Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Lankawe Lesbian Gay Bisexual Transgender (LGBT)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යම් පුද්ගලයෙක් ලිංගිකව ආකර්ෂණය වන්නේ තමන්ගේම ලිංගයේ අයෙකුටනම්, ඔහු හෝ ඇය ලිංගික ක්රියා/ආදරය කරන්නේ එවැනිම මානසිකත්වයක් තියන අයෙක්,අය සමග නම් සමාජයට ඔවුන් ගෙන් කිසිදු බලපෑමක් සිදු නොවේ.

කෙසේ වෙතත් බලහත්කාරයෙන් සිදුකරන සමලිංගික/විෂමලින්ගික බලපෑම් කිසිසේත් අනුමත කල නොහැක.

විවාහයක මුලික අරමුණ පවුල් ඒකකයක් තැනීමයි. සමලිංගික විවාහ මගින් දරුවන් ඇති නොවන බැවින් එවන් ක්රියා සිදුකිරීම/නීතිගත කිරීම කිසිදු අර්ථයක් නොමැත.

ලංකාව වැනි රටකට ඇති ප්රධාන ප්රශ්නය වන්නේ සමලිංගික විවාහ නොව "සමලිංගිකත්වය" සමාජය විසින් පිලිනොගනීමයි. සමලිංගිකය පුද්ගලයන් යනු නපුන්සකයින් ලෙස වැරදි අවබෝදයක් ලංකාවේ බොහෝ දෙනා තුල ඇත.

ඇප සමාජය සමලිංගිකත්වය පිළිනොගැනීම නිසා සමලින්ගිකයින්ටත් විෂමලින්ගික විවාහ වලට ඇතුලත් වී තමන්ටත් තම බිරිද/සැමියා ටත් මුළු ජීවිත කාලයම ලිංගික ක්රියා සිදු නොකර සිටීමට සිදුවේ.යම් අයෙක් සමලිංගික බව ඔහුගේ/ඇයගේ දෙමාපියන් දැනගතහොත් ඔවුන් උත්සාහ කරන්නේ එම පුද්ගලයාට කෙසේ හෝ කාට හෝ විවාහ කරදීමටය.

සමලිංගිකත්වය සුවකළ හැකි බවටත් මත පවතී, එසේකල හැකිනම් ඒවා සදහා එවන් පුද්ගලයින් යොමු කිරීමට තරම් සමාජය දැනුවත් විය යුතුවේ.

[QUOTE="sika2, post: 17810012, member: 494741"] [COLOR="DarkRed"][SIZE="4"]යම් පුද්ගලයෙක් ලිංගිකව ආකර්ෂණය වන්නේ තමන්ගේම ලිංගයේ අයෙකුටනම්, ඔහු හෝ ඇය ලිංගික ක්රියා/ආදරය කරන්නේ එවැනිම මානසිකත්වයක් තියන අයෙක්,අය සමග නම් සමාජයට ඔවුන් ගෙන් කිසිදු බලපෑමක් සිදු නොවේ. කෙසේ වෙතත් බලහත්කාරයෙන් සිදුකරන සමලිංගික/විෂමලින්ගික බලපෑම් කිසිසේත් අනුමත කල නොහැක. විවාහයක මුලික අරමුණ පවුල් ඒකකයක් තැනීමයි. සමලිංගික විවාහ මගින් දරුවන් ඇති නොවන බැවින් එවන් ක්රියා සිදුකිරීම/නීතිගත කිරීම කිසිදු අර්ථයක් නොමැත. ලංකාව වැනි රටකට ඇති ප්රධාන ප්රශ්නය වන්නේ සමලිංගික විවාහ නොව "සමලිංගිකත්වය" සමාජය විසින් පිලිනොගනීමයි. සමලිංගිකය පුද්ගලයන් යනු නපුන්සකයින් ලෙස වැරදි අවබෝදයක් ලංකාවේ බොහෝ දෙනා තුල ඇත. ඇප සමාජය සමලිංගිකත්වය පිළිනොගැනීම නිසා සමලින්ගිකයින්ටත් විෂමලින්ගික විවාහ වලට ඇතුලත් වී තමන්ටත් තම බිරිද/සැමියා ටත් මුළු ජීවිත කාලයම ලිංගික ක්රියා සිදු නොකර සිටීමට සිදුවේ.යම් අයෙක් සමලිංගික බව ඔහුගේ/ඇයගේ දෙමාපියන් දැනගතහොත් ඔවුන් උත්සාහ කරන්නේ එම පුද්ගලයාට කෙසේ හෝ කාට හෝ විවාහ කරදීමටය. සමලිංගිකත්වය සුවකළ හැකි බවටත් මත පවතී, එසේකල හැකිනම් ඒවා සදහා එවන් පුද්ගලයින් යොමු කිරීමට තරම් සමාජය දැනුවත් විය යුතුවේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom