Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Laptop help..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට කියන්න තියෙන්නේ කලින් කියපු ටිකමයි......

desktop නෙවෙයි laptop වුනත් game ගහනවානම් හොඳ graphic chip එකක් ඕන...

හොඳ graphic chip එකක් තියෙන lap ලංකාවේ ගොඩක් ගණන්...

මට කවදාහරි ලැප්ටොප් එකක් ඕන වුනොත්, ලංකාවෙන් ගන්න නම් මගේ අදහසක් නැහැ...

programing කරනවා කිව්වනේ, office එකක වැඩ කරනවානම් , අරෙහෙ මෙහෙ ගෙනියන්නනම් ලැප් එකක් ගන්නේ , අවශ්‍යතාවය ඒකනම්, අවුලක් නෑ.. lap එකක් ගන්න....

එත් එහෙම අවශ්‍යතාවක් නැත්නම්, lap එකක් ගන්න එකේ තේරුමක් නැහැ....

මම මේ අත්දැකීමෙන් කියන්නේ, ගොඩක් කොල්ලෝ ගෙදර desktop තියෙද්දිත් graphic card එකක් ගහගන්නේ නැතුව ලැප්ටොප් ගන්නවා. මොකටද ගත්තේ කියල ඇහුවම, game ගහන්නලු ගත්තේ...

i5 , i7 කියල prossisor එක විතරක් බලල ලොකු කරගෙන උස්සන් එනවා, ඒවයි graphic chip නැති නිසා, game play වෙන්නේ කැඩි කැඩී..... (in*el graphic මදි....)

අපරාදේ ඉතින්,

"අපෝ කැඩි කැඩී නේ play වෙන්නේ" කිව්වම මුණ නරක් කරගනවා...

මේකේ දාල තිබුණු link එකේ තියෙන HP ලැප් එකේ 1GB VGA කියල තියෙනවා, එත් chip එකේ number එක මොකක්ද කියල දාල නැහැ, 1GB වලින් විතරක් මනින්න බැහැ, chip number එක ඕන...

lap එකක අත්‍යවශ්‍යතාවයක් නැත්තම් හොඳ desktop pc එකක් ගහගන්න හොඳ graphic card එකක් එක්ක....

games ගහන්නේ නැත්තම්, graphic programs කරන්නේ නැත්තම්, autoCAD කරන්නේ නැත්තම්, etc .... කිසිම අවුලක් නැහැ.... prossisor එකයි ram එකයි බලල ගත්තම හොඳටම ඇති...

ඕක තමයි මගේ උපදෙස නම්.... හොඳ දෙයක් කරගන්න..

good luck ...

[QUOTE="coefficient, post: 12013000, member: 387966"] [SIZE=3]මට කියන්න තියෙන්නේ කලින් කියපු ටිකමයි...... desktop නෙවෙයි laptop වුනත් game ගහනවානම් හොඳ graphic chip එකක් ඕන... හොඳ graphic chip එකක් තියෙන lap ලංකාවේ ගොඩක් ගණන්... මට කවදාහරි ලැප්ටොප් එකක් ඕන වුනොත්, ලංකාවෙන් ගන්න නම් මගේ අදහසක් නැහැ... programing කරනවා කිව්වනේ, office එකක වැඩ කරනවානම් , අරෙහෙ මෙහෙ ගෙනියන්නනම් ලැප් එකක් ගන්නේ , අවශ්‍යතාවය ඒකනම්, අවුලක් නෑ.. lap එකක් ගන්න.... එත් එහෙම අවශ්‍යතාවක් නැත්නම්, lap එකක් ගන්න එකේ තේරුමක් නැහැ.... මම මේ අත්දැකීමෙන් කියන්නේ, ගොඩක් කොල්ලෝ ගෙදර desktop තියෙද්දිත් graphic card එකක් ගහගන්නේ නැතුව ලැප්ටොප් ගන්නවා. මොකටද ගත්තේ කියල ඇහුවම, game ගහන්නලු ගත්තේ... i5 , i7 කියල prossisor එක විතරක් බලල ලොකු කරගෙන උස්සන් එනවා, ඒවයි graphic chip නැති නිසා, game play වෙන්නේ කැඩි කැඩී..... (in*el graphic මදි....) අපරාදේ ඉතින්, "අපෝ කැඩි කැඩී නේ play වෙන්නේ" කිව්වම මුණ නරක් කරගනවා... [/SIZE][SIZE=3]මේකේ දාල තිබුණු link එකේ තියෙන HP ලැප් එකේ 1GB VGA කියල තියෙනවා, එත් chip එකේ number එක මොකක්ද කියල දාල නැහැ, 1GB වලින් විතරක් මනින්න බැහැ, chip number එක ඕන...[/SIZE][SIZE=3] lap එකක අත්‍යවශ්‍යතාවයක් නැත්තම් හොඳ desktop pc එකක් ගහගන්න හොඳ graphic card එකක් එක්ක.... games ගහන්නේ නැත්තම්, graphic programs කරන්නේ නැත්තම්, autoCAD කරන්නේ නැත්තම්, etc .... කිසිම අවුලක් නැහැ.... prossisor එකයි ram එකයි බලල ගත්තම හොඳටම ඇති... ඕක තමයි මගේ උපදෙස නම්.... හොඳ දෙයක් කරගන්න.. good luck ... :D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom