Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lankawe campus anathayo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගැනීමකි..........

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධියේ විකුණුම් මිල රුපියල් ලක්ෂ 80කි. ඒ අධ්‍යයන කටයුතු සඳහා පමණි. එනම් වසර පහක අධ්‍යාපන පාඨමාලාවේදී එම පාඨමාලාවට ශිෂ්‍යයන් ඇතුළත් කරන දෙමාපියන්ට වසරකට ලක්ෂ 16ක් ගෙවීමට හැකියාව තිබිය යුතුය. එනම් මසකට රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීමීට මූල්‍ය ශක්තිය ඇති පවුලක දරුවෙක් විය යුතුය. 2009 මහ බැංකු වාර්තාව අනුව දිනකට රු.120 කට අඩු ආදායම ලබන ජනගහනය අප රටේ 5.6%කි. දිනකට රු.240 කට අඩු ආදායම ලබන ජනගහනය 41.6%කි. එසේ නම් මෙම ආරම්භ කරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කා වෙනුවෙන්ද යන්න පැවසීමට තව දුරටත් අටුවා ටීකා අවශ්‍ය නැත.

එනම් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඇතුල් වීමට එකම සුදුසුකම වන්නේ අදාළ මුදල ගෙවීමට ඇති හැකියාව පමණි. ඔවුන් අතරින් බහුතරයකට මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට ඇතුල් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් වත් නොමැත. හැකි නම් මේ වන විට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කරන ලෙසට අපි අභියෝග කරමු. .

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

[QUOTE="ජේමිස්බන්ඩා007, post: 16769787, member: 500973"] උපුටා ගැනීමකි.......... [SIZE="3"]මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධියේ විකුණුම් මිල රුපියල් ලක්ෂ 80කි. ඒ අධ්‍යයන කටයුතු සඳහා පමණි. එනම් වසර පහක අධ්‍යාපන පාඨමාලාවේදී එම පාඨමාලාවට ශිෂ්‍යයන් ඇතුළත් කරන දෙමාපියන්ට වසරකට ලක්ෂ 16ක් ගෙවීමට හැකියාව තිබිය යුතුය. එනම් මසකට රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීමීට මූල්‍ය ශක්තිය ඇති පවුලක දරුවෙක් විය යුතුය. 2009 මහ බැංකු වාර්තාව අනුව දිනකට රු.120 කට අඩු ආදායම ලබන ජනගහනය අප රටේ 5.6%කි. දිනකට රු.240 කට අඩු ආදායම ලබන ජනගහනය 41.6%කි. එසේ නම් මෙම ආරම්භ කරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කා වෙනුවෙන්ද යන්න පැවසීමට තව දුරටත් අටුවා ටීකා අවශ්‍ය නැත. එනම් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඇතුල් වීමට එකම සුදුසුකම වන්නේ අදාළ මුදල ගෙවීමට ඇති හැකියාව පමණි. ඔවුන් අතරින් බහුතරයකට මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට ඇතුල් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් වත් නොමැත. හැකි නම් මේ වන විට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කරන ලෙසට අපි අභියෝග කරමු. .[/SIZE] [RIGHT]වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව[/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom