Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lankawe campus anathayo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටික කාලයක් නොලියා ඉදලා ආයේ ලියන්න පටන් ගන්නවා කියන්නේ පට්ට අමාරු වැඩක්. අනික කටින් කියනවා වගේ මුණට කෙලින්ම කියන්න බැරි වෙන එක ඊට වැඩිය අවුල්. අද මේ ලියමන ඇතුලේ කියන්න යන දේවල් උඹලට තේරෙයි ද කියන්න මං දන් නැහැ. අඩුම ගානේ මගෙ ඇග ඇතුලේන් කෑ ගහලා කියන දේ වත් මේ අකුරු වලින් පිලිවෙලකට ලියන්න පුලුවන් වේයිද කියන්න වත් මං දන් නැහැ. ඒත් කරන්න දේයක් නැහැ මට මාව එපා වෙන්න කලින් මේක කියලා දාන්න ඔනේ. කවුරු කියේවුවත් නැතත්.

ලංකාව ඇතුලේ අපි ජිවත් වෙනවද...මම හැමදාම මගෙන් අහලා බලපු ප්‍රධාන ප්‍රශ්නයක් ඕක. මට අනුව නම් හැමදාම උත්තරය. නැහැ. අපි මේ දුපත ඇතුලේ හැමදාම මැරේනවා කියන එක විතරයි තියේන එකම උත්තරය. අපිට මේ තියෙන ඇකඩමික් ජිවිතයත් ඒක්ක අපිට කවදාවත් ජිවත් වෙන්න හුස්ම ගන්න බැහැ. අපි හැමදාම වැඩ කරන්නෙ plan එකකට. ඊලග තප්පරය, අපි මේ වෙනකොටත් සැලසුම් කරලා ඉවරයි. මනුෂ්‍ය ජිවිත්යක් ඇතුලේ සැලැස්මක් කියන්නෙ රාමුවක් ඇතුලේ කරන පරික්ෂනක්(experiment) වගේ වැඩක්. උවමනා කරන තත්ව එක්ක කරන ගනුදේණුවක්. අදාල තත්වය(condition) නැති උන ගමන් අපේ test ඉවරයි. අපි මේ ගත කරමින් ඉන්න ඇකඩමික් ජිවිතයත් ඒ වගේ තමා. කාගේ හරි කොන්දේසි වලට යට වෙලා, කාගේ හරි සැලැස්මක කොටස් කාරයෙක් වෙලා. අපි අනුගේ පරික්ෂණයක් වෙනුවෙන් මැරේන්න ඉන්න මීයෝ වගෙ. අපිට මේකෙන් ගැල විමක් නැහැ. පරික්ෂණය සාර්ථක උනොත් කූඩුව ඇතුලේ හිර වෙලා මැරෙනවා..පරික්ෂණය ආසාර්ථක උනොත් අපි එතනම මැරෙනවා.

ඒත් ලංකාවෙ අපිට මේක හේන ආතල් වැඩක්. ඒක ගැන එච්චර හිතන්න දේයක් නැහැ මොකද පරික්ෂණයක් වෙනුවෙන් මැරේන්න ඉන්න මීයෝ කවදාවත් හිතන්නේ නැහැ මිනිස්සු කන්න බොන්න දෙන්නෙ උන්ව මරන්න කියල.

මහින්දට ලංකාව දුපත් වෙච්ච මාර ආතල් එකක් උනාට, මට ඒක පට්ට අවුල්. මොකද අපි එකෙන් උනේ ඉන්දියන් සාගරයේ මුලු ගැන්විච්ච එක. කොටින්ම ලංකාව කියන්නෙ අනාථයගේ නාවාතැන් පොලක් උනා. ඒක විජයගෙන් පටන් අරන් ඉන්දියන් ධිවරයා දක්වා පිලිවලට ලියන්න මං මගේ වචන නාස්ති කරන එක අපරාදයක්. අශෝකගේ හිතුවක්කාර ධර්ම ප්රචාරනයේ ඉදන් නූතන මානව හිමිකම් අතපේවීම දකවා ලංකාව නිකන් ඒක එක් කේනාට ආතල් දේන්න දැගලුව අතවරයට පත් වෙච්ච රටක්.

