Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
11 minutes ago
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lanka kodiye ai sinhayek inne ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ ජාතික කොඩියට සිංහයෙකු එකතු කිරීම ගැන මම අහලා තියෙන්නෙ මෙහෙමයි.

කඩුවක් අතින් ගත්තු සිංහයගෙන් නිරූපණය වෙන්නෙ අපේ බුදුරජාණන් වහන්සේ බව.

දැන් ඉතිං කට්ටිය කලබල වෙන්න එපා අපේ අවිහිංසාවාදී, හැමෝටම මෛත්‍රී කල බුදුරජාණන් වහන්සෙ කඩුවක් අරන් ඉන්නව කිව්වහම. ඒක තමයි ඇත්ත. ඔය කඩුව අතින් ගත්තු සිංහයගෙන් පිළිඹිබු වෙන්නෙ බුදුන් වහන්සේ එදා බුද්ධ ගයාවෙ බෝමැඩදි කල මාර පරාජය. මාරයා පරාජය කරලා උතුම් වූ නිර්වාණයට සපැමිණි අපේ ශාක්‍ය සිංහ ගෞතම බුදුන්ව තමයි අපේ ජාතික කොඩියෙ සිංහයගෙන් පිළිඹිබු වෙන්නෙ.

මේ අදහස ගැන ටිකක් දුරට හිතලා බලන්න. අපේ ලංකාව කියන්නෙ බෞද්ධයන්ගෙ රටක්. බෞද්ධයෙකුට කරන්න තියෙන ලොකුම සටන මේ සංසාරය ජයගැනීම නේද? ....... ඉතිං අන්න ඒ සටන තමයි අපේ ජාතික කොඩියටත් ඇතුළත් වෙන්න ඇත්තෙ. ජාතියක් හැටියට හැම සිංහල බෞද්ධයෙක්ම මේ සටන කරනවනෙ. රටක ජාතික කොඩියෙන් නිරූපණය කරන්නෙ ඒ රටේ වෙසෙන ජාතියේ අනන්‍යතාවය. මේක තමයි බෞද්ධ අපේ අනන්‍යතාවය ...... සසර ජයගැනීමේ සටන.

හොඳම උදාහරණය තමයි දුටුගැමුණු රජතුමා.

දුටුගැමුණු රජ්ජුරුවො සටන් කලේ බුදු දහම වෙනුවෙන් බව අපි කවුරුත් දනවනෙ. ගැමුණු රජ්ජුරුවො සටන් බිමට අරන් යන්නෙත් සිංහ කොඩියක්.

දුටුගැමුණු රජු භාවිතා කල කොඩිය

ගොඩක්ම පවතින මතයක් තමයි විජය රජ්ජුරුවන්ගෙ සිංහ සම්භවය නිසා අපි සිංහ + ලේ ගැන ජාතික කොඩියෙන් නිරූපණය කරනවා කියලා.

නමුත් ගැටළුවකට තියෙන්නෙ ඔය කියන සිංහ වංශය ගැන සඳහනක් ඉන්දියාවෙත් නොවීමයි. වංශකතාවලින් පමණයි අපට ඔය ගැන අහන්න ලැබෙන්නෙ. විජයට දරුවන් නොසිටි නිසා සිංහ ලේ අපේ ජාන වලට එකතු වෙන්න විදිහක් නෑ. වංශකතා මඟින් නොමඟ ගියාට, විවිධ කාල වල අපේ රටට ආපු කීප දෙනෙක් සමඟ මිශ්‍ර උනාට තාමත් ලංකාවෙ ඉන්නෙ යක්ෂ, නාග, රාක්ෂ සහ දේව (අසුර) කියන හෙළයන්ගෙන් පැවතෙන අය තමා. වසර දහස් ගණනක් තිස්සෙ, එක පිට එක ආපු ආක්‍රමණ මැද්දෙ මේ රටේ බුදු දහම රැකගත්තෙ සිව් හෙළයෙ අපේ මුතුන් මිත්තො.

ඕක තමයි අපේ රටේ අනන්‍යතාවය. ජාතික කොඩියෙන් නිරූපණය වෙන්නෙත් බුදු දහම රකින්න කැපවුණ සිංහලයගෙ රටේ අපේ කම.

ඔන්න ඔහොම තමයි මම අහලා තියෙන්නෙ. ජාතික කොඩියෙ සිංහයාට තවත් අර්තකථන අහලා තිබ්බට පිළිගන්න පුළුවන් තරම් කරුණු තියෙන්නෙ බොහොම කිහිපයයි. නමුත් ගොඩක් කරුණු ඔප්පු කරන්න තරම් සාධක ලැබිලා නැහැ. මේ ත්‍රෙඩ් එකෙන් ප්‍රයෝජනයක් අරන් අපි කට්ටිය ජාතික කොඩිය ගැන වැඩිදුර සොයා බැළුවොත් හොදයි කියලා හිතෙනවා. මොකද පහුගිය කාලෙ යුදමය වාතාවරණයත් එක්ක ජාතික කොඩියෙ සිංහයා, කඩුව ආදිය ගැන ත්රස්තවාදීන් ජාත්‍යන්තරයට වැරදි ප්‍රකාශ රැගෙන ගියා. ඒවට උත්තර දෙන්න නම් මුලින්ම අපි ඇත්ත දැනගෙන ඉන්න ඕනෙ.

ස්තුතියි හිරාන් මේ ත්‍රෙඩ් එක පෙන්නුවට

[QUOTE="Amalka101, post: 7471812, member: 137532"] [COLOR=DarkRed][SIZE=3][COLOR=DarkGreen]ලංකාවෙ ජාතික කොඩියට සිංහයෙකු එකතු කිරීම ගැන මම අහලා තියෙන්නෙ මෙහෙමයි. කඩුවක් අතින් ගත්තු සිංහයගෙන් නිරූපණය වෙන්නෙ අපේ බුදුරජාණන් වහන්සේ බව. දැන් ඉතිං කට්ටිය කලබල වෙන්න එපා අපේ අවිහිංසාවාදී, හැමෝටම මෛත්‍රී කල බුදුරජාණන් වහන්සෙ කඩුවක් අරන් ඉන්නව කිව්වහම. ඒක තමයි ඇත්ත. ඔය කඩුව අතින් ගත්තු සිංහයගෙන් පිළිඹිබු වෙන්නෙ බුදුන් වහන්සේ එදා බුද්ධ ගයාවෙ බෝමැඩදි කල මාර පරාජය. මාරයා පරාජය කරලා උතුම් වූ නිර්වාණයට සපැමිණි අපේ ශාක්‍ය සිංහ ගෞතම බුදුන්ව තමයි අපේ ජාතික කොඩියෙ සිංහයගෙන් පිළිඹිබු වෙන්නෙ. මේ අදහස ගැන ටිකක් දුරට හිතලා බලන්න. අපේ ලංකාව කියන්නෙ බෞද්ධයන්ගෙ රටක්. බෞද්ධයෙකුට කරන්න තියෙන ලොකුම සටන මේ සංසාරය ජයගැනීම නේද? ....... ඉතිං අන්න ඒ සටන තමයි අපේ ජාතික කොඩියටත් ඇතුළත් වෙන්න ඇත්තෙ. ජාතියක් හැටියට හැම සිංහල බෞද්ධයෙක්ම මේ සටන කරනවනෙ. රටක ජාතික කොඩියෙන් නිරූපණය කරන්නෙ ඒ රටේ වෙසෙන ජාතියේ අනන්‍යතාවය. මේක තමයි බෞද්ධ අපේ අනන්‍යතාවය ...... සසර ජයගැනීමේ සටන. හොඳම උදාහරණය තමයි දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජ්ජුරුවො සටන් කලේ බුදු දහම වෙනුවෙන් බව අපි කවුරුත් දනවනෙ. ගැමුණු රජ්ජුරුවො සටන් බිමට අරන් යන්නෙත් සිංහ කොඩියක්. [/COLOR][/SIZE] [IMG]http://i571.photobucket.com/albums/ss158/Dilhini/Dutugemunu-flag.jpg[/IMG][SIZE=3][COLOR=DarkSlateGray] දුටුගැමුණු රජු භාවිතා කල කොඩිය[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ගොඩක්ම පවතින මතයක් තමයි විජය රජ්ජුරුවන්ගෙ සිංහ සම්භවය නිසා අපි සිංහ + ලේ ගැන ජාතික කොඩියෙන් නිරූපණය කරනවා කියලා. නමුත් ගැටළුවකට තියෙන්නෙ ඔය කියන සිංහ වංශය ගැන සඳහනක් ඉන්දියාවෙත් නොවීමයි. වංශකතාවලින් පමණයි අපට ඔය ගැන අහන්න ලැබෙන්නෙ. විජයට දරුවන් නොසිටි නිසා සිංහ ලේ අපේ ජාන වලට එකතු වෙන්න විදිහක් නෑ. වංශකතා මඟින් නොමඟ ගියාට, විවිධ කාල වල අපේ රටට ආපු කීප දෙනෙක් සමඟ මිශ්‍ර උනාට තාමත් ලංකාවෙ ඉන්නෙ යක්ෂ, නාග, රාක්ෂ සහ දේව (අසුර) කියන හෙළයන්ගෙන් පැවතෙන අය තමා. වසර දහස් ගණනක් තිස්සෙ, එක පිට එක ආපු ආක්‍රමණ මැද්දෙ මේ රටේ බුදු දහම රැකගත්තෙ සිව් හෙළයෙ අපේ මුතුන් මිත්තො. ඕක තමයි අපේ රටේ අනන්‍යතාවය. ජාතික කොඩියෙන් නිරූපණය වෙන්නෙත් බුදු දහම රකින්න කැපවුණ සිංහලයගෙ රටේ අපේ කම. :)[/COLOR][/SIZE] [COLOR=DarkGreen] [SIZE=3]ඔන්න ඔහොම තමයි මම අහලා තියෙන්නෙ. ජාතික කොඩියෙ සිංහයාට තවත් අර්තකථන අහලා තිබ්බට පිළිගන්න පුළුවන් තරම් කරුණු තියෙන්නෙ බොහොම කිහිපයයි. නමුත් ගොඩක් කරුණු ඔප්පු කරන්න තරම් සාධක ලැබිලා නැහැ. මේ ත්‍රෙඩ් එකෙන් ප්‍රයෝජනයක් අරන් අපි කට්ටිය ජාතික කොඩිය ගැන වැඩිදුර සොයා බැළුවොත් හොදයි කියලා හිතෙනවා. මොකද පහුගිය කාලෙ යුදමය වාතාවරණයත් එක්ක ජාතික කොඩියෙ සිංහයා, කඩුව ආදිය ගැන ත්රස්තවාදීන් ජාත්‍යන්තරයට වැරදි ප්‍රකාශ රැගෙන ගියා. ඒවට උත්තර දෙන්න නම් මුලින්ම අපි ඇත්ත දැනගෙන ඉන්න ඕනෙ. [/SIZE][/COLOR] ස්තුතියි හිරාන් මේ ත්‍රෙඩ් එක පෙන්නුවට[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom