Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Laptop Warranty Issue
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ලැප්ටොප් එකක් තියෙනවා අපේ නෑදෑයො වෙන කෙනෙක්ගෙ. HP Pavilion 15-cc055TX. ලබන මාසෙ අන්තිමෙන් 3 years warranty ඉවරයි. ගත්තෙ Singhagiri එකෙන්. ඒත් Abans බඩු. Warranty Period එකේ Hard disk එක Corrupt වුණා. එකක් දාළා දුන්නා. Keyboard එක replace කළා. දැන් Motherboard එකේ chip burn එකක් ඇවිත්. තව Display Patch එකක් තියෙනවා. Warranty Claim කරන්න යැව්වහම 80000/= ඉල්ලනවා Board එක දාන්න. Direct Abans කතා කළා. උන් කියන්නෙම දෙන්න බැහැ කියලා. Chip burn වෙන්න හේතුව විධියට කියන්නෙ,

1. Lightning (Laptop charger එක වැඩ) අකුණු ගැහුව නම් ගෙදර තව දේවල් වැඩ කරන්නෙ නැති වෙන්න ඕනි.

2. Multi Plug or Power code use කරන එක

3. LAN Cable එක පාවිච්චි කිරීම

මේවා තමයි කියන්නෙ. මේ කිසිම දෙයක් කරලා නැහැ user. අනිවා මේක Manufacture fault එකක්. උන්ට පැහැදිළි කරලා කිව්වහම, බලුකමට දෙන්නෙ නැහැ. Singhagiri එකෙන් බොලෙ පාස් කරනවා. Laptop එකේ ඇණයක්වත් ගලවලා නැහැ User. උන්ටමයි යැව්වෙ. තව මේ Model එකේම Laptop 2 ක් තියෙනවා. ඒවා අවුලක් නැහැ. Consumer Protective Authority complain කරනව නම් කොහොම ද කරන්න ඕනි. දන්න උන් Advice කරපන්. මොනව ද ඕනි Documents?

[QUOTE="SpinXO, post: 25506528, member: 541389"] [SIZE=4][B]මචන් ලැප්ටොප් එකක් තියෙනවා අපේ නෑදෑයො වෙන කෙනෙක්ගෙ. HP Pavilion 15-cc055TX. ලබන මාසෙ අන්තිමෙන් 3 years warranty ඉවරයි. ගත්තෙ Singhagiri එකෙන්. ඒත් Abans බඩු. Warranty Period එකේ Hard disk එක Corrupt වුණා. එකක් දාළා දුන්නා. Keyboard එක replace කළා. දැන් Motherboard එකේ chip burn එකක් ඇවිත්. තව Display Patch එකක් තියෙනවා. Warranty Claim කරන්න යැව්වහම 80000/= ඉල්ලනවා Board එක දාන්න. Direct Abans කතා කළා. උන් කියන්නෙම දෙන්න බැහැ කියලා. Chip burn වෙන්න හේතුව විධියට කියන්නෙ,[/B][/SIZE] [B][SIZE=4] 1. Lightning (Laptop charger එක වැඩ) අකුණු ගැහුව නම් ගෙදර තව දේවල් වැඩ කරන්නෙ නැති වෙන්න ඕනි. 2. Multi Plug or Power code use කරන එක 3. LAN Cable එක පාවිච්චි කිරීම [/SIZE][/B] [SIZE=4][B]මේවා තමයි කියන්නෙ. මේ කිසිම දෙයක් කරලා නැහැ user. අනිවා මේක Manufacture fault එකක්. උන්ට පැහැදිළි කරලා කිව්වහම, බලුකමට දෙන්නෙ නැහැ. Singhagiri එකෙන් බොලෙ පාස් කරනවා. Laptop එකේ ඇණයක්වත් ගලවලා නැහැ User. උන්ටමයි යැව්වෙ. තව මේ Model එකේම Laptop 2 ක් තියෙනවා. ඒවා අවුලක් නැහැ. Consumer Protective Authority complain කරනව නම් කොහොම ද කරන්න ඕනි. දන්න උන් Advice කරපන්. මොනව ද ඕනි Documents?[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom