Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lankawe kollonge kisima pirimi kamak naha-පියුමි_හංසමාලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

lankawe kollonge kisima pirimi kamak naha-පියුමි_හංසමාලි

අද කාලේ කොල්ලන්ගේ කිසිම පිරිමි පාටක් නෑ – ආදරය ඇතුලේ රාගයට 100% ක් වෙන් කරනවා – පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්.විවිධ කතා ඔස්සේ පියුමි නිතරම වගේ කරළියට එනවා.ඉතිං පියුමිගේ අලුත්ම විස්තර ගැනත් ආදරේ ගැනත් සතිඅන්ත පුවත්පතක මෙලෙස පලවී තිබුණා.

ආදරය හිතට දැනෙනකොට වයස කීයද..?

වයස අවුරුදු 14 දි තමයි මට ආදරය හිතට දැනුනේ..

පාසල් ප්‍රේමය මතකද..?

ඔව් ඒ කාලේ පෙම්වතෙක් හිටියා සංජීව කියලා. එයා ලස්සනයි. පාසල ඉවරවෙලා එයා එක්ක කතාකර කර තමයි එන්නේ.අපේ ගේ පේන මානයේදි එයා යාළුවෝ එක්ක යනවා. ඒ අතීතෙට මම ගොඩක් කැමතියි.

ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි බව ඇත්තද.?

පාසල් ප්‍රේමය තමයි මගේ ප්‍රථම ප්‍රේමයත්. පුළුවන්. අපිට හොඳ කෙනෙක් ලැබුණොත් ඒ දේවල් අමතක වෙලා යනවා.

මුලින්ම ලැබුණු තෑග්ග මොකක්ද..?

චොකලට් එකක්.

පෙම්වතාගෙන් ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද..?

රොලැක්ස් ඔරලෝසුවක්.

ආදරය මුලින්ම ප්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයද..?

එහෙම නෑ.. දෙන්නා ආදරේ නම් ඒ ආදරය කවුරු ප්‍රකාශ කළත් එකයි. මට නම් ආදරය ප්‍රකාශ කළේ පිරිමි ළමයි තමයි.

ඔබ කාට හරි මුලින් ආදරය ප්‍රකාශ කරලා තියෙනවද..?

කාටවත්ම නෑ.

අප්රකාශිත ආදර කතා කීයක් ඔබේ ජීවිතේ තියෙනවද..?

මතක නම් නෑ.

ජනප්‍රිය නළුවෝ කී දෙනෙකුට ආදරය කළාද..?

එදා ඉඳන් විජය කුමාරතුංගට තමයි මම ආදරය කළේ.

ඔබ වශී වෙන්නේ පිරිමි ළමයගේ මොන ගතිගුණවලටද..?

හොඳ පෞර්ෂයක් තියෙන්න ඕනේ. රැවුල තියෙන, ඇඟ තියෙන. ලස්සන කෙනෙක්. ඒත් දැන් කාලේ ඉන්න අයගේ පිරිමි පාටක් නෑ.

ආදරය ඇතුලේ රාගයට ඔබ වෙන් කරන ඉඩ ප්‍රතිශතය කීයද..?

ආදරය සියයට සීයක් නම් රාගයටත් සීයට සීයයි.

පෙම්වතා ආදරයට ඔබට කියන නම මොකක්ද..?

සුදු අම්මි කියලා..

විරහව කී වතාවක් විඳලා තියෙනවද..?

දෙතුන් වතාවක් විඳලා තියෙනවා.

ප්‍රේමය විවාහයෙන් කෙලවර වෙන්න ඕනෙද.

එහෙම වෙන අවස්ථාත් තියෙනවා. නමුත් එහෙම විවාහ සාර්ථක වෙන්නේ නෑ.

පෙම්වතා තරහ වුණාම එබ යාළු කරගන්නේ කොහොමද..?

මම එයාව යාළුකරගන්නේ නෑ. ඔහුම තමයි මාව යාළු කරගන්නේ.

ආදරයට නිර්වචනයක් දෙන්න..?

සුන්දරයි.. ඒත් වෙලාවකට වේදනාව වගේම දුකක්..

[QUOTE="ROCCO-X, post: 21953094, member: 562642"] [b]lankawe kollonge kisima pirimi kamak naha-පියුමි_හංසමාලි[/b] [CENTER][SIZE="5"][COLOR="Black"]අද කාලේ කොල්ලන්ගේ කිසිම පිරිමි පාටක් නෑ – ආදරය ඇතුලේ රාගයට 100% ක් වෙන් කරනවා – පියුමි හංසමාලි[/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්.විවිධ කතා ඔස්සේ පියුමි නිතරම වගේ කරළියට එනවා.ඉතිං පියුමිගේ අලුත්ම විස්තර ගැනත් ආදරේ ගැනත් සතිඅන්ත පුවත්පතක මෙලෙස පලවී තිබුණා. ආදරය හිතට දැනෙනකොට වයස කීයද..? වයස අවුරුදු 14 දි තමයි මට ආදරය හිතට දැනුනේ.. පාසල් ප්‍රේමය මතකද..? ඔව් ඒ කාලේ පෙම්වතෙක් හිටියා සංජීව කියලා. එයා ලස්සනයි. පාසල ඉවරවෙලා එයා එක්ක කතාකර කර තමයි එන්නේ.අපේ ගේ පේන මානයේදි එයා යාළුවෝ එක්ක යනවා. ඒ අතීතෙට මම ගොඩක් කැමතියි. ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි බව ඇත්තද.? පාසල් ප්‍රේමය තමයි මගේ ප්‍රථම ප්‍රේමයත්. පුළුවන්. අපිට හොඳ කෙනෙක් ලැබුණොත් ඒ දේවල් අමතක වෙලා යනවා. මුලින්ම ලැබුණු තෑග්ග මොකක්ද..? චොකලට් එකක්. පෙම්වතාගෙන් ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද..? රොලැක්ස් ඔරලෝසුවක්. ආදරය මුලින්ම ප්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයද..? එහෙම නෑ.. දෙන්නා ආදරේ නම් ඒ ආදරය කවුරු ප්‍රකාශ කළත් එකයි. මට නම් ආදරය ප්‍රකාශ කළේ පිරිමි ළමයි තමයි. ඔබ කාට හරි මුලින් ආදරය ප්‍රකාශ කරලා තියෙනවද..? කාටවත්ම නෑ. අප්රකාශිත ආදර කතා කීයක් ඔබේ ජීවිතේ තියෙනවද..? මතක නම් නෑ. ජනප්‍රිය නළුවෝ කී දෙනෙකුට ආදරය කළාද..? එදා ඉඳන් විජය කුමාරතුංගට තමයි මම ආදරය කළේ. ඔබ වශී වෙන්නේ පිරිමි ළමයගේ මොන ගතිගුණවලටද..? හොඳ පෞර්ෂයක් තියෙන්න ඕනේ. රැවුල තියෙන, ඇඟ තියෙන. ලස්සන කෙනෙක්. ඒත් දැන් කාලේ ඉන්න අයගේ පිරිමි පාටක් නෑ. ආදරය ඇතුලේ රාගයට ඔබ වෙන් කරන ඉඩ ප්‍රතිශතය කීයද..? ආදරය සියයට සීයක් නම් රාගයටත් සීයට සීයයි. පෙම්වතා ආදරයට ඔබට කියන නම මොකක්ද..? සුදු අම්මි කියලා..:rofl: විරහව කී වතාවක් විඳලා තියෙනවද..? දෙතුන් වතාවක් විඳලා තියෙනවා. ප්‍රේමය විවාහයෙන් කෙලවර වෙන්න ඕනෙද. එහෙම වෙන අවස්ථාත් තියෙනවා. නමුත් එහෙම විවාහ සාර්ථක වෙන්නේ නෑ. පෙම්වතා තරහ වුණාම එබ යාළු කරගන්නේ කොහොමද..? මම එයාව යාළුකරගන්නේ නෑ. ඔහුම තමයි මාව යාළු කරගන්නේ. ආදරයට නිර්වචනයක් දෙන්න..? සුන්දරයි.. ඒත් වෙලාවකට වේදනාව වගේම දුකක්.. [/COLOR][/SIZE] [CENTER][IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2017/07/3-6.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom