Laptop ගත්තු උනට බඩු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    කොරෝනා වයිරසය ආසාදනය වූ සේවයකයන් සිව්දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් බම්බලපිටියේ සාප්පු සංකීර්ණයක් තාවකාලිකව වසා දමා තිබේ.

    එම සාප්පු සංකීර්ණයේ තෙවන සහ දෙවන මහල්වල ලැප්ටොප් පරිගණක අලෙවි කරන සේවාස්ථානවල සේවකයන්ට වයිරසය ආසාදනය වී ඇත.

    ඒ අනුව, එම සාප්පු සංකීර්ණයේ සියලු අලෙවිසල් වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම් දී තිබේ.

    එම සාප්පු සංකීර්ණය සිකුරාදා යළි විවෘත කරනු ඇති බව ආරංචි මාර්ග පවසයි.