අපි නිකන් අවුරුදු 2500 ඇතුලේ හිර වෙලා මාර ත්‍රිල් එකක ගන්නේ. ඒත් ඒක ඇතුලේ අපේ කියලා මේලෝ දේයක් නැහැ. ඔක්කොම අනුන්ගෙන් ශුක්‍රානු. අපිට අපේ කියලා ඉතිහාසයක් තිබුනත් ඒක අපේ අයට ආතල් දේනවා මදි හින්දා අපි අර 2500ම බදාගෙනම ඉන්නවා.

අපි ඇකඩමික් වෙන්න පටන් ගන්නෙ ඉපදුන දවසේ ඉදන් මයි. පවුලට ඔනේ විදිහටයි, ආගමට ඔනේ විදිහටයි, රටට ඔනේ විදිහටයි, ජාතියට ඔනේ විදිහටයි.......මේක ඉවර කරන්නෙ කොහෙන්ද අපි. අපි පට්ට වහල්ලු තාම. අවුරුදු 2500 ඉතිහාසය ඇතුලේ ලිංගිකත්වය ගැන කතා කරන්න බැරි. මිනිස්සුන්ගේ පරිනාමනය ගැන සංස්කෘතියෙන් එලියට ගිහින් බලන්න බැරි. ඔහේ ඉපදිලා, තව කවුරු හරි වෙනුවෙන් ඔහේ මැරෙන්න දගලන ගුහාව ඇතුලේ හිර වෙච්ච නාකි සිංහයෝ වගේ අපි.

මට අනුව සිද්ධාර්ථ කියන්නෙ මේ කියන ඇකඩමික් කියන එක හා නන් ඇකඩමික් කියන කාලාප වල හොදට හැසිරුන චරිතයක්. එත් ගෞතම කියන චරිතය ඇතුලේ අපි කතා කරන බෞද්ධ කතාවට වඩා මට සිද්ධාර්ථ තරුණයා ලගයි. මොකද එයා මාලිගාව ඇතුලේ පට්ට සැපක් විදින ගමන් තමයි සතර පෙර නිමිති දැකලා හිතන්න පටන් ගන්නේ. ඒ වෙනකන් එයා ඉන්නෙ සතුටක් ඇතුලේ. සිද්ධාර්ථ හොදට කැවා, හොදට යලුවෝ එක්ක පිස්සු නැටුවා, රාජ කුමරියෝ ඉස්සරහා වැඩ දැම්මා...අන්තිමට බැන්දා, ළමයි හැදුවා. එත් අන්තිම එයා ගෞතම කියන චරිතය උනාට පස්සේ එයා අතීතේ කරපු ඔක්කොම අවුල් කියලා කියන්න හදන්වා. සිද්ධාර්ථ හිර වෙච්ච් තැන ඉදන් එයා කතා කලේ රමුවක් ඇතුලේ. එයාට බැරි උනා දුක කියන තැනකින් මිදිලා සතුට කියන තැනට පරාරොපනය වෙන්න.

අපි ඇයි මේ ආගමික ශාස්තෘවරුන්ගේ ලිංගික ජිවිත ගැන කතා නොකරන්නෙ. ලංකාවවේ ගොඩක් අයට ලග සිද්ධාර්ථනේ, දැන් අපි දන්නේ එයාට රාහුල කියලා ළමෙක් හිටියා කියලා විතරයි. ඊට කලින් එයා මාලිගාවේ පට්ට සතුටින් හිටියා කියලා කතා කරන් නැත්තේ ඇයි. මේක මේ සිද්ධාර්ථගේ වත් ගෞතමගේවත් වරදක් නෙමේ. ආගම කියන එක පරීනාමනයත් එක්ක ඇති වෙච්ච අවුලක් කියලා මට හිතෙන්නේ. අපේ ලීංගික බේලහීන, ලිංකිකත්වට බය සැදහවත් මිනිස්සු මේක ආගම කියන තැනින් අයින් කලා.

අපි තව මිනිහෙක්ගේ ලිංගික කාළාප ගැන හාදාරන් ඇතුව, අපි කොහොමද ඒ මනුස්සයිගේ ඉදිරී පැවැත්මක් ගැන තිරණයකට එන්නේ. කොටින්ම බිරිඳයි සැමියයි අතරේ ලිංගික කළාප ගැන එකිනේකාට අවබොධයක් නැත් නම් එතනින් එහාට කොහොමද ඒ පවුලේ පැවැත්ම ගැන අපි කතා කරන්නෙ. මේක ආගමත් පොදුයි. අපි දූපතක් විදිහට වහන්න කොච්චර හැදුවත්. මිනිහෙක් ගේ වෙනස් වීමේ දිශානතිය කියන්නෙ ලිංගික අශාවෙ වෙනස් වීම්. අපි ලිංගිකත්වය ඇතුලේ කොච්චර විශාල වෙනවද කියන එක ඇතුලේ අපි අපේ පැවැත්මේ විශාලත්වය ඇති කර ගන්නවා.

මං කියාගෙන ආපු මේ ඇකඩමික් සංකලපය ඇතුලේ අපි මේ ලිංගිකත්වය කරන්නේත් අදාල පරික්ශන තත්ව යටතේ. කවුරු හරි කියා දිපු විදිහට. ලංකාවෙ අපි රමණය කියලා දන්නෙ බැදලා ඉවර වෙලා කාමරය ගිහින් කකුල් දෙක පන නැති වෙනකන් එකිනෙකාව බදාගෙන ඉන්න එක විතරයි. ඒත් ලිංගිකත්වය කියන්නෙ, රමණය කියන්නෙ එතනින් එහාට ගිය ඊට වඩා ගැඹුරු කතාවක්. මිනිස්සුන්ට අලුතෙන් ජිවිතයක් දේන්න පුලුවන් තැනක්.

මේ කතාව මෙච්ච්ර අදුරු කලේ ආගම කියන සංකල්පය . නිකමට හිතන්න ගෞතම කියන චරිතය ඇතුලේ එයාට පවුලක් ඉදලා එයා, එයාගේ ලිංගික ජිවිතය ගැන එයා විවරනයක් කලා නම්, අපි මේ ඉන්න තැනක හිර වෙන්නේ නැහැ.(මෙතන මම වැඩිපුර ගෞතම කියන චරිතය ගැන කතා කරන්නෙ මම වැඩිපුර දන්න චරිතය එයා නිසා) පොදුවෙ ලංකාව ඇතුලේ ව්‍යප්ත අනෙකුත් ආගම් දරන්නේද මේ හා සමාන මතයක්.

ලංකාව ඇතුලේ තියන විශ්ව විද්‍යලවල පවා මේ තත්වෙ මෙසෙමයි. අපිට හම්බේන සිමාවෙන් එලියට ගිහින අලුත් ජිවිතයක් වෙනුවෙන් හුස්ම ගන්න ඒ ඇකඩමික් ජිවිත වලට බැහැ. කොටිනම් ඒක කොච්ච්ර සිමා සහිත සිතිමක්ද කියනව නම්. කට්ටිය එකතුවෙලා මොනා හරි වැඩක් කරමු කිවුවොත් උන්ට මතක් වෙන්නෙ පහන් පිංකම්...බොඪි පුජා...කෙලවරක් නැති පින් කම්

සමාජයේ හා මිනිසුන්ගේ වෙනස් විමක් වෙනුවෙන් චින්තන්යේ වෙනස කිරිමක් වෙනුට මුන් තොර ගන්නෙම යල් පැනපු පුහු මතවාඳ....එක එකාට ගොන් ආතල් දේනවට වැඩිය ඇයි මුන්ට තොර ගන්න බැරි රාමුවෙන් මිදුන පාරක්...මේ කොහොම කිවුවත් ලංකවේ ඉන්න හොඳම පොත් ගුල්ලො අතරින් අරෙහෙම මහ විශාල වෙනසක් බලපොරොත්තු විමත් වැරදී. මොකද අපි ඒ 70 80 කාලේ වගේ සවර්ණමය යුගයක් ආයේ අපිට එන් නැති නිසා. ඒ වගෙ නිර්මාණශීලි, කැකැරෙන් ලේ තියෙන තරුණයෝ දැන් කැම්පස් එන් නැහැ. උන්ව පාසෙලේ රාමුව ඇතුලේම මැරෙනවා.

මහ බොරු මතවාද වෙනුවෙන් කෑ ගහන කැම්පස් ඇතුලේ කවියක් ලියල එල්ලන්න තැනක් නැති තරමට දැන් කවී ලැලී වල ඉඩ නැහැ. එවායේ තියේන්නෙ දැන්වීම් පමනී. කපල් පැකෙජ් එකයි, ඩොන්ගල් ගැනයි, ඇරෙන්නෙ වෙන ඇති මගුලක් නැහැ. අඩු ගානේ මිනිස්සුන්ගේ රසවින්දන උදෙසා මිල කිරිමකින් තොරව දෙන රසවින්දනයක් දැන් මේහි නැත. ඇත්තේ fund එක ගොඩ දා ගන්න කරන සල්ලි ගැරිමකී.

ටේලෙර්ගේ, ෆියොල්ගේ, මායෝගේ කලමණාකරනයෙන් මෙපිට හිතන්න බැරි. තව එකෙකුගේ ජිවිත්යක් වෙනුවෙන් හුස්ම ගන්න දන් නැති. පොත්ගුල්ලන් රාශියක් සමග මට ගේවිමට ඇති කාලය මට ඇකඩමික් ජිව්තයේ පර්හානිය මොනවට පෙන්වයි.(මේය මට අදාල විශ්ව විද්‍යලය හා බැදේ. අනෙකුත් එවාද මිට මහ ගොඩකින වෙනස නොවන බවයි මගේ හැගීම)

කියන්න ගිය එක කිය උනාද යැයි සැකයක් ඇත. එහෙයින් කියවන උබලාට එක පොටක් හරි අහු නොවීම ගැන මගේ අමනාපයක් නොමැත.

[QUOTE="gayankuwait, post: 16740276, member: 312790"] [B] ටික කාලයක් නොලියා ඉදලා ආයේ ලියන්න පටන් ගන්නවා කියන්නේ පට්ට අමාරු වැඩක්. අනික කටින් කියනවා වගේ මුණට කෙලින්ම කියන්න බැරි වෙන එක ඊට වැඩිය අවුල්. අද මේ ලියමන ඇතුලේ කියන්න යන දේවල් උඹලට තේරෙයි ද කියන්න මං දන් නැහැ. අඩුම ගානේ මගෙ ඇග ඇතුලේන් කෑ ගහලා කියන දේ වත් මේ අකුරු වලින් පිලිවෙලකට ලියන්න පුලුවන් වේයිද කියන්න වත් මං දන් නැහැ. ඒත් කරන්න දේයක් නැහැ මට මාව එපා වෙන්න කලින් මේක කියලා දාන්න ඔනේ. කවුරු කියේවුවත් නැතත්.[/B] [B] [/B] [B] ලංකාව ඇතුලේ අපි ජිවත් වෙනවද...මම හැමදාම මගෙන් අහලා බලපු ප්‍රධාන ප්‍රශ්නයක් ඕක. මට අනුව නම් හැමදාම උත්තරය. නැහැ. අපි මේ දුපත ඇතුලේ හැමදාම මැරේනවා කියන එක විතරයි තියේන එකම උත්තරය. අපිට මේ තියෙන ඇකඩමික් ජිවිතයත් ඒක්ක අපිට කවදාවත් ජිවත් වෙන්න හුස්ම ගන්න බැහැ. අපි හැමදාම වැඩ කරන්නෙ plan එකකට. ඊලග තප්පරය, අපි මේ වෙනකොටත් සැලසුම් කරලා ඉවරයි. මනුෂ්‍ය ජිවිත්යක් ඇතුලේ සැලැස්මක් කියන්නෙ රාමුවක් ඇතුලේ කරන පරික්ෂනක්(experiment) වගේ වැඩක්. උවමනා කරන තත්ව එක්ක කරන ගනුදේණුවක්. අදාල තත්වය(condition) නැති උන ගමන් අපේ test ඉවරයි. අපි මේ ගත කරමින් ඉන්න ඇකඩමික් ජිවිතයත් ඒ වගේ තමා. කාගේ හරි කොන්දේසි වලට යට වෙලා, කාගේ හරි සැලැස්මක කොටස් කාරයෙක් වෙලා. අපි අනුගේ පරික්ෂණයක් වෙනුවෙන් මැරේන්න ඉන්න මීයෝ වගෙ. අපිට මේකෙන් ගැල විමක් නැහැ. පරික්ෂණය සාර්ථක උනොත් කූඩුව ඇතුලේ හිර වෙලා මැරෙනවා..පරික්ෂණය ආසාර්ථක උනොත් අපි එතනම මැරෙනවා. [/B] [B] [/B] [B] ඒත් ලංකාවෙ අපිට මේක හේන ආතල් වැඩක්. ඒක ගැන එච්චර හිතන්න දේයක් නැහැ මොකද පරික්ෂණයක් වෙනුවෙන් මැරේන්න ඉන්න මීයෝ කවදාවත් හිතන්නේ නැහැ මිනිස්සු කන්න බොන්න දෙන්නෙ උන්ව මරන්න කියල. [/B] [B] [/B] [B] මහින්දට ලංකාව දුපත් වෙච්ච මාර ආතල් එකක් උනාට, මට ඒක පට්ට අවුල්. මොකද අපි එකෙන් උනේ ඉන්දියන් සාගරයේ මුලු ගැන්විච්ච එක. කොටින්ම ලංකාව කියන්නෙ අනාථයගේ නාවාතැන් පොලක් උනා. ඒක විජයගෙන් පටන් අරන් ඉන්දියන් ධිවරයා දක්වා පිලිවලට ලියන්න මං මගේ වචන නාස්ති කරන එක අපරාදයක්. අශෝකගේ හිතුවක්කාර ධර්ම ප්රචාරනයේ ඉදන් නූතන මානව හිමිකම් අතපේවීම දකවා ලංකාව නිකන් ඒක එක් කේනාට ආතල් දේන්න දැගලුව අතවරයට පත් වෙච්ච රටක්.[/B] [B] [/B] [B] අපි නිකන් අවුරුදු 2500 ඇතුලේ හිර වෙලා මාර ත්‍රිල් එකක ගන්නේ. ඒත් ඒක ඇතුලේ අපේ කියලා මේලෝ දේයක් නැහැ. ඔක්කොම අනුන්ගෙන් ශුක්‍රානු. අපිට අපේ කියලා ඉතිහාසයක් තිබුනත් ඒක අපේ අයට ආතල් දේනවා මදි හින්දා අපි අර 2500ම බදාගෙනම ඉන්නවා. [/B] [B] [/B] [B] අපි ඇකඩමික් වෙන්න පටන් ගන්නෙ ඉපදුන දවසේ ඉදන් මයි. පවුලට ඔනේ විදිහටයි, ආගමට ඔනේ විදිහටයි, රටට ඔනේ විදිහටයි, ජාතියට ඔනේ විදිහටයි.......මේක ඉවර කරන්නෙ කොහෙන්ද අපි. අපි පට්ට වහල්ලු තාම. අවුරුදු 2500 ඉතිහාසය ඇතුලේ ලිංගිකත්වය ගැන කතා කරන්න බැරි. මිනිස්සුන්ගේ පරිනාමනය ගැන සංස්කෘතියෙන් එලියට ගිහින් බලන්න බැරි. ඔහේ ඉපදිලා, තව කවුරු හරි වෙනුවෙන් ඔහේ මැරෙන්න දගලන ගුහාව ඇතුලේ හිර වෙච්ච නාකි සිංහයෝ වගේ අපි.[/B] [B] [/B] [B] මට අනුව සිද්ධාර්ථ කියන්නෙ මේ කියන ඇකඩමික් කියන එක හා නන් ඇකඩමික් කියන කාලාප වල හොදට හැසිරුන චරිතයක්. එත් ගෞතම කියන චරිතය ඇතුලේ අපි කතා කරන බෞද්ධ කතාවට වඩා මට සිද්ධාර්ථ තරුණයා ලගයි. මොකද එයා මාලිගාව ඇතුලේ පට්ට සැපක් විදින ගමන් තමයි සතර පෙර නිමිති දැකලා හිතන්න පටන් ගන්නේ. ඒ වෙනකන් එයා ඉන්නෙ සතුටක් ඇතුලේ. සිද්ධාර්ථ හොදට කැවා, හොදට යලුවෝ එක්ක පිස්සු නැටුවා, රාජ කුමරියෝ ඉස්සරහා වැඩ දැම්මා...අන්තිමට බැන්දා, ළමයි හැදුවා. එත් අන්තිම එයා ගෞතම කියන චරිතය උනාට පස්සේ එයා අතීතේ කරපු ඔක්කොම අවුල් කියලා කියන්න හදන්වා. සිද්ධාර්ථ හිර වෙච්ච් තැන ඉදන් එයා කතා කලේ රමුවක් ඇතුලේ. එයාට බැරි උනා දුක කියන තැනකින් මිදිලා සතුට කියන තැනට පරාරොපනය වෙන්න. [/B] [B] [/B] [B] අපි ඇයි මේ ආගමික ශාස්තෘවරුන්ගේ ලිංගික ජිවිත ගැන කතා නොකරන්නෙ. ලංකාවවේ ගොඩක් අයට ලග සිද්ධාර්ථනේ, දැන් අපි දන්නේ එයාට රාහුල කියලා ළමෙක් හිටියා කියලා විතරයි. ඊට කලින් එයා මාලිගාවේ පට්ට සතුටින් හිටියා කියලා කතා කරන් නැත්තේ ඇයි. මේක මේ සිද්ධාර්ථගේ වත් ගෞතමගේවත් වරදක් නෙමේ. ආගම කියන එක පරීනාමනයත් එක්ක ඇති වෙච්ච අවුලක් කියලා මට හිතෙන්නේ. අපේ ලීංගික බේලහීන, ලිංකිකත්වට බය සැදහවත් මිනිස්සු මේක ආගම කියන තැනින් අයින් කලා. [/B] [B] [/B] [B] අපි තව මිනිහෙක්ගේ ලිංගික කාළාප ගැන හාදාරන් ඇතුව, අපි කොහොමද ඒ මනුස්සයිගේ ඉදිරී පැවැත්මක් ගැන තිරණයකට එන්නේ. කොටින්ම බිරිඳයි සැමියයි අතරේ ලිංගික කළාප ගැන එකිනේකාට අවබොධයක් නැත් නම් එතනින් එහාට කොහොමද ඒ පවුලේ පැවැත්ම ගැන අපි කතා කරන්නෙ. මේක ආගමත් පොදුයි. අපි දූපතක් විදිහට වහන්න කොච්චර හැදුවත්. මිනිහෙක් ගේ වෙනස් වීමේ දිශානතිය කියන්නෙ ලිංගික අශාවෙ වෙනස් වීම්. අපි ලිංගිකත්වය ඇතුලේ කොච්චර විශාල වෙනවද කියන එක ඇතුලේ අපි අපේ පැවැත්මේ විශාලත්වය ඇති කර ගන්නවා. [/B] [B] [/B] [B] මං කියාගෙන ආපු මේ ඇකඩමික් සංකලපය ඇතුලේ අපි මේ ලිංගිකත්වය කරන්නේත් අදාල පරික්ශන තත්ව යටතේ. කවුරු හරි කියා දිපු විදිහට. ලංකාවෙ අපි රමණය කියලා දන්නෙ බැදලා ඉවර වෙලා කාමරය ගිහින් කකුල් දෙක පන නැති වෙනකන් එකිනෙකාව බදාගෙන ඉන්න එක විතරයි. ඒත් ලිංගිකත්වය කියන්නෙ, රමණය කියන්නෙ එතනින් එහාට ගිය ඊට වඩා ගැඹුරු කතාවක්. මිනිස්සුන්ට අලුතෙන් ජිවිතයක් දේන්න පුලුවන් තැනක්.[/B] [B] [/B] [B] මේ කතාව මෙච්ච්ර අදුරු කලේ ආගම කියන සංකල්පය . නිකමට හිතන්න ගෞතම කියන චරිතය ඇතුලේ එයාට පවුලක් ඉදලා එයා, එයාගේ ලිංගික ජිවිතය ගැන එයා විවරනයක් කලා නම්, අපි මේ ඉන්න තැනක හිර වෙන්නේ නැහැ.(මෙතන මම වැඩිපුර ගෞතම කියන චරිතය ගැන කතා කරන්නෙ මම වැඩිපුර දන්න චරිතය එයා නිසා) පොදුවෙ ලංකාව ඇතුලේ ව්‍යප්ත අනෙකුත් ආගම් දරන්නේද මේ හා සමාන මතයක්. [/B] [B] [/B] [B] ලංකාව ඇතුලේ තියන විශ්ව විද්‍යලවල පවා මේ තත්වෙ මෙසෙමයි. අපිට හම්බේන සිමාවෙන් එලියට ගිහින අලුත් ජිවිතයක් වෙනුවෙන් හුස්ම ගන්න ඒ ඇකඩමික් ජිවිත වලට බැහැ. කොටිනම් ඒක කොච්ච්ර සිමා සහිත සිතිමක්ද කියනව නම්. කට්ටිය එකතුවෙලා මොනා හරි වැඩක් කරමු කිවුවොත් උන්ට මතක් වෙන්නෙ පහන් පිංකම්...බොඪි පුජා...කෙලවරක් නැති පින් කම් [/B] [B] [/B] [B] සමාජයේ හා මිනිසුන්ගේ වෙනස් විමක් වෙනුවෙන් චින්තන්යේ වෙනස කිරිමක් වෙනුට මුන් තොර ගන්නෙම යල් පැනපු පුහු මතවාඳ....එක එකාට ගොන් ආතල් දේනවට වැඩිය ඇයි මුන්ට තොර ගන්න බැරි රාමුවෙන් මිදුන පාරක්...මේ කොහොම කිවුවත් ලංකවේ ඉන්න හොඳම පොත් ගුල්ලො අතරින් අරෙහෙම මහ විශාල වෙනසක් බලපොරොත්තු විමත් වැරදී. මොකද අපි ඒ 70 80 කාලේ වගේ සවර්ණමය යුගයක් ආයේ අපිට එන් නැති නිසා. ඒ වගෙ නිර්මාණශීලි, කැකැරෙන් ලේ තියෙන තරුණයෝ දැන් කැම්පස් එන් නැහැ. උන්ව පාසෙලේ රාමුව ඇතුලේම මැරෙනවා.[/B] [B] [/B] [B] මහ බොරු මතවාද වෙනුවෙන් කෑ ගහන කැම්පස් ඇතුලේ කවියක් ලියල එල්ලන්න තැනක් නැති තරමට දැන් කවී ලැලී වල ඉඩ නැහැ. එවායේ තියේන්නෙ දැන්වීම් පමනී. කපල් පැකෙජ් එකයි, ඩොන්ගල් ගැනයි, ඇරෙන්නෙ වෙන ඇති මගුලක් නැහැ. අඩු ගානේ මිනිස්සුන්ගේ රසවින්දන උදෙසා මිල කිරිමකින් තොරව දෙන රසවින්දනයක් දැන් මේහි නැත. ඇත්තේ fund එක ගොඩ දා ගන්න කරන සල්ලි ගැරිමකී. [/B] [B] [/B] [B] ටේලෙර්ගේ, ෆියොල්ගේ, මායෝගේ කලමණාකරනයෙන් මෙපිට හිතන්න බැරි. තව එකෙකුගේ ජිවිත්යක් වෙනුවෙන් හුස්ම ගන්න දන් නැති. පොත්ගුල්ලන් රාශියක් සමග මට ගේවිමට ඇති කාලය මට ඇකඩමික් ජිව්තයේ පර්හානිය මොනවට පෙන්වයි.(මේය මට අදාල විශ්ව විද්‍යලය හා බැදේ. අනෙකුත් එවාද මිට මහ ගොඩකින වෙනස නොවන බවයි මගේ හැගීම)[/B] [B] [/B] [B] කියන්න ගිය එක කිය උනාද යැයි සැකයක් ඇත. එහෙයින් කියවන උබලාට එක පොටක් හරි අහු නොවීම ගැන මගේ අමනාපයක් නොමැත.[/B] [B] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom