Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
L board tiyan distric 1n pita pannoth dade 25000 da ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕව තනිකරම ඩිපෙන්ඩ් වෙන්නෙ අල්ලන එකා අනුව බං. මම දන්න එකෙක් L Permit එකේ තනියම වාහනයක ගිහිල්ල උසාවි දැම්ම ලයිසන් නැති එකෙක් විදියට. පස්සෙ OICට කතා කරල තමයි පොතෙන් අයින් කරේ කේස් එක. ඒ අල්ලපු එකා හෙන ලයින් පොරක්. තනිකරම අල්ලන එකා අතේ තියෙන්නෙ. මම ඉස්සරම ඔය පර්මිට් එකෙන් දුවද්දි නවත්තල තියෙනව ඒකෙදි පොලිසියේ එකා කිව්ව මේක පොලිස් වසමෙන් එහා දුවන්න බෑ කියල, ඊට අමතරව මාත් එක්ක තව දෙන්නෙක් හිටිය ඉස්සරහ එකාට ලයිසන් තිබ්බ ඊට පස්සෙ කිව්ව අර වගේ පිටිපස්සෙ කවුරුවත් ඉන්න බෑ කියල මගී ප්රවාහනය සම්පූර්ණයෙන් තහනම් කියල. ඒත් ඌ මුකුත් දඩයක්වත් ගැහුවෙ නෑ ඔය ටික කියල යන්න කිව්ව. ඒ ඉතිං ඉන්න එකා අනුවයි කතා කරන විදිය අනුවයි තීරණය වෙන දෙයක්. ඒ නැතත් ඔය ප්රදේශයෙන් පිට යන්න බැරි සීන් එක නම් මට මතක විදියට ලයිසන් එක දෙද්දි එක්සැමිනර්තුත් කිව්ව. දැන් හරියට මතක නෑ අවුරුදු ගානක් පරණ නිසා. ඒ නැතත් ඕක හරියටම බලනව නම් නීතිගොඩක් තියෙනව.

L Board එක ගහන්න ඕන විදිය පවා තියෙනව නම්බර් ප්ලේට් එකේ අකුරක් වගේ දෙක හමාරක් ලොකුවට

තව ෆුල් ඉන්ෂූවරන්ස් එකක් තියෙන්න ඕන ඒකට ලර්නර්ස් කවරේජ් එක තියෙන්න ඕන

වාහන වල ටින්ටඩ් ග්ලාස් තියෙන්න බෑ

ඔය වගේ නීති ගොඩක් ඔය පර්මිට් එකේ.

ඕව හරියට පනත් එක්ක දාන්න නම් ලෝයර් කෙනෙක් වෙන්න ඕන.

[QUOTE="chami2015, post: 28763940, member: 542063"] [SIZE=5]ඕව තනිකරම ඩිපෙන්ඩ් වෙන්නෙ අල්ලන එකා අනුව බං. මම දන්න එකෙක් L Permit එකේ තනියම වාහනයක ගිහිල්ල උසාවි දැම්ම ලයිසන් නැති එකෙක් විදියට. පස්සෙ OICට කතා කරල තමයි පොතෙන් අයින් කරේ කේස් එක. ඒ අල්ලපු එකා හෙන ලයින් පොරක්. තනිකරම අල්ලන එකා අතේ තියෙන්නෙ. මම ඉස්සරම ඔය පර්මිට් එකෙන් දුවද්දි නවත්තල තියෙනව ඒකෙදි පොලිසියේ එකා කිව්ව මේක පොලිස් වසමෙන් එහා දුවන්න බෑ කියල, ඊට අමතරව මාත් එක්ක තව දෙන්නෙක් හිටිය ඉස්සරහ එකාට ලයිසන් තිබ්බ ඊට පස්සෙ කිව්ව අර වගේ පිටිපස්සෙ කවුරුවත් ඉන්න බෑ කියල මගී ප්රවාහනය සම්පූර්ණයෙන් තහනම් කියල. ඒත් ඌ මුකුත් දඩයක්වත් ගැහුවෙ නෑ ඔය ටික කියල යන්න කිව්ව. ඒ ඉතිං ඉන්න එකා අනුවයි කතා කරන විදිය අනුවයි තීරණය වෙන දෙයක්. ඒ නැතත් ඔය ප්රදේශයෙන් පිට යන්න බැරි සීන් එක නම් මට මතක විදියට ලයිසන් එක දෙද්දි එක්සැමිනර්තුත් කිව්ව. දැන් හරියට මතක නෑ අවුරුදු ගානක් පරණ නිසා. ඒ නැතත් ඕක හරියටම බලනව නම් නීතිගොඩක් තියෙනව. L Board එක ගහන්න ඕන විදිය පවා තියෙනව නම්බර් ප්ලේට් එකේ අකුරක් වගේ දෙක හමාරක් ලොකුවට තව ෆුල් ඉන්ෂූවරන්ස් එකක් තියෙන්න ඕන ඒකට ලර්නර්ස් කවරේජ් එක තියෙන්න ඕන වාහන වල ටින්ටඩ් ග්ලාස් තියෙන්න බෑ ඔය වගේ නීති ගොඩක් ඔය පර්මිට් එකේ. ඕව හරියට පනත් එක්ක දාන්න නම් ලෝයර් කෙනෙක් වෙන්න ඕන. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom