Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Laptop Warranty Issue
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාරුනික නිවේදනයයි !

කනගාටුවෙන් වුවද සාමාන්‍යය ජනතාව වෙත මෙසේ සටහන් කරමි ..

Shehan chiranthana වන මා 2017.03.30 වන දින kurunegala SOFTLOGIC ආයතනයෙන් LAPTOP වර්ගයේ පරිඝනකයක් ( dell i3 ) පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත් අතර ඉන් දින කිහිපයකට පසුව එහි ඇති වූ දෝශදක් හේතුවෙන් එය අලුත් වැඩියා කිරීම සදහා වගකීම් සහතිකයද සමග නැවත එම ආයතනයට බාර දී ආපසු ලබා ගන්නා ලදී.

පසුව සියලුම වාරික මුදල් ගෙවා පරිඝනකය පරිහරනය කර අතර 2019.06 වෙනි මාසයේ දිනක පරිඝනකයේ තිරය අවර්න වීම (display damage)වීම නිසා නැවත එම ආයතනයට බාර දුනි.වගකීම් කාලය අවුරුදු 3 ක් වුවද එම වගකීම බාර ගැනීමට නොහැකි බව පැවසු අතර ..මාගේ පරිඝනකය ඔවුන් රැගෙන එහි ඇති අනුක්‍රමික අංකය (serial number)වෙනත් මුස්ලිම් අයෙකුගේ නමට අති බවද මාගේ වගකීම් පතේ serial number එකට ගැලපෙන පරිඝනකය නොවන බවත් පැවසීය.මා පරිඝනකය මුලින් රැගෙන පසුව අලුත් වැඩියාව සදහා ලබා දුන් අවස්තාවේ ආපසු මට ලබා දී ඇත්තේ වෙනත් පරිඝනකයකි..

softlogic ආයතනයේ සිටි කලමනාකාරවරයාගේ වගකීම් රහිත ක්‍රියාකලාපය හේතුවෙන් මෙය සිදුවී ඇති අතර ඒ පිලිබදව මා kurunegala police ස්ථානය වෙත පැමිනිල්ලක් ඉදිරිපයත් කල අතර එය විභාග කර දැනට kurunegala softlogic ආයතනයේ කලමනාකාරවරයා ද පැමිනි අතර මා හට SOFTLOGIC HEADOFFICE(ප්‍රධාන ශාකාව ) රාජගිරියේ තිබෙන ගොස් මෙය විසදා ගන්නා ලෙස කියා සිටී..මා මාගේ සියලු වැඩ අතපසු කර රාජගිරියේ ODEL ආයතනයේ ඇති SOFTLOGIC ආයතනයට ගියද එහිදී එහි කලමනාකාරවරු සියලු දෙනා ඒ මොහොතේ සාදයක් සදහා අතුරුගිරිය වෙත ගොස් ඇති අතර පසු දිනක පැමිනෙන ලෙස දන්වා සිටී..

මා පැමිනි කාරනාව සිදු නොවූ බැවින් නැවතත් මා කුරුනෑගලට පැමිනියෙමි ..සාමාන්යෙ ජනතාව වන අපි SOFTLOGIC ආයතනයෙන් යම්කිසි භාන්ඩයක් මිලදී ගැනීමේදී දෙවරක් සිතිය යුතු අතර භාන්ඩයක් මිලදීගෙන එහි යම්කිසි දෝශයක් පැමිනි විට ප්‍රදාන ශාකාව වෙතම පාරිබෝගිකයා රස්තියාදු වෙන බවද SOFTLOGIC ආයතනයේ costumecare (අලවියෙන් පසු සේවාව)ඉතාම පහත් තත්වයට වැටී ඇති බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි..

[QUOTE="Bekam, post: 25551499, member: 289604"] [IMG]https://i.postimg.cc/gkNJqvcZ/110090624-3695724880440972-3122787335278227223-o.jpg[/IMG] කාරුනික නිවේදනයයි ! කනගාටුවෙන් වුවද සාමාන්‍යය ජනතාව වෙත මෙසේ සටහන් කරමි .. Shehan chiranthana වන මා 2017.03.30 වන දින kurunegala SOFTLOGIC ආයතනයෙන් LAPTOP වර්ගයේ පරිඝනකයක් ( dell i3 ) පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත් අතර ඉන් දින කිහිපයකට පසුව එහි ඇති වූ දෝශදක් හේතුවෙන් එය අලුත් වැඩියා කිරීම සදහා වගකීම් සහතිකයද සමග නැවත එම ආයතනයට බාර දී ආපසු ලබා ගන්නා ලදී. පසුව සියලුම වාරික මුදල් ගෙවා පරිඝනකය පරිහරනය කර අතර 2019.06 වෙනි මාසයේ දිනක පරිඝනකයේ තිරය අවර්න වීම (display damage)වීම නිසා නැවත එම ආයතනයට බාර දුනි.වගකීම් කාලය අවුරුදු 3 ක් වුවද එම වගකීම බාර ගැනීමට නොහැකි බව පැවසු අතර ..මාගේ පරිඝනකය ඔවුන් රැගෙන එහි ඇති අනුක්‍රමික අංකය (serial number)වෙනත් මුස්ලිම් අයෙකුගේ නමට අති බවද මාගේ වගකීම් පතේ serial number එකට ගැලපෙන පරිඝනකය නොවන බවත් පැවසීය.මා පරිඝනකය මුලින් රැගෙන පසුව අලුත් වැඩියාව සදහා ලබා දුන් අවස්තාවේ ආපසු මට ලබා දී ඇත්තේ වෙනත් පරිඝනකයකි.. softlogic ආයතනයේ සිටි කලමනාකාරවරයාගේ වගකීම් රහිත ක්‍රියාකලාපය හේතුවෙන් මෙය සිදුවී ඇති අතර ඒ පිලිබදව මා kurunegala police ස්ථානය වෙත පැමිනිල්ලක් ඉදිරිපයත් කල අතර එය විභාග කර දැනට kurunegala softlogic ආයතනයේ කලමනාකාරවරයා ද පැමිනි අතර මා හට SOFTLOGIC HEADOFFICE(ප්‍රධාන ශාකාව ) රාජගිරියේ තිබෙන ගොස් මෙය විසදා ගන්නා ලෙස කියා සිටී..මා මාගේ සියලු වැඩ අතපසු කර රාජගිරියේ ODEL ආයතනයේ ඇති SOFTLOGIC ආයතනයට ගියද එහිදී එහි කලමනාකාරවරු සියලු දෙනා ඒ මොහොතේ සාදයක් සදහා අතුරුගිරිය වෙත ගොස් ඇති අතර පසු දිනක පැමිනෙන ලෙස දන්වා සිටී.. මා පැමිනි කාරනාව සිදු නොවූ බැවින් නැවතත් මා කුරුනෑගලට පැමිනියෙමි ..සාමාන්යෙ ජනතාව වන අපි SOFTLOGIC ආයතනයෙන් යම්කිසි භාන්ඩයක් මිලදී ගැනීමේදී දෙවරක් සිතිය යුතු අතර භාන්ඩයක් මිලදීගෙන එහි යම්කිසි දෝශයක් පැමිනි විට ප්‍රදාන ශාකාව වෙතම පාරිබෝගිකයා රස්තියාදු වෙන බවද SOFTLOGIC ආයතනයේ costumecare (අලවියෙන් පසු සේවාව)ඉතාම පහත් තත්වයට වැටී ඇති බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි.. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom