Laptop suggestions please?

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,866
    113
    Daraz එකෙන් laptop දෙකක් අරන් සෑහෙන්න case එකක් ගියා. තවම resolution එක pending.. පොලීසි යන්න උනොත් එක කරට පස්සේ විස්තර thread එකක් දාන්නම්.

    එතකන් මම අලුතෙන් work laptop එකක් ගන්න ඕන.

    Main work
    Using a Terminal app
    Using Chrome (Heavy)
    Part time Visual Studio (Heavy , moderate)

    My requirements
    Need 16:10 screen aspect ratio
    Need atleast 2K display IPS or OLED
    Need very good battery life
    Solid build (exclude consumer grade garbage)

    Budget max 450K.

    Thank you my dear people

    ps: Apple and Snapdragon laptops out of consideration because of Visual Studio