Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankawata ahimi una sanvardane: with Dubai comparrison
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝ..!

ඉඳුල් කන්නේ නෑ කියලා කුණු හෝදන comment එකක් දාලා

මම කලිනුත් කිව්වනේ චෝදනා නැතුවවත් ඔප්පු කරන්න බැරිකමවත් නෙවෙයි මරා file හැංගුවා වගේ පොනිල් මරාගේ කුණු මරාට එරෙහිව use කරනවා උගේ දේශපාලන පැවැත්මට

එක උදාහරණයක් කියන්නද පොනිල් හරි මරා හරි කවුරු බලයට ආවත් කවද හරි කියයිද පාර්ලිමේන්තු මන්ත්රීලා තමත්ගේ වත්කම් උපයාගත්ත විදිය පෙන්වන්න ඕනේ කියලා ?

ඔන්න චෝදනාවක් තියනවා ඔප්පු කරන්නත් පුලුවන් නීතිය ක්රියාත්මක වෙයිද ?

ඔයා UNP එක ගැන කියපු ඔක්කොම හරි මමත් ඒක පිලිගන්නවා

ඒත් තේරුම් ගන්න ඕන ඇත්ත තමයි ලංකාවේ මෙතෙක් බිහිවුන හැම ආණ්ඩුවක්ම මිනිස්සුන්ව ගොනාට අන්දලා තම තමන් ගොඩ ගියා

ඔයා මහින්දට කඩේයනවා වගේ කොයිතරම් වැරදි උනත් UNP එකට කඩේයන සෙට් එකකුත් ඉන්නවා ඔයා වගේම ලංකාවෙ 90%ක්ම එහෙම තමයි

නිකං බොරුවට පක්ෂයක් රකින්න හදනවා තමන්ගේ අය කරද්දි හොඳයි අනිත් පක්ෂෙ උන් කරද්දි වැරදියි

මේ දුර්වලතාවය හරියටම තේරුම් ගත්ත දේශපාලුවෝ උන්ගේ පරම්පරා ගානකටම හරියන්න ගේම ගහනවා

හිඟන්නෝ උනත් මිනිස්සු තමන්ගේ පක්ෂය දිනුම් කියලා චූන් එකේ ඉන්නවා

[QUOTE="UT123, post: 19932075, member: 498444"] [SIZE="5"]සහෝ..! ඉඳුල් කන්නේ නෑ කියලා කුණු හෝදන comment එකක් දාලා මම කලිනුත් කිව්වනේ චෝදනා නැතුවවත් ඔප්පු කරන්න බැරිකමවත් නෙවෙයි මරා file හැංගුවා වගේ පොනිල් මරාගේ කුණු මරාට එරෙහිව use කරනවා උගේ දේශපාලන පැවැත්මට [COLOR="Red"]එක උදාහරණයක් කියන්නද පොනිල් හරි මරා හරි කවුරු බලයට ආවත් කවද හරි කියයිද පාර්ලිමේන්තු මන්ත්රීලා තමත්ගේ වත්කම් උපයාගත්ත විදිය පෙන්වන්න ඕනේ කියලා ? ඔන්න චෝදනාවක් තියනවා ඔප්පු කරන්නත් පුලුවන් නීතිය ක්රියාත්මක වෙයිද ?[/COLOR] ඔයා UNP එක ගැන කියපු ඔක්කොම හරි මමත් ඒක පිලිගන්නවා ඒත් තේරුම් ගන්න ඕන ඇත්ත තමයි ලංකාවේ මෙතෙක් බිහිවුන හැම ආණ්ඩුවක්ම මිනිස්සුන්ව ගොනාට අන්දලා තම තමන් ගොඩ ගියා ඔයා මහින්දට කඩේයනවා වගේ කොයිතරම් වැරදි උනත් UNP එකට කඩේයන සෙට් එකකුත් ඉන්නවා ඔයා වගේම ලංකාවෙ 90%ක්ම එහෙම තමයි නිකං බොරුවට පක්ෂයක් රකින්න හදනවා තමන්ගේ අය කරද්දි හොඳයි අනිත් පක්ෂෙ උන් කරද්දි වැරදියි මේ දුර්වලතාවය හරියටම තේරුම් ගත්ත දේශපාලුවෝ උන්ගේ පරම්පරා ගානකටම හරියන්න ගේම ගහනවා හිඟන්නෝ උනත් මිනිස්සු තමන්ගේ පක්ෂය දිනුම් කියලා චූන් එකේ ඉන්නවා :rofl::rofl::rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom