Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankawe gobbayonwa hadanna baa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දිනියස් සමුහයේ තිබු පෝස්ටුවක ස්ක්‍රීන් ෂොට් එකක්..

මේ පෝස්ටුවේ කියා තිබුනේ, මෙය නොසැලකිලිමත් මිනිස්සුන්ගේ ක්‍රියාවක් කියා..

එහෙත් මෙම කතාව ඔබ සමහරවිට විස්වාස නොකරාවි...

මෙය සැලසුම් සහගතව කරන වැඩක්. ලංකාවේ මෙවැනි බොහෝ මිනිසුන් ගැවසෙන ආයතන ආශ්‍රිතව තිබෙන වැසිකිලි, සාමාන්‍යයෙන් මුලදී නඩත්තු වෙන්නේ එම ආයතනයට අනුබද්ධ සේවකයින් මඟින්. ඒ වගේම ඒවා නොමිලේ තමයි මුලදී තිබෙන්නේ..

නමුත් ඔබ හොඳටම දන්නවා පහුවෙනකොට මෙවැනි ආයතන හැම එහෙකම වැසිකිලි වලට ඇතුළුවන තැන මිනිහෙක් ඉඳගෙන රුපියල් දහයක් විස්සක් ගන්නවා හැම කෙනාගෙන්ම.

ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි.

පිරිසක් සංවිධානය වෙලා එම වැසිකිලි හිතා මතා අපිරිසිදු කරන්න ගන්නවා. මේ වගේ මෙන්සස් පෑඩ් විතරක් නෙමෙයි, වැසිකිලියෙන් පිට මලපහ කරනවා.. වතුර සැපයුම් අක්‍රිය කරනවා.. ඒ වගේම කොළගුලි/පොල්ලෙලි වගේ දේවල් ඔබලා වැසිලිකි බ්ලොක් කරනවා.. අපායක් කරනවා, අර සාමන්‍ය සේවකයින්ට ඒ මළ නරකාදිය පාලනය කරගන්න බැරි තත්වයටම ගෙන එනවා..

අන්තිමේදී ආයතන ප්‍රධානියාට එම වැසිකිලිය ආයතනයෙන් පිට පිරිසකට තනිකරම භාරදෙන්න සිදුවෙනවා.. මේ පිරිස වෙන කවුරුවත් නෙමෙයි, අර මුලදී වැසිකිලිය එම තත්වයට ගේන අයම තමා..

උං ආපහු වැසිකිලි හොඳට හෝදලා ටිප් ටොප් එකේ තියනවා..

ඊට පස්සේ ඉතිං ගැරිල්ල තමා..

වැසිකිලිය හෝදන මිනිස්සු දෙන්නා තුන්දෙනා, එක්කෙනෙක් දවසකට රුපියල් හාර පංදාහක් විතර හොයනවා..

මේ කිව්වේ රුපියල් විස්ස ගානේ වගේ බැලුවොත්..

එක්කෙනාගෙන් රුපියල් හතළිහක් පනහක් ගන්න වැසිකිලිත් ලංකාවේ තියෙනවා..

ගාල්ල බස් නැවතුම් පොලේ වැසිකිලිය මේ විදියට තමයි උං ගත්තේ. ඒක මම පුද්ගලිකව දන්න දෙයක්. හැබැයි ඒ සිද්ධිය නෝන්ඩි වෙලා කේස් එක ඇදිලා.. දැන් නං ඒක දෙන්නේ ටෙන්ඩරයකට..

කොහොම උනත් ටෙන්ඩරයකට හරි, වැසිකිලිය මුදල් උපයන තැනට ගේන සංවිධානාත්මක වැඩපිළිවෙලක මුල තමයි මේ..

කවුරුත් මේ කතාව විස්වාස කරන එකක් නං නෑ..

ලංකාවේ හිඟන්නෝ කන්ට්‍රෝල් කරනා හිඟන මුදලාලිලා ඉන්නා බව ඔබ දන්නවා යයි සිතමි..

ඒ ඔස්සේ සිතා බැලුවොත් මේ කරුන තේරුම්ගත හැක..

Copied From FB - Gamini Wimaladharma ( Genius Club)

[QUOTE="Kangarooo, post: 24337549, member: 568415"] [SIZE="4"]මේ දිනියස් සමුහයේ තිබු පෝස්ටුවක ස්ක්‍රීන් ෂොට් එකක්.. මේ පෝස්ටුවේ කියා තිබුනේ, මෙය නොසැලකිලිමත් මිනිස්සුන්ගේ ක්‍රියාවක් කියා.. එහෙත් මෙම කතාව ඔබ සමහරවිට විස්වාස නොකරාවි... මෙය සැලසුම් සහගතව කරන වැඩක්. ලංකාවේ මෙවැනි බොහෝ මිනිසුන් ගැවසෙන ආයතන ආශ්‍රිතව තිබෙන වැසිකිලි, සාමාන්‍යයෙන් මුලදී නඩත්තු වෙන්නේ එම ආයතනයට අනුබද්ධ සේවකයින් මඟින්. ඒ වගේම ඒවා නොමිලේ තමයි මුලදී තිබෙන්නේ.. නමුත් ඔබ හොඳටම දන්නවා පහුවෙනකොට මෙවැනි ආයතන හැම එහෙකම වැසිකිලි වලට ඇතුළුවන තැන මිනිහෙක් ඉඳගෙන රුපියල් දහයක් විස්සක් ගන්නවා හැම කෙනාගෙන්ම. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. පිරිසක් සංවිධානය වෙලා එම වැසිකිලි හිතා මතා අපිරිසිදු කරන්න ගන්නවා. මේ වගේ මෙන්සස් පෑඩ් විතරක් නෙමෙයි, වැසිකිලියෙන් පිට මලපහ කරනවා.. වතුර සැපයුම් අක්‍රිය කරනවා.. ඒ වගේම කොළගුලි/පොල්ලෙලි වගේ දේවල් ඔබලා වැසිලිකි බ්ලොක් කරනවා.. අපායක් කරනවා, අර සාමන්‍ය සේවකයින්ට ඒ මළ නරකාදිය පාලනය කරගන්න බැරි තත්වයටම ගෙන එනවා.. අන්තිමේදී ආයතන ප්‍රධානියාට එම වැසිකිලිය ආයතනයෙන් පිට පිරිසකට තනිකරම භාරදෙන්න සිදුවෙනවා.. මේ පිරිස වෙන කවුරුවත් නෙමෙයි, අර මුලදී වැසිකිලිය එම තත්වයට ගේන අයම තමා.. උං ආපහු වැසිකිලි හොඳට හෝදලා ටිප් ටොප් එකේ තියනවා.. ඊට පස්සේ ඉතිං ගැරිල්ල තමා.. වැසිකිලිය හෝදන මිනිස්සු දෙන්නා තුන්දෙනා, එක්කෙනෙක් දවසකට රුපියල් හාර පංදාහක් විතර හොයනවා.. මේ කිව්වේ රුපියල් විස්ස ගානේ වගේ බැලුවොත්.. එක්කෙනාගෙන් රුපියල් හතළිහක් පනහක් ගන්න වැසිකිලිත් ලංකාවේ තියෙනවා.. ගාල්ල බස් නැවතුම් පොලේ වැසිකිලිය මේ විදියට තමයි උං ගත්තේ. ඒක මම පුද්ගලිකව දන්න දෙයක්. හැබැයි ඒ සිද්ධිය නෝන්ඩි වෙලා කේස් එක ඇදිලා.. දැන් නං ඒක දෙන්නේ ටෙන්ඩරයකට.. කොහොම උනත් ටෙන්ඩරයකට හරි, වැසිකිලිය මුදල් උපයන තැනට ගේන සංවිධානාත්මක වැඩපිළිවෙලක මුල තමයි මේ.. කවුරුත් මේ කතාව විස්වාස කරන එකක් නං නෑ.. ලංකාවේ හිඟන්නෝ කන්ට්‍රෝල් කරනා හිඟන මුදලාලිලා ඉන්නා බව ඔබ දන්නවා යයි සිතමි.. ඒ ඔස්සේ සිතා බැලුවොත් මේ කරුන තේරුම්ගත හැක.. Copied From FB - Gamini Wimaladharma ( Genius Club)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom