Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kurunagala Incident (MR ge wairee deshapalane))
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

REPOST NAN SORRY

නාවික හමුදා රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී ඊයේ පස්වරුවේ කුරූණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මඩ පත්‍රිකා සහ හොර ඡන්ද පත්‍රිකා තොගය කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ජනපති පුත් යෝෂිත රාජපක්ෂ පැමිණ පොලිස් නිලධාරීන්ට බැණ වැදී තර්ජනය කර රැගෙන ගොස් ඇති බව වාර්තාවේ.

මීට විරෝධය පළ කරමින් සිය නිල ඇඳුම ගලවා රාජකාරියෙන් ඉවත්වීම කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක මංගල වික්‍රමනායක මහතා උත්සාහ දරා ඇති අතර අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වී එය ව්‍යර්ථ කර තිබේ.

මෙම ලොරියේ මඩ පත්‍රිකා සහ හොර ඡන්ද පත්‍රිකාවලට අමතරව මතැපැන් බෝතල් ඇසුරුම් විශාල ප්‍රමාණයක්ද තිබී ඇත. කෙසේ වෙතත්, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා පැමිණ දොනෝදහක් ජනයා බලා සිටියදීම මෙම ට්‍රක් රථය නිදහස් කර යවා තිබේ.

පහත දැක්වෙන්නේ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන කුරුණෑගල පොලීසියේ නිලධාරීන්ට බලපෑම් කරන ආකාරයයි

http://www.youtube.com/watch?v=ZwM2HxeQVCo&feature=player_embedded#

පහත පළවන්නේ ඊයේ රාත්‍රි මෙම මඩ පත්‍රිකා මුදා ගැනීම සදහා කුරුණෑගල පොලීසියට ජයරත්න හේරත් ඇමතිවරයා සහ ඔහුගේ ගෝලබාලයින් බලපෑම් කළ ආකාරයයි

http://www.youtube.com/watch?v=D8GdDaHDZdE&feature=player_embedded#

මෙවර ජනාධිපතිවරණය ආණ්ඩුබලය, පොලීසිය සහ හමුදාව අවශ්‍ය ලෙස හසුරවමින් ජනාධිපතිවරයා කෙසේ හෝ ජයග්‍රහණය කරවන බව අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණ රැළියක් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා, "අපිට අභියෝගකරන්න ඒ ගොල්ලන්ට හැකියාවක් නැහැ. ආණ්ඩුව අපේ, හමුදාව අපේ, පොලිසිය අපේ, ඒ නිසා අපිට ඕන විදිහටයි මේ මැතිවරණය මෙහෙයවන්නේ. අපි දඟලන්නත් දන්නවා. දඟලන එවුන්ගේ දැගලිල්ල නවත්වන්නත් දන්නවා. ඒවා දි.මු. ජයරත්නලාට, මහින්දානන්දලාට උගන්වන්න ලෑස්ති වෙන්න එපා. අනවශ්‍යදේ කරන්න ආවොත් 26 වැනිදට ඒ සියලු දෙනාට අවශ්‍ය ප්‍රතිකාර ලැබෙයි. " යැයි ප්‍රකාශ කළේය.

මහින්දානන්ද ඇමතිවරයා සිදුකළ ප්‍රකාශයේ වීඩියෝ දර්ශණ පහත පළවේ.

http://www.youtube.com/watch?v=gmhMkLFu2LQ&feature=player_embedded

[QUOTE="love heart, post: 6486949, member: 256567"] REPOST NAN SORRY නාවික හමුදා රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී ඊයේ පස්වරුවේ කුරූණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මඩ පත්‍රිකා සහ හොර ඡන්ද පත්‍රිකා තොගය කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ජනපති පුත් යෝෂිත රාජපක්ෂ පැමිණ පොලිස් නිලධාරීන්ට බැණ වැදී තර්ජනය කර රැගෙන ගොස් ඇති බව වාර්තාවේ. මීට විරෝධය පළ කරමින් සිය නිල ඇඳුම ගලවා රාජකාරියෙන් ඉවත්වීම කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක මංගල වික්‍රමනායක මහතා උත්සාහ දරා ඇති අතර අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වී එය ව්‍යර්ථ කර තිබේ. මෙම ලොරියේ මඩ පත්‍රිකා සහ හොර ඡන්ද පත්‍රිකාවලට අමතරව මතැපැන් බෝතල් ඇසුරුම් විශාල ප්‍රමාණයක්ද තිබී ඇත. කෙසේ වෙතත්, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා පැමිණ දොනෝදහක් ජනයා බලා සිටියදීම මෙම ට්‍රක් රථය නිදහස් කර යවා තිබේ. පහත දැක්වෙන්නේ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන කුරුණෑගල පොලීසියේ නිලධාරීන්ට බලපෑම් කරන ආකාරයයි [url]http://www.youtube.com/watch?v=ZwM2HxeQVCo&feature=player_embedded#[/url] පහත පළවන්නේ ඊයේ රාත්‍රි මෙම මඩ පත්‍රිකා මුදා ගැනීම සදහා කුරුණෑගල පොලීසියට ජයරත්න හේරත් ඇමතිවරයා සහ ඔහුගේ ගෝලබාලයින් බලපෑම් කළ ආකාරයයි [url]http://www.youtube.com/watch?v=D8GdDaHDZdE&feature=player_embedded#[/url] ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- මෙවර ජනාධිපතිවරණය ආණ්ඩුබලය, පොලීසිය සහ හමුදාව අවශ්‍ය ලෙස හසුරවමින් ජනාධිපතිවරයා කෙසේ හෝ ජයග්‍රහණය කරවන බව අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණ රැළියක් අමතමිනි. එහිදී අදහස් දැක්වූ ඒ මහතා, "අපිට අභියෝගකරන්න ඒ ගොල්ලන්ට හැකියාවක් නැහැ. ආණ්ඩුව අපේ, හමුදාව අපේ, පොලිසිය අපේ, ඒ නිසා අපිට ඕන විදිහටයි මේ මැතිවරණය මෙහෙයවන්නේ. අපි දඟලන්නත් දන්නවා. දඟලන එවුන්ගේ දැගලිල්ල නවත්වන්නත් දන්නවා. ඒවා දි.මු. ජයරත්නලාට, මහින්දානන්දලාට උගන්වන්න ලෑස්ති වෙන්න එපා. අනවශ්‍යදේ කරන්න ආවොත් 26 වැනිදට ඒ සියලු දෙනාට අවශ්‍ය ප්‍රතිකාර ලැබෙයි. " යැයි ප්‍රකාශ කළේය. මහින්දානන්ද ඇමතිවරයා සිදුකළ ප්‍රකාශයේ වීඩියෝ දර්ශණ පහත පළවේ. [url]http://www.youtube.com/watch?v=gmhMkLFu2LQ&feature=player_embedded[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom