Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
laptop help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මාව එලකිරි එකේ අයියාලා අක්කලාට වඩයක් වෙලත් ඇති මම නිතරම ලැප්ටොප් ගැන අහන නිසා.

මම මේ උදව්ව ඉල්ලන්නේ මේ ඒකට හොදම තැන නිසා. මම අලුතෙන් ලප්ටොප් එකක් ගන්න හිතන් ඉන්නවා.

මගේ බජට් එක 70000ක් .

මම (laptop.lk) ලැප්ටොප්.එල්කේ එකට කතා කලාම DELL INSPIRON N4030 laptop එක මට කට දෙන්නම් කිව්වා. මමත් හා කිව්වා. ඒත් මම ගූගල් සෙව්වාම දැක්ක techkatha.lk වගේම එලකිරි එකේ දෙකේම දාල තියෙනවා laptop.lk පැත්තේ පස් පාගන්නවත් එපා කියලා. එහේ වගකීම විස්වාස නැතිලු. ඉතින් යාලුවනේ මම ඉන්නෙ මාතර . මම laptop එකක් ගන්නම තමා කොලබ එන්නේ ඒක නිසා මට කියනවද මගේ බජට් එකට කලින් කිවා වගේ

හොද laptop එකක් විශ්වාසනීය වගකීමකුත් එක්ක අඩු මුදලකට ගන්න තැනක් කියන්නකෝ.

Studentsලට discount දෙන තැනක් නම් වඩා හොදයි. මම හිතනවා එලකිරි මිත්‍රවරු මට උදව් කරාවි කියලා.

කවුරුත් මගේ tread එකට reply එකක් දාල යන්න කියලා ඉල්ලනවා.

මේ ලැප් එක තමා මම බැලුවේ. මට intel core i5 2gb ram or +++ එකක් තමා ඔනෙ කරන්නේ.

[QUOTE="nipunahasanka, post: 10796552, member: 223820"] [SIZE=5]දැන් මාව එලකිරි එකේ අයියාලා අක්කලාට වඩයක් වෙලත් ඇති මම නිතරම ලැප්ටොප් ගැන අහන නිසා. මම මේ උදව්ව ඉල්ලන්නේ මේ ඒකට හොදම තැන නිසා. මම අලුතෙන් ලප්ටොප් එකක් ගන්න හිතන් ඉන්නවා. [COLOR=Red]මගේ බජට් එක 70000ක් . [/COLOR] මම (laptop.lk) ලැප්ටොප්.එල්කේ එකට කතා කලාම DELL INSPIRON N4030 laptop එක මට කට දෙන්නම් කිව්වා. මමත් හා කිව්වා. ඒත් මම ගූගල් සෙව්වාම දැක්ක techkatha.lk වගේම එලකිරි එකේ දෙකේම දාල තියෙනවා laptop.lk පැත්තේ පස් පාගන්නවත් එපා කියලා. එහේ වගකීම විස්වාස නැතිලු. ඉතින් යාලුවනේ මම ඉන්නෙ මාතර . මම laptop එකක් ගන්නම තමා කොලබ එන්නේ ඒක නිසා මට කියනවද මගේ බජට් එකට කලින් කිවා වගේ [COLOR=Red] හොද laptop එකක් විශ්වාසනීය වගකීමකුත් එක්ක අඩු මුදලකට ගන්න තැනක් කියන්නකෝ. [/COLOR] Studentsලට discount දෙන තැනක් නම් වඩා හොදයි. මම හිතනවා එලකිරි මිත්‍රවරු මට උදව් කරාවි කියලා. කවුරුත් මගේ tread එකට reply එකක් දාල යන්න කියලා ඉල්ලනවා. [COLOR=Red]මේ ලැප් එක තමා මම බැලුවේ. මට intel core i5 2gb ram or +++ එකක් තමා ඔනෙ කරන්නේ. [IMG]http://img845.imageshack.us/img845/7219/lap.png[/IMG] [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom