Laptop එක repair කරගන්න හොඳ place එකක්.

Ocelot

Active member
  • Aug 7, 2016
    138
    29
    28
    @HomeSweetHome
    Laptop එක repair කරගන්න හොඳ place එකක්.

    මචන්ලා , lap එක service කරලා repair කරගන්න හොඳ තැනක් කියන්න කෝ.

    මගේ ලැප් එකේ speaker එක කැඩිලා. අලුත් speaker සෙට් එකක් ගෙන්නුව ebay එකෙන්. එක fit කරගන්න ඕනේ.
    දන්න කියන හොඳ place තියේනම් දාගෙන යන්න.