Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lankawe campus anathayo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1)මොනවද මේ "private uni කඩ"? මුදලට අද්යාපනය දෙන ඒවා කඩ නම් නිකන් දෙන ඒවා දන්සල් ඔය theory එකට අනුව ලෝකේ කීර්තිමත් විශ්වවිද්‍යාල ඔක්කොම වගේ කඩ

2)මචං gov uni වල quality එක තියාගන්න කාටත් වඩා වගකීමක් සහ හැකියාවක් තියෙන්නේ ඒවගේ ඉන්න උබලටමයි. අනික ඕව බාල කරන්නේ කොහොමද private uni? ඒවායේ ළමයි ඇවිත් උබලගේ uni වලට ගහනවද?

private uni වලින් එලියට එන උන්ගේ qualifications job වලදී පිලිගන්නවා කියන්නේ ඒවා හරි quality එකෙන් කරන යනවා කියන එකනේ සල්ලි වලට සහතික දෙනවා නම් company වලින් ඕව පිළිගන්න එකක් නැහැ මොකද වැඩ බැරි බොරු කාරයෝ ගන්න කාටවත් උවමනාවක් නැහැ නේ industry එකේ හොද දැනුමක් පළපුරුද්දක් තියන අයනේ ඔය interview කරන්නේ

ඉතින් සල්ලිවලට සහතික දෙනවනම් job නැතිවෙයි job නැති වෙද්දී ළමයි ඒ තැන් වලින් ඉගනගන්න එක නවත්තයි (කාටවත් උවමනාවක් නැහැ නේ සල්ලි දීල වැඩක් නැති සුදුසුකමක් ගන්න) ළමයි නැති වෙද්දී ඒ තැන වැහිලා යයි දැන් ඇයි gov uni අය මේක ප්‍රශ්නයක් කරන ඉන්නේ? උබල උබලගේ uni වල තියන ප්‍රශ්න බලාගනිල්ල මේක උබලට අදාල නැහැ නේ? රටේ සමස්ත අද්යාපනය ගැන gov uni ශිෂයින්ට මොකුත් වගකීමක් එහෙම බාරදීල නැහැ නේ?

A/L කියන්නේ එක විභාගයක් විතරයි එක අදාළ කරගන්නේ මොකටද හැමදේටම? අයි A/L fail කියන්නේ ඒ ළමය මෝඩයෙක් ද? අනික A/L කියන්නේ ගොඩක් යල්පැනගිය පන්නයේ විභාගයක් (මෙහෙම කිව්වේ මං නෙවෙයි විභාග කොමසාරිස්).......private uni වල අමාරු ඇතුල් වෙන එක නෙවෙයි සම්පුඋර්ණ කරන එකයි. එන ළමයට කරගන්න බැරිනම් නිකන්ම හැලෙනවා අපි හැමෝම දන්නවනේ ඕනෙම degree එකකදී exams,assignments තියන බව.

මේක මං කලිනුත් කියල ඇති මගේ එක Cousin කෙනෙක් ඉන්නවා එයා O/L fail පස්සේ Cisco exams කරලා දැන් CCIE කෙනෙක්......CCIE exam කරපු අය ලංකාවටම ඉන්නේ කීපදෙනයි ඉතින් එකෙන්ම තේරෙනවා ලංකාවේ අද්යාපන ක්‍රමය සහ විභාග ක්‍රමය කොච්චර සාර්ථකද කියල

[QUOTE="isurueka, post: 16746921, member: 115503"] [SIZE="3"] 1)මොනවද මේ "private uni කඩ"? මුදලට අද්යාපනය දෙන ඒවා කඩ නම් නිකන් දෙන ඒවා දන්සල් :rolleyes:ඔය theory එකට අනුව ලෝකේ කීර්තිමත් විශ්වවිද්‍යාල ඔක්කොම වගේ කඩ 2)මචං gov uni වල quality එක තියාගන්න කාටත් වඩා වගකීමක් සහ හැකියාවක් තියෙන්නේ ඒවගේ ඉන්න උබලටමයි. අනික ඕව බාල කරන්නේ කොහොමද private uni? ඒවායේ ළමයි ඇවිත් උබලගේ uni වලට ගහනවද? [/SIZE] [SIZE="3"] private uni වලින් එලියට එන උන්ගේ qualifications job වලදී පිලිගන්නවා කියන්නේ ඒවා හරි quality එකෙන් කරන යනවා කියන එකනේ සල්ලි වලට සහතික දෙනවා නම් company වලින් ඕව පිළිගන්න එකක් නැහැ මොකද වැඩ බැරි බොරු කාරයෝ ගන්න කාටවත් උවමනාවක් නැහැ නේ industry එකේ හොද දැනුමක් පළපුරුද්දක් තියන අයනේ ඔය interview කරන්නේ ඉතින් සල්ලිවලට සහතික දෙනවනම් job නැතිවෙයි job නැති වෙද්දී ළමයි ඒ තැන් වලින් ඉගනගන්න එක නවත්තයි (කාටවත් උවමනාවක් නැහැ නේ සල්ලි දීල වැඩක් නැති සුදුසුකමක් ගන්න) ළමයි නැති වෙද්දී ඒ තැන වැහිලා යයි [COLOR="Red"]දැන් ඇයි gov uni අය මේක ප්‍රශ්නයක් කරන ඉන්නේ? උබල උබලගේ uni වල තියන ප්‍රශ්න බලාගනිල්ල මේක උබලට අදාල නැහැ නේ? රටේ සමස්ත අද්යාපනය ගැන gov uni ශිෂයින්ට මොකුත් වගකීමක් එහෙම බාරදීල නැහැ නේ? [/COLOR] A/L කියන්නේ එක විභාගයක් විතරයි එක අදාළ කරගන්නේ මොකටද හැමදේටම? අයි A/L fail කියන්නේ ඒ ළමය මෝඩයෙක් ද? අනික A/L කියන්නේ ගොඩක් යල්පැනගිය පන්නයේ විභාගයක් (මෙහෙම කිව්වේ මං නෙවෙයි විභාග කොමසාරිස්).......private uni වල අමාරු ඇතුල් වෙන එක නෙවෙයි සම්පුඋර්ණ කරන එකයි. එන ළමයට කරගන්න බැරිනම් නිකන්ම හැලෙනවා අපි හැමෝම දන්නවනේ ඕනෙම degree එකකදී exams,assignments තියන බව. මේක මං කලිනුත් කියල ඇති මගේ එක Cousin කෙනෙක් ඉන්නවා එයා O/L fail පස්සේ Cisco exams කරලා දැන් CCIE කෙනෙක්......CCIE exam කරපු අය ලංකාවටම ඉන්නේ කීපදෙනයි ඉතින් එකෙන්ම තේරෙනවා ලංකාවේ අද්යාපන ක්‍රමය සහ විභාග ක්‍රමය කොච්චර සාර්ථකද කියල [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom