Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lankawe campus anathayo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ කැම්පස් වල රැග් එකට කියල අහිංසක කෙල්ලන්ව ලිංගික අපයෝජනයට ලක් කරනවා කියල හැමෝම දන්නවා නේ.

ලංකාවේ කැම්පස් පරයෝ කරන තව අසමජති වැඩක් තමයි අලුතින් එන කොල්ලන්ට කෙල්ලන්ට කක්කුස්සි වලට ( කොමඩ් එක නොවෙයි. ) අර පොඩ් වලක් තියෙන්නේ. අන්න ඒකට බිම බටයක් දල වතුර බොන්න කියනවා. ඕව මහා තිරිසන් වැඩ. ඒ අතින් එස් බි ය දෙවියෙක්.

මෙන්න වෙනස ලංකාවේ කාලේ විනාස කරමින් ඉන්න විශ්වවිද්‍යාල සිසුන්ගෙයි පිටරට උපාධි අරන් එන අයගෙයි වෙනස්.

මට ලංකාවේ කැම්පස් ගිය උන් එක්ක වයිරයක් නැහැ. මගේ අම්ම තාත්තත් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය අය. කවදාවත් ලංකාවේ කැම්පස් ගිය උන්ගෙන් 90% පිරිස උන්ගේ අධ්‍යාපනික දුර්වලතාවයන් හදුනා ගත්තේ නැහැ. උන් දන්නේ ලංකාව පෙල්ලන්න දගලන්න විතරයි. ලංකාවේ කැම්පස් බබාලා අපිට වඩා සැපට හදුනා උන් .

ඔන්න අහගනින්.

ලංකාවේ කැම්පස් උන්ට අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම නොමිලයේ . දවල්ට කන කෑම පැකට් එකට පවා රජයෙන් වියදම දරනවා.

අපිලක්ෂ ගණන් වියදම් කරගෙන තමයි ඉගන ගන්නේ. අන්තිමට විභාගේ පාස් උනේ නැත්නම් සෙත්ත පෝච්චි තමයි. මොකද අපි සල්ලි වලට ඉගන ගත්ත කියල නිකන් විචාග සමත් කරන්නේ නැහැ. අනෙක ලංකාවේ විභාග අමාරුයි කියල කීවට අපේ විභාග එක්ක සංසන්දනය කලාම ගොඩක් අමාරුයි.

කන්න බොන අපිම වියදම හොයාගන්න වෙනවා. යුනිවර්සිට් ගාස්තු වෙලාවට කලාවට ගෙවන්න ඕනේ. නැත්නම් දොට්ට. ලංකාවේ උන්ට ඒ මොනවත් නැහැ. උන් දන්නේ උද්ගෝෂණ කරන්න විතරයි. අපි උද්ගෝෂණ කලොත් දොට්ට. ( අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ලංකාවේ කැම්පස් උන වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. අවසාන ඉලක්කය විභාගය සමත් වීම ) අපේ රැග් නැහැ. අහිංසක කෙල්ලන්ව නවක වදයට ගන්නවා කියල ලිංගික අපයෝජනයට ලක් කරන්නේ නැහැ.

අපි හැමදාම උදේ පාන්දර වැඩට යන්න ඕනේ. ශිත කාලෙට පාන්දර නැගිටලා වැඩට යනවා කියන්නේ මරනවා වගේ වැඩක්. වැඩට යන්නේ පොදු බස් සේවාවක හරි නැත්නම් දුම්රියෙන්. ගිහින් අපි කරන්නේ ටයි පටි දාගෙන කර රක්ෂාවල් නොවෙයි. හෝටල් වල කිචන් හෙල්පර් , cleaning , සුපර් මාර්කට් වල වැඩ , ඔන්න ඔය වගේ දුක්කිත වැඩ. එක කරලා පනම් හතරක් හොයන තමයි අපි කන්නේ.

ලංකාවේ උන් පට්ට සැපට නොමිලයේ ඉගන ගෙන රට පෙල්ලන්න හදනවා. කාල තෙල වැඩි වෙලා. ඉගන ගන්නේ නැහැ . තමන්ගේ අනාගතයක් ගැන හිතල තමන්ගේ සුදුසු කම් හදාගන්නේ නැහැ. අනිතිමට ඉතින් පිටරටවලින් උපාධි අරන් එන වැඩ්ඩන්ට වයිර කරනවා.

බලපන් උබලගෙයි අපෙයි වෙනස.

[QUOTE="sustagen, post: 16738593, member: 510335"] [SIZE="5"]ලංකාවේ කැම්පස් වල රැග් එකට කියල අහිංසක කෙල්ලන්ව ලිංගික අපයෝජනයට ලක් කරනවා කියල හැමෝම දන්නවා නේ. [B][COLOR="Red"]ලංකාවේ කැම්පස් පරයෝ කරන තව අසමජති වැඩක් තමයි අලුතින් එන කොල්ලන්ට කෙල්ලන්ට කක්කුස්සි වලට ( කොමඩ් එක නොවෙයි. ) අර පොඩ් වලක් තියෙන්නේ. අන්න ඒකට බිම බටයක් දල වතුර බොන්න කියනවා. ඕව මහා තිරිසන් වැඩ. ඒ අතින් එස් බි ය දෙවියෙක්.[/COLOR][/B] මෙන්න වෙනස ලංකාවේ කාලේ විනාස කරමින් ඉන්න විශ්වවිද්‍යාල සිසුන්ගෙයි පිටරට උපාධි අරන් එන අයගෙයි වෙනස්. මට ලංකාවේ කැම්පස් ගිය උන් එක්ක වයිරයක් නැහැ. මගේ අම්ම තාත්තත් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය අය. කවදාවත් ලංකාවේ කැම්පස් ගිය උන්ගෙන් 90% පිරිස උන්ගේ අධ්‍යාපනික දුර්වලතාවයන් හදුනා ගත්තේ නැහැ. උන් දන්නේ ලංකාව පෙල්ලන්න දගලන්න විතරයි. ලංකාවේ කැම්පස් බබාලා අපිට වඩා සැපට හදුනා උන් . ඔන්න අහගනින්. ලංකාවේ කැම්පස් උන්ට අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම නොමිලයේ . දවල්ට කන කෑම පැකට් එකට පවා රජයෙන් වියදම දරනවා. අපිලක්ෂ ගණන් වියදම් කරගෙන තමයි ඉගන ගන්නේ. අන්තිමට විභාගේ පාස් උනේ නැත්නම් සෙත්ත පෝච්චි තමයි. මොකද අපි සල්ලි වලට ඉගන ගත්ත කියල නිකන් විචාග සමත් කරන්නේ නැහැ. අනෙක ලංකාවේ විභාග අමාරුයි කියල කීවට අපේ විභාග එක්ක සංසන්දනය කලාම ගොඩක් අමාරුයි. කන්න බොන අපිම වියදම හොයාගන්න වෙනවා. යුනිවර්සිට් ගාස්තු වෙලාවට කලාවට ගෙවන්න ඕනේ. නැත්නම් දොට්ට. ලංකාවේ උන්ට ඒ මොනවත් නැහැ. උන් දන්නේ උද්ගෝෂණ කරන්න විතරයි. අපි උද්ගෝෂණ කලොත් දොට්ට. ( අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ලංකාවේ කැම්පස් උන වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. අවසාන ඉලක්කය විභාගය සමත් වීම ) අපේ රැග් නැහැ. අහිංසක කෙල්ලන්ව නවක වදයට ගන්නවා කියල ලිංගික අපයෝජනයට ලක් කරන්නේ නැහැ. අපි හැමදාම උදේ පාන්දර වැඩට යන්න ඕනේ. ශිත කාලෙට පාන්දර නැගිටලා වැඩට යනවා කියන්නේ මරනවා වගේ වැඩක්. වැඩට යන්නේ පොදු බස් සේවාවක හරි නැත්නම් දුම්රියෙන්. ගිහින් අපි කරන්නේ ටයි පටි දාගෙන කර රක්ෂාවල් නොවෙයි. හෝටල් වල කිචන් හෙල්පර් , cleaning , සුපර් මාර්කට් වල වැඩ , ඔන්න ඔය වගේ දුක්කිත වැඩ. එක කරලා පනම් හතරක් හොයන තමයි අපි කන්නේ. ලංකාවේ උන් පට්ට සැපට නොමිලයේ ඉගන ගෙන රට පෙල්ලන්න හදනවා. කාල තෙල වැඩි වෙලා. ඉගන ගන්නේ නැහැ . තමන්ගේ අනාගතයක් ගැන හිතල තමන්ගේ සුදුසු කම් හදාගන්නේ නැහැ. අනිතිමට ඉතින් පිටරටවලින් උපාධි අරන් එන වැඩ්ඩන්ට වයිර කරනවා. බලපන් උබලගෙයි අපෙයි වෙනස.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom