Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankan Elephant Suffers in UK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරට අලියෙකුට වධ හිංසා කළ බ්‍රිතාන්‍ය යුවලකට නඩුවක්

[YOUTUBE]9qvJLJcVu0Q[/YOUTUBE]

ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යය වෙත රැගෙන යන ලද අලියෙකු ශාරීරික වධ හිංසාවට ලක්කිරීම සම්බන්ධව බ්‍රිතාන්‍ය ජාතික සර්කස් හිමිකරුවන් දෙදෙනෙකුට චෝදනා ගොනුකර තිබේ.

මේ වනවිට 58 හැවිරිදි වියෙහි පසුවන මෙම අලියා 1950 දශකයේ දී ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යය වෙත නැව් මගින් ප්‍රවාහනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අලියා රැකවරණය ලබාදුන් බොබී සහ මොයිරා රොබට්ස් යුවල විසින් එම කාලය පුරාම දම්වල්වලින් බැඳ දමා තබා ඇති බවට ද චෝදනා එල්ල වී ඇත.

සර්කස් කණ්ඩායමක පාලන කටයුතු ගෙනයන යන මෙම යුවලට එරෙහිව ජාත්‍යන්තර සත්ව ආරක්ෂක කණ්ඩායමක් විසින් පුද්ගලික පැමිණිල්ලක් ගොනු කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නොවැම්බර් 16 වන දිනට පෙර බොබී සහ මොයිරා රොබට්ස් යුවල කෝර්බි මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිත බව ද සඳහන්ය.

හිංසනයට ලක්වූ අලියා විල්ෂයර් හි ලෝන්ගලීට් සෆාරි උද්‍යානයේ රැකවරණය ලබන බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පැමිණිල්ල ගොනුකරන ලද ජාත්‍යන්තර සංවිධානය මගින් සර්කස් කණ්ඩායමේ සහයකයින් විසින් එම අලියාට පහරදෙන ආකාරය රහසින් වීඩියෝගත කර ඇති අතර සති 03 ට වැඩි කාලයක් තුළ 48 වතාවක් පහරකෑමට ලක්ව ඇති බවත් පෙන්වා දී තිබේ.

මෙම අලියා සිය පවුලේම කොටසක් වූ බවත්, වසර 10 ක කාලයක සිට එම සත්වයා කිසිදු සංදර්ශනයකට සහභාගි නොවූ බවත් තමන්ට එරෙහිව එල්ල වූ චෝදනාව පිළිබඳව අදහස් දක්වමින් 72 හැවිරිදි රොබට්ස් මහත්මිය අවධාරණය කර ඇත.

adaderana

[QUOTE="SLBlackKnight, post: 11334332, member: 308134"] [COLOR="DarkRed"][SIZE="5"]මෙරට අලියෙකුට වධ හිංසා කළ බ්‍රිතාන්‍ය යුවලකට නඩුවක්[/SIZE][/COLOR] [YOUTUBE]9qvJLJcVu0Q[/YOUTUBE] :(:(:( [COLOR="Black"][SIZE="3"]ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යය වෙත රැගෙන යන ලද අලියෙකු ශාරීරික වධ හිංසාවට ලක්කිරීම සම්බන්ධව බ්‍රිතාන්‍ය ජාතික සර්කස් හිමිකරුවන් දෙදෙනෙකුට චෝදනා ගොනුකර තිබේ. මේ වනවිට 58 හැවිරිදි වියෙහි පසුවන මෙම අලියා 1950 දශකයේ දී ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යය වෙත නැව් මගින් ප්‍රවාහනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අලියා රැකවරණය ලබාදුන් බොබී සහ මොයිරා රොබට්ස් යුවල විසින් එම කාලය පුරාම දම්වල්වලින් බැඳ දමා තබා ඇති බවට ද චෝදනා එල්ල වී ඇත. සර්කස් කණ්ඩායමක පාලන කටයුතු ගෙනයන යන මෙම යුවලට එරෙහිව ජාත්‍යන්තර සත්ව ආරක්ෂක කණ්ඩායමක් විසින් පුද්ගලික පැමිණිල්ලක් ගොනු කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. නොවැම්බර් 16 වන දිනට පෙර බොබී සහ මොයිරා රොබට්ස් යුවල කෝර්බි මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිත බව ද සඳහන්ය. හිංසනයට ලක්වූ අලියා විල්ෂයර් හි ලෝන්ගලීට් සෆාරි උද්‍යානයේ රැකවරණය ලබන බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. පැමිණිල්ල ගොනුකරන ලද ජාත්‍යන්තර සංවිධානය මගින් සර්කස් කණ්ඩායමේ සහයකයින් විසින් එම අලියාට පහරදෙන ආකාරය රහසින් වීඩියෝගත කර ඇති අතර සති 03 ට වැඩි කාලයක් තුළ 48 වතාවක් පහරකෑමට ලක්ව ඇති බවත් පෙන්වා දී තිබේ. මෙම අලියා සිය පවුලේම කොටසක් වූ බවත්, වසර 10 ක කාලයක සිට එම සත්වයා කිසිදු සංදර්ශනයකට සහභාගි නොවූ බවත් තමන්ට එරෙහිව එල්ල වූ චෝදනාව පිළිබඳව අදහස් දක්වමින් 72 හැවිරිදි රොබට්ස් මහත්මිය අවධාරණය කර ඇත. [/SIZE][/COLOR] [URL="http://sinhala.adaderana.lk/news.php?nid=19928"]adaderana[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom