Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Laptop Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Personal experience එක අනුව Acer (Personal Laptop) සහ HP (Office Laptop) recommend කරන්න පුලුවන්...

Windows 10 එනවා නම් ඉන්ස්ටෝල් කරලාම එන්නේ...අපිට මුකුත් කරන්න දෙයක් නැහැ...

Agent warranty එකම තියෙනවාද බලන්න...Acer නම් පුලුවන් නම් Metropolitan එකෙන්ම ගන්න බලන්න...උන්ගේ සර්විස් එක හොඳයි...

දෙන වොරන්ටි එක ගැන හරියටම අහගන්න..

ලංකාවේ ශොප්ස් වල එක කාලෙකට තියෙන්නේ එකම ලැප්ටොප්ස් සෙට් එක..ඒ නිසා මේ කාලේ උඹේ බජට් එකට තියෙන ලැප්ටොප්ස් සෙට් එක පොඩි Google Sheet එකකට හරි දාගේන Strengths/Weaknesses බලන්න...Reviews බල්න්න හොඳට...එකම ලැප්ටොප් එකේ වෙන වෙන පොඩි පොඩි වෙනස්කම් එක්ක variants යනවා USA වලට..ඒ නිසා අනිවා Amazon/NewEgg/BHPhotoVideo වගේ සයිට්ස් වල user reviews බලන්න...

ඊට අමතරව නිකන් තියෙන reviews නුත් බලන්න, හැබැයි නිකන්ම නිකන් Affiliate marketing sites වල තියෙන ඒව නැතුව, හොඳ in-depth reviews බලන්න...ගොඩක් වෙලාවට https://www.notebookcheck.net/ එකේ reviews හොඳයි..

සාමාන්යෙන් බලන specifications වලට අමතරව RAM/HDD/SSD slots සහ expansion slots ගහන්න්න පුලුවන් හැකියාව බලන්න...සමහර ඒවයේ RAM එක බෝඩ් එකට solder කරලා එන්නේ..අපිට ගහන්න තියෙන්නේ අමතරව එක ස්ලොට් එකයි..මේ වගේ අවස්තා පොඩ්ඩක් කරදරකාරී වෙන්න පුලුවන්...

වෙන්න පුලුවන් පොඩි ප්‍රශ්නයක් තමයි එකම ලැප්ටොප් මොඩල් එකේ HDD Model එක වෙනස් වෙන්න පුලුවන්..එකක පට්ට ස්ලෝ Reading/Writing speeds තියෙද්දී අනිකේ වැඩිවෙන්න පුලුවන්...මේක නම් luck එක තමයි....User Reviews බැලුවොත් පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි....

ඔක්කෝටම වඩා උඹේ අවශ්‍යතාවයට ගැළපෙනවද බලන්න...

[QUOTE="pranathlcp, post: 26039802, member: 225352"] Personal experience එක අනුව Acer (Personal Laptop) සහ HP (Office Laptop) recommend කරන්න පුලුවන්... [LIST=1] [*]Windows 10 එනවා නම් ඉන්ස්ටෝල් කරලාම එන්නේ...අපිට මුකුත් කරන්න දෙයක් නැහැ... [*]Agent warranty එකම තියෙනවාද බලන්න...Acer නම් පුලුවන් නම් Metropolitan එකෙන්ම ගන්න බලන්න...උන්ගේ සර්විස් එක හොඳයි... [*]දෙන වොරන්ටි එක ගැන හරියටම අහගන්න.. [*]ලංකාවේ ශොප්ස් වල එක කාලෙකට තියෙන්නේ එකම ලැප්ටොප්ස් සෙට් එක..ඒ නිසා මේ කාලේ උඹේ බජට් එකට තියෙන ලැප්ටොප්ස් සෙට් එක පොඩි Google Sheet එකකට හරි දාගේන Strengths/Weaknesses බලන්න...Reviews බල්න්න හොඳට...එකම ලැප්ටොප් එකේ වෙන වෙන පොඩි පොඩි වෙනස්කම් එක්ක variants යනවා USA වලට..ඒ නිසා අනිවා Amazon/NewEgg/BHPhotoVideo වගේ සයිට්ස් වල user reviews බලන්න... [*]ඊට අමතරව නිකන් තියෙන reviews නුත් බලන්න, හැබැයි නිකන්ම නිකන් Affiliate marketing sites වල තියෙන ඒව නැතුව, හොඳ in-depth reviews බලන්න...ගොඩක් වෙලාවට [URL]https://www.notebookcheck.net/[/URL] එකේ reviews හොඳයි.. [*]සාමාන්යෙන් බලන specifications වලට අමතරව RAM/HDD/SSD slots සහ expansion slots ගහන්න්න පුලුවන් හැකියාව බලන්න...සමහර ඒවයේ RAM එක බෝඩ් එකට solder කරලා එන්නේ..අපිට ගහන්න තියෙන්නේ අමතරව එක ස්ලොට් එකයි..මේ වගේ අවස්තා පොඩ්ඩක් කරදරකාරී වෙන්න පුලුවන්... [*]වෙන්න පුලුවන් පොඩි ප්‍රශ්නයක් තමයි එකම ලැප්ටොප් මොඩල් එකේ HDD Model එක වෙනස් වෙන්න පුලුවන්..එකක පට්ට ස්ලෝ Reading/Writing speeds තියෙද්දී අනිකේ වැඩිවෙන්න පුලුවන්...මේක නම් luck එක තමයි....User Reviews බැලුවොත් පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි.... [*]ඔක්කෝටම වඩා උඹේ අවශ්‍යතාවයට ගැළපෙනවද බලන්න... [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom