Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Lankawe Lesbian Gay Bisexual Transgender (LGBT)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වභාවධර්මයයේ නීතියට අනුව ගත්තොත්, මේ ජීවින් හැදිලා තියෙන්නේ ගැහැණු පිරිමි ප්‍රජනනය ක්‍රමයක් නේද?

එතකොට ඔය සමලිංගික කෙරුවාව ස්වභාවධර්මයට පටහැනි ක්‍රියාවක් ද?

මම පටහැනියි කියල අදහස් කරන්නේ,

ඔව් ඇත්ත. සමහරෙක් කියන්ඩ පලුවන් මනුෂ්‍යයාට මොලයක් ලැබිල තියෙන්නේ ස්වභාවධර්මයෙන්.

ඒ මොලෙන් තමයි සමලිංගික විදිහට හැසිරිලා එවැනි ක්‍රියාවල් පැවැත්වන්නේ. එතකොට හරි එක ස්වභාවධර්මය තමයි.

නමුත් ඔය ලැබිච්ච මොලෙන්ම තීරණය කරන්න පුළුවන් අපිට යම් අකරතැබ්බියක් වෙලා කෙලවෙන්ඩ යනකොට එකෙන් බේරෙන්ඩත්.

නමුත් කෙලවීම දෙය්යෝ වගේ ඇවිල්ල නවත්තන්නේ නැහැ සොබවයෙන්. කෙල වෙන එක පෙනී පෙනී මොකුත් නොකර ඉන්නකොට කෙලවෙලාම යනවා. එක තමයි ඇත්ත

ස්වභාවධර්මයට කිසිම අවුලක් නැහැ සමලිංගික නෙමෙයි මොන ලිංගික උනත් අපි.

නමුත් අපි තෙරුම් ගන්න ඕනේ සොබාදහමේ රටාව. එයට අනුරූපව ජිවත් වෙන්නත් අපිට පුළුවන් නැතුව අපිට එයට විරුද්දව ජිවත් වෙන්නත් පුළුවන්. නමුත් අනුරූපව ජිවත් වෙන එක තමා ඇඟට ගුණ නේද? විරුද්දව යන්න ගිහින් අනුනමන් බෙරිච්ච අවස්ථාවල් මනුෂ්‍ය අපිට ඕනේ තරම් තියෙනවා.

ඕසෝන් වියන සිදුරු වෙන එකත් අපි අපිට ඕනේ අතල් ගන්ඩ ගිහින් සොබාදහම වෙනස වෙලා UV කිරණ අපේ ඇඟට වැටිලා පිළිකා ඇවිල්ල මැරිලා යන්න තිබ්බ චාන්ස් එක අපි අසු නාමයෙන් කල් තියා දැනගෙන CFC පාවිච්චි කරන විදුලි උපකරණ නවත්තල එකට බැකප් plan එකක් විදිහට ක්‍රියාත්මක කරලා බේරුනා. නමුත් ඔය දේ අපි නොදැනුවත්වම උනානං අද වෙනකොට අපිට ටොපිය ලැබිල ඉවරයි.

තව අපිට ඔය ලෙඩ රෝග අරව මේවා එක එක සත්තු එක්ක Sex කරලා Aids වගේ මාරාන්තික රෝගයක් ඇවිල්ල හුළඟ මගින්, වතුර මගින්, සතුන් මගින්, සංචාරක සතුන් මගින්, සහ විවිද මාධ්‍යයන් ඔස්සේ ඉතා වේගයෙන් පැතිර ගිහින් මානවයාට කෙල වෙලා වෙනත් ජීවි කොට්ටාශයක් ප්‍රමුක වෙන්නත් ඉඩ තියෙනවා. එකියන්නේ ඕක රිසක් එකක්.

මගේ අදහස මේකත් ඔය වගේ සොබාදහමේ රටාව වෙනස් කොරන්ඩ යන විදිහේ ක්‍රියාවක් නිසා නොදනිම අපිට නොදැන කෙල වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේ වැරදි නිසා මුළු මහත් මානවයාම මේ මිහි පිටින්, සොබාදහමෙන් ඉවත් කරලා යන්ඩ ඉඩ තියෙනවා එතකොට.

සොබාදහමට අවුලක් නැහැ අපි මොන දේ කරත්. නමුත් එත් ඒ අපි කරන දේ කරගෙන යාමෙන් අපිට අනාගතයක් තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්.

ඉතින් සමාජ සාරධර්ම වලට එහා දෙයක් ඔතන තියෙනවා කියල තමයි හිතෙන්නේ.

මම මීට කලින් මේ පිලිබඳ විවිද යහළුවන් සමග කතා කරපු දේවල් එකතු කරලා තමයි ඔය අදහස එකතු කලේ මේ ත්‍රෙඩ් එකට.

[QUOTE="BLACKLIST_MEMBER, post: 17804128, member: 79414"] [SIZE="3"]ස්වභාවධර්මයයේ නීතියට අනුව ගත්තොත්, මේ ජීවින් හැදිලා තියෙන්නේ ගැහැණු පිරිමි ප්‍රජනනය ක්‍රමයක් නේද? එතකොට ඔය සමලිංගික කෙරුවාව ස්වභාවධර්මයට පටහැනි ක්‍රියාවක් ද? මම පටහැනියි කියල අදහස් කරන්නේ, ඔව් ඇත්ත. සමහරෙක් කියන්ඩ පලුවන් මනුෂ්‍යයාට මොලයක් ලැබිල තියෙන්නේ ස්වභාවධර්මයෙන්. ඒ මොලෙන් තමයි සමලිංගික විදිහට හැසිරිලා එවැනි ක්‍රියාවල් පැවැත්වන්නේ. එතකොට හරි එක ස්වභාවධර්මය තමයි. නමුත් ඔය ලැබිච්ච මොලෙන්ම තීරණය කරන්න පුළුවන් අපිට යම් අකරතැබ්බියක් වෙලා කෙලවෙන්ඩ යනකොට එකෙන් බේරෙන්ඩත්. නමුත් කෙලවීම දෙය්යෝ වගේ ඇවිල්ල නවත්තන්නේ නැහැ සොබවයෙන්. කෙල වෙන එක පෙනී පෙනී මොකුත් නොකර ඉන්නකොට කෙලවෙලාම යනවා. එක තමයි ඇත්ත ස්වභාවධර්මයට කිසිම අවුලක් නැහැ සමලිංගික නෙමෙයි මොන ලිංගික උනත් අපි. නමුත් අපි තෙරුම් ගන්න ඕනේ සොබාදහමේ රටාව. එයට අනුරූපව ජිවත් වෙන්නත් අපිට පුළුවන් නැතුව අපිට එයට විරුද්දව ජිවත් වෙන්නත් පුළුවන්. නමුත් අනුරූපව ජිවත් වෙන එක තමා ඇඟට ගුණ නේද? විරුද්දව යන්න ගිහින් අනුනමන් බෙරිච්ච අවස්ථාවල් මනුෂ්‍ය අපිට ඕනේ තරම් තියෙනවා. ඕසෝන් වියන සිදුරු වෙන එකත් අපි අපිට ඕනේ අතල් ගන්ඩ ගිහින් සොබාදහම වෙනස වෙලා UV කිරණ අපේ ඇඟට වැටිලා පිළිකා ඇවිල්ල මැරිලා යන්න තිබ්බ චාන්ස් එක අපි අසු නාමයෙන් කල් තියා දැනගෙන CFC පාවිච්චි කරන විදුලි උපකරණ නවත්තල එකට බැකප් plan එකක් විදිහට ක්‍රියාත්මක කරලා බේරුනා. නමුත් ඔය දේ අපි නොදැනුවත්වම උනානං අද වෙනකොට අපිට ටොපිය ලැබිල ඉවරයි. තව අපිට ඔය ලෙඩ රෝග අරව මේවා එක එක සත්තු එක්ක Sex කරලා Aids වගේ මාරාන්තික රෝගයක් ඇවිල්ල හුළඟ මගින්, වතුර මගින්, සතුන් මගින්, සංචාරක සතුන් මගින්, සහ විවිද මාධ්‍යයන් ඔස්සේ ඉතා වේගයෙන් පැතිර ගිහින් මානවයාට කෙල වෙලා වෙනත් ජීවි කොට්ටාශයක් ප්‍රමුක වෙන්නත් ඉඩ තියෙනවා. එකියන්නේ ඕක රිසක් එකක්. මගේ අදහස මේකත් ඔය වගේ සොබාදහමේ රටාව වෙනස් කොරන්ඩ යන විදිහේ ක්‍රියාවක් නිසා නොදනිම අපිට නොදැන කෙල වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේ වැරදි නිසා මුළු මහත් මානවයාම මේ මිහි පිටින්, සොබාදහමෙන් ඉවත් කරලා යන්ඩ ඉඩ තියෙනවා එතකොට. සොබාදහමට අවුලක් නැහැ අපි මොන දේ කරත්. නමුත් එත් ඒ අපි කරන දේ කරගෙන යාමෙන් අපිට අනාගතයක් තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්. ඉතින් සමාජ සාරධර්ම වලට එහා දෙයක් ඔතන තියෙනවා කියල තමයි හිතෙන්නේ. මම මීට කලින් මේ පිලිබඳ විවිද යහළුවන් සමග කතා කරපු දේවල් එකතු කරලා තමයි ඔය අදහස එකතු කලේ මේ ත්‍රෙඩ් එකට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom