Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Land sale Income tax ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉඩමක් විකුනුවම, විකීනීමෙන් ලැබුන ලාබයෙන් 10%ක් capital gains tax හැටියට ගෙවන්න වෙනවා. ඔයාට ඉඩම අයිති උනේ 2017.09.30 ට කලින් නම් ඉඩමේ cost එක වෙන්නේ 2017.09.30 ට ඉඩමේ වෙළඳපල වටිනාකම. අයිති උනේ ඊට පස්සේ නම් එම අයිති වුන දිනයේ වටිනාකම තමයි cost එක වෙන්නේ. උදාහරණයක් හැටියට ඔයාට ඉඩම අයිති වුනේ 2010 දී නම්, 2017.09.30 දිනට ඉඩමේ වෙළඳපල වටිනාකම ලක්ෂ 240යි නම්, ඔයාගේ cost එක වෙන්නේ ලක්ෂ 240. ඒවගේම ඔයා මොනවහරි අමතර වියදමක් ඉඩම වෙනුවෙන් දරලා තියෙනවනම් එකත් cost එකට එකතු කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඔය ඉඩම වටේ ලක්ෂ 10ක් වියදම් කරලා තාප්පයක් ගැහුවනම් එකත් මේ cost එකට එකතු කරන්න පුළුවන්. ඒ වගේම advertising සහ broker fees වගේ විකුනන්න ගිය වියදමුත් එකතු කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට අමතර වියදම් සඳහා ලක්ෂ 02 ගියා කියල හිතුවොත් ඔයාගේ සම්පූරණ cost එක ලක්ෂ 252. ඔයා ඉඩම ලක්ෂ 300 ට වික්කනම් ඔයාගේ capital gain එක ලක්ෂ 48යි. මෙන්න මේ ලක්ෂ 48න් 10% ක් තමයි බදු මුදල වෙන්නේ. එකියන්නේ රු 480,000/-. මේ බද්ද විකුනපු දවසේ ඉඳල දින 30ක් ඇතුලත ගෙවන්න ඕන.

සල්ලි බැංකුවට දාන්න යද්දී capital gain tax ගෙවලද කියල බැංකුව බලන්නේ නැහැ. හැබැයි පස්සේ inland revenue එකෙන් ප්රශ්නයක් එන්න පුළුවන්. මොකද land registry යේ data වලින් මේක අහු වෙන හින්දා. එහෙම වුනොත් දඩ මුදල් එක්ක ගෙවන්න වෙයි.

[QUOTE="AccountsBuwa, post: 24514940, member: 563816"] [COLOR="Blue"][SIZE="3"]ඉඩමක් විකුනුවම, විකීනීමෙන් ලැබුන ලාබයෙන් 10%ක් capital gains tax හැටියට ගෙවන්න වෙනවා. ඔයාට ඉඩම අයිති උනේ 2017.09.30 ට කලින් නම් ඉඩමේ cost එක වෙන්නේ 2017.09.30 ට ඉඩමේ වෙළඳපල වටිනාකම. අයිති උනේ ඊට පස්සේ නම් එම අයිති වුන දිනයේ වටිනාකම තමයි cost එක වෙන්නේ. උදාහරණයක් හැටියට ඔයාට ඉඩම අයිති වුනේ 2010 දී නම්, 2017.09.30 දිනට ඉඩමේ වෙළඳපල වටිනාකම ලක්ෂ 240යි නම්, ඔයාගේ cost එක වෙන්නේ ලක්ෂ 240. ඒවගේම ඔයා මොනවහරි අමතර වියදමක් ඉඩම වෙනුවෙන් දරලා තියෙනවනම් එකත් cost එකට එකතු කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඔය ඉඩම වටේ ලක්ෂ 10ක් වියදම් කරලා තාප්පයක් ගැහුවනම් එකත් මේ cost එකට එකතු කරන්න පුළුවන්. ඒ වගේම advertising සහ broker fees වගේ විකුනන්න ගිය වියදමුත් එකතු කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට අමතර වියදම් සඳහා ලක්ෂ 02 ගියා කියල හිතුවොත් ඔයාගේ සම්පූරණ cost එක ලක්ෂ 252. ඔයා ඉඩම ලක්ෂ 300 ට වික්කනම් ඔයාගේ capital gain එක ලක්ෂ 48යි. මෙන්න මේ ලක්ෂ 48න් 10% ක් තමයි බදු මුදල වෙන්නේ. එකියන්නේ රු 480,000/-. මේ බද්ද විකුනපු දවසේ ඉඳල දින 30ක් ඇතුලත ගෙවන්න ඕන. සල්ලි බැංකුවට දාන්න යද්දී capital gain tax ගෙවලද කියල බැංකුව බලන්නේ නැහැ. හැබැයි පස්සේ inland revenue එකෙන් ප්රශ්නයක් එන්න පුළුවන්. මොකද land registry යේ data වලින් මේක අහු වෙන හින්දා. එහෙම වුනොත් දඩ මුදල් එක්ක ගෙවන්න වෙයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom