Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
-: Lak Seya :- Travel Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ උඩවැඩියා එකතුවට නව සාමාජිකයෙක්

ලංකාවේ උඩවැඩියා එකතුවට නව සාමාජිකයෙක්

Nervilia plicata

පසුගිය වසර කිහිපයෙහි මෙරට වනාන්තර ආශ්රිත ව කරන ලද පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස තවත් උඩවැඩියා විශේෂ කිහිපයක් අලූතින් සොයා ගැනීමටත්, ඉතා දුර්ලභ විශේෂ කිහිපයක් නැවත වාර්තා කිරීමටත් සත්‍ය සොබා සංරක්ෂණ සංගමයේ සාමාජිකයනට හැකි විය. ශ්‍රී ලංකාව තුළ උඩවැඩියා විශේෂ 188 ක් පමණ වාර්තා වී ඇති අතර, ඉන් විශේෂ 69 ක් මෙරටට ආවේණික වෙයි. ඒ අතුරින් නර්වේලියා ප්ලිකේටා  (Nervilia plicata)  විශේෂය ලංකාවේ උඩවැඩියා නාමාවලියට නව විශේෂයක් ලෙස එක් කිරීමට මේ පර්යේෂකයෝ සමත් වූහ.

මේ විශේෂය සමඟ වර්තමානයේ ශ්‍රී ලංකාවේ උඩවැඩියා විශේෂ 189 පමණ වාර්තා වෙයි.

වර්ෂ 1898 දී උද්භීද විද්‍යාඥ ජේ.ඞී. හූකර් (J.D. Hooker)  විසින් නර්වේලියා (Nervilia) ගණයට අයත් හඳුනා නොගත් විශේෂවල නිදර්ශක කිහිපයක් පේරාදෙණිය ශාකාගාරයේ ඇති බව සඳහන් කර තිබේ. නර්වේලියා ගණයට අයත් විශේෂයක් 1968 දී උද්භිද විද්‍යාඥ ඞී. මුයිලීර් බොම්බොයිස් මහතා(D. Mueller Bombois) යාල වනෝද්‍යානයෙන් වාර්තා කර තිබේ. මේ විශේෂය එක් නිදර්ශකයකට පමණක් සීමා වී ඇති නිසා, නිසියාකාර ව හඳුනා ගැනීමට අපහසු ය. එහෙත් මේ නිදර්ශකය නර්වේලියා ජුලියානා(Nervilia juliana) නමින් නම් කර ඇති අතර, එය දැනට පේරාදෙණිය ශාකාගාරයේ තැන්පත් කර තිබේ. අප විසින් ඉහත සියලූ ම නිදර්ශක අධ්‍යයනය කරනු ලැබීමේ දී තහවුරු වූයේ නර්වේලියා ජුලියානා සහ නර්වේලියා ප්ලිකේටා යන විශේෂ දෙකට ම අයත් නිදර්ශක අදාළ එකතුවේ අන්තර් ගත වන බව යි.

නර්වේලියා ප්ලිකේටා බීජ පලය

පේරාදෙණිය, ශාකාගාරයේ උඩවැඩියා නිදර්ශක අතර, උද්භිද වි්යාඥ ඒ.එච්.එම්. ජයසූරිය මහතා විසින් 1994 මාර්තු 20 වන දින බලංගොඩ, නැෙඟනහිර බෙලිහුල්ඔය ප්‍රදේශයෙන් මීටර 800 ක උච්චත්වයෙන් යුත් ප්‍රදේශයකින් එකතු කැරුණු මේ ගණයට අයත් ශාක පත්‍ර නිදර්ශක 5 ක් වෙයි. ඒ නිදර්ශකNervilia juliana ලෙස නම් කර තිබුණ ද අප විසින් ඒවා පරීක්ෂා කරනු ලැබීමේ දී පෙනී ගියේ Nervilia plicata විශේෂයට අයත් වන බව යි.

නර්වේලියා ගණයට අයත් උඩවැඩියා විශේෂ 100 ක් පමණ අප්‍රිකාවේ සිට ඉන්දියාව, චීනය, මැලේසියාව, ඕස්ටේ්රලියාව, පැපුවා නිව්ගිනියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, ඔරිස්සා, මියන්මාරය, තායිලන්තය හා ජාවා වැනි රටවල වාර්තා වේ.

නර්වෙලියා උඩවැඩියා විශේෂ භෞමික රයිසෝමයකින් සමන්විත වන අතර, පත්‍ර සහ පුෂ්ප එක ම අවස්ථා වේ නො හටගනී. මේ නිසා නර්වේලියා විශේෂ පිළිබඳ අධ්‍යයනය අසීරු වී ඇති අතර, හඳුනාගැනීම සඳහා වැඩි කාලයක් ගත වේ. නර්වේලියා ගණයට අයත් උඩවැඩියා විශේෂ එක් පත්‍රයකින් පමණක් සමන්විත වන අතර, විශේෂ අනුව පුෂ්ප එකක්, දෙකක් හෝ කිහිපයක් හටගනී.

නර්වේලියා ප්ලිකේටා රයිසෝමය

අනෙකුත් උඩවැඩියා විශේෂවලට වඩා වෙනස් වූ පත්‍ර වින්‍යාසයක් ඇති නිසා මේ ගණයට අයත් විශේෂ හඳුනාගැනීම පහසු ය. පත්‍ර වියළී ගිය පසු පොළොව තුළ ඇති රයිසෝමය නිද්‍රා ගත වන අතර, නව වර්ධනයත් සමඟ පුෂ්ප හටගැනීම සිදු වේ. මල් කිනිත්ත වියළී යෑමෙන් පසු ඒ රයිසෝමයෙන් ම නව පත්‍ර හට ගැනීම සිදු වේ. පත්‍ර සහ පුෂ්ප එකවර දැකිය නො හැකි නිසා බොහෝ විට මේ විශේෂය මෘතෝපජීවී උඩවැඩියා විශේෂයක් ලෙස වරදවා වටහාගැනීමට හැකියාව පවතී.

හෘදාකාර හැඩයක් ගන්නා නර්වේලියා ප්ලිකේටා ශාක පත්‍රයේ පළල සෙ.මී. 7.7 ත් 10.8 ත් අතර වේ. පත්‍රයේ දිග සෙ.මී. 7.5 ත් 11.1 ත් අතර වේ. පත්‍ර පොළොව මත ඇලී පවතී. පත්‍ර දෙපස ම බූව සහිත ය. පත්‍රයේ ප්‍රකට ව නාරටි විහිදී පවතී. නාරටි මත ද බූව පිහිටයි. පත්‍ර තද දම් පැහැයක් හෝ තද කොළ පැහැයක් ගනී. ආලෝකය ලැබෙන ප්‍රමාණය අනුව පත්‍රවල පැහැය තීරණය වේ. මල් නටුව සෙ.මී. 6.4 ත් 14.5 ත් අතර උසින් යුක්ත වේ. සාමාන්‍යයෙන් පුෂ්ප දෙකක් හටගනී. පුෂ්ප දම් සහ කොළ පැහැයක් ගනී. පුෂ්ප සුවඳවත් ය. හොඳින් විවෘත වූ විට පුෂ්පයක විශ්කම්භය සෙ.මී. 6 ක් පමණ වේ. ප්‍රධාන වශයෙන් පුෂ්ප පහතට නැමී පවතී. මනි පත්‍ර දුඹුරු පැහැයට හුරු කහ පැහැති ය. මනි පත්‍රවල පළල සෙ.මී. 1 . 5 - 2 . 5 ත් අතර වේ. මනි පත්‍රවල දිග සෙ.මී. 2 . 5 ත් 4 ත් අතර වේ. දළ පත්‍ර දුඹුරු පැහැයට හුරු කහ පැහැයෙන් හෝ දම් පැහැයෙන් යුක්ත වේ. එහි නාරටි දම් පැහැයට හුරු රතු පැහැයක් ගනී. දළ පත්‍රවල පළල සෙ.මී 1 . 4 - 2 . 2 ත් අතර වේ. දිග සෙ.මී. 2 . 5 - 3 අතර වේ. අධරයේ මධ්‍යය දුඹුරු පැහැයට හුරු කහ පැහැති ය. එහි දුඹුරු පැහැයට හුරු දම් පැහැති නාරටි සහිත ය. මුල් සහ ධාවක කොටස් බොහෝ විට එක හා සමාන ස්වරූපයක් ගනී. සත්‍ය මුල් ඉතා කෙටි ය. එය රයිසෝමයේ බැඳී පවතී. මාංසල රයිසෝමයේ ජලය ගබඩා කර ගත හැකි ය.

නර්වේලියා ප්ලිකේටා පත්‍රය

රයිසෝමය පොළොව යට දී ලා කහ - සුදු පැහැයෙන් යුක්ත වේ. මෙය සූර්යාලෝකයට නිරාවරණය වූ විට හරිතප්රද නිපදවමින් කොළ පැහැයට හැරේ. එවිට පත්‍ර හා පුෂ්ප හට ගැනීම ඉක්මන් වේ. රයිසෝමයේ පත්‍ර වියළුණු ස්ථාන වලින් නව පුෂ්ප හටගැනීම සිදුවන අතර හරස් ගැටිති වලින් නව පත්‍ර හටගනී. වියළි කාලයේ නිද්‍රාගත වන අතර වර්ෂා කාලය ආරම්භයත් සමඟ පත්‍ර වර්ධන සිදු වේ. මඳ ආලෝකය යටතේ මේ ශාක වර්ධනය වීම විශේෂත්වයකි.

පුෂ්ප හටගැනීම මාර්තු, අපේ‍්‍රල් හා මැයි මාසවල සිදු වේ. පුෂ්ප හටගැනීමෙන් දින 4 - 5 ක් ඇතුළත මල් වියළී යයි. ශාකාගාර නිදර්ශකවල මල් අඩංගු නො වීමට මේ තත්ත්වය බලපා තිබේ. මල් වියළී යෑමට පෙර පරාගණය සිදු වුව හොත් බීජ ඵලයක් හට ගන්නා අතර, අප ගේ නිරීක්ෂණවලට අනුව බීජ ඵලය දින 15 ක දී පුපුරා බීජ ව්‍යාප්තිය සිදු වේ. මෙය අප දන්නා සියලූ ම උඩවැඩියා විශේෂ අතුරින් ඉතා කෙටි කාලයක දී බීජ ව්‍යාප්තිය සිදු වන විශේෂය ලෙස සැලකිය හැකි ය.

අප ගේ අධ්‍යයනයන්හි දී මේ විශේෂය පළමු වරට කොස්ලන්ද ප්‍රදේශයෙන් වාර්තා කිරීමට හැකි විය. පසු ව රාවණා ඇල්ල, බලංගොඩ යන ප්‍රදේශවලින් ද වාර්තා කරන ලදී. මේ ප්‍රදේශවල මීටර 700 ත් 1000 ත් අතර උච්චත්ව පරාසයේ දී වාර්තා විය. වාර්තා වූ ප්‍රදේශවලින් ලබා ගන්නා ලද නිදර්ශක පේරාදෙණිය උද්භිද උද්‍යානයේ, ශාකාගාරයේ අංකA.P. 2011/3/1-PDA, A.P. 2011/3/2 - PDA yd A.P. 2011/3/3 - PDA  යටතේ තැන්පත් කර තිබේ.

මේ විශේෂය වාර්තා වූ සියලූ ම ස්ථාන අතරමැදි කලාපයේ සැවානා වර්ගයට අයත් අරළු, බුළු, නෙල්ලි ආදී ශාකවලින් යුත් පරිසර පද්ධති වීම විශේෂත්වයකි. ඒ පරිසරවල තෙතමනය සහිත තණ බිම්වල මේ ශාකය වාර්තා වේ. යෝජිත උමාඔය ව්‍යාපෘතියේ විදුලි රැුහැන් පද්ධතියේ ගමන් මාර්ගය තැනීමට නියමිත ප්‍රදේශය මීට ඇතුළත් වේ. ඒ තත්ත්වය මේ ශාකයේ පැවැත්මට කෙතෙක් දුරට බලපානු ඇද්ද යන්න පිළිබඳ ව අවධානය යොමු කිරීම ඉතා ම වැදගත් වේ.

ශාකය වාර්තා වන පරිසර පද්ධතිය

මේ උඩවැඩියා ශාකය වාර්තා වන පරිසරවල හමු වන අනෙකුත් උඩවැඩියා විශේෂ අතර, හබනේරියා (Habenaria) ගණයට අයත් විශේෂ ප්රමුඛ වේ. මේ ශාකයට ස්වාභාවික ව පවතින තර්ජන කිහිපයකි. ශාක පත්‍ර හන්ගොල්ලන් සහ ගොළුබෙල්ලන් ආහාරයට ගැනීම තර්ජන අතුරෙන් ප්‍රධාන වේ. විශේෂයෙන් ආගන්තුක ආක්රමණික ගොළුබෙල්ලන් විශේෂයක් වන කළුතර ගොළුබෙල්ලා (Achatina fulica) මේ ශාක පත්‍ර ආහාරයට ගැනීම සිදු කරයි. මේ ශාක පත්‍රවල යුෂ උරාබීම කූඩිත්තන් විසින් සිදු කරන බව අප ගේ නිරීක්ෂණයන්ට ලක් විය. වල් ඌරන් ශාකයේ රයිසෝමය ආහාරයට ගැනීම සඳහා පස පෙරළා ඇති අවස්ථා කිහිපයක් ම ක්ෂේත්රයේ දී නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබිණි.

ශ්‍රී ලංකාවේ අතරමැදි කලාපයේ හමු වන මේ උඩවැඩියා විශේෂය ඒ ප්‍රදේශවල බහුල ව සිදු වන පතන් ගිනි තැබීම හේතුවෙන් විනාශයට ලක් වේ. මේ ප්‍රදේශවල සැවානා වනාන්තර ඉඩම් අනවසරයෙන් එළි පෙහෙළි කර සිදු කරන රබර්, තේ සහ අනෙකුත් ගෙවතු වගාවන් හේතුවෙන් මේ ශාක විශේෂයේ වාසස්ථාන විනාශයට පත් වෙමින් පවතී. මීට අමතර ව පතන් බිම්වල පයිනස් සහ යුකලිප්ටස් වන වගා ඇති කිරීම නිසා මේ උඩවැඩියා විශේෂයේ වාසභූමි තර්ජනයට ලක් ව ඇත.

ඌව සැවානා පරිසර පද්ධති ඉතා අල්ප වශයෙන් අධ්‍යයනයට ලක් වී ඇති නිසා තවත් මෙවැනි ශාක වාර්තා වීමේ හැකියාව පවතින බැවින් වැඩිදුර අධ්‍යයනය කළ යුතු ව ඇත.

අජන්ත පලිහවඩන

[QUOTE="dj gamaya, post: 19876117, member: 61857"] [b]ලංකාවේ උඩවැඩියා එකතුවට නව සාමාජිකයෙක්[/b] [SIZE=4][B][SIZE=6][COLOR=DarkGreen]ලංකාවේ උඩවැඩියා එකතුවට නව සාමාජිකයෙක්[/COLOR][/SIZE][/B] [/SIZE] [SIZE=4][SIZE=4] [I][B][SIZE=5]Nervilia plicata[/SIZE][/B] [/I][/SIZE][IMG]http://1.bp.blogspot.com/-IzyNMYSEk3E/T04b4xuuFDI/AAAAAAAAASY/oMMt0-Bl1ac/s1600/P6088506.JPG[/IMG] [FONT=Iskoola Pota]පසුගිය වසර කිහිපයෙහි මෙරට වනාන්තර ආශ්රිත ව කරන ලද පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස තවත් උඩවැඩියා විශේෂ කිහිපයක් අලූතින් සොයා ගැනීමටත්, ඉතා දුර්ලභ විශේෂ කිහිපයක් නැවත වාර්තා කිරීමටත් සත්‍ය සොබා සංරක්ෂණ සංගමයේ සාමාජිකයනට හැකි විය. ශ්‍රී ලංකාව තුළ උඩවැඩියා විශේෂ 188 ක් පමණ වාර්තා වී ඇති අතර, ඉන් විශේෂ 69 ක් මෙරටට ආවේණික වෙයි. ඒ අතුරින් නර්වේලියා ප්ලිකේටා [/FONT][FONT=Arial] [/FONT][FONT=Times New Roman]([I]Nervilia plicata[/I]) [/FONT][FONT=Arial] [/FONT][FONT=Iskoola Pota]විශේෂය ලංකාවේ උඩවැඩියා නාමාවලියට නව විශේෂයක් ලෙස එක් කිරීමට මේ පර්යේෂකයෝ සමත් වූහ. මේ විශේෂය සමඟ වර්තමානයේ ශ්‍රී ලංකාවේ උඩවැඩියා විශේෂ 189 පමණ වාර්තා වෙයි. [/FONT] [/SIZE][FONT=Iskoola Pota] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Iskoola Pota][SIZE=4] වර්ෂ 1898 දී උද්භීද විද්‍යාඥ ජේ.ඞී. හූකර් [FONT=Times New Roman](J.D. Hooker) [/FONT] විසින් නර්වේලියා [FONT=Times New Roman]([I]Nervilia[/I])[/FONT] ගණයට අයත් හඳුනා නොගත් විශේෂවල නිදර්ශක කිහිපයක් පේරාදෙණිය ශාකාගාරයේ ඇති බව සඳහන් කර තිබේ. නර්වේලියා ගණයට අයත් විශේෂයක් 1968 දී උද්භිද විද්‍යාඥ ඞී. මුයිලීර් බොම්බොයිස් මහතා[FONT=Times New Roman](D. Mueller Bombois)[/FONT] යාල වනෝද්‍යානයෙන් වාර්තා කර තිබේ. මේ විශේෂය එක් නිදර්ශකයකට පමණක් සීමා වී ඇති නිසා, නිසියාකාර ව හඳුනා ගැනීමට අපහසු ය. එහෙත් මේ නිදර්ශකය නර්වේලියා ජුලියානා[FONT=Times New Roman]([I]Nervilia juliana[/I]) [/FONT]නමින් නම් කර ඇති අතර, එය දැනට පේරාදෙණිය ශාකාගාරයේ තැන්පත් කර තිබේ. අප විසින් ඉහත සියලූ ම නිදර්ශක අධ්‍යයනය කරනු ලැබීමේ දී තහවුරු වූයේ නර්වේලියා ජුලියානා සහ නර්වේලියා ප්ලිකේටා යන විශේෂ දෙකට ම අයත් නිදර්ශක අදාළ එකතුවේ අන්තර් ගත වන බව යි. [B]නර්වේලියා ප්ලිකේටා බීජ පලය[/B] [IMG]http://2.bp.blogspot.com/-Me4GfqRTLm0/T04bkDd-r2I/AAAAAAAAASI/M0ANYJFIDTY/s1600/DSCF4696.JPG[/IMG] පේරාදෙණිය, ශාකාගාරයේ උඩවැඩියා නිදර්ශක අතර, උද්භිද වි්යාඥ ඒ.එච්.එම්. ජයසූරිය මහතා විසින් 1994 මාර්තු 20 වන දින බලංගොඩ, නැෙඟනහිර බෙලිහුල්ඔය ප්‍රදේශයෙන් මීටර 800 ක උච්චත්වයෙන් යුත් ප්‍රදේශයකින් එකතු කැරුණු මේ ගණයට අයත් ශාක පත්‍ර නිදර්ශක 5 ක් වෙයි. ඒ නිදර්ශක[I][FONT=Times New Roman]Nervilia juliana[/FONT][/I][FONT=FMAbhaya] [/FONT]ලෙස නම් කර තිබුණ ද අප විසින් ඒවා පරීක්ෂා කරනු ලැබීමේ දී පෙනී ගියේ [I][FONT=Times New Roman]Nervilia plicata[/FONT][/I][FONT=Times New Roman] [/FONT]විශේෂයට අයත් වන බව යි. [/SIZE][FONT=Iskoola Pota] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Iskoola Pota][SIZE=4] නර්වේලියා ගණයට අයත් උඩවැඩියා විශේෂ 100 ක් පමණ අප්‍රිකාවේ සිට ඉන්දියාව, චීනය, මැලේසියාව, ඕස්ටේ්රලියාව, පැපුවා නිව්ගිනියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, ඔරිස්සා, මියන්මාරය, තායිලන්තය හා ජාවා වැනි රටවල වාර්තා වේ. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Iskoola Pota] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] නර්වෙලියා උඩවැඩියා විශේෂ භෞමික රයිසෝමයකින් සමන්විත වන අතර, පත්‍ර සහ පුෂ්ප එක ම අවස්ථා වේ නො හටගනී. මේ නිසා නර්වේලියා විශේෂ පිළිබඳ අධ්‍යයනය අසීරු වී ඇති අතර, හඳුනාගැනීම සඳහා වැඩි කාලයක් ගත වේ. නර්වේලියා ගණයට අයත් උඩවැඩියා විශේෂ එක් පත්‍රයකින් පමණක් සමන්විත වන අතර, විශේෂ අනුව පුෂ්ප එකක්, දෙකක් හෝ කිහිපයක් හටගනී. [B]නර්වේලියා ප්ලිකේටා රයිසෝමය[/B] [IMG]http://3.bp.blogspot.com/-zmszjCBNoKk/T04bgoCeolI/AAAAAAAAASA/QKvMJIIz_zU/s1600/DSCF4549.JPG[/IMG] [/SIZE][FONT=Iskoola Pota][SIZE=4] අනෙකුත් උඩවැඩියා විශේෂවලට වඩා වෙනස් වූ පත්‍ර වින්‍යාසයක් ඇති නිසා මේ ගණයට අයත් විශේෂ හඳුනාගැනීම පහසු ය. පත්‍ර වියළී ගිය පසු පොළොව තුළ ඇති රයිසෝමය නිද්‍රා ගත වන අතර, නව වර්ධනයත් සමඟ පුෂ්ප හටගැනීම සිදු වේ. මල් කිනිත්ත වියළී යෑමෙන් පසු ඒ රයිසෝමයෙන් ම නව පත්‍ර හට ගැනීම සිදු වේ. පත්‍ර සහ පුෂ්ප එකවර දැකිය නො හැකි නිසා බොහෝ විට මේ විශේෂය මෘතෝපජීවී උඩවැඩියා විශේෂයක් ලෙස වරදවා වටහාගැනීමට හැකියාව පවතී. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Iskoola Pota] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] හෘදාකාර හැඩයක් ගන්නා නර්වේලියා ප්ලිකේටා ශාක පත්‍රයේ පළල සෙ.මී. 7.7 ත් 10.8 ත් අතර වේ. පත්‍රයේ දිග සෙ.මී. 7.5 ත් 11.1 ත් අතර වේ. පත්‍ර පොළොව මත ඇලී පවතී. පත්‍ර දෙපස ම බූව සහිත ය. පත්‍රයේ ප්‍රකට ව නාරටි විහිදී පවතී. නාරටි මත ද බූව පිහිටයි. පත්‍ර තද දම් පැහැයක් හෝ තද කොළ පැහැයක් ගනී. ආලෝකය ලැබෙන ප්‍රමාණය අනුව පත්‍රවල පැහැය තීරණය වේ. මල් නටුව සෙ.මී. 6.4 ත් 14.5 ත් අතර උසින් යුක්ත වේ. සාමාන්‍යයෙන් පුෂ්ප දෙකක් හටගනී. පුෂ්ප දම් සහ කොළ පැහැයක් ගනී. පුෂ්ප සුවඳවත් ය. හොඳින් විවෘත වූ විට පුෂ්පයක විශ්කම්භය සෙ.මී. 6 ක් පමණ වේ. ප්‍රධාන වශයෙන් පුෂ්ප පහතට නැමී පවතී. මනි පත්‍ර දුඹුරු පැහැයට හුරු කහ පැහැති ය. මනි පත්‍රවල පළල සෙ.මී. 1 . 5 - 2 . 5 ත් අතර වේ. මනි පත්‍රවල දිග සෙ.මී. 2 . 5 ත් 4 ත් අතර වේ. දළ පත්‍ර දුඹුරු පැහැයට හුරු කහ පැහැයෙන් හෝ දම් පැහැයෙන් යුක්ත වේ. එහි නාරටි දම් පැහැයට හුරු රතු පැහැයක් ගනී. දළ පත්‍රවල පළල සෙ.මී 1 . 4 - 2 . 2 ත් අතර වේ. දිග සෙ.මී. 2 . 5 - 3 අතර වේ. අධරයේ මධ්‍යය දුඹුරු පැහැයට හුරු කහ පැහැති ය. එහි දුඹුරු පැහැයට හුරු දම් පැහැති නාරටි සහිත ය. මුල් සහ ධාවක කොටස් බොහෝ විට එක හා සමාන ස්වරූපයක් ගනී. සත්‍ය මුල් ඉතා කෙටි ය. එය රයිසෝමයේ බැඳී පවතී. මාංසල රයිසෝමයේ ජලය ගබඩා කර ගත හැකි ය. [B]නර්වේලියා ප්ලිකේටා පත්‍රය[/B] [IMG]http://1.bp.blogspot.com/-DRZp8DavNzQ/T04bpzE6DtI/AAAAAAAAASQ/KRrRMWTzkj4/s1600/Np.JPG[/IMG] [/SIZE][FONT=Iskoola Pota][SIZE=4] රයිසෝමය පොළොව යට දී ලා කහ - සුදු පැහැයෙන් යුක්ත වේ. මෙය සූර්යාලෝකයට නිරාවරණය වූ විට හරිතප්රද නිපදවමින් කොළ පැහැයට හැරේ. එවිට පත්‍ර හා පුෂ්ප හට ගැනීම ඉක්මන් වේ. රයිසෝමයේ පත්‍ර වියළුණු ස්ථාන වලින් නව පුෂ්ප හටගැනීම සිදුවන අතර හරස් ගැටිති වලින් නව පත්‍ර හටගනී. වියළි කාලයේ නිද්‍රාගත වන අතර වර්ෂා කාලය ආරම්භයත් සමඟ පත්‍ර වර්ධන සිදු වේ. මඳ ආලෝකය යටතේ මේ ශාක වර්ධනය වීම විශේෂත්වයකි. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Iskoola Pota] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Iskoola Pota][SIZE=4] පුෂ්ප හටගැනීම මාර්තු, අපේ‍්‍රල් හා මැයි මාසවල සිදු වේ. පුෂ්ප හටගැනීමෙන් දින 4 - 5 ක් ඇතුළත මල් වියළී යයි. ශාකාගාර නිදර්ශකවල මල් අඩංගු නො වීමට මේ තත්ත්වය බලපා තිබේ. මල් වියළී යෑමට පෙර පරාගණය සිදු වුව හොත් බීජ ඵලයක් හට ගන්නා අතර, අප ගේ නිරීක්ෂණවලට අනුව බීජ ඵලය දින 15 ක දී පුපුරා බීජ ව්‍යාප්තිය සිදු වේ. මෙය අප දන්නා සියලූ ම උඩවැඩියා විශේෂ අතුරින් ඉතා කෙටි කාලයක දී බීජ ව්‍යාප්තිය සිදු වන විශේෂය ලෙස සැලකිය හැකි ය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][FONT=Iskoola Pota][SIZE=4] අප ගේ අධ්‍යයනයන්හි දී මේ විශේෂය පළමු වරට කොස්ලන්ද ප්‍රදේශයෙන් වාර්තා කිරීමට හැකි විය. පසු ව රාවණා ඇල්ල, බලංගොඩ යන ප්‍රදේශවලින් ද වාර්තා කරන ලදී. මේ ප්‍රදේශවල මීටර 700 ත් 1000 ත් අතර උච්චත්ව පරාසයේ දී වාර්තා විය. වාර්තා වූ ප්‍රදේශවලින් ලබා ගන්නා ලද නිදර්ශක පේරාදෙණිය උද්භිද උද්‍යානයේ, ශාකාගාරයේ අංක[FONT=Times New Roman]A.P. 2011/3/1-PDA, A.P. 2011/3/2 - PDA [/FONT][FONT=FMAbhaya]yd [/FONT][FONT=Times New Roman]A.P. 2011/3/3 - PDA [/FONT] යටතේ තැන්පත් කර තිබේ. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Iskoola Pota] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] මේ විශේෂය වාර්තා වූ සියලූ ම ස්ථාන අතරමැදි කලාපයේ සැවානා වර්ගයට අයත් අරළු, බුළු, නෙල්ලි ආදී ශාකවලින් යුත් පරිසර පද්ධති වීම විශේෂත්වයකි. ඒ පරිසරවල තෙතමනය සහිත තණ බිම්වල මේ ශාකය වාර්තා වේ. යෝජිත උමාඔය ව්‍යාපෘතියේ විදුලි රැුහැන් පද්ධතියේ ගමන් මාර්ගය තැනීමට නියමිත ප්‍රදේශය මීට ඇතුළත් වේ. ඒ තත්ත්වය මේ ශාකයේ පැවැත්මට කෙතෙක් දුරට බලපානු ඇද්ද යන්න පිළිබඳ ව අවධානය යොමු කිරීම ඉතා ම වැදගත් වේ. [B]ශාකය වාර්තා වන පරිසර පද්ධතිය [/B] [IMG]http://3.bp.blogspot.com/-3xjyPkPuH2Q/T04cNhkTk2I/AAAAAAAAASg/QXohtTS9Fkg/s1600/P7209128.JPG[/IMG] මේ උඩවැඩියා ශාකය වාර්තා වන පරිසරවල හමු වන අනෙකුත් උඩවැඩියා විශේෂ අතර, හබනේරියා [FONT=Times New Roman]([I]Habenaria[/I]) [/FONT]ගණයට අයත් විශේෂ ප්රමුඛ වේ. මේ ශාකයට ස්වාභාවික ව පවතින තර්ජන කිහිපයකි. ශාක පත්‍ර හන්ගොල්ලන් සහ ගොළුබෙල්ලන් ආහාරයට ගැනීම තර්ජන අතුරෙන් ප්‍රධාන වේ. විශේෂයෙන් ආගන්තුක ආක්රමණික ගොළුබෙල්ලන් විශේෂයක් වන කළුතර ගොළුබෙල්ලා [FONT=Times New Roman]([I]Achatina fulica[/I]) [/FONT]මේ ශාක පත්‍ර ආහාරයට ගැනීම සිදු කරයි. මේ ශාක පත්‍රවල යුෂ උරාබීම කූඩිත්තන් විසින් සිදු කරන බව අප ගේ නිරීක්ෂණයන්ට ලක් විය. වල් ඌරන් ශාකයේ රයිසෝමය ආහාරයට ගැනීම සඳහා පස පෙරළා ඇති අවස්ථා කිහිපයක් ම ක්ෂේත්රයේ දී නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබිණි. [/SIZE][FONT=Iskoola Pota] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Iskoola Pota][SIZE=4] ශ්‍රී ලංකාවේ අතරමැදි කලාපයේ හමු වන මේ උඩවැඩියා විශේෂය ඒ ප්‍රදේශවල බහුල ව සිදු වන පතන් ගිනි තැබීම හේතුවෙන් විනාශයට ලක් වේ. මේ ප්‍රදේශවල සැවානා වනාන්තර ඉඩම් අනවසරයෙන් එළි පෙහෙළි කර සිදු කරන රබර්, තේ සහ අනෙකුත් ගෙවතු වගාවන් හේතුවෙන් මේ ශාක විශේෂයේ වාසස්ථාන විනාශයට පත් වෙමින් පවතී. මීට අමතර ව පතන් බිම්වල පයිනස් සහ යුකලිප්ටස් වන වගා ඇති කිරීම නිසා මේ උඩවැඩියා විශේෂයේ වාසභූමි තර්ජනයට ලක් ව ඇත. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=Iskoola Pota] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] ඌව සැවානා පරිසර පද්ධති ඉතා අල්ප වශයෙන් අධ්‍යයනයට ලක් වී ඇති නිසා තවත් මෙවැනි ශාක වාර්තා වීමේ හැකියාව පවතින බැවින් වැඩිදුර අධ්‍යයනය කළ යුතු ව ඇත.[/SIZE] [SIZE=3][B]අජන්ත පලිහවඩන[/B][/SIZE] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom