතුනා.ඒක නිසා අද පටං ගන්නවා ලංකාවෙ නැති ඒත් ලෝකෙ හිට් වෙච්ච බයික් ගැන ත්රෙඩ් 1ක් ලියන්න. ඉස්සර වෙලාම ලියන ත්රෙඩ් එක නෙ.ඒක නිසා යාන්තං හරි ලංකාවෙ කවදා හරි දැක ගන්න පුළුවං බයීක් එකකින් පටන් ගන්න හිතුනා[/SIZE] [SIZE="3"]ආයෙ කියන්න දෙයක් ඈ බං උඹලා මේ ගැන දන්නවා.[/SIZE] KTM DUKe 200 [IMG]http://ic1cdn.maxabout.us//autos/tw_india/ktm/duke-200-2010-4-6.jpg[/IMG] [COLOR="Navy"]අද ත්රෙඩ් එකෙන් මකබාස් වැඩේට ගන්න හැදුවෙ .පොත්තෙ ඉඳංම හම ගහන්න තමයි හිතුවෙ. මොකකටත් කලින් ඉතිං මෙව්වගෙ ඉතිහාසෙ ගැන කියල පටං ගන්නෙපැයි. KTM බයික් හදන්න පටං අරගෙන තියෙන්නෙ ඕස්ට්රියාවෙ.අර කැංගරුවො ඉන්න රට නෙමේ යුරෝපෙ තියන එක.මේ කට්ටිය ඉස්සෙල්ලම වැඩේ පටං අරගෙන තියෙන්නෙ පරණ බයික් අළුත්වැඩියා කරන පොට් 1ක් විදිහට.පස්සෙ තමයි ඕක කරගෙන ගිය ට්රන්කන්පෝල් මහත්තයා 1952 දි තමන්ගෙම කියලා බයික් හදන්න පටන් අරගෙන තියෙන්නෙ.ඔහොම ගිහින් ගිහින් 1955 දි තව කොටස්කාරයෙක් එකතු වුනාලු වැඩේට.මිනිහගෙ නම ක්රොන්රෙෆ්.පට්ට ලේසි නම් ටිකක් නෙ දාල තියෙන්නෙ මේ කට්ටියට.[/COLOR] [COLOR="Green"] අද වෙන කොට බයික් තනිකරම හදන්නෙ ස්ටන්ට් වලටම කිව්වොත් මම හරි.ඒ අතරින් KTM Duke ප්රධාන බයික් කටු 3ක් තියනවා.[/COLOR] [COLOR="DarkRed"]1)200 Duke 2)690 Duke 3)990 super Duke R[/COLOR] KTM duke R 990 [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcTElkQeVXL_ZTT2XGsCNARsB7fLydiIaNE7UpMZV_bU38mfJOJ3[/IMG] KTM DUke 690 [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcSkHHnQGrpWBEbb2hsqgZMz7kxn0FhbRmy4EHMe1ytDJFaPqz2o[/IMG] [COLOR="Indigo"][SIZE="3"]KTM හදන අනිත් බයික් ඔක්කොම වගේ Off-Road. දැන් වැඩි කතා ඕන නෑ කෙලින්ම 200 එකට හැරෙමු. බයික් එක නම් පට්ට වන්ඩිය.ආයෙත් කතා කරන්න දෙයක් නෑ.ටකරං බයික් එකක් නම් නෙමේ.දැං උඹලා අහයි මේකා ජීවිතේට කට්ටක් අල්ලලවත් නැතුව මගුලක් කතා කරනවා කියල.නෑ මේක stunt වලටම Design කරපු බයික් එකක්.ඒක නිසා බයික් එකේ හයි හක්තිය ගැන නම් ඉතිං ආයෙ කතා කරන්න දෙයක් නෑ.මේක single cylinder බයික් එකක් valve 4 ,199.5cc engine එකක් එන්නෙ.Gear 6යි.ඇදලා යන්නත් රුසියා.කොහොම උනත් මූ විලි ලැජ්ජා නැති එකා.මොකෝ මු හෙළුවෙං යන බයික් එකක් ලු(Naked Bike).ලැජ්ජයි නේ..... 0-60 km/hට මෝරන්න යන්තරේට යන්නෙ තප්පර 3.30ක් ලු.කට්ටටම පාගලා යනකොට උපරිමේ 136 km/h යන්න පුළුවං කියලා තමයි කියන්නෙ.කවුද බං දන්නෙ ඔය කියන ඒව විතරයි නෙ?single cylinder නෙ අනිවා ඒ නිසා තෙල් වැඩ ඇති.මේකෙ ඉන්ජෙක්ටර් යොදලා තියන ක්රමේටයි Close ratio එකටයි පිං සිද්ද වෙන්න තෙල් බුලියක් නම් පිටිපස්සෙන් එල්ලං යන්න වෙන එකක් නෑ.මම internet එක පීරලා බැලුවත් ඒ ගැන නම්ම් හරි දත්තයක් හම්බ උනේ නෑ. මේකෙ මෝලෙන් 25 Bhp @ 10000 rpm ක උපරිම බලයකුත් 19.2 Nm @ 8000 rpmක උපරිම ව්යාවර්තයකුත් දෙන්න පුළුවන්.[IMG]http://www.ktm.com/typo3temp/pics/0db04e9b89.jpg[/IMG] මේකෙ තනිකරම Digital meter panal 1ක් එන්නෙ.ඉස්සර Head light 1ත් Break light 1ත් මේ KTM DUke වලටම ආවේනිකයි.12v H4 halogen lamp එකක් එන්නෙ. [IMG]http://ic1cdn.maxabout.us//autos/tw_india/ktm/duke-200-2012-1-23-5.jpg[/IMG] මේකෙ මීටර් පැනල් එකේ විශේෂත්වයක් තියනවා.මොකද මේක මීටර් පැනල් එකක්.මේකෙ තියනවා.ඒ වගේම තමයි ලංකාවෙ බයික් වල දි නම් එච්චර දකින්න් නොලැබෙන,Hero Glamour fi 125 එකේ තියන ඉන්ධන කාර්යක්ෂමතාව පෙන්නන්න පුළුවං බඩ්ඩකුත් මේකෙ මිටර් පනල් එකේම තියනවා.උඹලට කිව්වට විශ්වාස කරන්නෙ නෑ මේකෙ එක මීටර් කට්ටක් නෑ.ඔක්කොම Digital. [IMG]http://ic1cdn.maxabout.us//autos/tw_india/ktm/duke-200-2012-1-23.jpg[/IMG] මේකාට එන්නෙ හෙන සංකීර්ණ හැඩයක් තියනFuel Injector ඇන්ජිමක්. මේකෙ ඉස්සරහ පැත්තට Telescopic suspension එන්නෙ.පස්සට ඉතිං මේ වගේ බයික් එක ක නම් ඉතිං ආපහු අහන්න දෙයක් නෑ නෙ Monoshock එන්නෙ.මේකෙ Disc break system එකේ ඉස්සරහ රෝද වලට 280 mm disc එකක් එන්නෙ.මේකෙ පස්ස පැත්තටත් 230 mm disc එකක් එන්නෙ.ඒ වුනාට ABS system එකක් නම් මේවයෙ පේන්න නෑ.[/SIZE][/COLOR] [SIZE="4"][IMG]http://www.ktm.com/typo3temp/pics/bb2771ba9d.jpg[/IMG] දැන් මම කියන්න යන්නෙ මේ නූලෙ කට්ටිය ආස කරන හරිය.මේ අවුරුද්දෙ ජනවාරි වල ඉඳලා ඉන්දියාවෙ කරන්න පටන් අරගෙන තියනවා.මේක ඉන්දියාවෙ කරගෙන යන්නෙ දැං අපේ රටේ එවුන්ටත් නැතුවම බැරි බජාජ් උන්දැලම තමයි.බජාජ් උන්දැලා අළුතින් හදපු Pulsar 200NS 1ත් මේකෙ කොපියක් ම තමයි.ඒ වුනාට වෙනමත් වෙනමත් ඉන්දියාව තුල විකුණගෙන යනවා.බජාජ් උන්දැලා කරන නිසා මේක කවද්දා හරි ලංකාවට එයි කියලා හිතන්නත් පුළුවං. [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcQSYij7Xfky941DH0k3X2UbqTVnzqOoWthWvfGq3kyd5-gdQhQ-[/IMG][IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTKh4U08WBZh8gF0hzBEogK77wV-mDNmMAEeLTtRtbuEmKRNi0Q[/IMG] මේක පාට තුනකින් එනවා. 1)Black/Orange 2)White/Orange 3)White/green [/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]ඉන්දියාවෙ නම් දැනට මේක විකිනෙන්නෙ ඉන්දියානු රුපියල් 110 000 කට.ඒ කියන්නෙ කංකාවට එනකොට මේක ආශ්චර්යෙ බද්දත් වැදිලා එනකොට 450 000ක් විතර වෙයි.ඉන්ඩියන් රුපියල් 150000 විකිණෙන CBR 2012 ලංකාවට ගෙනල්ල විකුනන්නෙ 675000ට.කොහොමද වැඩේ නේ.මන්ත්රී උනොත් නම් බඩුම තමයි.ඇයි අර අනර් කෙලී කියන්නෙ.මන්ත්රී හොඳයි ඇමති හොඳා.....යි! කියන්නම ඕන දෙයක් අමතක උනා මම බයික් ගැන උඟක් දේවල් ඉගෙන ගත්තෙ එළකිරියෙ කොල්ලොන්ගෙන්.රත්තරං අයියගෙ ත්රෙඩ් එහෙම නම් සුපිරියි කියල මදි.ආයෙ කියන්න දෙයක් නෑ පට්ටම ත්රෙඩ් දාන්නෙ.මට නම් මේකෙ ඉන්න කොල්ලො එක්ක හැරෙන්නවත් බෑ.ඒත් මොකක් ඉගෙන ගන්නත් හෝඩියෙන් පටන් ගන්න එපැයි.ඒක නිසා තමයි මේක අද දැම්මෙ.හොඳ නම් Repකින් සළකළා යන්න.අඩුපාඩුවක් තියනව නම් කියන්න.ඒක මට ඊටත් වඩා ලොකු උදව්වක්.මේකෙ තත්ත්වෙ බලලා මම ඊලඟ ත්රෙඩ් එකට බහිනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom