Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lajja Nathuwa shangri la
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රියයි රනිලයි රෙදි ඇඳන්ද දන්නෑ මේක ඕපන් කරන්න ගියේ. මහින්දයි ගෝඨාභයයි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත දවස්වල මුන් මොනවද නොකීවේ. ඩීල් එකක් දාලා කෝටි ගණන් යටිමඩි ගහලා ඉඩම වික්කා කියලා. රටේ ඉඩම් විදේශීකයන්ට විකුණනවා කිව්වා. අද නිකන් අහසින් වැටිච්ච උන් වගේ හිනා වෙවී, මුන් අඩිතාලම දැම්මා වගේ ඕපන් කරනවා. මුන් දැන් බලයට ඇවිල්ලා අව්රුදු 3. විදේශීය ආයෝජකයෙක් තියා ආයෝජකයෙක්ගෙ බල්ලෙක්වත් තාම ඇවිත් නෑ. අදටත් මහින්දගෙ කාලෙ පටන් ගත්ත ඒවා මුන් කලා වගේ ඕපන් කරනවා. උදා: මොරගහකන්ද. මහින්ද පටන් ගත්ත ඒවා විතරයි තාම රටේ වෙන සංවර්ධන වැඩ. පෝර්ට් සිටි, මධ්‍යම අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - හම්බන්තොට කොටස, මාතර - කතරගම කෝච්චි පාර.....ලිස්ට් එක ඔහොම යනවා. මුන් පාරකට අඩුම ගල් තාරවත් දැම්මද

ෂැන්ග්‍රිලා, සිනමන් ලයිෆ් ITC, හයැට්, ෂෙරටන්, Colombo City Centre, ඇල්ටෙයාර්, සෙන්ට්‍රල් හයිවේ එක, මාතර කතරගම කෝච්චි පාර, මාතර හම්බන්තොට සදර්න් හයි වේ එක්ස්ටෙන්ෂන් එක, පෝර්ට් සිටි එක, ලෝටස් ටවර් එක, මේ ඔක්කොම 2015 ජනවාරි 8 කලින් පටන් ගත්ත ඒවා. අනේ අම්මපා මෛත්‍රී රනිල්, මීට වඩා නරකද උඹලා වලක් කපන් වැළළුනානම්??? 2015 ජනවාරි 8 පස්සෙ තියෙන්නේ මහ බැංකු මගඩියයි, රට බෙදන ව්‍යවස්ථාවයි විතරයි. කෝ අර ෆොක්ස්වාගන් ෆැක්ටරි එක??

Mahinga Gahanna hitiye meka

MY3/UNP land eke ida adu kala nisa gahuwe meka

Dan Sapa daaaaaaaaaa?

[QUOTE="kukku baba, post: 22507049, member: 249844"] [IMG]http://www.lankabusinessonline.com/wp-content/uploads/2017/11/Shangri-la-colombo-Hotel.jpg[/IMG] [SIZE=3] මෛත්‍රියයි රනිලයි රෙදි ඇඳන්ද දන්නෑ මේක ඕපන් කරන්න ගියේ. මහින්දයි ගෝඨාභයයි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත දවස්වල මුන් මොනවද නොකීවේ. ඩීල් එකක් දාලා කෝටි ගණන් යටිමඩි ගහලා ඉඩම වික්කා කියලා. රටේ ඉඩම් විදේශීකයන්ට විකුණනවා කිව්වා. අද නිකන් අහසින් වැටිච්ච උන් වගේ හිනා වෙවී, මුන් අඩිතාලම දැම්මා වගේ ඕපන් කරනවා. මුන් දැන් බලයට ඇවිල්ලා අව්රුදු 3. විදේශීය ආයෝජකයෙක් තියා ආයෝජකයෙක්ගෙ බල්ලෙක්වත් තාම ඇවිත් නෑ. අදටත් මහින්දගෙ කාලෙ පටන් ගත්ත ඒවා මුන් කලා වගේ ඕපන් කරනවා. උදා: මොරගහකන්ද. මහින්ද පටන් ගත්ත ඒවා විතරයි තාම රටේ වෙන සංවර්ධන වැඩ. පෝර්ට් සිටි, මධ්‍යම අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - හම්බන්තොට කොටස, මාතර - කතරගම කෝච්චි පාර.....ලිස්ට් එක ඔහොම යනවා. මුන් පාරකට අඩුම ගල් තාරවත් දැම්මද ෂැන්ග්‍රිලා, සිනමන් ලයිෆ් ITC, හයැට්, ෂෙරටන්, Colombo City Centre, ඇල්ටෙයාර්, සෙන්ට්‍රල් හයිවේ එක, මාතර කතරගම කෝච්චි පාර, මාතර හම්බන්තොට සදර්න් හයි වේ එක්ස්ටෙන්ෂන් එක, පෝර්ට් සිටි එක, ලෝටස් ටවර් එක, මේ ඔක්කොම 2015 ජනවාරි 8 කලින් පටන් ගත්ත ඒවා. අනේ අම්මපා මෛත්‍රී රනිල්, මීට වඩා නරකද උඹලා වලක් කපන් වැළළුනානම්??? 2015 ජනවාරි 8 පස්සෙ තියෙන්නේ [COLOR=red]මහ[/COLOR] [COLOR=Red]බැංකු මගඩියයි, රට බෙදන ව්‍යවස්ථාවයි විතරයි. කෝ අර ෆොක්ස්වාගන් ෆැක්ටරි එක?[/COLOR]? [/SIZE] Mahinga Gahanna hitiye meka [IMG]http://businesstoday.lk/cpanel/uploader/5022/3.jpg.JPEG[/IMG] [IMG]http://www.colombopage.com/imgs_12A/MR02242012Shan_3.jpg[/IMG] MY3/UNP land eke ida adu kala nisa gahuwe meka [IMG]http://www.cpp-luxury.com/wp-content/uploads/2017/08/Shangri-La-Hotel-Colombo.jpg[/IMG] [SIZE=4] Dan Sapa daaaaaaaaaa? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom