Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankawe kumaraya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොසොල් රජු දුටු අනාගත සිහින

ස්වාමීනි! පසළොස් වන සිහින නම් කපුටෙකු රන්වන් හංස රංචුවක විසින් පිරිවරා සිටීමය. රජතුමනි, අනාගතයේ දී කිසිදු යුධ ශිල්පයක් නොදත් රජවරු පහලවෙත්. ඔවුන් බියගුල්ලෝය. ඔවුන්ගේ අණසක පවතින්නේ තම පරිවාර සේනාව සමග පමණි. රාජ්‍යත්වය පිරිහී තනතුරුවලට නීචයන් පත් වී එම නීචයන් හා එකට විසීමට රජවරුන්ට සිදුවන්නේය.එය කවුඩා පිරිවරාගත් හංසයන් මෙන් දතයුතුය. ස්වාමීනි! දහසය වන සිහිනය නම් එළුවන් විසින් අදුන් දිවියන් ගොදුරු කර ගැනීමකි.එළුවන් විසින් අදුන් දිවියන් පසු පස හඹාගොස් ඔවුන් ගොදුර කර ගනිත්. ස්වාමීනි එළුවන් දුටුවිට අදුන් දිවියන් බියවී වනාන්තරයෙහි සැගවෙත්. ස්වාමීනි! මෙම අවසාන සිහිනයේ තතු කෙසේද? මහරජතුමනි! අනාගතයේදී අධර්මිෂ්ට රජවරු ලොව පහල වූ විට ඔවුන් පහත් කුලවල නීච ගති ඇත්තන් තනතුරුවලට පත්කරති.  අනතුරුව සම්භාවනීය පුද්ගලයන් තනතුරු වලින් පහකර හරිනු ඇත. ඉන්පසු උසස් පුද්ගලයන්ගේ ධනය කොල්ල කති. එවිට සම්භාවනීය පුද්ගලයන් දිවිරැක ගැනීම සඳහා ගේදොර අතහැර පලාගොස් සැගවෙති. මහරජතුමනි! මෙම සිහින 16 න් ඔබට කිසිදු අවැඩක් නැත්තේය. මෙම සිහිනයන් හි ප්‍රතිඵල නුදුරු අනාගතයේම සිදුවන්නකි.අනාගතයේ දී දහම පිරිහී රජවරු අදමිටු වී ලොව පරිහානියට පත්ව මුළු මහත් සමාජයම අස්ථාවර වන ආකාරය පිළිබඳ මෙම සිහින විස්තරයෙන් පැහැදිළි වන බව තථාගතයන් වහන්සේ ගේ පැහැදිළි කිරීම විය. කොසොල් මහරජතුමන් විසින් දකින ලද මෙම සිහින 16 පිළිබඳ විවරණය තුළින් පැහැදිළි වන්නේ අධර්මය රජකරන කාලයක් අනාගතයේදී උදාවන බවය. මෙම දේශනය ලොව රාජ්‍යයකම පාලන ක්ෂේත්රයේ සිටින සෑම සියලු දෙනා විසින්ම උගත යුතු ඉතා වටිනා හා හරවත් උපදෙස් මාලාවක් බව දතයුතුය.

[QUOTE="shammee, post: 7024608, member: 225920"] [SIZE=3][COLOR=Magenta][SIZE=5][U]කොසොල් රජු දුටු අනාගත සිහින[/U][/SIZE] [SIZE=4]ස්වාමීනි! පසළොස් වන සිහින නම් කපුටෙකු රන්වන් හංස රංචුවක විසින් පිරිවරා සිටීමය. රජතුමනි, අනාගතයේ දී කිසිදු යුධ ශිල්පයක් නොදත් රජවරු පහලවෙත්. ඔවුන් බියගුල්ලෝය. ඔවුන්ගේ අණසක පවතින්නේ තම පරිවාර සේනාව සමග පමණි. රාජ්‍යත්වය පිරිහී තනතුරුවලට නීචයන් පත් වී එම නීචයන් හා එකට විසීමට රජවරුන්ට සිදුවන්නේය.[SIZE=3]එය කවුඩා පිරිවරාගත් හංසයන් මෙන් දතයුතුය.[/SIZE][/SIZE] ස්වාමීනි! දහසය වන සිහිනය නම් එළුවන් විසින් අදුන් දිවියන් ගොදුරු කර ගැනීමකි.එළුවන් විසින් අදුන් දිවියන් පසු පස හඹාගොස් ඔවුන් ගොදුර කර ගනිත්. ස්වාමීනි එළුවන් දුටුවිට අදුන් දිවියන් බියවී වනාන්තරයෙහි සැගවෙත්. ස්වාමීනි! මෙම අවසාන සිහිනයේ තතු කෙසේද? මහරජතුමනි! අනාගතයේදී අධර්මිෂ්ට රජවරු ලොව පහල වූ විට ඔවුන් පහත් කුලවල නීච ගති ඇත්තන් තනතුරුවලට පත්කරති. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Magenta] අනතුරුව සම්භාවනීය පුද්ගලයන් තනතුරු වලින් පහකර හරිනු ඇත. ඉන්පසු උසස් පුද්ගලයන්ගේ ධනය කොල්ල කති. එවිට සම්භාවනීය පුද්ගලයන් දිවිරැක ගැනීම සඳහා ගේදොර අතහැර පලාගොස් සැගවෙති. මහරජතුමනි! මෙම සිහින 16 න් ඔබට කිසිදු අවැඩක් නැත්තේය. මෙම සිහිනයන් හි ප්‍රතිඵල නුදුරු අනාගතයේම සිදුවන්නකි.අනාගතයේ දී දහම පිරිහී රජවරු අදමිටු වී ලොව පරිහානියට පත්ව මුළු මහත් සමාජයම අස්ථාවර වන ආකාරය පිළිබඳ මෙම සිහින විස්තරයෙන් පැහැදිළි වන බව තථාගතයන් වහන්සේ ගේ පැහැදිළි කිරීම විය. කොසොල් මහරජතුමන් විසින් දකින ලද මෙම සිහින 16 පිළිබඳ විවරණය තුළින් පැහැදිළි වන්නේ අධර්මය රජකරන කාලයක් අනාගතයේදී උදාවන බවය. මෙම දේශනය ලොව රාජ්‍යයකම පාලන ක්ෂේත්රයේ සිටින සෑම සියලු දෙනා විසින්ම උගත යුතු ඉතා වටිනා හා හරවත් උපදෙස් මාලාවක් බව දතයුතුය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom