Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kunuharupa jokes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමලිංගිකයා ?......

දවසක් මහින්දයි සිරිසේනයි පොඩි චැට් එකක් දාගෙන හිටියලු ඈ.

සිරිසේනට හිතුනලු, මහින්දගෙ දැනුම ටිකක් ටෙස්ට් කරන්න

මහින්දත් ගේම ඇතෑරියෙ නැතිලු

මෑන් නීතීඥවරයෙක්නේ තර්ක ශාස්ත්රය දන්නවලු.ඉතින් මහින්ද තර්ක ශාස්ත්රයෙන් තමුන්ගෙ දැනුම ගැන සිරිසේනට කියල දෙන්න හිතුවලු.මෙන්න සිද්දිය

මහින්ද - දැන් බලපන් සිරිසේන ,උඹ ලග තණකොළ කපන මැෂින් එකක් තියෙනවා නේද

සිරිසේන - ඔව් තියෙනවා

මහින්ද - අන්න ඒකෙන් මට නිගමනයකට එන්න පුලුවන් තමුසෙට ගෙවත්තක් තියෙනවා කියලා.මම හරිද.?

සිරිසේන -හරි නේන්නම් මට ගෙවත්තක් තියෙනවා

මහින්ද - හරි තමුසෙට ගෙවත්තක් තියෙනවා කියන්නෙ මට නිගමනය කරන්න පුලුවන් තමුසෙට ගෙයක් තියෙනවා.මම හරිද.?

සිරිසේන - හරියට හරි බං හිටං

මහින්ද - ගෙයක් තියෙනවා කියන්නෙ උඹට පවුලක් ඉන්න ඕනි

සිරිසේන - උඹ හරි බං,මට පවුලකුත් ඉන්නවා හිටං

මහින්ද - උඹට පවුලක් ඉන්නවා කියන්නේ උඹ බැදලා

සිරිසේන - ඔව් බං ඒකත් හරි

මහින්ද - හරි මට ඒකෙන් නිගමනයකට එන්න පුලුවන් උඹ සමලිංගිකයෙක් නෙමෙයි කියලා

සිරිසේන - අඩේ ඒකත් හරි.උඹ නම් මාරයි බං හිටං .මගේ තණකොළ කපන මැෂිමෙන් උඹ මේ ඔක්කොම කිව්වනේ හිටං

මහින්ද - අපේ කාලෙනම් ඔකට තමා තර්ක ශාස්ත්රය කියන්නේ

දෙන්නගෙ චැට් එක ඉවර වුනාලු.සිරිසේන ට පට්ට හැපීලු මහින්ද ගේ දැණුම ගැන

සිරිසේන ඒ ගැන ගැන හිත හිත පාරෙ යනකොට සිරිසේන ලගම ෆිට් එකක් හම්බුනාලු

මිනිහගෙ නම රනිල්

සිරිසේන රනිල්ට කථා කරල මෙහෙම අහනවලු

සිරිසේන - ඒ උඹ දන්නවද හිටං තර්ක ශාස්ත්රය කියන්නෙ මොකක්ද කියලා.?

රනිල් - නෑ බං

සිරිසේන - හරි.මම දන්නවා.හිටපං උඹට කියලා දෙන්න.මට ඇත්තම කියපන්. හිටං උඹට තණකොළ කපන මැෂිමක් තියෙනවාද.?

රනිල් - නෑ බං

සිරිසේන - එහෙනම් උඹ සමලිංගිකයෙක්

[QUOTE="srilanka7, post: 21816664, member: 173181"] [SIZE="4"][COLOR="DarkRed"][B]සමලිංගිකයා ?...... දවසක් මහින්දයි සිරිසේනයි පොඩි චැට් එකක් දාගෙන හිටියලු ඈ. සිරිසේනට හිතුනලු, මහින්දගෙ දැනුම ටිකක් ටෙස්ට් කරන්න මහින්දත් ගේම ඇතෑරියෙ නැතිලු මෑන් නීතීඥවරයෙක්නේ තර්ක ශාස්ත්රය දන්නවලු.ඉතින් මහින්ද තර්ක ශාස්ත්රයෙන් තමුන්ගෙ දැනුම ගැන සිරිසේනට කියල දෙන්න හිතුවලු.මෙන්න සිද්දිය මහින්ද - දැන් බලපන් සිරිසේන ,උඹ ලග තණකොළ කපන මැෂින් එකක් තියෙනවා නේද සිරිසේන - ඔව් තියෙනවා මහින්ද - අන්න ඒකෙන් මට නිගමනයකට එන්න පුලුවන් තමුසෙට ගෙවත්තක් තියෙනවා කියලා.මම හරිද.? සිරිසේන -හරි නේන්නම් මට ගෙවත්තක් තියෙනවා මහින්ද - හරි තමුසෙට ගෙවත්තක් තියෙනවා කියන්නෙ මට නිගමනය කරන්න පුලුවන් තමුසෙට ගෙයක් තියෙනවා.මම හරිද.? සිරිසේන - හරියට හරි බං හිටං මහින්ද - ගෙයක් තියෙනවා කියන්නෙ උඹට පවුලක් ඉන්න ඕනි සිරිසේන - උඹ හරි බං,මට පවුලකුත් ඉන්නවා හිටං මහින්ද - උඹට පවුලක් ඉන්නවා කියන්නේ උඹ බැදලා සිරිසේන - ඔව් බං ඒකත් හරි මහින්ද - හරි මට ඒකෙන් නිගමනයකට එන්න පුලුවන් උඹ සමලිංගිකයෙක් නෙමෙයි කියලා සිරිසේන - අඩේ ඒකත් හරි.උඹ නම් මාරයි බං හිටං .මගේ තණකොළ කපන මැෂිමෙන් උඹ මේ ඔක්කොම කිව්වනේ හිටං මහින්ද - අපේ කාලෙනම් ඔකට තමා තර්ක ශාස්ත්රය කියන්නේ දෙන්නගෙ චැට් එක ඉවර වුනාලු.සිරිසේන ට පට්ට හැපීලු මහින්ද ගේ දැණුම ගැන සිරිසේන ඒ ගැන ගැන හිත හිත පාරෙ යනකොට සිරිසේන ලගම ෆිට් එකක් හම්බුනාලු මිනිහගෙ නම රනිල් සිරිසේන රනිල්ට කථා කරල මෙහෙම අහනවලු සිරිසේන - ඒ උඹ දන්නවද හිටං තර්ක ශාස්ත්රය කියන්නෙ මොකක්ද කියලා.? රනිල් - නෑ බං සිරිසේන - හරි.මම දන්නවා.හිටපං උඹට කියලා දෙන්න.මට ඇත්තම කියපන්. හිටං උඹට තණකොළ කපන මැෂිමක් තියෙනවාද.? රනිල් - නෑ බං සිරිසේන - එහෙනම් උඹ සමලිංගිකයෙක්[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom