Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lahiru speaks about Amaradeva & Nanda Malani *VIDEO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සනුක කියන්නේ සංගීත් වික්‍රමසිංහගේ පුතා මේ උඩ ඉන්නේ

අර ඉස්සර අපි පොඩි කාලේ "සිහ ශක්ති" කියන band එකේ ඉදලා...

band එක කැඩිලා ගියේ ...

මිනිහගේ ගෙදර නැති keyboard එකක් නැහැ ගෙදරම ඉස්සර ඉදන් studio එකක් තියෙනවා

මිනිහගේ පුතා වෙලා ඉදලා පොඩි කාලේ ඉදන්ම ගෙදර studio එකේ සින්දු කියලා පුරුදු වෙච්ච හැටියට ...

ඔය හොදටම මදි කියලයි මට හිතෙන්නේ. හැම ආකාරේම සින්දු කියන්න පුළුවන් එවුන් ලංකාවේ කොච්චර ඉන්නවද ? අර ඉන්දියාවේ කොච්චර ඉන්නවද reality ෂෝ වල විතරක්.

උනාට මේ කොල්ලට වගේ ගෙවල් වල පොඩි කාලේ ඉදලම සංගීත පරිසරයක් තිබිලද ?

ගෙදර home studio තිබිලද ?

තාත්තාගේ සින්දුවක් ගත්තොත් තාමත් music arrangement දියුණු වෙලා නැහැ.

උදාහරණයක් හැටියට අපි පොඩි කාලේ තිබුණු සින්දු වල තියෙන quality එකද ඒ arrangements ද

තාමත් හින්දි සින්දු වල තියෙන්නේ ? නැහැනේ

ඒ රටේ සංගීතය දියුණු වෙන්නේ ඒ මිනිස්සු අනෙක් මිනිස්සු අගයනවා. ඒ වගේම දවසින් දවස update වෙනවා.

එත් මෙහෙ සංගීත් වික්‍රමසිංහලා තාම ඉන්නේ 20 වෙනි ශත වර්ශේ.

උදාහරණය හැටියට මේ තමයි සිරසට පහුගිය මාස 8 ක කාලේ එක එක theme සෝන්ග් හදලා දුන්නේ "Youth congress" එකට සහ "Super Fighter" ඒවා අහලා බලපං ටිකක ඒවයේ තියෙන

මෙයාගේ තියෙන නිර්මාණ ශක්තියේ දුරවලකම. ඒවායේ sound quality එක..

ඒ සින්දු හදන්න මේ සනුක පුතාත් සහභාගී වෙන්න ඇතිනේ.. එහෙම නි=ඔවුනොත් ඒක පුදුමයක් නේ

මේ බලපන් මේ සංගීත් වික්‍රමසිංහ " සනුකගේ තාත්තා " මේ 2014 හදපු සින්දුවේ sound quality

එක පළමු තත්පරෙන්ම තේරෙනවා හරි sound system එකකින් ඇහුවොත්.

music arrangement 2005 ට කලින් ආපු අර එක එක කොල්ලෝ හදපු සිංදු වල arragements වගේ.

මේ සින්දුවේ අන්තිම ටිකේ එන music loop එක අනිවාර්යෙන් copyයක් වෙන්න ඕන

එතන්ට ඒක ගැලපෙන්නේම නැහැ!

දැන් ඕකත් එකක් අරගෙන බලපන් ඉන්දියාවේ සින්දුවක්.

[YOUTUBE]742_SIEwNnU[/YOUTUBE]

මට හිතෙන්නේ නැහැ පුතා තාත්තා වගේවත් කියලා

ඒකට මුගේ පුතා පරණ ගායකයෝ සින්දු ජරා විදිහට කියලා youtube එකට දානවා slow version කියලා...අඩුම ගානේ ඒ මිනිස්සුගේ නමවත් සදහන් නොකර...

ඔහොම එවුන් පැවැත්මක් නැහැ. තාත්තා වගේ පස්සේ කාලෙක ඔහේ ඉදින් පැත්තකට වෙලා කවුරුවත් අහන්නේ නැති සින්දුවක් කර ගෙන.

මෙච්චර තාත්තා සංගීත අධ්යක්ෂ කෙනෙක් වෙලත් studio එකක් මු පොඩි කාලේ ඉදන්ම තියෙලත්..

මු අර සිංගප්පූරුවේ ගිහින් ඉස්සර මාස 6 ක ( දැන් අවුරුද්දක course එකක් ) SAE Institue course එකේ කරලා ආව දැන් Ustad කෙනෙක් හරි Pandit කෙනෙක් හරි Sound Engineer කෙනෙක් කියලා හිතන් ඉන්න... දන්නා නොදන්න හැම එකටම කට දාන ලහිරුවාගේ පන්ති යනවා.

එතනින් එහා මට කියන්න එපා මේවා ගැන.

Cover of "Habibi" performed by Sanuka student of Music Oven Institute

Sanuka student of Music Oven Institute

කියලා youtube එකේ දාගෙන මෙන්න අර සනුක කොල්ල තමයි ලංකාවේ ඉන්න හොදම

( ඌ මගේ පන්තියේ ඉන්න බව ඌ මාධ්‍ය වලට කියන්නේ නැහැ ! ඒක නොකියන්න වග බලා ගන්නවා. මොකද ඒක internet එකේ හොයලා දැනගත්තහම අගේ වැඩියි පුදුම වෙනවනේ මේ ලිදේ ඉන්න ගෙබ්බෝ වගේ උන්)

ඌට එක එක genre වල සින්දු කියන්න පුළුවන් කියලා තව පරණ

ගායකයෙක් එක්ක සංසන්දනය කරලා negative marketing පාරකුත් දුන්නහම මේක දැකපු අලුත් පරම්පරාවේ ගොන් කොල්ලෝ විතරක් කොල්ලෝ youtube එකේ හොයනවා FB එකේ share කරනවා මේවා.. ලහිරු ඒක දන්නවා.

වැඩිදුර හොයන කොට ඌ පරණ සංගීත අධ්‍යක්ෂගේ පුතෙක් !

ඉතින් ලහිරු පන්ති එනවා කිව්වහම එහෙම එකෙක් ලහිරුගේ පන්තියේ ළමයි ගාන දෙගුණ වෙනවා

පස්සේ ලහිරු ඔය සනුක කියන එකාව දාලා උමාරියව දාලා සින්දු හදනවා. ඒවා අර ලිදේ ඉන්න ගෙම්බෝ ගෙම්බියෝ අහලා ring tone වලට දාගන්නවා..

ලහිරුවා ඒවයින් වැඩි ගානක් එනවා මොකද ඌ අපි නොදන්න සංගීත අධ්යක්ෂ නිසා..

වැඩේ කොහොමද එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි

අපි මෙහී මරාගෙන උන්ගේ සින්දු youtube එකෙන් බල බල උගේ views ගාන වැඩි කර කර උන්ට cake කපන්න party දාන්න හේතු හදල දෙනවා !

පරණ සංගීත අධ්‍යක්ෂගේ පුතා අර ඊයේ පෙරේදා ආව ලහිරුගේ පන්ති යනවා. මට කියන්න එපා අලුත් තාක්ෂණික දේවල් හදාරන්න කියලා. මොකද තාත්තා සින්දු හදනවා ඇත්තේ studio එහෙකනේ.

DAW පාවිච්චි කරනවා ඇතිනේ. ඒව දන්නේ නැති වුනත් අද කාලේ ගෙදර ඉදන් ඕවා ඉගෙන ගන්න පුළුවන්.

දිග වැඩියි නේ ....ඇති නේ !.....

[QUOTE="gobaby, post: 16862497, member: 31392"] [SIZE="5"][COLOR="Black"][IMG]http://www.lankamusicchannel.com/uploads/articles/6515ffed.jpg[/IMG] සනුක කියන්නේ සංගීත් වික්‍රමසිංහගේ පුතා මේ උඩ ඉන්නේ අර ඉස්සර අපි පොඩි කාලේ "සිහ ශක්ති" කියන band එකේ ඉදලා... band එක කැඩිලා ගියේ ... මිනිහගේ ගෙදර නැති keyboard එකක් නැහැ ගෙදරම ඉස්සර ඉදන් studio එකක් තියෙනවා මිනිහගේ පුතා වෙලා ඉදලා පොඩි කාලේ ඉදන්ම ගෙදර studio එකේ සින්දු කියලා පුරුදු වෙච්ච හැටියට ... ඔය හොදටම මදි කියලයි මට හිතෙන්නේ. හැම ආකාරේම සින්දු කියන්න පුළුවන් එවුන් ලංකාවේ කොච්චර ඉන්නවද ? අර ඉන්දියාවේ කොච්චර ඉන්නවද reality ෂෝ වල විතරක්. උනාට මේ කොල්ලට වගේ ගෙවල් වල පොඩි කාලේ ඉදලම සංගීත පරිසරයක් තිබිලද ? ගෙදර home studio තිබිලද ? තාත්තාගේ සින්දුවක් ගත්තොත් තාමත් music arrangement දියුණු වෙලා නැහැ. උදාහරණයක් හැටියට අපි පොඩි කාලේ තිබුණු සින්දු වල තියෙන quality එකද ඒ arrangements ද තාමත් හින්දි සින්දු වල තියෙන්නේ ? නැහැනේ ඒ රටේ සංගීතය දියුණු වෙන්නේ ඒ මිනිස්සු අනෙක් මිනිස්සු අගයනවා. ඒ වගේම දවසින් දවස update වෙනවා. එත් මෙහෙ සංගීත් වික්‍රමසිංහලා තාම ඉන්නේ 20 වෙනි ශත වර්ශේ. උදාහරණය හැටියට මේ තමයි සිරසට පහුගිය මාස 8 ක කාලේ එක එක theme සෝන්ග් හදලා දුන්නේ "Youth congress" එකට සහ "Super Fighter" ඒවා අහලා බලපං ටිකක ඒවයේ තියෙන මෙයාගේ තියෙන නිර්මාණ ශක්තියේ දුරවලකම. ඒවායේ sound quality එක.. ඒ සින්දු හදන්න මේ සනුක පුතාත් සහභාගී වෙන්න ඇතිනේ.. එහෙම නි=ඔවුනොත් ඒක පුදුමයක් නේ මේ බලපන් මේ සංගීත් වික්‍රමසිංහ " සනුකගේ තාත්තා " මේ 2014 හදපු සින්දුවේ sound quality එක පළමු තත්පරෙන්ම තේරෙනවා හරි sound system එකකින් ඇහුවොත්. music arrangement 2005 ට කලින් ආපු අර එක එක කොල්ලෝ හදපු සිංදු වල arragements වගේ. මේ සින්දුවේ අන්තිම ටිකේ එන music loop එක අනිවාර්යෙන් copyයක් වෙන්න ඕන එතන්ට ඒක ගැලපෙන්නේම නැහැ! දැන් ඕකත් එකක් අරගෙන බලපන් ඉන්දියාවේ සින්දුවක්. [YOUTUBE]742_SIEwNnU[/YOUTUBE] මට හිතෙන්නේ නැහැ පුතා තාත්තා වගේවත් කියලා ඒකට මුගේ පුතා පරණ ගායකයෝ සින්දු ජරා විදිහට කියලා youtube එකට දානවා slow version කියලා...