Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankan japan un
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔක්කොටම හපන් ජපන් පොලිසිය, ලාංකික සිසුවා මැරුවා?

May 27, 2026

පසුගිය මැයි 19 වැනිදා ජපානයේ ඉබාරකි පළාතේ ( Ibaraki Prefecture) සුචියුරා (Tsuchiura) නගරයේ පොලිස් ස්ථානයක අත්අඩංගුවේ රඳවාගෙන සිටියදී මියගිය ලාංකික සිසුවාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ඔහුගේ නැගනිය සිදු කළ පැමිණිල්ල ජපන් පොලිසිය විසින් බාරගෙන නැතැයි වාර්තා වේ.මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගොස් ඇත්තේ අදාළ සිසුවාගේ නැගණිය වන දැනට ජපානයේ පදිංචිව සිටින සත්‍යානි ශාක්‍යා විසිනි.

අදාළ සිසුවාගේ මිනිය මෙතෙක් ශ්‍රී ලංකාවට එවා නොමැති අතර එය ජපානයේ මෝචරියක තැන්පත් කර ඇතැයි ද පැවසේ.මෙසේ මියගොස් ඇත්තේ වසර 2023 දී කාර්මික පාඨමාලාවක් සඳහා හම්බන්තොට,

බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයෙන් ජපානයට ගොස් සිටි විසිදෙහැවිරිදි විචක්ෂණ නැමැති තරුණයෙකි.

මිය යනවිට ඔහු Toride නගරයේ පදිංචිකරුවෙකු බවත් ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සිසුවාව සුචියුරා (Tsuchiura) නගරයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් පෙබරවාරි 22 වැනිදා වන අතර ඔහු මියයන තෙක්ම සිට ඇත්තේ පොලිස් අත්අඩංගුවේය.

සිද්ධිය සැකවින් මෙසේය.

පසුගිය පෙබරවාරි 22 වැනිදා මේ කියන විචක්ෂණ තවත් යහළුවන් කිහිපදෙනෙක් සමග සුචිර්යා නගරයට ගොස් තිබේ.

ඒ අවශ්‍ය බඩු භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමේ අරමුණිනි.

එම නගරයේ වෙළඳ සැලකදී, එහි හිමිකුරු විචක්ෂණ සහ තවත් තරුණියකට එම වෙළෙඳසලේ බඩු සොරාගත් බව කියමින් පොලිසියට කළ පැමිණිල්ලක් මත ඔවුන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.ජපානයේ සුචියුරා පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් මොවුන් පිළිබඳව ජපානයේ වෙසෙන නැගනියට ද පොලිසිය දැනුවත් කර ඇත.

පසුව නැගණිය අදාළ පොලිසිය වෙත ගොස් සිය සොයුරාට පිහිට වන්නට පියවර ගෙන තිබේ.

ඒ අනුව තානාපති කාර්යාලය මගින් ලබාදුන් නීතිඥවරයාගේ සහාය ඇතුව අධිකරණ ක්‍රියාමාර්ගවලටද මුහුණ දෙන්නට සියල්ල සැලැසුම් කර ඇත්තේ ඇය විසිනි.

ඇය කියන පරිදි මුල් සතිය දෙක තුළ කිසිම ප්‍රශ්නයක් ඇතිවී නොමැත.

පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළත් පැමිණිලි පාර්ශ්වය ගොනු කළ චෝදනා අධිකරණය හමුවේ ඔප්පු කිරීමට තරම් සාක්ෂි නොතිබීම නිසා එම නඩුව දිනෙන් දින කල්ගොස් තිබේ.

විචක්ෂණගේ නැගණිය හැකිසෑම මොහොතකම පොලිස් අත්අඩංගුවේ සිටි සොයුරා බලන්නට ද ගොස් ඇත.

‘‘අනේ නංගි ලෝයර්ට කියලා මේක ඉවරයක් කරන්න. මගෙ අතේ වරදක් නෑ’’ ඔහු සිය නැගණියට දිගින් දිගටම කී බව ඇය කියා සිටී.

දින සති බවට ද මාස බවට ද පෙරලුනද පොලිස් අත්අඩංගුවේ සිටි මේ සැකකරුට ඇප ලබා දී නොමැත.

සති ගණනක් තිස්සේ පොලිස් අත්අඩංගුවේ සිටි මේ තරුණයා ගේ ශරීර සෞඛ්‍යය දුර්වලවී ගොස් ඇත්තේ ඒ අතරතුරදීය.

‘‘මගෙ ඔළුව රිදෙනවා, පපුව රිදෙනවා.’’ යැයි ඔහු කීපවිටක් සිය නැගණියට කියා තිබේ.

නැගනිය පෙරළා ‘‘අයියේ…. අයියා පොලිසියේ අයට කියන්න අසනීපයි කියලා.’’ යනුවෙන් ඇය සිය සොයුරාට උපදෙස් දෙන්නට උත්සාහ කළත් ‘‘මුන් ඒවා ගණන් ගන්නෙ නෑ. කී පාරක් කිව්වද’’ යැයි විචක්ෂණ පැවසූ බව නැගනිය කියයි.

දිනය හරියටම මැයි 19 වැනිදායි. පෙබරවාරි 22 වැනිදා ජපන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් මේ සැකකරු මාස තුනකට අධික කාලයක් තිස්සේ පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී මිය ගිය බව සත්‍යානි ශාක්‍යාට පොලිසිය දැනුම් දී තිබේ.

මූලාශ්‍රය – අරුණ

- https://sinhala.srilankamirror.com/news/ඔක්කොටම-හපන්-ජපන්-පොලිසි/

[QUOTE="monson, post: 31442887, member: 30005"] [HEADING=2][SIZE=7]ඔක්කොටම හපන් ජපන් පොලිසිය, ලාංකික සිසුවා මැරුවා?[/SIZE][/HEADING] May 27, 2026 [IMG]https://sinhala.srilankamirror.com/wp-content/uploads/2026/05/Vichakshana_Shakya_1200x675px_27_05_26-1.jpg[/IMG] [SIZE=5]පසුගිය මැයි 19 වැනිදා ජපානයේ ඉබාරකි පළාතේ ( Ibaraki Prefecture) සුචියුරා (Tsuchiura) නගරයේ පොලිස් ස්ථානයක අත්අඩංගුවේ රඳවාගෙන සිටියදී මියගිය ලාංකික සිසුවාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ඔහුගේ නැගනිය සිදු කළ පැමිණිල්ල ජපන් පොලිසිය විසින් බාරගෙන නැතැයි වාර්තා වේ.මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගොස් ඇත්තේ අදාළ සිසුවාගේ නැගණිය වන දැනට ජපානයේ පදිංචිව සිටින සත්‍යානි ශාක්‍යා විසිනි. අදාළ සිසුවාගේ මිනිය මෙතෙක් ශ්‍රී ලංකාවට එවා නොමැති අතර එය ජපානයේ මෝචරියක තැන්පත් කර ඇතැයි ද පැවසේ.මෙසේ මියගොස් ඇත්තේ වසර 2023 දී කාර්මික පාඨමාලාවක් සඳහා හම්බන්තොට, බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයෙන් ජපානයට ගොස් සිටි විසිදෙහැවිරිදි විචක්ෂණ නැමැති තරුණයෙකි. මිය යනවිට ඔහු Toride නගරයේ පදිංචිකරුවෙකු බවත් ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සිසුවාව සුචියුරා (Tsuchiura) නගරයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් පෙබරවාරි 22 වැනිදා වන අතර ඔහු මියයන තෙක්ම සිට ඇත්තේ පොලිස් අත්අඩංගුවේය. [B]සිද්ධිය සැකවින් මෙසේය.[/B] පසුගිය පෙබරවාරි 22 වැනිදා මේ කියන විචක්ෂණ තවත් යහළුවන් කිහිපදෙනෙක් සමග සුචිර්යා නගරයට ගොස් තිබේ. ඒ අවශ්‍ය බඩු භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමේ අරමුණිනි. එම නගරයේ වෙළඳ සැලකදී, එහි හිමිකුරු විචක්ෂණ සහ තවත් තරුණියකට එම වෙළෙඳසලේ බඩු සොරාගත් බව කියමින් පොලිසියට කළ පැමිණිල්ලක් මත ඔවුන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.ජපානයේ සුචියුරා පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් මොවුන් පිළිබඳව ජපානයේ වෙසෙන නැගනියට ද පොලිසිය දැනුවත් කර ඇත. පසුව නැගණිය අදාළ පොලිසිය වෙත ගොස් සිය සොයුරාට පිහිට වන්නට පියවර ගෙන තිබේ. ඒ අනුව තානාපති කාර්යාලය මගින් ලබාදුන් නීතිඥවරයාගේ සහාය ඇතුව අධිකරණ ක්‍රියාමාර්ගවලටද මුහුණ දෙන්නට සියල්ල සැලැසුම් කර ඇත්තේ ඇය විසිනි. ඇය කියන පරිදි මුල් සතිය දෙක තුළ කිසිම ප්‍රශ්නයක් ඇතිවී නොමැත. පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළත් පැමිණිලි පාර්ශ්වය ගොනු කළ චෝදනා අධිකරණය හමුවේ ඔප්පු කිරීමට තරම් සාක්ෂි නොතිබීම නිසා එම නඩුව දිනෙන් දින කල්ගොස් තිබේ. විචක්ෂණගේ නැගණිය හැකිසෑම මොහොතකම පොලිස් අත්අඩංගුවේ සිටි සොයුරා බලන්නට ද ගොස් ඇත. ‘‘අනේ නංගි ලෝයර්ට කියලා මේක ඉවරයක් කරන්න. මගෙ අතේ වරදක් නෑ’’ ඔහු සිය නැගණියට දිගින් දිගටම කී බව ඇය කියා සිටී. දින සති බවට ද මාස බවට ද පෙරලුනද පොලිස් අත්අඩංගුවේ සිටි මේ සැකකරුට ඇප ලබා දී නොමැත. සති ගණනක් තිස්සේ පොලිස් අත්අඩංගුවේ සිටි මේ තරුණයා ගේ ශරීර සෞඛ්‍යය දුර්වලවී ගොස් ඇත්තේ ඒ අතරතුරදීය. ‘‘මගෙ ඔළුව රිදෙනවා, පපුව රිදෙනවා.’’ යැයි ඔහු කීපවිටක් සිය නැගණියට කියා තිබේ. නැගනිය පෙරළා ‘‘අයියේ…. අයියා පොලිසියේ අයට කියන්න අසනීපයි කියලා.’’ යනුවෙන් ඇය සිය සොයුරාට උපදෙස් දෙන්නට උත්සාහ කළත් ‘‘මුන් ඒවා ගණන් ගන්නෙ නෑ. කී පාරක් කිව්වද’’ යැයි විචක්ෂණ පැවසූ බව නැගනිය කියයි. දිනය හරියටම මැයි 19 වැනිදායි. පෙබරවාරි 22 වැනිදා ජපන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් මේ සැකකරු මාස තුනකට අධික කාලයක් තිස්සේ පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී මිය ගිය බව සත්‍යානි ශාක්‍යාට පොලිසිය දැනුම් දී තිබේ.[/SIZE] [B]මූලාශ්‍රය – අරුණ - [URL='https://sinhala.srilankamirror.com/news/%e0%b6%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b6%b8-%e0%b7%84%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%92/']https://sinhala.srilankamirror.com/news/ඔක්කොටම-හපන්-ජපන්-පොලිසි/[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom