Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lankaenews
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙබ් සයිට් එක්ක කරපු යුද්ධයෙන් මහින්ද පරාජය වෙලා.තාක්ෂනය ඔහුව පරාජය කරමින් ඉදිරියට යනවා.තහනම් කරන්න ගිහින් ඒවට ට්‍රැෆි එක හුඟක්ම වැඩි වෙලා. 1977 සිරිමා පුකෙන් ගියේ ඔය මොන මාධ්‍ය නිදහසක්වත් නැතිව රට පාලනය කරලා නේද?

මහින්ද කියන්නේ හූනෙක් චුක් චුක් ගෑවත් ජීවතයට අනතුරක් වෙයි කියලා බයේ ගැහෙන චරිතයක්.ඒක නිසා පොඩි වෙබ් සයිට් එකක් දැක්කත් බය වෙලා බ්ලොක් කරනවා.

මෙහෙම දේශපාලනය කරන්න බෑ.මීට වඩා එඩිතර, නිර්භීත වෙන්න ඕනි.එහෙම තමයි දේශපාලනය කරන්න ඕනී.

මිනිස්සු කට කතා වලින් තමයි විස්තර දැන ගන්නේ. මහින්දට මම කියන්නේ සෙල්ෆෝන් සහ දුරකතන වලින් තමයි මහින්ද රාජපක්ෂ සහ එයාගේ පවුල ගැන ජනතාව හුඟක් කතා වෙන්නේ. අපි හැම තිස්සෙම ඔයාලගේ පවුලේ උදවිය ගැන හොඳට ඇහ ගහ ගෙන ඉන්නේ. අපි හැම තිස්සෙම ඔයාල කරන්නේ මොනාද කියලා බලාගෙන ඉන්නේ.අත තුවාල කර ගත්තේ කොහොමද කියලත් මිනිස්සු හුඟක් දුරකතන වලින් තොරතුරු හුවමාරු කරගත්තා.

[QUOTE="appuva, post: 12749076, member: 332260"] [SIZE=5]වෙබ් සයිට් එක්ක කරපු යුද්ධයෙන් මහින්ද පරාජය වෙලා.තාක්ෂනය ඔහුව පරාජය කරමින් ඉදිරියට යනවා.තහනම් කරන්න ගිහින් ඒවට ට්‍රැෆි එක හුඟක්ම වැඩි වෙලා. 1977 සිරිමා පුකෙන් ගියේ ඔය මොන මාධ්‍ය නිදහසක්වත් නැතිව රට පාලනය කරලා නේද? මහින්ද කියන්නේ හූනෙක් චුක් චුක් ගෑවත් ජීවතයට අනතුරක් වෙයි කියලා බයේ ගැහෙන චරිතයක්.ඒක නිසා පොඩි වෙබ් සයිට් එකක් දැක්කත් බය වෙලා බ්ලොක් කරනවා. මෙහෙම දේශපාලනය කරන්න බෑ.මීට වඩා එඩිතර, නිර්භීත වෙන්න ඕනි.එහෙම තමයි දේශපාලනය කරන්න ඕනී. මිනිස්සු කට කතා වලින් තමයි විස්තර දැන ගන්නේ. මහින්දට මම කියන්නේ සෙල්ෆෝන් සහ දුරකතන වලින් තමයි මහින්ද රාජපක්ෂ සහ එයාගේ පවුල ගැන ජනතාව හුඟක් කතා වෙන්නේ. අපි හැම තිස්සෙම ඔයාලගේ පවුලේ උදවිය ගැන හොඳට ඇහ ගහ ගෙන ඉන්නේ. අපි හැම තිස්සෙම ඔයාල කරන්නේ මොනාද කියලා බලාගෙන ඉන්නේ.අත තුවාල කර ගත්තේ කොහොමද කියලත් මිනිස්සු හුඟක් දුරකතන වලින් තොරතුරු හුවමාරු කරගත්තා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom