Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankawata ahimi una sanvardane: with Dubai comparrison
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද යම් කිසි වැඩ පිළිවෙලක් කරගෙන අවා මචන් .එක ඇත්ත .අද කොළඹ කලින්ට වඩා පිරිසිදුව , ලස්සනට තියෙන්න හේතුව ගොටාභයාගේ වැඩ නිසා .එක පක්ෂ පාට නැතිව අගයන්න ඕනි ..එකට හොදම දේ තමයි පාඨලී චම්පිකට අලුතෙන්ම හදලා දුන්න අමතනාශය ..මෙ රජය උනත් දන්නවා ඒ සංවර්ධනය කරන්න ඕනි කියලා .පාඨලී දවසක් කියලා තිබ්බා ගෝටාගේ මේ වැඩ පිළිවෙල අගය කරනවා කියලා.පිට රට සංචාරකයන්ගේ reviews තියෙන site බලන්න ..ගොඩක් ඒවගේ කියලා තියෙනවා ඉන්දියාවට වඩා ලංකාව පිරිසිදුයි , පාරවල් හොදට තියෙනවා කියලා...කෙනෙක් කියනවා නම් ණය අරගෙන මේවා කළා මහින්ද කියලා එහෙනම් බලාගෙන ඉන්න අලුත් රජය පාඨලී ට සල්ලි නිකන් දෙයි කියලා .මේ ආණ්ඩුව උනත් මෙගා පොලිස් සංවර්ධනය කරන්නේ ණය අරගෙන.කවුද එහෙම නෑ කියන මෝඩයා ...

මහින්දගේ පාලනය එක්ක බලයෙන් ඉදිමුන කට්ටියක් හිටියා .නායකයා බලවත් වෙනකොට වටේ ඉන්න හෙන්චයියෝ දුෂණ , පාගා ගහන එක කවදත් තිබුනා.අපි ප්‍රයෝගික වෙනවා නම් රටේ නායකයාට හැම දෙයක්ම බලන්න බෑ .එයා ඉන්නේ තීරණ ගන්න . ඒ තීරණ ක්‍රියාත්මක කරන්න තමයි ඇමතිවරු , රාජ්‍ය ආයතන තියෙන්නේ .නමුත් ඇමතිවරු සහ රාජ්‍ය ආයතන වල දුෂණ , අක්‍රමිකතා නිසා ලොකු මුදල් නාස්තියක් වෙනවා .එත් රටේ ප්‍රධාන පුද්ගලයා විධිහට එකේ වගකීමෙන් ගැලවෙන්න බෑ.මහින්ද ඒවා හොයලා දඩුවම් කරන්න කටයුතු කලේ නෑ .

මහින්ද කරපු ලොකුම වැරැද්ද තමයි බැසිල්ට වැඩි තැනක් දීම .හැම දෙයක්ම බැසිල් හරහා සිදුවෙන තැනට බැසිල් විසින්ම තැන හදාගත්ත.එකට පැරණි අය කැමති උනේ නෑ ..අනිත් එක නාමල්ට බේබි කිව්වේ නාමල්ට ඕනි නිසා නෙවෙයි .මහින්දගෙන් ලකුණු දාගන්න ඕනි නිසා..කොහේ ගියත් ලොක්කට ගොට්ට අල්ලලා ලකුණු දාගන්න කට්ටියක් ඉන්නවා.ලොක්කගේ බලය පාවිච්චි කරලා හොර මැරකම් , දුෂණ කරන අය ඉන්නවා.එක එදත් එහෙමයි ..අදත් එහෙමයි ...නමුත් රටේ ජනාධිපති විධිහට මේ දුෂණ , වැරදි නවත්තන්න කෙලින් තීරණ ගත්තේ නෑ .මහින්ද වටේ හිටපු අය මහින්දව පුම්බලා තිබ්බා..ඒ පුම්බපු යම තමයි අද මෛත්‍රී ගාව ඉන්නේ..ගමේ වැලි ජාවාරමක් , පස් ජාවාරමක් කරන මැරයා ගමේ සන්ධානයේ ඇමතිගේ ගෝලයෙක් වෙන්න පුළුවන් එත් ලංකාවේ කොහෙවත් අහලා තියෙනවද දැකලා තියෙනවද මහින්ද කෙලින්ම මේවා කරන්න කියලා උන්ට අවසරා දීලා ..නෑ ..සිම්බාබ්වේ වගේ රටක නම් එහෙම තියෙනවා වෙන්න පුළුවන්.

අපේ රට හදන්න නියම සැබෑ උවමනාවක් තියෙන නායකයෙක් තාම නෑ .මෛත්‍රීට උනත් අවශ්‍යතාවය තිබුනට ආණ්ඩු බලය නැති නිසා කරන්න බෑ ..හැමෝම බලයට එන්න ගොඩක් දේවල් වීර කතා කියනවා .නමුත් බලයට ආවම ඒවා කරගන්න බෑ .එක නොහැකියාවම නෙවෙයි .බලය රැක ගන්න නම් ඒවා නවත්තලා බැරි නිසා.

[QUOTE="sp4chamara, post: 19925236, member: 121416"] [SIZE="3"]මහින්ද යම් කිසි වැඩ පිළිවෙලක් කරගෙන අවා මචන් .එක ඇත්ත .අද කොළඹ කලින්ට වඩා පිරිසිදුව , ලස්සනට තියෙන්න හේතුව ගොටාභයාගේ වැඩ නිසා .එක පක්ෂ පාට නැතිව අගයන්න ඕනි ..එකට හොදම දේ තමයි පාඨලී චම්පිකට අලුතෙන්ම හදලා දුන්න අමතනාශය ..මෙ රජය උනත් දන්නවා ඒ සංවර්ධනය කරන්න ඕනි කියලා .පාඨලී දවසක් කියලා තිබ්බා ගෝටාගේ මේ වැඩ පිළිවෙල අගය කරනවා කියලා.පිට රට සංචාරකයන්ගේ reviews තියෙන site බලන්න ..ගොඩක් ඒවගේ කියලා තියෙනවා ඉන්දියාවට වඩා ලංකාව පිරිසිදුයි , පාරවල් හොදට තියෙනවා කියලා...කෙනෙක් කියනවා නම් ණය අරගෙන මේවා කළා මහින්ද කියලා එහෙනම් බලාගෙන ඉන්න අලුත් රජය පාඨලී ට සල්ලි නිකන් දෙයි කියලා .මේ ආණ්ඩුව උනත් මෙගා පොලිස් සංවර්ධනය කරන්නේ ණය අරගෙන.කවුද එහෙම නෑ කියන මෝඩයා ... මහින්දගේ පාලනය එක්ක බලයෙන් ඉදිමුන කට්ටියක් හිටියා .නායකයා බලවත් වෙනකොට වටේ ඉන්න හෙන්චයියෝ දුෂණ , පාගා ගහන එක කවදත් තිබුනා.අපි ප්‍රයෝගික වෙනවා නම් රටේ නායකයාට හැම දෙයක්ම බලන්න බෑ .එයා ඉන්නේ තීරණ ගන්න . ඒ තීරණ ක්‍රියාත්මක කරන්න තමයි ඇමතිවරු , රාජ්‍ය ආයතන තියෙන්නේ .නමුත් ඇමතිවරු සහ රාජ්‍ය ආයතන වල දුෂණ , අක්‍රමිකතා නිසා ලොකු මුදල් නාස්තියක් වෙනවා .එත් රටේ ප්‍රධාන පුද්ගලයා විධිහට එකේ වගකීමෙන් ගැලවෙන්න බෑ.මහින්ද ඒවා හොයලා දඩුවම් කරන්න කටයුතු කලේ නෑ . මහින්ද කරපු ලොකුම වැරැද්ද තමයි බැසිල්ට වැඩි තැනක් දීම .හැම දෙයක්ම බැසිල් හරහා සිදුවෙන තැනට බැසිල් විසින්ම තැන හදාගත්ත.එකට පැරණි අය කැමති උනේ නෑ ..අනිත් එක නාමල්ට බේබි කිව්වේ නාමල්ට ඕනි නිසා නෙවෙයි .මහින්දගෙන් ලකුණු දාගන්න ඕනි නිසා..කොහේ ගියත් ලොක්කට ගොට්ට අල්ලලා ලකුණු දාගන්න කට්ටියක් ඉන්නවා.ලොක්කගේ බලය පාවිච්චි කරලා හොර මැරකම් , දුෂණ කරන අය ඉන්නවා.එක එදත් එහෙමයි ..අදත් එහෙමයි ...නමුත් රටේ ජනාධිපති විධිහට මේ දුෂණ , වැරදි නවත්තන්න කෙලින් තීරණ ගත්තේ නෑ .මහින්ද වටේ හිටපු අය මහින්දව පුම්බලා තිබ්බා..ඒ පුම්බපු යම තමයි අද මෛත්‍රී ගාව ඉන්නේ..ගමේ වැලි ජාවාරමක් , පස් ජාවාරමක් කරන මැරයා ගමේ සන්ධානයේ ඇමතිගේ ගෝලයෙක් වෙන්න පුළුවන් එත් ලංකාවේ කොහෙවත් අහලා තියෙනවද දැකලා තියෙනවද මහින්ද කෙලින්ම මේවා කරන්න කියලා උන්ට අවසරා දීලා ..නෑ ..සිම්බාබ්වේ වගේ රටක නම් එහෙම තියෙනවා වෙන්න පුළුවන්. අපේ රට හදන්න නියම සැබෑ උවමනාවක් තියෙන නායකයෙක් තාම නෑ .මෛත්‍රීට උනත් අවශ්‍යතාවය තිබුනට ආණ්ඩු බලය නැති නිසා කරන්න බෑ ..හැමෝම බලයට එන්න ගොඩක් දේවල් වීර කතා කියනවා .නමුත් බලයට ආවම ඒවා කරගන්න බෑ .එක නොහැකියාවම නෙවෙයි .බලය රැක ගන්න නම් ඒවා නවත්තලා බැරි නිසා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom