Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankabell to Dialog
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාබෙල් හොදයි උබ ගෙදරම ඉන්නවා නම්..ලංකාබෙල් කොහොමත් සිග්නල් නෑ හැම තැනටම..අනික උන් එක ටවර් එකක් ගහලා ඒකේන් දෙන්න බලනවා ලොකුඅ ඒරීයා එකකට..ටවර් එකට ලගම ඉන්න එකාට වාසී..අනිත් එවුන්ට ආවාසි.

මමත් මුලින් ලංකාබෙල් ගන්න ගියේ උන්ගේ කස්ටර්මර් කෙයාර් අන්තිමයි.

ඕනීවට එපාවට වැඩ..

සිග්නල් තියෙනවද අහපුවාම ඔව් ඔව් තියෙනවා අනිත් ඒවාටත් තියෙනවනේ කියනවා.

පිස්සු යක්කු

මැප් මගුලක් බලලා ටවර් එකට මෙච්චර දුර ඉන්නේ ඔයාට සිගනල් තියෙනවා කියලා කිව්වා.

මම ගත්තේ නෑ වෙලාවට..

අල්ල්පු ගෙදරක එකක් තියෙනවා ඌ ඒක ගෙදර වහලේ උඩ ගහලා ඒත් එක කට්ටයි..

කාලකණ්නි බන්..

ඩයලොග් හොදයි.

ඔනී තැනකට සිග්නල් තියෙනවා..වාහනයක යන ගමන් උනත් අවුලක් නෑ රවුටරේ දාගෙන වැඩ කරන් යන්න පුලුවන්.

මුල් මාසේ කොයි පැකේජ් එක ගත්තත් ඩේටා ඩබල් දෙනවා උන්..

සර්විස් එක අතින් හොදයි.. බන්..

ලංකාබෙල් තරම් ගනන් අඩු නම් නෑ ඉතින්..

ඩයලොග් එකක් ගනින්..

එතකන් එයාටෙල් එක දාපන් දවස් 30 = 55GB Offer Pack

[QUOTE="charitha2011, post: 25816398, member: 331367"] ලංකාබෙල් හොදයි උබ ගෙදරම ඉන්නවා නම්..ලංකාබෙල් කොහොමත් සිග්නල් නෑ හැම තැනටම..අනික උන් එක ටවර් එකක් ගහලා ඒකේන් දෙන්න බලනවා ලොකුඅ ඒරීයා එකකට..ටවර් එකට ලගම ඉන්න එකාට වාසී..අනිත් එවුන්ට ආවාසි. මමත් මුලින් ලංකාබෙල් ගන්න ගියේ උන්ගේ කස්ටර්මර් කෙයාර් අන්තිමයි. ඕනීවට එපාවට වැඩ..:yes: සිග්නල් තියෙනවද අහපුවාම ඔව් ඔව් තියෙනවා අනිත් ඒවාටත් තියෙනවනේ කියනවා.:lol: පිස්සු යක්කු :lol: මැප් මගුලක් බලලා ටවර් එකට මෙච්චර දුර ඉන්නේ ඔයාට සිගනල් තියෙනවා කියලා කිව්වා.:eek: මම ගත්තේ නෑ වෙලාවට.. අල්ල්පු ගෙදරක එකක් තියෙනවා ඌ ඒක ගෙදර වහලේ උඩ ගහලා ඒත් එක කට්ටයි..:baffled: කාලකණ්නි බන්..:alien: ඩයලොග් හොදයි. ඔනී තැනකට සිග්නල් තියෙනවා..වාහනයක යන ගමන් උනත් අවුලක් නෑ රවුටරේ දාගෙන වැඩ කරන් යන්න පුලුවන්. මුල් මාසේ කොයි පැකේජ් එක ගත්තත් ඩේටා ඩබල් දෙනවා උන්.. 🤩 සර්විස් එක අතින් හොදයි.. බන්.. ලංකාබෙල් තරම් ගනන් අඩු නම් නෑ ඉතින්.. ඩයලොග් එකක් ගනින්.. එතකන් එයාටෙල් එක දාපන් දවස් 30 = 55GB Offer Pack [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom