Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
Kuragala Jaya gani..............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලයක් තිස්සේ ඉස්ලාම් ආගමිකයන් සහ බෞද්ධයන් අතර පැවති මතබේදය නිමා කරමින් කූරගල ඓතිහාසික පූජා භූමිය බෞද්ධයන් සඳහා වෙන් කර දීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඊයේ පස්වරුවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්, සිංහල රාවය ජාතික සංවිධානය, බොදු බල සේනා සංවිධානය සහ ඉස්ලාම් ආගමික සංවිධාන නියෝජිතයන් අතර පැවති සාකච්චාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අක්කර 52ක් වූ බෞද්ධ පූජා භූමිය ලබන වෙසක් මාසයේ පටන් මුළුමනින්ම බෞද්ධ පූජා භූමියක් බවට පත් වන අතර දැනට එහි ඉදිකර ඇති ඉස්ලාම් ආගමික ඉදිකිරීම් සියල්ල ඒ ආසන්නයේම ඇති වෙනත් වෙන් කල භූමියක් වෙත ගෙන යාමට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් එහිදී ඉස්ලාම් සංවිධාන විසින් ඉල්ලා ඇත්තේ පෙබරවාරි 11 වන දින සිට මාර් 31 වන දින දක්වා සිය ආගමික චාරිත්‍රයක් පැවැත්වෙන බැවින් ඒ සඳහා ඉඩ ලබා දෙන ලෙසයි. ඒ සඳහා විරෝධයක් දක්වා නැති සියලූ නියෝජිතයන් අදාල කටයුත්තෙන් පසු සියලූ ඉදි කිරීම් ඉවත් කරගන්නා ලෙස දැනුම් දී ඇත.

http://www.facebook.com/photo.php?fbid=570025223009101&set=a.419011031443855.103046.344286468916312&type=1&theater

[QUOTE="kkr, post: 14431187, member: 103896"] [SIZE=5][COLOR=DarkGreen][IMG]http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-prn1/535878_570025223009101_539834996_n.jpg[/IMG] කාලයක් තිස්සේ ඉස්ලාම් ආගමිකයන් සහ බෞද්ධයන් අතර පැවති මතබේදය නිමා කරමින් කූරගල ඓතිහාසික පූජා භූමිය බෞද්ධයන් සඳහා වෙන් කර දීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඊයේ පස්වරුවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්, සිංහල රාවය ජාතික සංවිධානය, බොදු බල සේනා සංවිධානය සහ ඉස්ලාම් ආගමික සංවිධාන නියෝජිතයන් අතර පැවති සාකච්චාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව අක්කර 52ක් වූ බෞද්ධ පූජා භූමිය ලබන වෙසක් මාසයේ පටන් මුළුමනින්ම බෞද්ධ පූජා භූමියක් බවට පත් වන අතර දැනට එහි ඉදිකර ඇති ඉස්ලාම් ආගමික ඉදිකිරීම් සියල්ල ඒ ආසන්නයේම ඇති වෙනත් වෙන් කල භූමියක් වෙත ගෙන යාමට දැනුම් දී ඇත. කෙසේ වෙතත් එහිදී ඉස්ලාම් සංවිධාන විසින් ඉල්ලා ඇත්තේ පෙබරවාරි 11 වන දින සිට මාර් 31 වන දින දක්වා සිය ආගමික චාරිත්‍රයක් පැවැත්වෙන බැවින් ඒ සඳහා ඉඩ ලබා දෙන ලෙසයි. ඒ සඳහා විරෝධයක් දක්වා නැති සියලූ නියෝජිතයන් අදාල කටයුත්තෙන් පසු සියලූ ඉදි කිරීම් ඉවත් කරගන්නා ලෙස දැනුම් දී ඇත.[/COLOR][/SIZE] [url]http://www.facebook.com/photo.php?fbid=570025223009101&set=a.419011031443855.103046.344286468916312&type=1&theater[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom