Kurzgesagt - Should We Give Ozempic to Everyone?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,482
    23,035
    113
    Ozempic ඇතුලුව fat loss drugs කියන හැම එකම කෙලින්ම හරි වක්‍රාකාරයෙන් හරි කරන්නෙ කන කෑම ප්‍රමාණෙ අඩු කරන එක.
    ආස ආස ඒවා කාලා මහත් නොවී ඉන්න බෙහෙතක් තාම ලෝකෙ නෑ.
    අනිත් එක හැමෝම කන එක අඩු කරන්න හදනව මිසක් active වෙලා දහනය වැඩි කරගන්න බලන්නෙ නෑ. ගෙයි දොරකඩටම පික්මී එකක ඇවිල්ල බෙහෙතකින් හරි කෑම නොකා ඉන්න විදිහක් හදාගන්න හදනව. Screen එකක් ඉස්සරහ පල්වෙවී ඉන්න life එක වෙනස් කරගන්න ඕනෙ මිනිස්සු.
     
    • Like
    Reactions: Hyaenidae

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,538
    1
    6,329
    113
    Did you See their new channel 👀
    Storytelling + Animations are beyond perfection