අඩුම ගානේ ඒ මිනිස්සුගේ නමවත් සදහන් නොකර... ඔහොම එවුන් පැවැත්මක් නැහැ. තාත්තා වගේ පස්සේ කාලෙක ඔහේ ඉදින් පැත්තකට වෙලා කවුරුවත් අහන්නේ නැති සින්දුවක් කර ගෙන. මෙච්චර තාත්තා සංගීත අධ්යක්ෂ කෙනෙක් වෙලත් studio එකක් මු පොඩි කාලේ ඉදන්ම තියෙලත්.. මු අර සිංගප්පූරුවේ ගිහින් ඉස්සර මාස 6 ක ( දැන් අවුරුද්දක course එකක් ) SAE Institue course එකේ කරලා ආව දැන් Ustad කෙනෙක් හරි Pandit කෙනෙක් හරි Sound Engineer කෙනෙක් කියලා හිතන් ඉන්න... දන්නා නොදන්න හැම එකටම කට දාන ලහිරුවාගේ පන්ති යනවා. එතනින් එහා මට කියන්න එපා මේවා ගැන. [COLOR="Red"]Cover of "Habibi" performed by Sanuka student of Music Oven Institute[/COLOR] [COLOR="Blue"]Sanuka student of Music Oven Institute [/COLOR]:lol::lol::lol::lol: කියලා youtube එකේ දාගෙන මෙන්න අර සනුක කොල්ල තමයි ලංකාවේ ඉන්න හොදම ( ඌ මගේ පන්තියේ ඉන්න බව ඌ මාධ්‍ය වලට කියන්නේ නැහැ ! ඒක නොකියන්න වග බලා ගන්නවා. මොකද ඒක internet එකේ හොයලා දැනගත්තහම අගේ වැඩියි පුදුම වෙනවනේ මේ ලිදේ ඉන්න ගෙබ්බෝ වගේ උන්) ඌට එක එක genre වල සින්දු කියන්න පුළුවන් කියලා තව පරණ ගායකයෙක් එක්ක සංසන්දනය කරලා negative marketing පාරකුත් දුන්නහම මේක දැකපු අලුත් පරම්පරාවේ ගොන් කොල්ලෝ විතරක් කොල්ලෝ youtube එකේ හොයනවා FB එකේ share කරනවා මේවා.. ලහිරු ඒක දන්නවා. වැඩිදුර හොයන කොට ඌ පරණ සංගීත අධ්‍යක්ෂගේ පුතෙක් ! ඉතින් ලහිරු පන්ති එනවා කිව්වහම එහෙම එකෙක් ලහිරුගේ පන්තියේ ළමයි ගාන දෙගුණ වෙනවා පස්සේ ලහිරු ඔය සනුක කියන එකාව දාලා උමාරියව දාලා සින්දු හදනවා. ඒවා අර ලිදේ ඉන්න ගෙම්බෝ ගෙම්බියෝ අහලා ring tone වලට දාගන්නවා.. ලහිරුවා ඒවයින් වැඩි ගානක් එනවා මොකද ඌ අපි නොදන්න සංගීත අධ්යක්ෂ නිසා.. වැඩේ කොහොමද එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි අපි මෙහී මරාගෙන උන්ගේ සින්දු youtube එකෙන් බල බල උගේ views ගාන වැඩි කර කර උන්ට cake කපන්න party දාන්න හේතු හදල දෙනවා ! පරණ සංගීත අධ්‍යක්ෂගේ පුතා අර ඊයේ පෙරේදා ආව ලහිරුගේ පන්ති යනවා. මට කියන්න එපා අලුත් තාක්ෂණික දේවල් හදාරන්න කියලා. මොකද තාත්තා සින්දු හදනවා ඇත්තේ studio එහෙකනේ. DAW පාවිච්චි කරනවා ඇතිනේ. ඒව දන්නේ නැති වුනත් අද කාලේ ගෙදර ඉදන් ඕවා ඉගෙන ගන්න පුළුවන්. දිග වැඩියි නේ ....ඇති නේ !..... :shocked::shocked: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom