Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Laptop Battery
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමානයේ ලැප්ටොප් පාවිච්චි කරන බොහෝ දෙනෙකුට ඇතිවන ගැටළුවක් තමයි මේ බැටරි ප්රශ්නය. තමන්ගේ ලැප්ටොප් එකේ බැටරිය අවුරුදු 3ක් පමණ යනවිට එහි ධාරිතාවය අඩු වීම බොහෝ දෙනාගේ නොසතුටට හේතුවේ.

සමහර අයගේ ලැප්ටොප් වල බැටරි සමහර වෙලාවට අවුරුද්දක පමණ කෙටිකාලයකදී නරක් වීම නිසා බොහෝ අපහසුතාවයට පත්වෙයි. මන්ද එහි original බැටරියක් විශාල මුදලක් වන නිසාවෙනි. Li-ion බැටරි වල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ කීපයක් සහ ඇතිවන ගැටළු කීපයක් සරලව පහත පරිදි වේ.

• Laptop වල බැටරි වගේම mobile වල බැටරි වලටත් අදාළ කාලය මනින්නේ cycles වලින්.ඒ නිසා cycles ගණනැ මේ දෙකටම පොදුයි. බැටරියක හොඳම කාර්යක්ෂමව ක්‍රියා කල හරි උපරිම වාර ගණන වන්නේ cycles 500-1000. ඉන්පසු බැටරියේ ධාරිතාව ටිකෙන් ටික අඩු වෙයි.

• නමුත් කිසිම වෙලාවක නිතර නිතර 5% ක් විතර අඩු උනා කියල charge එකට ගහන්න එපා. මොකද එතකොට බැටරි එකේ capacity එකේ අඩු වීමක් වෙන්න පුළුවන්. හේතුව අදාළ ආරෝපණ ජනනය /තැන්පත්වීමේ කාර්යක්ෂමතාවය අඩු විය හැකි නිසා.

• Self Discharge වෙන ප්‍රමාණය පරිසර උෂ්ණත්වය සමඟ අනුපාතිකව (මාසිකව) වෙනස් වෙනවා.

8% at 21 °C

15% at 40 °C

31% at 60 °C

• Laptop බැටරි වල සාමන්යෙන් 2.4v-2.9v අතර මට්ටමකින් පහලට වෝල්ටීයතාව අඩු උනොත් protection circuit එක හරහා බැටරිය disconnect කරනවා.එතැනදී බැටරිය තුල තිබෙන programmable IC එකෙන් හෝ fusible component එකකින් තමයි එක කරන්නේ.

ඒ වගේමයි උපරිම වෝල්ටීයතාව 4.2v සහ උෂ්ණත්වය 90°C වේ. ඔය කුමන කොන්දේසියක් තෘප්ත වූ විට circuit එක බිඳ වැටීමට ලක් කරන්න protection circuit එක යොදා ගන්නවා.

• දැනට වෙළඳපොලේ ඇති ලැප්ටොප් බැටරි වල cells අතර resistance එක සහ වෝල්ටීයතාව යන දෙකම මනිනවා.

• 95% වගේ බැස්සම plugged in not charging ලෙඩේ එන්නේ බැටරියේ ආයු කාලය අඩු උනාමයි. නමුත් හදිස්සියෙවත් ඔබගේ ලැප්ටොප් එකේ off කරලා තියෙනකොටත් බැටරි බහිනවා නම් අනිවාර්යෙන් technician කෙනෙකුට පෙන්වන්න. එක motherboard එකේ ලෙඩක් හෝ බැටරියේ ලෙඩක්.

• සාමාන්‍යයෙන් බැටරියක් උපරිම කාර්යක්ෂමතාවෙන් ක්‍රියා කරන්නේ 5°C ත් 45 °C ත් අතර උෂ්නත්වයේදීය. ඒ නිසා තමයි බොහෝ විට Gaming laptops වල බැටරි ඉක්මනට නරක වෙන්නේ. මන්ද අධික උෂ්ණත්වය නිසා ඒවා විනාශ වෙලා යනවා.

බොහෝ දෙනෙකුගේ ලැප්ටොප් වල බැටරි විනාශ වීම බලපාන ප්‍රධාන කරුණු කීපයක් පහත පරිදි දැක්විය හැකි අතර ඒවා මග හැර ගැනීමෙන් ඔබට ඔබගේ බැටරිය බොහෝ කලක් ප්‍රවේශමෙන් උපරිම කාර්යක්ෂමතාවෙන් භාවිත කල හැකි වෙයි.

• ඉතා ඉහල උෂ්ණත්වයක් පවතින ස්ථාන වල නිතරම ලැප්ටොප් භාවිතයෙන් එහි බැටරියට හානි විය හැකි වෙයි.

• එසේම තමන්ගේ ලැප්ටොප් එකෙහි Graphic Chip එක හෝ එහි cooler එක ලඟපාත ඇත්නම් එහි උෂ්ණත්වය නිසාද බැටරිය හානි වීමට ඉඩ ඇත. මෑත කාලීනව පැමිණි Dedicated Graphics සහිත බොහෝ ලැප්ටොප් වල බැටරි විනාශ වීමට ඉහත කාරණාව ප්‍රධානව බලපාන ලදී.

• හැමවිටම AC power වලින් ක්‍රියාකරන ලැප්ටොප් වලද බැටරි නරක වීමට බොහෝ වෙලාවට ඉඩ ඇත.එයට හේතු වන්නේ කිසිම හේතුවක් මත බැටරිය discharge නොවන නිසා කාලයක් යනවිට බැටරියේ කාර්යක්ෂම බව අඩු වන නිසාවෙනි. මන්ද බැටරිය නිර්මාණය කර ඇති සංඝටක සඳහා උත්තේජනයක් ලබාදීම සිදු නොවන නිසාවෙනි. මෙනිසා අවම තරමින් එක මසකට වතාවක් වත් ඔබගේ ලැප්ටොප් එකේ බැටරිය fully discharge (7% පමණ) කොට නැවත recharge කරන්න.

• කිසිම අවස්තාවකදී බැටරිය ගැලව පසෙක තබා ලැප්ටොප් එක AC power වලින් බාවිත කරන්න එපා.

මේ ආකාරයට ප්‍රවේශමෙන් පරිහරණය කිරීමෙන් ඔබගේ ලැප්ටොප් එකෙහි බැටරියේ ආයු කාලය වර්ධනය කර ගත හැකිවනවා මෙන්ම එහි ධාරිතාවයද කාර්යක්ෂම මට්ටමක පවත්වාගත හැකි වේ.

~ Infinity Arcade

[QUOTE="load king, post: 16845483, member: 281951"] [SIZE="3"]වර්තමානයේ ලැප්ටොප් පාවිච්චි කරන බොහෝ දෙනෙකුට ඇතිවන ගැටළුවක් තමයි මේ බැටරි ප්රශ්නය. තමන්ගේ ලැප්ටොප් එකේ බැටරිය අවුරුදු 3ක් පමණ යනවිට එහි ධාරිතාවය අඩු වීම බොහෝ දෙනාගේ නොසතුටට හේතුවේ. සමහර අයගේ ලැප්ටොප් වල බැටරි සමහර වෙලාවට අවුරුද්දක පමණ කෙටිකාලයකදී නරක් වීම නිසා බොහෝ අපහසුතාවයට පත්වෙයි. මන්ද එහි original බැටරියක් විශාල මුදලක් වන නිසාවෙනි. Li-ion බැටරි වල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ කීපයක් සහ ඇතිවන ගැටළු කීපයක් සරලව පහත පරිදි වේ. • Laptop වල බැටරි වගේම mobile වල බැටරි වලටත් අදාළ කාලය මනින්නේ cycles වලින්.ඒ නිසා cycles ගණනැ මේ දෙකටම පොදුයි. බැටරියක හොඳම කාර්යක්ෂමව ක්‍රියා කල හරි උපරිම වාර ගණන වන්නේ cycles 500-1000. ඉන්පසු බැටරියේ ධාරිතාව ටිකෙන් ටික අඩු වෙයි. • නමුත් කිසිම වෙලාවක නිතර නිතර 5% ක් විතර අඩු උනා කියල charge එකට ගහන්න එපා. මොකද එතකොට බැටරි එකේ capacity එකේ අඩු වීමක් වෙන්න පුළුවන්. හේතුව අදාළ ආරෝපණ ජනනය /තැන්පත්වීමේ කාර්යක්ෂමතාවය අඩු විය හැකි නිසා. • Self Discharge වෙන ප්‍රමාණය පරිසර උෂ්ණත්වය සමඟ අනුපාතිකව (මාසිකව) වෙනස් වෙනවා. 8% at 21 °C 15% at 40 °C 31% at 60 °C • Laptop බැටරි වල සාමන්යෙන් 2.4v-2.9v අතර මට්ටමකින් පහලට වෝල්ටීයතාව අඩු උනොත් protection circuit එක හරහා බැටරිය disconnect කරනවා.එතැනදී බැටරිය තුල තිබෙන programmable IC එකෙන් හෝ fusible component එකකින් තමයි එක කරන්නේ. ඒ වගේමයි උපරිම වෝල්ටීයතාව 4.2v සහ උෂ්ණත්වය 90°C වේ. ඔය කුමන කොන්දේසියක් තෘප්ත වූ විට circuit එක බිඳ වැටීමට ලක් කරන්න protection circuit එක යොදා ගන්නවා. • දැනට වෙළඳපොලේ ඇති ලැප්ටොප් බැටරි වල cells අතර resistance එක සහ වෝල්ටීයතාව යන දෙකම මනිනවා. • 95% වගේ බැස්සම plugged in not charging ලෙඩේ එන්නේ බැටරියේ ආයු කාලය අඩු උනාමයි. නමුත් හදිස්සියෙවත් ඔබගේ ලැප්ටොප් එකේ off කරලා තියෙනකොටත් බැටරි බහිනවා නම් අනිවාර්යෙන් technician කෙනෙකුට පෙන්වන්න. එක motherboard එකේ ලෙඩක් හෝ බැටරියේ ලෙඩක්. • සාමාන්‍යයෙන් බැටරියක් උපරිම කාර්යක්ෂමතාවෙන් ක්‍රියා කරන්නේ 5°C ත් 45 °C ත් අතර උෂ්නත්වයේදීය. ඒ නිසා තමයි බොහෝ විට Gaming laptops වල බැටරි ඉක්මනට නරක වෙන්නේ. මන්ද අධික උෂ්ණත්වය නිසා ඒවා විනාශ වෙලා යනවා. බොහෝ දෙනෙකුගේ ලැප්ටොප් වල බැටරි විනාශ වීම බලපාන ප්‍රධාන කරුණු කීපයක් පහත පරිදි දැක්විය හැකි අතර ඒවා මග හැර ගැනීමෙන් ඔබට ඔබගේ බැටරිය බොහෝ කලක් ප්‍රවේශමෙන් උපරිම කාර්යක්ෂමතාවෙන් භාවිත කල හැකි වෙයි. • ඉතා ඉහල උෂ්ණත්වයක් පවතින ස්ථාන වල නිතරම ලැප්ටොප් භාවිතයෙන් එහි බැටරියට හානි විය හැකි වෙයි. • එසේම තමන්ගේ ලැප්ටොප් එකෙහි Graphic Chip එක හෝ එහි cooler එක ලඟපාත ඇත්නම් එහි උෂ්ණත්වය නිසාද බැටරිය හානි වීමට ඉඩ ඇත. මෑත කාලීනව පැමිණි Dedicated Graphics සහිත බොහෝ ලැප්ටොප් වල බැටරි විනාශ වීමට ඉහත කාරණාව ප්‍රධානව බලපාන ලදී. • හැමවිටම AC power වලින් ක්‍රියාකරන ලැප්ටොප් වලද බැටරි නරක වීමට බොහෝ වෙලාවට ඉඩ ඇත.එයට හේතු වන්නේ කිසිම හේතුවක් මත බැටරිය discharge නොවන නිසා කාලයක් යනවිට බැටරියේ කාර්යක්ෂම බව අඩු වන නිසාවෙනි. මන්ද බැටරිය නිර්මාණය කර ඇති සංඝටක සඳහා උත්තේජනයක් ලබාදීම සිදු නොවන නිසාවෙනි. මෙනිසා අවම තරමින් එක මසකට වතාවක් වත් ඔබගේ ලැප්ටොප් එකේ බැටරිය fully discharge (7% පමණ) කොට නැවත recharge කරන්න. • කිසිම අවස්තාවකදී බැටරිය ගැලව පසෙක තබා ලැප්ටොප් එක AC power වලින් බාවිත කරන්න එපා. මේ ආකාරයට ප්‍රවේශමෙන් පරිහරණය කිරීමෙන් ඔබගේ ලැප්ටොප් එකෙහි බැටරියේ ආයු කාලය වර්ධනය කර ගත හැකිවනවා මෙන්ම එහි ධාරිතාවයද කාර්යක්ෂම මට්ටමක පවත්වාගත හැකි වේ[/SIZE]. ~ [URL="https://www.facebook.com/infinityarcade.lk"]Infinity Arcade[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom