Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lanka Ads ඉවරයි. විජයග්‍රහණය සාමකාමීව සමරමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්බපාලී කථා වස්තුව

පෙරඑක් දවස දබදිව් තලයේ ගෞතම බුදුන් වහන්සේ වැඩසිටි සමයේ ජීවක අඹ වනයේ සුවිසල් අඹ රුකක් මුල රූමත් දැරියක් ඕපපාතිකව උපත ලැබුවාය. ජීවක අඹ උයනෙහි සිටි ප්‍රධාන උයන්පල්ලා ගේ බිරිඳ එම සුරූපි දැරිය කෙරෙහි දරු සෙනෙහස උපදවා තම නිවහනට රැගෙන ගොස් අදරින් පෝෂණය කළේය. අඹ ගසක් මුල පහළ වු බැවින් ඇයට “අම්බපාලි” නම්විය.

පෙරආත්ම භවයෙහි භික්ෂුණියක් වී සිල් රැකි පිනෙන් දැරිය .මේ ආත්මභාවයෙහිදි ඉතා ශෝභාසම්පන්න රුවැති දැරියක් වුවාය. අම්බපාලි දැරියගේ රූ සොභාවත් මිහිරි කටහඬත් පිළිබඳ පුවත ගම් දනව් සිසාරා රැව් පිළිරැව් දෙන්නට විය. අම්බපාලි පිළිබඳ පුවත බිම්බිසාර රජුටද දැනගන්නට ලැබුණි.

රජු ඇය සඳහා උයනෙහි සැපවත් මන්දිරයක් තනා අම්බපාලියද එහි වාසය පිණිස යැව්වේය. පසුව රාජ නියමය අනුව ඇය ගායනය, වාදනය, නර්තනය වැනි කලාවන්ද ප්‍රගුණ කළාය. රාජ නියෝගය අනුව ඇය නගර ශෝභිනියක් බවට පත් වූවාය. බිම්බිසාර රජතුමා ඇය සමඟ සතියක් පමණ කාලයක් එකට වාසය කළේය. එම සම්බන්ධයෙන් ප්‍රතිඵලයක් ලෙස නොබෝ කලකින් අම්බපාලි පුතෙකු ලැබුවාය. ඉපදුණ දිනම දරුවා ඇගෙන් වෙන් කෙරිණ. අම්බපාලිය සුපුරුදු ලෙස තම වෘත්තියෙහි නියැළිණි.

අම්බපාලි ඵුස්ස බුදුන් වහන්සේගේ කාලයෙහි උන් වහන්සේගේ සහෝදරියකව ඉපිද සිටියාය. ඇය එම බුදුන් වහන්සේගෙන් බණ අසා පැහැදී මහ දන් පවත්වා මතු භවයන්හි රූපත්ව උපදිම්වායි ප්‍රාර්ථනා කළාය. පසුව මීට කල්ප තිහකට පෙර පහළ වූ සිඛී බුදු හිමියන්ගේ සමයෙහි අරුණ නම් නගරයෙහි බමුණූ කුල කාන්තාවක ව උපන්නාය. පසුව එම සසුනේ පැවිදිව දිනක් භික්ෂූණීන් සමග චෛත්‍ය වැඳ පැදකුණු කරමින් සිටියාය. මෙසේ පැදකුණු කරමින් ඉදිරියේ වඩින රහත් මෙහෙණින් වහන්සේ නමක් කිවිසුමක් පිට කළ විට කෙළ පිඬක් සෑ මළුවේ වැටිණි. රහත් තෙරණින් වහන්සේ එය නො දැක්ම නික්මී ගියහ. පසුපසින් ගිය මැය එම කෙළ පිඬ දැක කිපී “ බුදුන් වහන්සේගේ ශාසනය දූෂණය කරන අනාචාරයේ හැසිරෙන කවර වෛශ්‍යාවක විසින් මෙම කෙළ පිඬ දමන ලදදැ’යි බැණ වැදී ඕපපාතිකව ඉපදීමට පැතුවාය. ඈ රහත් මෙහෙණකට බැණ වැදීම නිසා නිරයෙහි දුක් විඳි අතර මිනිස් ලොවේ භව දස දහසක්ම ගණිකාවක වූවාය. අනතුරුව කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයෙහි බඹසර වැස එම පිනෙන් දෙව් ලොව ඉපදුණාය. පෙර භවයකදී ඕපපාතික ව ඉපදීමට ප්‍රාර්ථනා කළ හෙයින් අවසාන ආත්ම භාවයෙහි එනම් ගෞතම බුදුහිමියන්ගේ සමයෙහි විසාලා මහනුවර රාජ උද්‍යානයෙහි අඹ ගසක් මුල ඕපපාතිකව උපන්නාය.

දිනක් බුදුන් වහන්සේ පිරිවර සමග අම්බපාලිය සිටි අඹ වනයේ වැඩසිටියා. මේබව දැනගත් අම්බපාලිය බුදුන් වහන්සේ බැහැදැක තම නිවසේ දනට ආරාධනා කළා. බුදුන් වහන්සේ ආරාධනාව බාරගත්තා. මේ පුවත කනවැකුණු ලිජ්ජවී රජදරුවන්ද බුදුන්වහන්සේට එදිනම දනට ආරාධනා කරා. බුදුන් වහන්සේ එම ඉලීම ප්‍රතිෂේප කර අම්ම්බපාලියගේ නිවසට පිරිවර සමග දනට වැඩියා.

කාලය මෙසේ ගත වෙද්දි අම්ම්බපාලියගේ පුත්‍රයා වෙනත් නිවසක ස්ත්‍රියක සෙවණේ ඇති දැඩි වන්නට වුනා. එකුමරු කෙමෙන් වැඩී වර්ධනය වී වැටහෙන නුවණ ඇති බවට පත්විය. පසු කලෙක බුදුරජු විශාලා මහනුවරට වැඩි විටෙක බුදු අසිරිය දැක බුදු බණ අසා පැහැදී මහණ විය. මහණ වූවාට පසු විමල නම අගට කොණ්ඩඤ්ඤ යන නම් කොටස ද එකතු වී විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ යැයි ප්‍රකට විය. හොඳින් මහණදම්පිරූ විමල කොණ්ඩඤ්ඤ සාමණේරයෝ නොබෝ කලකින් රහත් ඵලයටද පත්වූහ.

පසු කලෙක තම මෑණියන් වූ අම්බපාලිය පිළිබඳ දිවැසින් බලන්නේ ඇය එම ආත්මභාවයෙහිදීම භික්ෂුණියක වී රහත්ඵල අවබෝධ කොට ගැනීමට තරම් හේතු වාසනා ඇති පිනැත්තියක් බවට දුටු සේක. මවුපියන් වැරැදි මඟ යද්දි ප්‍රඥාවන්ත දරුවන් ඔවුන් නිවැරැදි මාවතකට යොමු කරවන්නේය. අතිජාත දරුවන්ගේ යුතුකමද එයමය. විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේද අම්බපාලිය හමුවනු පිණිස ජීවක අඹ උයනට වැඩම කළහ. විවේක සුවය පතා අඹ උයනට පැමිණි අම්බපාලිය විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ හමු විය. දෙදෙනා අතර ඇති වු සංවාදයෙන් අනතුරුව තෙරුන් වහන්සේ අන් කවුරුත් නොව උපන් විගසම මැදුරෙන් ඉවත් කළ තම පුතණුවන් බව හඳුනා ගත්තාය.

විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ ජීවිතයේ ඇති අනියත බව පිළිබඳ ධර්මය දේශනා කළහ.ජාති,ජරා, මරණ ආදියෙන් මිදීමට ධර්මයේ පිහිට ලබන්න යැයි අවවාද කළහ. පෙර සසර කරන ලද කුසල් ඇති බැවින් වහා ධර්ම ඥානය ලබාගත් අම්බපාලිය, තමා සතු ධනය දැසි දස්සන් අතර බෙදාදී මන්දිරයද සඟ සතුකොට පූජා කොට භික්ෂුණි අරමකට ගොස් පැවිද්ද හා උපසම්පදාව ලබා ගත්තාය. භික්ෂුණි ජීවිතය ප්‍රතිපත්තිගරුකව වාසය කළ ඇය කාය ගතාසති භාවනාව වඩා රූප මදය තුනී කොට අප්‍රමාදව විදසුන් වඩා සියලු සංස්කාර ධර්මයන් ත්‍රි ලක්ෂණ වශයෙන් මෙනෙහිකර උතුම් වු අරහත්ඵලයට පත් වූවාය.

[QUOTE="hancok, post: 26464216, member: 119642"] [HEADING=2]අම්බපාලී කථා වස්තුව[/HEADING] පෙරඑක් දවස දබදිව් තලයේ ගෞතම බුදුන් වහන්සේ වැඩසිටි සමයේ ජීවක අඹ වනයේ සුවිසල් අඹ රුකක් මුල රූමත් දැරියක් ඕපපාතිකව උපත ලැබුවාය. ජීවක අඹ උයනෙහි සිටි ප්‍රධාන උයන්පල්ලා ගේ බිරිඳ එම සුරූපි දැරිය කෙරෙහි දරු සෙනෙහස උපදවා තම නිවහනට රැගෙන ගොස් අදරින් පෝෂණය කළේය. අඹ ගසක් මුල පහළ වු බැවින් ඇයට “අම්බපාලි” නම්විය. පෙරආත්ම භවයෙහි භික්ෂුණියක් වී සිල් රැකි පිනෙන් දැරිය .මේ ආත්මභාවයෙහිදි ඉතා ශෝභාසම්පන්න රුවැති දැරියක් වුවාය. අම්බපාලි දැරියගේ රූ සොභාවත් මිහිරි කටහඬත් පිළිබඳ පුවත ගම් දනව් සිසාරා රැව් පිළිරැව් දෙන්නට විය. අම්බපාලි පිළිබඳ පුවත බිම්බිසාර රජුටද දැනගන්නට ලැබුණි. රජු ඇය සඳහා උයනෙහි සැපවත් මන්දිරයක් තනා අම්බපාලියද එහි වාසය පිණිස යැව්වේය. පසුව රාජ නියමය අනුව ඇය ගායනය, වාදනය, නර්තනය වැනි කලාවන්ද ප්‍රගුණ කළාය. රාජ නියෝගය අනුව ඇය නගර ශෝභිනියක් බවට පත් වූවාය. බිම්බිසාර රජතුමා ඇය සමඟ සතියක් පමණ කාලයක් එකට වාසය කළේය. එම සම්බන්ධයෙන් ප්‍රතිඵලයක් ලෙස නොබෝ කලකින් අම්බපාලි පුතෙකු ලැබුවාය. ඉපදුණ දිනම දරුවා ඇගෙන් වෙන් කෙරිණ. අම්බපාලිය සුපුරුදු ලෙස තම වෘත්තියෙහි නියැළිණි. අම්බපාලි ඵුස්ස බුදුන් වහන්සේගේ කාලයෙහි උන් වහන්සේගේ සහෝදරියකව ඉපිද සිටියාය. ඇය එම බුදුන් වහන්සේගෙන් බණ අසා පැහැදී මහ දන් පවත්වා මතු භවයන්හි රූපත්ව උපදිම්වායි ප්‍රාර්ථනා කළාය. පසුව මීට කල්ප තිහකට පෙර පහළ වූ සිඛී බුදු හිමියන්ගේ සමයෙහි අරුණ නම් නගරයෙහි බමුණූ කුල කාන්තාවක ව උපන්නාය. පසුව එම සසුනේ පැවිදිව දිනක් භික්ෂූණීන් සමග චෛත්‍ය වැඳ පැදකුණු කරමින් සිටියාය. මෙසේ පැදකුණු කරමින් ඉදිරියේ වඩින රහත් මෙහෙණින් වහන්සේ නමක් කිවිසුමක් පිට කළ විට කෙළ පිඬක් සෑ මළුවේ වැටිණි. රහත් තෙරණින් වහන්සේ එය නො දැක්ම නික්මී ගියහ. පසුපසින් ගිය මැය එම කෙළ පිඬ දැක කිපී “ බුදුන් වහන්සේගේ ශාසනය දූෂණය කරන අනාචාරයේ හැසිරෙන කවර වෛශ්‍යාවක විසින් මෙම කෙළ පිඬ දමන ලදදැ’යි බැණ වැදී ඕපපාතිකව ඉපදීමට පැතුවාය. ඈ රහත් මෙහෙණකට බැණ වැදීම නිසා නිරයෙහි දුක් විඳි අතර මිනිස් ලොවේ භව දස දහසක්ම ගණිකාවක වූවාය. අනතුරුව කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයෙහි බඹසර වැස එම පිනෙන් දෙව් ලොව ඉපදුණාය. පෙර භවයකදී ඕපපාතික ව ඉපදීමට ප්‍රාර්ථනා කළ හෙයින් අවසාන ආත්ම භාවයෙහි එනම් ගෞතම බුදුහිමියන්ගේ සමයෙහි විසාලා මහනුවර රාජ උද්‍යානයෙහි අඹ ගසක් මුල ඕපපාතිකව උපන්නාය. දිනක් බුදුන් වහන්සේ පිරිවර සමග අම්බපාලිය සිටි අඹ වනයේ වැඩසිටියා. මේබව දැනගත් අම්බපාලිය බුදුන් වහන්සේ බැහැදැක තම නිවසේ දනට ආරාධනා කළා. බුදුන් වහන්සේ ආරාධනාව බාරගත්තා. මේ පුවත කනවැකුණු ලිජ්ජවී රජදරුවන්ද බුදුන්වහන්සේට එදිනම දනට ආරාධනා කරා. බුදුන් වහන්සේ එම ඉලීම ප්‍රතිෂේප කර අම්ම්බපාලියගේ නිවසට පිරිවර සමග දනට වැඩියා. කාලය මෙසේ ගත වෙද්දි අම්ම්බපාලියගේ පුත්‍රයා වෙනත් නිවසක ස්ත්‍රියක සෙවණේ ඇති දැඩි වන්නට වුනා. එකුමරු කෙමෙන් වැඩී වර්ධනය වී වැටහෙන නුවණ ඇති බවට පත්විය. පසු කලෙක බුදුරජු විශාලා මහනුවරට වැඩි විටෙක බුදු අසිරිය දැක බුදු බණ අසා පැහැදී මහණ විය. මහණ වූවාට පසු විමල නම අගට කොණ්ඩඤ්ඤ යන නම් කොටස ද එකතු වී විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ යැයි ප්‍රකට විය. හොඳින් මහණදම්පිරූ විමල කොණ්ඩඤ්ඤ සාමණේරයෝ නොබෝ කලකින් රහත් ඵලයටද පත්වූහ. පසු කලෙක තම මෑණියන් වූ අම්බපාලිය පිළිබඳ දිවැසින් බලන්නේ ඇය එම ආත්මභාවයෙහිදීම භික්ෂුණියක වී රහත්ඵල අවබෝධ කොට ගැනීමට තරම් හේතු වාසනා ඇති පිනැත්තියක් බවට දුටු සේක. මවුපියන් වැරැදි මඟ යද්දි ප්‍රඥාවන්ත දරුවන් ඔවුන් නිවැරැදි මාවතකට යොමු කරවන්නේය. අතිජාත දරුවන්ගේ යුතුකමද එයමය. විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේද අම්බපාලිය හමුවනු පිණිස ජීවක අඹ උයනට වැඩම කළහ. විවේක සුවය පතා අඹ උයනට පැමිණි අම්බපාලිය විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ හමු විය. දෙදෙනා අතර ඇති වු සංවාදයෙන් අනතුරුව තෙරුන් වහන්සේ අන් කවුරුත් නොව උපන් විගසම මැදුරෙන් ඉවත් කළ තම පුතණුවන් බව හඳුනා ගත්තාය. විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ ජීවිතයේ ඇති අනියත බව පිළිබඳ ධර්මය දේශනා කළහ.ජාති,ජරා, මරණ ආදියෙන් මිදීමට ධර්මයේ පිහිට ලබන්න යැයි අවවාද කළහ. පෙර සසර කරන ලද කුසල් ඇති බැවින් වහා ධර්ම ඥානය ලබාගත් අම්බපාලිය, තමා සතු ධනය දැසි දස්සන් අතර බෙදාදී මන්දිරයද සඟ සතුකොට පූජා කොට භික්ෂුණි අරමකට ගොස් පැවිද්ද හා උපසම්පදාව ලබා ගත්තාය. භික්ෂුණි ජීවිතය ප්‍රතිපත්තිගරුකව වාසය කළ ඇය කාය ගතාසති භාවනාව වඩා රූප මදය තුනී කොට අප්‍රමාදව විදසුන් වඩා සියලු සංස්කාර ධර්මයන් ත්‍රි ලක්ෂණ වශයෙන් මෙනෙහිකර උතුම් වු අරහත්ඵලයට පත් වූවාය. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom