Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankawata ahimi una sanvardane: with Dubai comparrison
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලා පුදුම මෝඩ ජාතියක් බන් .කෙනෙක් කිව්වා පලියට ඕනිම එකක් විස්වාස කරන ජාතියක් .

- මහින්ද හොරා කිව්වේ කවුද..මතයක් ඇති කලේ කවුද ..?

UNP එකේ කස්ටිය

- මහින්ද හොරකම් කරපුවා ෆයිල් ගණන් තියෙනවා කිව්වේ කවුද ..?

UNP කස්ටිය

- බලයට ආපුවම හොරකම් කරපු හැමෝටම නිතනුකුල විධිහට නීති ක්රියාමාර්ග ගන්නවා කිව්වේ කවුද ..?

UNP කස්ටිය

දැන් ඒවා උනාද .මහින්ද සහ හොර නඩය දැන් හිරේද .?..කෝ තියෙනවා කිව්වා සාක්ෂි ..?

අපි unp එක කියන දේ විස්වාස කරලා මහින්ද හොරෙක් කියලා හිතලා මේ ආණ්ඩුවට චන්දෙ දුන්න .මම දුන්නා .ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කිව්වා නිසා ..නමුත් වැඩක් උනාද ..?

එත් මෙහෙම දෙයක් තියෙනවා .මේ ආණ්ඩුව බලයට අවට පස්සේ දුර්වල වෙලා තිබුන සමහර රාජ්ය ආයතන යම් තරමක් අපහු ක්රියාකාරී වෙලා තියෙනවා..නිතිය පීන විතරක් පොඩ්ඩක් ක්රියාත්මක වෙනවා ..නමුත් දැන් ඒ ගැම්ම් නෑ ..අපහු ඔක්කොම පරණ විධිහටමයි.එත් තාම UNP ඇමතිලා කරන්නේ මහින්දට වැරදි කියා කියා ඉන්නවා .කෙටියෙන්ම කියනවා නම් ලයිට් කැපුවත් එකට මහින්ද කියන්න තරම් බංකොලොත් වෙලා ..එකෙන් වෙන්නේ UNP ආණ්ඩුව ගැන තියෙන පිළිගනිම , ප්රතිරූපය මිනිස්සු තුලින් නැති වෙන එක.දැන් මේ ලදී රවී කියනවා බිලියන ගානක් උන දෙයක් නෑ කියලා .එයාට එහෙම කියන්න සාක්ෂි ඇතිනේ .ඒවා ඉදිරිපත් කරලා කොතනද අඩුපාඩුව උනේ කියල හොයන්න පුළුවන්නේ .රජයේ විගණකාධිපති ඉන්නවා .විගණනයන් වලින් අහු වෙනවනේ කොතනද මේක උනේ කියලා ..එහෙම කරන්නේ නැතිව හුදෙක් කට කතා , බොරු ප්රචාර කරනවා ..දැන් බහුතරය මිනිස්සු ඕවා විස්වාස කරන්නේ නෑ ..

දැන් අපේ එළකිරි එකේම කස්ටිය කියනවා මහින්ද සල්ලි හොරා කැවා , ණය වලින් භාගයක් ගත්තා කියලා ..කවුද දන්නේ ඇත්තටම එහෙම උනාද කියලා ..කවුද කිව්වේ එහෙම කළා කියලා ..රන්ජන් , රවී , රාජිත වගේ කට කතා , බොරු කියන ඇමති කෙනෙක් කියපු පලියට එක අල්ලාගෙන මහින්ද හොරා කියන්න තරම් උඹලා මෝඩද ..?

කට කතා වලින් මතයක් හදලා මහින්දව පරද්දුව .නමුත් ඒවා ඔප්පු කරගන්න බැරි උනාම නිකන්ම " මහින්ද පවු, අපි වැරද්දක් කලේ " කියන අදහස මිනිස්සු තුලට යනවා.ප්රශ්නේ තියෙන්නේ තාමත් ආණ්ඩුව මහින්ද හොරා කියනවා ඇරෙන්න එක ඔප්පු කරන්නවත් , රටට සංවර්ධනය ඇති කරන්නවත් උත්සහ කරන්නේ නෑ ..

( මහින්ද සහ වටේ හිටපු අය දුෂිත නෑ කියන්න මම කැමති නැ .අනිවා ඕනිම එකෙක් බලය තියෙනකොට සල්ලි හොයනයව.එත් සාක්ෂි නැතිව මෙහෙම බොරු චෝදනා කරලා ඒවා ඔප්පු කරගන්න බැරි උනාම චෝදනා කරපු අයව ගණන් ගන්නේ නැති වෙනවා )

[QUOTE="sp4chamara, post: 19925408, member: 121416"] [SIZE="3"]උඹලා පුදුම මෝඩ ජාතියක් බන් .කෙනෙක් කිව්වා පලියට ඕනිම එකක් විස්වාස කරන ජාතියක් . - මහින්ද හොරා කිව්වේ කවුද..මතයක් ඇති කලේ කවුද ..? UNP එකේ කස්ටිය - මහින්ද හොරකම් කරපුවා ෆයිල් ගණන් තියෙනවා කිව්වේ කවුද ..? UNP කස්ටිය - බලයට ආපුවම හොරකම් කරපු හැමෝටම නිතනුකුල විධිහට නීති ක්රියාමාර්ග ගන්නවා කිව්වේ කවුද ..? UNP කස්ටිය දැන් ඒවා උනාද .මහින්ද සහ හොර නඩය දැන් හිරේද .?..කෝ තියෙනවා කිව්වා සාක්ෂි ..? අපි unp එක කියන දේ විස්වාස කරලා මහින්ද හොරෙක් කියලා හිතලා මේ ආණ්ඩුවට චන්දෙ දුන්න .මම දුන්නා .ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කිව්වා නිසා ..නමුත් වැඩක් උනාද ..? එත් මෙහෙම දෙයක් තියෙනවා .මේ ආණ්ඩුව බලයට අවට පස්සේ දුර්වල වෙලා තිබුන සමහර රාජ්ය ආයතන යම් තරමක් අපහු ක්රියාකාරී වෙලා තියෙනවා..නිතිය පීන විතරක් පොඩ්ඩක් ක්රියාත්මක වෙනවා ..නමුත් දැන් ඒ ගැම්ම් නෑ ..අපහු ඔක්කොම පරණ විධිහටමයි.එත් තාම UNP ඇමතිලා කරන්නේ මහින්දට වැරදි කියා කියා ඉන්නවා .කෙටියෙන්ම කියනවා නම් ලයිට් කැපුවත් එකට මහින්ද කියන්න තරම් බංකොලොත් වෙලා ..එකෙන් වෙන්නේ UNP ආණ්ඩුව ගැන තියෙන පිළිගනිම , ප්රතිරූපය මිනිස්සු තුලින් නැති වෙන එක.දැන් මේ ලදී රවී කියනවා බිලියන ගානක් උන දෙයක් නෑ කියලා .එයාට එහෙම කියන්න සාක්ෂි ඇතිනේ .ඒවා ඉදිරිපත් කරලා කොතනද අඩුපාඩුව උනේ කියල හොයන්න පුළුවන්නේ .රජයේ විගණකාධිපති ඉන්නවා .විගණනයන් වලින් අහු වෙනවනේ කොතනද මේක උනේ කියලා ..එහෙම කරන්නේ නැතිව හුදෙක් කට කතා , බොරු ප්රචාර කරනවා ..දැන් බහුතරය මිනිස්සු ඕවා විස්වාස කරන්නේ නෑ .. දැන් අපේ එළකිරි එකේම කස්ටිය කියනවා මහින්ද සල්ලි හොරා කැවා , ණය වලින් භාගයක් ගත්තා කියලා ..කවුද දන්නේ ඇත්තටම එහෙම උනාද කියලා ..කවුද කිව්වේ එහෙම කළා කියලා ..රන්ජන් , රවී , රාජිත වගේ කට කතා , බොරු කියන ඇමති කෙනෙක් කියපු පලියට එක අල්ලාගෙන මහින්ද හොරා කියන්න තරම් උඹලා මෝඩද ..? කට කතා වලින් මතයක් හදලා මහින්දව පරද්දුව .නමුත් ඒවා ඔප්පු කරගන්න බැරි උනාම නිකන්ම " මහින්ද පවු, අපි වැරද්දක් කලේ " කියන අදහස මිනිස්සු තුලට යනවා.ප්රශ්නේ තියෙන්නේ තාමත් ආණ්ඩුව මහින්ද හොරා කියනවා ඇරෙන්න එක ඔප්පු කරන්නවත් , රටට සංවර්ධනය ඇති කරන්නවත් උත්සහ කරන්නේ නෑ .. ( මහින්ද සහ වටේ හිටපු අය දුෂිත නෑ කියන්න මම කැමති නැ .අනිවා ඕනිම එකෙක් බලය තියෙනකොට සල්ලි හොයනයව.එත් සාක්ෂි නැතිව මෙහෙම බොරු චෝදනා කරලා ඒවා ඔප්පු කරගන්න බැරි උනාම චෝදනා කරපු අයව ගණන් ගන්නේ නැති වෙනවා ) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom