Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kunuharupa jokes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්පැන් බෝතලයක් මෙන් ගඳ ගසන මිනිසෙක් දුම්රිය ස්ථානයක, කතෝලික පූජකයකුට යාබදව අසුන් ගත්තේය. ඔහුගේ ඇඳුම් කිළිටුය, මුහුණ පුරා ලිප්ස්ටික් පහරවල්ය, තවද ඔහුගේ කබායේ ඉරුනු සාක්කුවකින් බාගයක් හිස්වූ ජින් බෝතලයක් පෙනේ.

ටික වේලාවකින් ඔහු අතෙ තිබුන පුවත්පතක් ගෙන කියවන්ට වින. එකවර පූජයකවරයා දෙසට හැරුනු මිනිසා මෙසේ ඇසීය,

“පියතුමණි, මට කියන්න පුලුවන්ද ආතරයිටීස් හැදෙන්නෙ මොනව උනාමද කියලා??”

පූජයකවරයා මෙසේ පිළිතුරු දුනි,

“දරුවා, දුරාචාරයෙ හැසිරීම, අධික ලෙස මත්පැන් පානය,ගණිකා ඇසුර.. ඔය වගෙ නොමනා දෙවල් හින්දා තමා ඔය ලෙඩේ හැදෙන්නෙ!!”

“ආහ් එහෙමද??” කියූ මිනිසා කුටු කුටු ගාමින් නැවතත් පුවත්පතට යොමුවිය.

මිනිසා ඇසු දෙය ගැන ටික වෙලාවක් කල්පනා කල පූජයකවරයා,

” දරුවා, මම මෙහෙම කෙලින්ම අහනවට මුකුත් හිතන්න එපා. ඔහේට කොච්චර කාලෙක ඉඳන් ඔය ලෙඩේ තියෙනවද??”

“අපෝ නැහැ පියතුමණි, මට ඔය ලෙඩෙ නෑ!. මම මෙ දැන් පත්තරය කියවද්දි තිබුනා පාප් වහන්සෙට ඔය ලෙඩෙ තියෙනවයි කියලා” මිනිසා පිළිතුරු දුනි.

පොසන්නයගේ බඩවැල

ලෙල්ල හුටං පොසන්නයා කසාද බැදලා.ගෑනියි පොසන්නයයි සතුටින් ජීවත් උනාලු.. ඒත් එක ප්රශ්නයක් තිබ්බා පවුල් ජිවිතේ..

පොසන්නයට රෑට හීනෙන් පඩ යනවා සද්දේට.ගෑනිට නිදාගන්න බැහැලු හෙන ගදයි සද්දෙයි නිසා.

තමුසෙගේ බඩවැල් එලියට එයි ඕයි ඔහොම පඩ අරින්ඩ එපා" කිවුවත් රෑට හීනෙන් පඩ අරිනවලු..

ඉවසන්නම බැරි තැන හොද වැඩක් කරන්නම් කියල හිතල කුකුලෙක්ගේ බඩවැල් ටිකක් පොසන්නයා නිදාගන්න තැන තියල ගෑනි නිදාගත්තලු. පුකෙන් බඩවැල් එලියට ඇවිත් කියල හිතලවත් උදේට ඒක දැකල පඩ අරින එක නතර කරයි කියල.

සුපුරුදු පරිදි පොසන්නයා පඩ ඇරල ඇරලා උදේ ඇහැරිලා බලද්දී ඇදේ සෙවෙලට තියෙනවා දැක්කලා අමුතු දෙයක් අතින් අරන් බලද්දී බඩ වැල් ටිකක්ලු.

අම්මට සිරි හීනෙන් පඩ ඇරලම බඩවැල් එලියට ඇවිලා කියල පොසන්නයා සෙනිකව බඩවැල් අරගෙන පුකෙන් ඇතුලට එක එක ඔබාගත්තලු..

from FB

[QUOTE="srilanka7, post: 21816533, member: 173181"] [SIZE="3"][COLOR="Navy"]මත්පැන් බෝතලයක් මෙන් ගඳ ගසන මිනිසෙක් දුම්රිය ස්ථානයක, කතෝලික පූජකයකුට යාබදව අසුන් ගත්තේය. ඔහුගේ ඇඳුම් කිළිටුය, මුහුණ පුරා ලිප්ස්ටික් පහරවල්ය, තවද ඔහුගේ කබායේ ඉරුනු සාක්කුවකින් බාගයක් හිස්වූ ජින් බෝතලයක් පෙනේ. ටික වේලාවකින් ඔහු අතෙ තිබුන පුවත්පතක් ගෙන කියවන්ට වින. එකවර පූජයකවරයා දෙසට හැරුනු මිනිසා මෙසේ ඇසීය, “පියතුමණි, මට කියන්න පුලුවන්ද ආතරයිටීස් හැදෙන්නෙ මොනව උනාමද කියලා??” පූජයකවරයා මෙසේ පිළිතුරු දුනි, “දරුවා, දුරාචාරයෙ හැසිරීම, අධික ලෙස මත්පැන් පානය,ගණිකා ඇසුර.. ඔය වගෙ නොමනා දෙවල් හින්දා තමා ඔය ලෙඩේ හැදෙන්නෙ!!” “ආහ් එහෙමද??” කියූ මිනිසා කුටු කුටු ගාමින් නැවතත් පුවත්පතට යොමුවිය. මිනිසා ඇසු දෙය ගැන ටික වෙලාවක් කල්පනා කල පූජයකවරයා, ” දරුවා, මම මෙහෙම කෙලින්ම අහනවට මුකුත් හිතන්න එපා. ඔහේට කොච්චර කාලෙක ඉඳන් ඔය ලෙඩේ තියෙනවද??” “අපෝ නැහැ පියතුමණි, මට ඔය ලෙඩෙ නෑ!. මම මෙ දැන් පත්තරය කියවද්දි තිබුනා පාප් වහන්සෙට ඔය ලෙඩෙ තියෙනවයි කියලා” මිනිසා පිළිතුරු දුනි.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkRed"]පොසන්නයගේ බඩවැල ලෙල්ල හුටං පොසන්නයා කසාද බැදලා.ගෑනියි පොසන්නයයි සතුටින් ජීවත් උනාලු.. ඒත් එක ප්රශ්නයක් තිබ්බා පවුල් ජිවිතේ.. පොසන්නයට රෑට හීනෙන් පඩ යනවා සද්දේට.ගෑනිට නිදාගන්න බැහැලු හෙන ගදයි සද්දෙයි නිසා. තමුසෙගේ බඩවැල් එලියට එයි ඕයි ඔහොම පඩ අරින්ඩ එපා" කිවුවත් රෑට හීනෙන් පඩ අරිනවලු.. ඉවසන්නම බැරි තැන හොද වැඩක් කරන්නම් කියල හිතල කුකුලෙක්ගේ බඩවැල් ටිකක් පොසන්නයා නිදාගන්න තැන තියල ගෑනි නිදාගත්තලු. පුකෙන් බඩවැල් එලියට ඇවිත් කියල හිතලවත් උදේට ඒක දැකල පඩ අරින එක නතර කරයි කියල. සුපුරුදු පරිදි පොසන්නයා පඩ ඇරල ඇරලා උදේ ඇහැරිලා බලද්දී ඇදේ සෙවෙලට තියෙනවා දැක්කලා අමුතු දෙයක් අතින් අරන් බලද්දී බඩ වැල් ටිකක්ලු. අම්මට සිරි හීනෙන් පඩ ඇරලම බඩවැල් එලියට ඇවිලා කියල පොසන්නයා සෙනිකව බඩවැල් අරගෙන පුකෙන් ඇතුලට එක එක ඔබාගත්තලු.. [/COLOR][/SIZE] from FB [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom