Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lanka Hospital Horu..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියන් යන්න ඉන්න කොල්ලොන්ගෙන් බොරුවට මෙධිකාල් එක fail කරලා බෙහෙත් පෙත්තක් වත් දෙන්නේ නැතුව සල්ලි දුන්නම මෙදිචා එක pass කරනවා රී මෙඩිකල් කර කර සල්ලි ගන්නවා අහිංසක කොල්ලොම්ගෙන්

අමාරුවෙන් හොයාගන්න රුපියලෙන් මේ හැමදේම කරන කොල්ලො රී මෙඩිකල් කියන ගල් රෝලට තැලෙනකොට යන්තමට හිතේ අතිවෙන වේදනාවට පෝස්ට් එකක් දැම්ම

01. ජයවර්ධනපුර රෝහලේ රී මෙඩිකල් ඇවිත් තියෙන්නෙ බොහොම සුලු පිරිසකට. ඒත් මෙහි සාකච්ඡා වන විදියට ලංකා හොස්පිටල් එකේ සාමාන්‍යයෙන් 90% වගේ පිරිසකට රී මෙඩිකල් ඇවිත්ලු. ඒ කියන්නෙ ලෙඩ තියෙන කොල්ලො කෙල්ලො හැමෝම වගේ වැටිලා තියෙන්නෙ ලංකා හොස්පිටල් එකට.ඒ කියන්නෙ,

විදේශසේවා එකට විශේෂ බලයක් තියෙනවද ලෙඩ තියෙන ලමයින්ව සහ නැති ලමයින්ව එක්සෑම් නම්බර් එක මගින් කලින් හදුනාගෙන ලෙඩ තියෙන ලමයින්ට ලංකා හොස්පිටල් ලබාදෙන්නත් අනිත් ලමයින්ට ජයවර්ධනපුර ලබාදෙන්නත්,

02. මෙඩිකල් එකට යන්න කලින් ගොඩාක් ලමයි තමන් වෙනම මෙඩිකල් එකක් බලලා තියෙනවා. ඒ අතරින් ලෙඩ තිබුන ලමයි සහ නැති ලමයි ඉන්නවා. ඒ අය බෙහෙත් අරන් තියෙනවා. තව ගොඩ වෙදකම් කරපු අය ඉන්නවා. ඒ වගේම හැමෝම මේ දවස්වල කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා තියෙනවා. හෙට මෙඩිකල් තියෙන අය අද චෙක් කරලා කිසිම අවුලක් නැහැ කියපු අය ඉන්නවා. ඒත්

ලංකා හොස්පිටල් කලාම ඒ අයටත් ලෙඩ තිබිලා. එහෙම උනේ කොහොමද

03. වැදගත්ම එක.,

මෙඩිකල් ගිහින් දවස් 5න් කෝල් කරලා කියනවා ඔයාගෙ මෙඩිකල් අවුල රු 6000ක් එක්ක හෙට උදේ 7 එන්න කියලා. ඒ වෙනකොට අර පුද්ගලයා මෙඩිකල් ඉවරයි කියන සතුටට හොදට කෑම බීමත් ගන්නවා. මෙඩිකල් එකට කලින් පරිස්සම් උනාට ඊට පස්සෙ පරිස්සම් වෙන්නෙ නෑ. තේරෙන්න කිව්වොත් (විභාගය ලිව්වම අපි ආයෙ පාඩම් කරන්නෙ නෑනේ) අන්න ඒ වගේ. ඌට ලෙඩක් නැති නිසා ඌ මොනවත් කරන්නෙ නෑ. අඩුම තරමෙ බෙහෙත් පෙත්තක්වත් බොන්නෙ නෑ. හැබැයි අර මෙඩිකල් චෙක් උන පුද්ගලයා කිසිම පරිස්සමකින් සහ කිසිම ප්රෙතිකාරයකින් තොරව ආයෙත් දවස් 5න් ගිහින් නැවතත් ගිහින් #මුදල් බැදලා මෙඩිකල් කරනවා. අන්න එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ කෙනා පාස්, ඒ කියන්නෙ

කිසිම පරිස්සමකිනවත් බෙහෙත් පෙත්තක්වත් නැතුව අර ලෙඩ සහිත පුද්ගලයා දවස් 5න් හොද උනේ දේව හාස්කමකින්ද

මචං මට ලංකා එක එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් අසාධාරණයක් වංචාවක් වෙනවා දැක්ක නිසයි ඒ ගැන අදහසක් ලිව්වෙ.

Re-medical .

ඊයේ තිබුණ පලවෙනි re medical කට්ටියට එන්න කිව්වේ ෆාස්ටින් පැය 12ක් ඉදලා එන්න කියලා.පස්සෙ බ්ලඩ් අරන් ස්කෑන් කරනකම් මුකුත්ම කන්න එපා කිව්වා.කට්ටිය ෆාස්ටින් කරන්න ඇත්තෙ අඩුම රෑ 7 වත් ඉදන් මොකද 7 වෙනකොට එන්න කිව්ව නිසා.අන්තිමට ස්කෑන් එකට ගියාම උන් කියපි ඔයාලා 12න් පස්සෙ එන්න කියලා.ඒ වෙනකොට අපේ දෙන්නෙක් විතර ස්කෑන් කරලා පිට අය ගත්තා.ඒ අය එවෙලෙ ඇවිත් එපොයින්ට්මන්ට් දාලා චෙක් කරන අය.අපි ඊට කලින් දවසේ අපොයින්ට් උනු අය වෙලත් අපිට චාන්ස් නෑ.හවස 7 ඉදන් නොකා පහුවදා 12 පහුවෙනකම් අපි ඉන්න ඕන.අපි ලෙඩ්ඩු නෙමේද? අපි උන්ගෙ හොස්පිට්ල් නෙමේද? උන්ට අපි ගැන් වගකීමක් නැද්ද ?

උන්ට එහෙම බැරි නම් ලන්කා එක නොදී ඉන්න ඕන.බැරිම තැන කොල්ලො උඩට ගීන් කතා කරලා ගේම ඇද්දා? පස්සෙ උනුත් පිලිගත්තා.ඊට පස්සෙ උන්ගෙ කෙනායි අපේ කෙනායි මාරුවෙන් මාරුවට දැම්මේ.නැත්තන් ඊයෙ එන්න වෙන්නෙ රෑ වෙලා.ඔන්න ඔහොමයි උන්ගේ හැටි.අසාධාරණයක් උනු තැන කතා කරහල්ල බය නොවී .එහෙමකරාම ඊලගට ඉන්න එවුන්ට සහනයක්.එහෙම නැතුව අනේ යාලු ඊලගට ඉන්න අයට අවුලක් වෙයි කියන්න එපා.

අපි රට නොයවන එක නතර කරන්න බෑ එහෙම.ඒක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් වෙන්නෙ.කට්ට කාල විනිමය ගේන්නෙ.ඒකට හැම දෙයක්ම පවතින රජය හා ආයතන කරන්න ඕන.ඩොකෙක් චැනල් කරන්න ඊයෙ 2600ක් ගත්තා.අපි උන්ගෙම පේශන්ට්ලා වෙලත් සහනයක් නෑ.පිට එවුන්ගේ කොස්ට්මයි අපිටත්.පිට එවුන්ට් වගේ අපිට සල්ලි කොහෙන්ද බන්?? උන් හිතන්නෙ අපිත් අන්න ඒ ගානට.බයිපාස් කලත් රජයේ එකක හරි මිසක් ඕවට අපිට යන්න බැරි එකේ ඕකෙ ඩොකාලා චැනල් කරලා බෙහෙත් ගන්න නම් අපි රට යන්න ඕන නෑ.ඒ සල්ලි වලින් මෙහේ යමක් කරනවා.අසාධාරණයක් උනොත් උබලත් කතා කරහල්ලා .මම් මේ කතා කරන්නෙ පොඩි මිනිහා ගැන.සල්ලි තියන අයට මේවා ලොකු දේවල් නොවෙන්න පුලුවන්.උන්ටත් එක්කයි අපි ඊයේ කතා කල ඒවා වදින්නෙ.

[QUOTE="radika0000, post: 23939767, member: 359875"] [FONT="Arial Black"][SIZE="4"]කොරියන් යන්න ඉන්න කොල්ලොන්ගෙන් බොරුවට මෙධිකාල් එක fail කරලා බෙහෙත් පෙත්තක් වත් දෙන්නේ නැතුව සල්ලි දුන්නම මෙදිචා එක pass කරනවා රී මෙඩිකල් කර කර සල්ලි ගන්නවා අහිංසක කොල්ලොම්ගෙන් [/SIZE][/FONT] අමාරුවෙන් හොයාගන්න රුපියලෙන් මේ හැමදේම කරන කොල්ලො රී මෙඩිකල් කියන ගල් රෝලට තැලෙනකොට යන්තමට හිතේ අතිවෙන වේදනාවට පෝස්ට් එකක් දැම්ම 01. ජයවර්ධනපුර රෝහලේ රී මෙඩිකල් ඇවිත් තියෙන්නෙ බොහොම සුලු පිරිසකට. ඒත් මෙහි සාකච්ඡා වන විදියට ලංකා හොස්පිටල් එකේ සාමාන්‍යයෙන් 90% වගේ පිරිසකට රී මෙඩිකල් ඇවිත්ලු. ඒ කියන්නෙ ලෙඩ තියෙන කොල්ලො කෙල්ලො හැමෝම වගේ වැටිලා තියෙන්නෙ ලංකා හොස්පිටල් එකට.ඒ කියන්නෙ, විදේශසේවා එකට විශේෂ බලයක් තියෙනවද ලෙඩ තියෙන ලමයින්ව සහ නැති ලමයින්ව එක්සෑම් නම්බර් එක මගින් කලින් හදුනාගෙන ලෙඩ තියෙන ලමයින්ට ලංකා හොස්පිටල් ලබාදෙන්නත් අනිත් ලමයින්ට ජයවර්ධනපුර ලබාදෙන්නත්, 02. මෙඩිකල් එකට යන්න කලින් ගොඩාක් ලමයි තමන් වෙනම මෙඩිකල් එකක් බලලා තියෙනවා. ඒ අතරින් ලෙඩ තිබුන ලමයි සහ නැති ලමයි ඉන්නවා. ඒ අය බෙහෙත් අරන් තියෙනවා. තව ගොඩ වෙදකම් කරපු අය ඉන්නවා. ඒ වගේම හැමෝම මේ දවස්වල කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා තියෙනවා. හෙට මෙඩිකල් තියෙන අය අද චෙක් කරලා කිසිම අවුලක් නැහැ කියපු අය ඉන්නවා. ඒත් ලංකා හොස්පිටල් කලාම ඒ අයටත් ලෙඩ තිබිලා. එහෙම උනේ කොහොමද 03. වැදගත්ම එක., මෙඩිකල් ගිහින් දවස් 5න් කෝල් කරලා කියනවා ඔයාගෙ මෙඩිකල් අවුල රු 6000ක් එක්ක හෙට උදේ 7 එන්න කියලා. ඒ වෙනකොට අර පුද්ගලයා මෙඩිකල් ඉවරයි කියන සතුටට හොදට කෑම බීමත් ගන්නවා. මෙඩිකල් එකට කලින් පරිස්සම් උනාට ඊට පස්සෙ පරිස්සම් වෙන්නෙ නෑ. තේරෙන්න කිව්වොත් (විභාගය ලිව්වම අපි ආයෙ පාඩම් කරන්නෙ නෑනේ) අන්න ඒ වගේ. ඌට ලෙඩක් නැති නිසා ඌ මොනවත් කරන්නෙ නෑ. අඩුම තරමෙ බෙහෙත් පෙත්තක්වත් බොන්නෙ නෑ. හැබැයි අර මෙඩිකල් චෙක් උන පුද්ගලයා කිසිම පරිස්සමකින් සහ කිසිම ප්රෙතිකාරයකින් තොරව ආයෙත් දවස් 5න් ගිහින් නැවතත් ගිහින් #මුදල් බැදලා මෙඩිකල් කරනවා. අන්න එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ කෙනා පාස්, ඒ කියන්නෙ කිසිම පරිස්සමකිනවත් බෙහෙත් පෙත්තක්වත් නැතුව අර ලෙඩ සහිත පුද්ගලයා දවස් 5න් හොද උනේ දේව හාස්කමකින්ද ________________________________________________ මචං මට ලංකා එක එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් අසාධාරණයක් වංචාවක් වෙනවා දැක්ක නිසයි ඒ ගැන අදහසක් ලිව්වෙ. Re-medical . 💉💉💉🔬🔬🔬🔬💉💉💉🔬🔬🔬🔬💉💉 ඊයේ තිබුණ පලවෙනි re medical කට්ටියට එන්න කිව්වේ ෆාස්ටින් පැය 12ක් ඉදලා එන්න කියලා.පස්සෙ බ්ලඩ් අරන් ස්කෑන් කරනකම් මුකුත්ම කන්න එපා කිව්වා.කට්ටිය ෆාස්ටින් කරන්න ඇත්තෙ අඩුම රෑ 7 වත් ඉදන් මොකද 7 වෙනකොට එන්න කිව්ව නිසා.අන්තිමට ස්කෑන් එකට ගියාම උන් කියපි ඔයාලා 12න් පස්සෙ එන්න කියලා.ඒ වෙනකොට අපේ දෙන්නෙක් විතර ස්කෑන් කරලා පිට අය ගත්තා.ඒ අය එවෙලෙ ඇවිත් එපොයින්ට්මන්ට් දාලා චෙක් කරන අය.අපි ඊට කලින් දවසේ අපොයින්ට් උනු අය වෙලත් අපිට චාන්ස් නෑ.හවස 7 ඉදන් නොකා පහුවදා 12 පහුවෙනකම් අපි ඉන්න ඕන.අපි ලෙඩ්ඩු නෙමේද? අපි උන්ගෙ හොස්පිට්ල් නෙමේද? උන්ට අපි ගැන් වගකීමක් නැද්ද ? උන්ට එහෙම බැරි නම් ලන්කා එක නොදී ඉන්න ඕන.බැරිම තැන කොල්ලො උඩට ගීන් කතා කරලා ගේම ඇද්දා? පස්සෙ උනුත් පිලිගත්තා.ඊට පස්සෙ උන්ගෙ කෙනායි අපේ කෙනායි මාරුවෙන් මාරුවට දැම්මේ.නැත්තන් ඊයෙ එන්න වෙන්නෙ රෑ වෙලා.ඔන්න ඔහොමයි උන්ගේ හැටි.අසාධාරණයක් උනු තැන කතා කරහල්ල බය නොවී .එහෙමකරාම ඊලගට ඉන්න එවුන්ට සහනයක්.එහෙම නැතුව අනේ යාලු ඊලගට ඉන්න අයට අවුලක් වෙයි කියන්න එපා.😃😃 අපි රට නොයවන එක නතර කරන්න බෑ එහෙම.ඒක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් වෙන්නෙ.කට්ට කාල විනිමය ගේන්නෙ.ඒකට හැම දෙයක්ම පවතින රජය හා ආයතන කරන්න ඕන.ඩොකෙක් චැනල් කරන්න ඊයෙ 2600ක් ගත්තා.අපි උන්ගෙම පේශන්ට්ලා වෙලත් සහනයක් නෑ.පිට එවුන්ගේ කොස්ට්මයි අපිටත්.පිට එවුන්ට් වගේ අපිට සල්ලි කොහෙන්ද බන්??😃😃 උන් හිතන්නෙ අපිත් අන්න ඒ ගානට.බයිපාස් කලත් රජයේ එකක හරි මිසක් ඕවට අපිට යන්න බැරි එකේ ඕකෙ ඩොකාලා චැනල් කරලා බෙහෙත් ගන්න නම් අපි රට යන්න ඕන නෑ.ඒ සල්ලි වලින් මෙහේ යමක් කරනවා.අසාධාරණයක් උනොත් උබලත් කතා කරහල්ලා .මම් මේ කතා කරන්නෙ පොඩි මිනිහා ගැන.සල්ලි තියන අයට මේවා ලොකු දේවල් නොවෙන්න පුලුවන්.උන්ටත් එක්කයි අපි ඊයේ කතා කල ඒවා වදින්නෙ.☝️☝️👌👌 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom