Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankabell - Tower down when power is down!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2005 සිට 2015 වගේ වෙනකම් අන්තර්සම්බන්ධතා සඳහා එක

එක විදි පාවිච්චි කරා.. කොටින්ම මොබිටෙල් කෝල් 100ක් 200ක්

ඩයලොග් ලින්ක් වලින් ටවර් 4, 6 හරහා ගෙනත් නැවත මොබිටෙල්

එකට බාර දීමේ සිට කෝල් 5000 , 10000 යන BSC ට්රැෆික් වෙනත්

ඔපරේට කෙනෙක් හරහා A ස්ථානයේ සිට B ස්ථානයට ගෙනවිත් දීම..

තව වෙලාවල් තිබ්බා මුළු සමාගමේම ට්රැෆික් එකෙන් 1/3 විතර ගෙඩි

පිටින් තව සමාගමක් හරහා ගැනීම...

නමුත් දැන් ෆයිබර් ඒමත් එක්ක බොහොමයක් සමාගම් 65% විතර

යැපෙන්නේ slt mpls එක උඩ.. මන් නම් හරිම අකමැති ක්රමයක්.. වංචනික

විදිහට මුදල් හොයන ඉහළ තනතුරු වල ඉන්න කීප දෙනෙක් සෑම තැනකම

ඉන්නවා... අන්න ඒ මිනිස්සු ටික එකතු වෙලා ස්වාදීනව ට්රැෆික් ගෙනියන්න

පුළුවන් තම සමාගමේ බැක්බෝර්න් එක කඩනවා... කැඩුවට පස්සේ

කොහොමත් slt හැර ඔප්ෂන් එකක් නැහැ....

මන් දුරකථන සමාගම් 3 වැඩ කරලා තියෙනවා බන් මේ වෙද්දී ෆීල්ඩ් එකෙන්

අයින් වෙලා ඉන්නේ..

[QUOTE="silentsahan, post: 25514421, member: 281066"] [SIZE=5]2005 සිට 2015 වගේ වෙනකම් අන්තර්සම්බන්ධතා සඳහා එක එක විදි පාවිච්චි කරා.. කොටින්ම මොබිටෙල් කෝල් 100ක් 200ක් ඩයලොග් ලින්ක් වලින් ටවර් 4, 6 හරහා ගෙනත් නැවත මොබිටෙල් එකට බාර දීමේ සිට කෝල් 5000 , 10000 යන BSC ට්රැෆික් වෙනත් ඔපරේට කෙනෙක් හරහා A ස්ථානයේ සිට B ස්ථානයට ගෙනවිත් දීම.. තව වෙලාවල් තිබ්බා මුළු සමාගමේම ට්රැෆික් එකෙන් 1/3 විතර ගෙඩි පිටින් තව සමාගමක් හරහා ගැනීම... නමුත් දැන් ෆයිබර් ඒමත් එක්ක බොහොමයක් සමාගම් 65% විතර යැපෙන්නේ slt mpls එක උඩ.. මන් නම් හරිම අකමැති ක්රමයක්.. වංචනික විදිහට මුදල් හොයන ඉහළ තනතුරු වල ඉන්න කීප දෙනෙක් සෑම තැනකම ඉන්නවා... අන්න ඒ මිනිස්සු ටික එකතු වෙලා ස්වාදීනව ට්රැෆික් ගෙනියන්න පුළුවන් තම සමාගමේ බැක්බෝර්න් එක කඩනවා... කැඩුවට පස්සේ කොහොමත් slt හැර ඔප්ෂන් එකක් නැහැ.... මන් දුරකථන සමාගම් 3 වැඩ කරලා තියෙනවා බන් මේ වෙද්දී ෆීල්ඩ් එකෙන් අයින් වෙලා ඉන්නේ.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom