Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lahiru speaks about Amaradeva & Nanda Malani *VIDEO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="supun_sg" data-source="post: 16856910" data-attributes="member: 306030"><p><span style="font-size: 18px"><p style="text-align: center">මේකයි කතාව.. හැකියාවක් තියන එකෙක් කවදාවත් තමන්ට හැකියාවක් තිබ්බ පලියට වෙන මිනිස්සුන්ගේ හැකියාවට නොන්ඩි දාන්නේ නෑ.. හැකියාව පෙන්නනවා මිසක් තමන් වැඩකාරයා කියල පෙන්නන්න උට මහා උවමනාවක් අමාරුවක් නෑ.. උදාහරණයක් කසුන් කල්හාර.. ඌ ඔහොම කියව කියව අනුන් හෑල්ලු කර කර යන්නේ නෑ මම දන්නා විදියට.. හැකියාව තිබ්බත් ගතිගුණ, ආකල්ප හොඳ නැත්නම් උගෙන් කාටවත් වැඩක් නෑ,. මහා ලොකු කලාකාරයෝ නම් තවත් කලාකාරයෙක් අගය කරනවා වෙනුවට ඔහොම අපහාස කරන්නේ නෑ.. මට නම් මුන් ඔක්කොම අප්පිරියයි දැන්.. කලින් හිතුව ලහිරුලා යමක් කරයි කියල.. කසුන් කල්හාරයි උගෙයි අතරේ වෙනස පොඩ්ඩයි ලු නේද? හිනා යන්නේ පුකෙන්.. ඔහොම ලොකු කතා කියන උන්ගේ සින්දු එක දිගට මාසයක් අහන්න පුළුවන් ද? එත් පරණ මිනිස්සුන්ගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. මම හැම ජාතියේම සින්දු අහන එකෙක්.. පරණ අයට කඩේ යන එකෙකුත් නෙවෙයි.. හැබැයි ඒ මිනිස්සුන්ගෙයි මුන්ගෙයි දකින වෙනස එයාල නිහඬව යමක් කරද්දී මුන් කෑගහන තරමට කරන ඇති රෙද්දක් නෑ.. ඔය සනුක කියන එකාගේ සින්දු සර්ච් කරලා බලපල්ලා.. REAL VERSION කියල අනුන්ගේ සින්දු වලට covers කරපු එකෙක් ඌ.. සින්දුවේ අයිතිකාරයාට credit දෙන්න තරම් හැදියාවක් නැති එකෙක් ඌ.. ඉතින් ඕකා ලංකාවේ නෙවෙයි ලෝකෙම හොදම ගායකයා වුනත් ඔකගෙන් රටට වැඩකුත් නෑ.. කාටවත් වැඩක් නෑ.. අනිත් එක ලහිරුලා උන්ව form කරන්න කලින් දැනගන්න ඕනි හැමවෙලාවෙම ප්රසිද්ද එකා නෙවෙයි එකම වැඩකාරයා කියලා.. train වල bus වල ඕකට වඩා ලස්සනට සින්දු කියන කොල්ලෝ ඕනි තරම් මේ ලංකාවේ ඉන්නවා.. මම දැකලත් තියනවා.. මම music කරලා නෑ.. හැබැයි මම සින්දු අහන්න ආසයි.. හැබැයි ඉස්සරහට සින්දු කියන්න ඉන්නේ මේ වගේ අපතයෝ නම් සින්දු අහන්න ලොකු ඔනිකමක් නෑ මට.. උබලගේ අයිඩියා මම දන්නේ නෑ.. මම වැරදි ඇති.. හැබැයි මේ මගේ අදහස.. මිනිහෙක්ගේ ආකල්ප හොඳ නම් ඌ ලොකු ගමනක් යනවා.. ඔහොම උන්ට වැඩි ආයුෂ නෑ.. බොහොම ලැජ්ජයි.. හරිම සවුත්තුයි.. </p><p></span></p></blockquote><p></p>
[QUOTE="supun_sg, post: 16856910, member: 306030"] [SIZE="5"][CENTER]මේකයි කතාව.. හැකියාවක් තියන එකෙක් කවදාවත් තමන්ට හැකියාවක් තිබ්බ පලියට වෙන මිනිස්සුන්ගේ හැකියාවට නොන්ඩි දාන්නේ නෑ.. හැකියාව පෙන්නනවා මිසක් තමන් වැඩකාරයා කියල පෙන්නන්න උට මහා උවමනාවක් අමාරුවක් නෑ.. උදාහරණයක් කසුන් කල්හාර.. ඌ ඔහොම කියව කියව අනුන් හෑල්ලු කර කර යන්නේ නෑ මම දන්නා විදියට.. හැකියාව තිබ්බත් ගතිගුණ, ආකල්ප හොඳ නැත්නම් උගෙන් කාටවත් වැඩක් නෑ,. මහා ලොකු කලාකාරයෝ නම් තවත් කලාකාරයෙක් අගය කරනවා වෙනුවට ඔහොම අපහාස කරන්නේ නෑ.. මට නම් මුන් ඔක්කොම අප්පිරියයි දැන්.. කලින් හිතුව ලහිරුලා යමක් කරයි කියල.. කසුන් කල්හාරයි උගෙයි අතරේ වෙනස පොඩ්ඩයි ලු නේද? හිනා යන්නේ පුකෙන්.. ඔහොම ලොකු කතා කියන උන්ගේ සින්දු එක දිගට මාසයක් අහන්න පුළුවන් ද? එත් පරණ මිනිස්සුන්ගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. මම හැම ජාතියේම සින්දු අහන එකෙක්.. පරණ අයට කඩේ යන එකෙකුත් නෙවෙයි.. හැබැයි ඒ මිනිස්සුන්ගෙයි මුන්ගෙයි දකින වෙනස එයාල නිහඬව යමක් කරද්දී මුන් කෑගහන තරමට කරන ඇති රෙද්දක් නෑ.. ඔය සනුක කියන එකාගේ සින්දු සර්ච් කරලා බලපල්ලා.. REAL VERSION කියල අනුන්ගේ සින්දු වලට covers කරපු එකෙක් ඌ.. සින්දුවේ අයිතිකාරයාට credit දෙන්න තරම් හැදියාවක් නැති එකෙක් ඌ.. ඉතින් ඕකා ලංකාවේ නෙවෙයි ලෝකෙම හොදම ගායකයා වුනත් ඔකගෙන් රටට වැඩකුත් නෑ.. කාටවත් වැඩක් නෑ.. අනිත් එක ලහිරුලා උන්ව form කරන්න කලින් දැනගන්න ඕනි හැමවෙලාවෙම ප්රසිද්ද එකා නෙවෙයි එකම වැඩකාරයා කියලා.. train වල bus වල ඕකට වඩා ලස්සනට සින්දු කියන කොල්ලෝ ඕනි තරම් මේ ලංකාවේ ඉන්නවා.. මම දැකලත් තියනවා.. මම music කරලා නෑ.. හැබැයි මම සින්දු අහන්න ආසයි.. හැබැයි ඉස්සරහට සින්දු කියන්න ඉන්නේ මේ වගේ අපතයෝ නම් සින්දු අහන්න ලොකු ඔනිකමක් නෑ මට.. උබලගේ අයිඩියා මම දන්නේ නෑ.. මම වැරදි ඇති.. හැබැයි මේ මගේ අදහස.. මිනිහෙක්ගේ ආකල්ප හොඳ නම් ඌ ලොකු ගමනක් යනවා.. ඔහොම උන්ට වැඩි ආයුෂ නෑ.. බොහොම ලැජ්ජයි.. හරිම සවුත්තුයි.. [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom