Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Laptop Battery ආයුකාලය වැඩිකරගන්නා ක්‍රම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Laptop Battery ආයුකාලය වැඩිකරගන්නා ක්‍රම

1. හැකි සෑම විටම Plug කරගෙන වැඩ කරන්න.

Laptop battery හි Charge කලහැකි වාර ගනනක් තිබේ. (ex: 1500 times) එය ඉක්මවා ගිය පසු එහි ක්‍රියාකාරීත්වය නැතිවේ. නමුත් නවීන laptops අප Plug කරගෙන වැඩ කිරීමේදී Full charge වුවාට පසු එය Normal current එක යටතේ වැඩ කරන අතර Battery හි කිසිදු සම්බන්ධයක් නැත.

නමුත් සැළකිය යුතුයි:

සාමාන්‍ය lap එකක 6 cell, 9 cell වශයෙන් ඇති අතර මෙවායින් අවසාන cells වැඩ කරන්නේ battery readings වල අවසාන අවස්ථාවලය. (ex: 9%, 20% , 15%). ඒවා දිගු කාලයක් භාවිතා කිරීමටනම් ඒවාද ප්‍රයෝජනයට ගත යුතු අතර ඒ සදහා දින 10 කට වරක් (හෝ 12 කට) battery හි charge එක අවසාන වනතුරු (7% with warning message) භාවිතා කල යුතුය.

2.ඔබ පැය 2,3 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Sleep කරන්න.

සතියකට වතාවක්වත් Restart කරන්න.

3. නිතරම Shut down කරන්න එපා

ඔබ පැය 10, 12 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Hibernate කරන්න.(හැබැයි මේක පුරුද්දක් වගේ හැමදාම කරන්නත් එපා)

Source

[QUOTE="choppe, post: 12897406, member: 59712"] [b]Laptop Battery ආයුකාලය වැඩිකරගන්නා ක්‍රම[/b] [CENTER][IMG]http://www.techfuels.com/attachments/homebuilt-systems/28470d1329467525-lead-life-your-laptop-battery-utilizing-these-ways-lead-life-your-laptop-battery-utilizing-these-ways.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Red"]1. හැකි සෑම විටම Plug කරගෙන වැඩ කරන්න.[/COLOR] Laptop battery හි Charge කලහැකි වාර ගනනක් තිබේ. (ex: 1500 times) එය ඉක්මවා ගිය පසු එහි ක්‍රියාකාරීත්වය නැතිවේ. නමුත් නවීන laptops අප Plug කරගෙන වැඩ කිරීමේදී Full charge වුවාට පසු එය Normal current එක යටතේ වැඩ කරන අතර Battery හි කිසිදු සම්බන්ධයක් නැත. නමුත් සැළකිය යුතුයි: සාමාන්‍ය lap එකක 6 cell, 9 cell වශයෙන් ඇති අතර මෙවායින් අවසාන cells වැඩ කරන්නේ battery readings වල අවසාන අවස්ථාවලය. (ex: 9%, 20% , 15%). ඒවා දිගු කාලයක් භාවිතා කිරීමටනම් ඒවාද ප්‍රයෝජනයට ගත යුතු අතර ඒ සදහා දින 10 කට වරක් (හෝ 12 කට) battery හි charge එක අවසාන වනතුරු (7% with warning message) භාවිතා කල යුතුය. [COLOR="Red"]2.ඔබ පැය 2,3 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Sleep කරන්න[/COLOR]. සතියකට වතාවක්වත් Restart කරන්න. [COLOR="Red"] 3. නිතරම Shut down කරන්න එපා[/COLOR] ඔබ පැය 10, 12 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Hibernate කරන්න.(හැබැයි මේක පුරුද්දක් වගේ හැමදාම කරන්නත් එපා)[/SIZE] [SIZE="1"][URL="http://lahirucyberspace.blogspot.com/2012/04/laptop-battery.html"]Source [/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom