Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Laptop එකක් ගන්න....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

”ලැප්ටොප් කොහෙද අනේ මට.ලෑලි කෑල්ලක් දාගෙන ආවෙ බොරුවට”

මේදවස්වල TV එකේ යන චූටි මල්ලි සහ පොඩි මල්ලි ඉන්න ලැප්ටොප් advertisement එක දැකල තමයි මෙ පෝස්ට් එක දාන්න හිතුනෙ. මෙ පෝස්ට් එකෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ ලැප්ටොප් එකක් ගන්න කොට බලන්න ඔන දේවල් ටිකක් ගැන.

APPLE, DELL, TOSHIBA, ASUS, HP, SONY, ACER, SAMSUNG, LENOVO…… ආදි විවිධ බ්‍රැන්ඩ් වලින් අද මාර්කට් එකෙ ලැප්ටොප් වර්ග තියනව. විවිධ පාට, ප්ර්මාන, හැකියාවන් (performances) වලින් සමන්විත වන මේ ලැප්ටොප් පරිගනක තෝරගන්නකොට තමන්ගෙ අවශයතා සහ වැය කරන්න පුලුවන් මුදල ආදි කරුනු ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ. පහලින් විස්තර කරල තියෙන්නෙ ඒ වගේ කරුනු කීපයක් ගැන්යී.

1. පරිගනකයේ ප්ර්මානය.

පරිගනකයේ ප්‍රමානය ගැන සැලකිලිමත් වෙන්න වෙනව.මොකද ලැප්ටොප් එකක් ඩෙස්ක් ටොප් කම්පුටර් එකක් වගෙ නෙමෙයි.නිතරම එහාට මෙහාට අරන් යන නිසා ගෝඩක් ලොකු බරින් වැඩි ලැප්ටොප් එකක් උනොත් පාවිච්චි කරන්න ටිකක් අමරුයි. (බස් එකේ යන අයට ඕකත් ක්රේ හරි පිටේ හරි එල්ලගෙන සෙනග ගොඩේ යන්න ගියාම එපා වෙනව.ඔය කාර් වලින් යන අයට නම් ගානක් නැ)

ලැප්ටොප් එක ඩිස්ප්ලේ එකේ සයිස් එක අනූව වර්ග කරොත් ඛාන්ඩ 4 කින් දක්වන්න පුලුවන්.

අඟල් 11-12 ඛාන්ඩය.

මේ ජාතියෙ පරිගනක පොඩි නිසා බරිනුත් අඩුයි. ඒ උනාට ස්ක්‍රීන් සයිස් එකයි කී බෝර්ඩ් සයිස් එකයි පොඩි නිසා භාවිතය ටිකක් අපහසු වෙන්න පුලුවන්.එහා මෙහා අරන් යන්න නම් ගොඩක්ම පහසුයි.

අඟල් 13-14 ඛාන්ඩය

මේ ජාතියෙ පරිගනක භාවිතය සහ එහා මෙහා ගෙනයාම යන කරුනු දෙකම බැලන්ස්. කී බොර්ඩ් එක උනත් ගොඩක්ම ඇහිරිල නැ.ස්ක්‍රීන් එකත් ශේප්.

අඟල් 15 ඛාන්ඩය

මේ ජාතියෙ පරිගනක තමයි ගොඩක්ම ප්‍රචලිත ඛාන්ඩය. මේ ගැන කියන්න තියෙන්නෙ ඉතින් ටිකක් බරයි.අනිත් එව නම් අව්ලක් නෑ.

අඟල් 17-18 ඛාන්ඩය

මේවා නම් නිතරම එහාට මෙහාට අරන් යන ඒවා නෙවෙයි.high end games සහ workstations විදිහට තමයි ගොඩක් වෙලාවට පාවිච්චියට ගන්නෙ.බර එහෙම්ත් ගොඩක් වැඩි.

2. ටච් පෑඩ් එක සහ කී බෝර්ඩ් එක.

කී බෝර්ඩ් එක තමන්ට ගැලපෙනවද, කීස් අතර පරතරය, ටච් පැඩ් එක ස්මූත් ද කියන එක මවුස් බට්න්ස් තියන විදිහ ගැනත් බලන එක හොදයි. පහසුවෙන් සූම් ඉන් සූම් අවුට් කරන්න පුලුවනිද කියන එවත් බලන එක හොඳයි. තව මල්ටි ටච් වැඩකරන විදිහ වගෙ දේවල් එහෙමත් බලන්න ඕනෙ.

3. Specifications

CPU, hard drive, RAM සහ graphic chip කියන දෙවල් වැදගත් වෙනව.මේ අරව මේව කොහොම උනත් තමන් ගන්න ලැප්ටොප් පරිගනකයෙන් කරන්න බලාපොරොත්තු වෙන දේ ගැන තමන්ට අදහසක් තියෙන්න ඕනෙ.එතකොට තමන්ට ගැලපෙන ස්පෙක්ස් තියන ලැප්ටොප් එකක් තෝරගන්න පුලුවන්.

CPU

දැන් මාර්කට් එකෙ තියන ලැප්ටොප් එක්ක බලද්දි core i3 පරිගනකයකට වඩා අඩු එකක් ගන්න එක යෝග්‍ය නැ. i5, i7 ලැප්ටොප්ස් වලට යනවනම් ඉතින් ගොඩක් හොදයි.

RAM

රැම් එක ගැන බැලුවොත් මේ දවස්වල තියන ගොඩක් ලැප්ටොප් වල 4GB තමයි එන්නේ. ඉතින් ඊට වඩා අඩු රැම් එකක් තියන එකකට යන එක තීරුමක් නති දෙයක්. 6GB හරි 8GB හරි එකකට යන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.ඉදිරියට එන ඇප්ලිකේශන්ස් එහෙම කරදරයක් නැතිව රන් කරන්න පුලුවන් වගේම ගොඩක් මල්ටි ටාස්කින් කරන්න පුලුවන් එත්කොට.

Hard Drive

Hard drive එක ගැන බලුවොතින් ගොඩක් වෙලාවට disk space එකට වඩා speed එක තියන hard drive එකක් වටිනවා.මේ කියන්නෙ disk space වැදගත් නෑ කියන එක නම් නෙමෙයි. 5,400rpm සහ 7,200rpm වලින් යුතු hard drives තියනව. 7,200rpm නම් ගොඩක් හොඳයි. 320GB, 500GB, 750GB, 1TB වගේ disk space තියන hard drives තියනව.තමන්ගෙ අවශය තාව අනූව තෝරගන්න පුලුවන්.

Display

Display එකේ pixel වැඩි තරමට හොඳයි. 1366x768, 1600x900, 1920x1080 වගෙ resolutions තියන පරිගනක තියනව. Resolution වැඩි තරමට හොඳයි ඉතින්.film එකක් උනත් කැත නැතුව බලන්න පුලුවන්.games වලටත් එහෙම්මම තමයි.

Touch Screen

Touch screen දැන් අලුතින් එන සමහර ලැප්ටොප් වල touch screen facility එක තියනව.touch screen අනිවාර්ය නැති උනත් “windows 8 simply more fun with a touch screen” කියල තමයි laptopmag එකේ නම් සඳහන් වෙන්නෙ.(ඔව් ඔව් එතනින් තමයි මේක ඉස්සුවෙ )

Graphics Chip

ගොඩක් වෙලාවට integrated graphics chip (system memory එක ශෙයාර් කරන් graphics chip) සාමානය කටයුතු කරන්න ගන්න ලැප්ටොප්ස් වලට හොඳයි. ගේම්ස්, වීඩියො එඩිටින් වගේ ඒවටනම් ඉතින් එච්චරම ගැලපෙන්නෙ නෑ.බැරිකමක් නැති උනත් ටිකක් බර ගේම්ස් නම් අමාරුයි. ඒ උනත් dedicated memory තියනව නම් ඉතින් අවුලක් නෑ.

CD/DVD/Blue-ray Drives

අලුතින් එන සමහර ලැප්ටොප්වල ඔප්ටිකල් ඩ්‍රයිව් එකක් එන්නෙ නෑ.ඒකට හේතුව තමයි ගොඩක් software ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් වීම.වීඩියෝ එකක් උනත් stream කරල බලන්න පුලුවන් වීම.ඒ උනත් ඉතින් එකක් තියනව නම් හොඳයි.

4. Hybrid / Traditional වර්ගයේ පරිගනක

Windows 8 release කරත් එක්කම hybrid ලැප්ටොප්ස් release කරන එක්ත් වැඩිවෙලා තියනව.(hybrid laptops කියන්නෙ ඔය screen එක අන්සක 360 ම එහාට නවන්න එහෙම පුලුවන්, tablet එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්, හිතුනොත් screen එකයි keyboard එකයි වෙන්වෙන්ව ගලවල ගන්න පුලුවන් ජාතියෙ එව්වට) උදාහරන විදියට Lenovo ideapad Yoga, HP Envy X2, Sony VAIO 11 දක්වන්න පුලුවන්. කලින් කිව්ව වගේ තමන්ගෙ ඕන එපාකම අනූව තමයි තෝරහන්න ඕනෙ. Traditional laptop වල ඉතින් ඒව නෑ.

5. Battery life

Battery life එක ලැප්ටොප් එකක වැදගත් අන්ගයක්.නිතරම charge කරන්න වෙනව නම් ඉතින් වැඩේ කරදර නිසා අඩුම ගානෙ පැය 4 ක් වත් charge එක අල්ලල තියන එකක් ගන්නවනම් ඒක පාවිච්චි කරන කෙනාට ලොකු පහසුවක්.පැය 5ක් 6ක් තියගන්න පුලුවන් නම් ඉතින් ගොඩක්ම හොඳයි. මේ කොහොම උනත් පාවිච්චි කරන විදිහ අනූව battery එක බහිනව කියලත් මතක තියාගන්න ඕනෙ.

6. Laptop Brand

ලැප්ටොප් එකෙ brand එකත් බලන්න ඕනා දෙයක්. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කියන්නෙ බොරු ශෝ එකටවත් අනිත් අයට වඩා හොඳ ලැප්ටොප් එකක් තමයි මම පාවිච්චිකරන්නෙ කියල පෙන්නන්න වත් නෙවෙයි. Warranty එක technical support වගෙ දෙවල් සමහර brands වල එච්චරම නෑ.අනිත් එක තමයි පිටරටකින් ගෙන්වනව නම් ලන්කාවට ගෙනාවට පස්සෙ warranty කොහොමද කියන දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ.

Laptopmag.com ඇසුරිනි.

මේ post එකෙන් බලාපොරොත්තු උනේ අලුතින් ලැප්ටොප් එකක් ගන්න යන කොට සැලකිලිමත් වියයුතු කරුනු ටිකක් කෙටියෙන් විස්ත්ර කිරිමයි.මෙතන ලියල තියන දේ වලින් පොඩි අදහසක් ගන්න පුලුවන් උනාට දන්න කෙනෙක්ගෙ සහය පැතිම හොඳයි. අනිත් එක තමයි ගන්න කලින් ගන්න යන ලැප්ටොප් එකේ user reviews කියවල බලන්න.නෙට් එකේ ඕනතරම් තියනව.එතකොට විකුනන එකා මොනව කිව්වත් තමන්ට ඇත්ත මොකද්ද කියල දැන්ගන්න පුලුවන් වෙන එක්.

මේ මගෙ කුලුඳුල් දෙවෙනි post එක  හොදයි කියල හිතෙනවනම් සලකල යන්න  වැදගත් දෙයක් ගන්න තියෙනව කියල හිතුනොත් තව කෙනකුටත් බලාගන්න BUMP එකක් දාලා යන්න.

[QUOTE="wildone, post: 15456306, member: 479955"] [SIZE="6"]”ලැප්ටොප් කොහෙද අනේ මට.ලෑලි කෑල්ලක් දාගෙන ආවෙ බොරුවට” [/SIZE] [COLOR="Blue"][SIZE="6"]මේදවස්වල TV එකේ යන චූටි මල්ලි සහ පොඩි මල්ලි ඉන්න ලැප්ටොප් advertisement එක දැකල තමයි මෙ පෝස්ට් එක දාන්න හිතුනෙ:). මෙ පෝස්ට් එකෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ ලැප්ටොප් එකක් ගන්න කොට බලන්න ඔන දේවල් ටිකක් ගැන. APPLE, DELL, TOSHIBA, ASUS, HP, SONY, ACER, SAMSUNG, LENOVO…… ආදි විවිධ බ්‍රැන්ඩ් වලින් අද මාර්කට් එකෙ ලැප්ටොප් වර්ග තියනව. විවිධ පාට, ප්ර්මාන, හැකියාවන් (performances) වලින් සමන්විත වන මේ ලැප්ටොප් පරිගනක තෝරගන්නකොට තමන්ගෙ අවශයතා සහ වැය කරන්න පුලුවන් මුදල ආදි කරුනු ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ. පහලින් විස්තර කරල තියෙන්නෙ ඒ වගේ කරුනු කීපයක් ගැන්යී.[/SIZE][/COLOR][SIZE="6"] 1. පරිගනකයේ ප්ර්මානය. [IMG]http://blog.laptopmag.com/wpress/wp-content/uploads/2013/04/screen_size_sf1.jpg[/IMG] [COLOR="blue"]පරිගනකයේ ප්‍රමානය ගැන සැලකිලිමත් වෙන්න වෙනව.මොකද ලැප්ටොප් එකක් ඩෙස්ක් ටොප් කම්පුටර් එකක් වගෙ නෙමෙයි.නිතරම එහාට මෙහාට අරන් යන නිසා ගෝඩක් ලොකු බරින් වැඩි ලැප්ටොප් එකක් උනොත් පාවිච්චි කරන්න ටිකක් අමරුයි. (බස් එකේ යන අයට ඕකත් ක්රේ හරි පිටේ හරි එල්ලගෙන සෙනග ගොඩේ යන්න ගියාම එපා වෙනව.ඔය කාර් වලින් යන අයට නම් ගානක් නැ) ලැප්ටොප් එක ඩිස්ප්ලේ එකේ සයිස් එක අනූව වර්ග කරොත් ඛාන්ඩ 4 කින් දක්වන්න පුලුවන්. අඟල් 11-12 ඛාන්ඩය. මේ ජාතියෙ පරිගනක පොඩි නිසා බරිනුත් අඩුයි. ඒ උනාට ස්ක්‍රීන් සයිස් එකයි කී බෝර්ඩ් සයිස් එකයි පොඩි නිසා භාවිතය ටිකක් අපහසු වෙන්න පුලුවන්.එහා මෙහා අරන් යන්න නම් ගොඩක්ම පහසුයි. අඟල් 13-14 ඛාන්ඩය මේ ජාතියෙ පරිගනක භාවිතය සහ එහා මෙහා ගෙනයාම යන කරුනු දෙකම බැලන්ස්. කී බොර්ඩ් එක උනත් ගොඩක්ම ඇහිරිල නැ.ස්ක්‍රීන් එකත් ශේප්. අඟල් 15 ඛාන්ඩය මේ ජාතියෙ පරිගනක තමයි ගොඩක්ම ප්‍රචලිත ඛාන්ඩය. මේ ගැන කියන්න තියෙන්නෙ ඉතින් ටිකක් බරයි.අනිත් එව නම් අව්ලක් නෑ. අඟල් 17-18 ඛාන්ඩය මේවා නම් නිතරම එහාට මෙහාට අරන් යන ඒවා නෙවෙයි.high end games සහ workstations විදිහට තමයි ගොඩක් වෙලාවට පාවිච්චියට ගන්නෙ.බර එහෙම්ත් ගොඩක් වැඩි.[/COLOR] 2. ටච් පෑඩ් එක සහ කී බෝර්ඩ් එක. [IMG]http://blog.laptopmag.com/wpress/wp-content/uploads/2013/04/laptop_keyboard_sf1.jpg[/IMG] [COLOR="blue"]කී බෝර්ඩ් එක තමන්ට ගැලපෙනවද, කීස් අතර පරතරය, ටච් පැඩ් එක ස්මූත් ද කියන එක මවුස් බට්න්ස් තියන විදිහ ගැනත් බලන එක හොදයි. පහසුවෙන් සූම් ඉන් සූම් අවුට් කරන්න පුලුවනිද කියන එවත් බලන එක හොඳයි. තව මල්ටි ටච් වැඩකරන විදිහ වගෙ දේවල් එහෙමත් බලන්න ඕනෙ.[/COLOR] 3. Specifications [IMG]http://blog.laptopmag.com/wpress/wp-content/uploads/2013/04/CPU-Specs_sf1.jpg[/IMG] [COLOR="blue"]CPU, hard drive, RAM සහ graphic chip කියන දෙවල් වැදගත් වෙනව.මේ අරව මේව කොහොම උනත් තමන් ගන්න ලැප්ටොප් පරිගනකයෙන් කරන්න බලාපොරොත්තු වෙන දේ ගැන තමන්ට අදහසක් තියෙන්න ඕනෙ.එතකොට තමන්ට ගැලපෙන ස්පෙක්ස් තියන ලැප්ටොප් එකක් තෝරගන්න පුලුවන්. CPU දැන් මාර්කට් එකෙ තියන ලැප්ටොප් එක්ක බලද්දි core i3 පරිගනකයකට වඩා අඩු එකක් ගන්න එක යෝග්‍ය නැ. i5, i7 ලැප්ටොප්ස් වලට යනවනම් ඉතින් ගොඩක් හොදයි. RAM රැම් එක ගැන බැලුවොත් මේ දවස්වල තියන ගොඩක් ලැප්ටොප් වල 4GB තමයි එන්නේ. ඉතින් ඊට වඩා අඩු රැම් එකක් තියන එකකට යන එක තීරුමක් නති දෙයක්. 6GB හරි 8GB හරි එකකට යන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.ඉදිරියට එන ඇප්ලිකේශන්ස් එහෙම කරදරයක් නැතිව රන් කරන්න පුලුවන් වගේම ගොඩක් මල්ටි ටාස්කින් කරන්න පුලුවන් එත්කොට. Hard Drive Hard drive එක ගැන බලුවොතින් ගොඩක් වෙලාවට disk space එකට වඩා speed එක තියන hard drive එකක් වටිනවා.මේ කියන්නෙ disk space වැදගත් නෑ කියන එක නම් නෙමෙයි. 5,400rpm සහ 7,200rpm වලින් යුතු hard drives තියනව. 7,200rpm නම් ගොඩක් හොඳයි. 320GB, 500GB, 750GB, 1TB වගේ disk space තියන hard drives තියනව.තමන්ගෙ අවශය තාව අනූව තෝරගන්න පුලුවන්. Display Display එකේ pixel වැඩි තරමට හොඳයි. 1366x768, 1600x900, 1920x1080 වගෙ resolutions තියන පරිගනක තියනව. Resolution වැඩි තරමට හොඳයි ඉතින්.film එකක් උනත් කැත නැතුව බලන්න පුලුවන්.games වලටත් එහෙම්මම තමයි. Touch Screen Touch screen දැන් අලුතින් එන සමහර ලැප්ටොප් වල touch screen facility එක තියනව.touch screen අනිවාර්ය නැති උනත් “windows 8 simply more fun with a touch screen” කියල තමයි laptopmag එකේ නම් සඳහන් වෙන්නෙ.(ඔව් ඔව් එතනින් තමයි මේක ඉස්සුවෙ ) Graphics Chip ගොඩක් වෙලාවට integrated graphics chip (system memory එක ශෙයාර් කරන් graphics chip) සාමානය කටයුතු කරන්න ගන්න ලැප්ටොප්ස් වලට හොඳයි. ගේම්ස්, වීඩියො එඩිටින් වගේ ඒවටනම් ඉතින් එච්චරම ගැලපෙන්නෙ නෑ.බැරිකමක් නැති උනත් ටිකක් බර ගේම්ස් නම් අමාරුයි. ඒ උනත් dedicated memory තියනව නම් ඉතින් අවුලක් නෑ. CD/DVD/Blue-ray Drives අලුතින් එන සමහර ලැප්ටොප්වල ඔප්ටිකල් ඩ්‍රයිව් එකක් එන්නෙ නෑ.ඒකට හේතුව තමයි ගොඩක් software ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් වීම.වීඩියෝ එකක් උනත් stream කරල බලන්න පුලුවන් වීම.ඒ උනත් ඉතින් එකක් තියනව නම් හොඳයි.[/COLOR] 4. Hybrid / Traditional වර්ගයේ පරිගනක [IMG]http://blog.laptopmag.com/wpress/wp-content/uploads/2013/04/hybrid_sf21.jpg[/IMG] [COLOR="blue"]Windows 8 release කරත් එක්කම hybrid ලැප්ටොප්ස් release කරන එක්ත් වැඩිවෙලා තියනව.(hybrid laptops කියන්නෙ ඔය screen එක අන්සක 360 ම එහාට නවන්න එහෙම පුලුවන්, tablet එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්, හිතුනොත් screen එකයි keyboard එකයි වෙන්වෙන්ව ගලවල ගන්න පුලුවන් ජාතියෙ එව්වට) උදාහරන විදියට Lenovo ideapad Yoga, HP Envy X2, Sony VAIO 11 දක්වන්න පුලුවන්. කලින් කිව්ව වගේ තමන්ගෙ ඕන එපාකම අනූව තමයි තෝරහන්න ඕනෙ. Traditional laptop වල ඉතින් ඒව නෑ.[/COLOR] 5. Battery life [IMG]http://blog.laptopmag.com/wpress/wp-content/uploads/2013/04/battery_life_sh1.jpg[/IMG] [COLOR="blue"]Battery life එක ලැප්ටොප් එකක වැදගත් අන්ගයක්.නිතරම charge කරන්න වෙනව නම් ඉතින් වැඩේ කරදර නිසා අඩුම ගානෙ පැය 4 ක් වත් charge එක අල්ලල තියන එකක් ගන්නවනම් ඒක පාවිච්චි කරන කෙනාට ලොකු පහසුවක්.පැය 5ක් 6ක් තියගන්න පුලුවන් නම් ඉතින් ගොඩක්ම හොඳයි. මේ කොහොම උනත් පාවිච්චි කරන විදිහ අනූව battery එක බහිනව කියලත් මතක තියාගන්න ඕනෙ.[/COLOR] 6. Laptop Brand [IMG]http://blog.laptopmag.com/wpress/wp-content/uploads/2013/04/logos_sf2.jpg[/IMG] [COLOR="blue"]ලැප්ටොප් එකෙ brand එකත් බලන්න ඕනා දෙයක්. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කියන්නෙ බොරු ශෝ එකටවත් අනිත් අයට වඩා හොඳ ලැප්ටොප් එකක් තමයි මම පාවිච්චිකරන්නෙ කියල පෙන්නන්න වත් නෙවෙයි. Warranty එක technical support වගෙ දෙවල් සමහර brands වල එච්චරම නෑ.අනිත් එක තමයි පිටරටකින් ගෙන්වනව නම් ලන්කාවට ගෙනාවට පස්සෙ warranty කොහොමද කියන දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ. [/COLOR] Laptopmag.com ඇසුරිනි. [COLOR="DarkRed"]මේ post එකෙන් බලාපොරොත්තු උනේ අලුතින් ලැප්ටොප් එකක් ගන්න යන කොට සැලකිලිමත් වියයුතු කරුනු ටිකක් කෙටියෙන් විස්ත්ර කිරිමයි.මෙතන ලියල තියන දේ වලින් පොඩි අදහසක් ගන්න පුලුවන් උනාට දන්න කෙනෙක්ගෙ සහය පැතිම හොඳයි. අනිත් එක තමයි ගන්න කලින් ගන්න යන ලැප්ටොප් එකේ user reviews කියවල බලන්න.නෙට් එකේ ඕනතරම් තියනව.එතකොට විකුනන එකා මොනව කිව්වත් තමන්ට ඇත්ත මොකද්ද කියල දැන්ගන්න පුලුවන් වෙන එක්. [/COLOR] මේ මගෙ කුලුඳුල් දෙවෙනි post එක :yes::yes: හොදයි කියල හිතෙනවනම් සලකල යන්න :D:D වැදගත් දෙයක් ගන්න තියෙනව කියල හිතුනොත් තව කෙනකුටත් බලාගන්න BUMP එකක් දාලා යන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom